Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2024 Summer Olympics - 🏋️♂️🏊♀️⛷️🥇🥈🥉
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් XXXIII වරට පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින්.

රටවල් 206ක නියෝජනය සමගින් පැවැත්වෙන තරගාවලිය එලෙබෙන සිකුරාදා එනම් Jul 26 ආරම්බවන අතර තරගාවලිය Aug 11 දක්වා දිවයනවා.

සත්කාරක ප්‍රංශයෙන් තරගකරුවන් 573ක්, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරගකරුවන් 460ක්, ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගකරුවන් 592ක්, චීනය නියෝජනය කරමින් තරගකරුවන් 405ක් සහ ඉන්දියාව නියෝජනය කරමින් තරගකරුවන් 113ක් මෙවර Olympics වරම් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජවන, බැඩ්මින්ටන් සහ පිහිනුම් අංශ වලින් ක්‍රීඩකයන් 6 දෙනෙක් මෙවර තරග බිමට පිවිසෙන අතර තරගාවලිය තරග කාණ්ඩ 32ක් යටතේ සංවිදානය කර ඇත.

Paris, Hamburg, Boston, Budapest, Rome, සහ Los Angeles නගර අතර පැවති සත්කාරක නගරය සදහා පැවති සටනේදී ප්‍රංශය සත්කාරක නගරය ලෙස තෝරාගනු ලැබුවේ 2017 සැප්තැම්බර් මසදීය. මෙවර සත්කාරකත්වයත් සමග ලන්ඩන් නුවරින් පසු ඔලිම්පික් තරගාවලියක් තුන්වෙනි වරට පවත්වන එකම නගරය බවට පැරිස් නුවර ඉතිහාසගත වනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aruna Darshana, Dilhani Lekamge සහ Tharushi Karunarathna ජවන සහ පිටිය ඉසව් වලිනුත්, Viren Nettasinghe බැඩ්මින්ටන් ඉසව්වෙනුත්, Kyle Abeysinghe සහ Ganga Seneviratne පිහිනුම් ඉසව්වෙනුත් තරග බිමට පිවිසෙනු ඇත.

එසේනම් මිතුරනි දන්නා නොදන්නා දේවල් නුලේ බෙදාගන්න. තුති.

[QUOTE="Walter White, post: 29958378, member: 573363"] ඉතින් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් XXXIII වරට පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින්. රටවල් 206ක නියෝජනය සමගින් පැවැත්වෙන තරගාවලිය එලෙබෙන සිකුරාදා එනම් Jul 26 ආරම්බවන අතර තරගාවලිය Aug 11 දක්වා දිවයනවා. සත්කාරක ප්‍රංශයෙන් තරගකරුවන් 573ක්, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරගකරුවන් 460ක්, ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගකරුවන් 592ක්, චීනය නියෝජනය කරමින් තරගකරුවන් 405ක් සහ ඉන්දියාව නියෝජනය කරමින් තරගකරුවන් 113ක් මෙවර Olympics වරම් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජවන, බැඩ්මින්ටන් සහ පිහිනුම් අංශ වලින් ක්‍රීඩකයන් 6 දෙනෙක් මෙවර තරග බිමට පිවිසෙන අතර තරගාවලිය තරග කාණ්ඩ 32ක් යටතේ සංවිදානය කර ඇත. [IMG width="670px"]https://i.imgur.com/1K0dimZ.jpeg[/IMG] Paris, Hamburg, Boston, Budapest, Rome, සහ Los Angeles නගර අතර පැවති සත්කාරක නගරය සදහා පැවති සටනේදී ප්‍රංශය සත්කාරක නගරය ලෙස තෝරාගනු ලැබුවේ 2017 සැප්තැම්බර් මසදීය. මෙවර සත්කාරකත්වයත් සමග ලන්ඩන් නුවරින් පසු ඔලිම්පික් තරගාවලියක් තුන්වෙනි වරට පවත්වන එකම නගරය බවට පැරිස් නුවර ඉතිහාසගත වනු ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aruna Darshana, Dilhani Lekamge සහ Tharushi Karunarathna ජවන සහ පිටිය ඉසව් වලිනුත්, Viren Nettasinghe බැඩ්මින්ටන් ඉසව්වෙනුත්, Kyle Abeysinghe සහ Ganga Seneviratne පිහිනුම් ඉසව්වෙනුත් තරග බිමට පිවිසෙනු ඇත. [IMG width="670px"]https://i.imgur.com/iMojPUd.jpeg[/IMG] එසේනම් මිතුරනි දන්නා නොදන්නා දේවල් නුලේ බෙදාගන්න. තුති. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom