Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2025ට ඇත්තටම අලුත් ආන්ඩුවක් ගේමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Economic authority වෙනුවට economic autonomy

ඔනෙම මිනිහෙක්ට අයිතිය තියෙන්න ඔනෙ ඔනෙම ව්‍යාපාරයකට අත ගහන්න. මට තැබැරුමක් දාන්න ඔනෙ නම් ඒකට මට ඉඩ තියෙන්න ඔනෙ. හාල් මෝලක් දාන්න ඔනෙ නම් එකට සිරිසෙනගෙන් පින්සේන්ඩු වෙන්න ඔනෙ නැති වෙන්න ඔනෙ.

Socialism වෙනුවට social security & welbeing

නැති බැරි එවුන්ට විතරක් දෙන්න ඔනෙ උන්ගෙ ජිවන තත්වය පවත්වාගන්න. ඒකත් තමන්ගෙ දෙපයින් නැගිටිනකම් විතරක් විය යුතුයි. ආදායම් මාර්ග තියන උන්ට ඒ ආදායම් වියදම් කරල වැඩ කරගන්න දෙන්න ඔනෙ. පාලන මිලවල් සැමන් ටින් ගැසට් වගේ මල සමයන් වලින් රට කරන්න බෑ. මොකද වියදම් කරන්න හැකියාව තියන එකාටයි හිගන්නටයි ඔක්කොටම එකම මිල තිබිම වැරදි. ගොඩක් රටවල නම් ආදායම මදි අයට ආහාර මුද්දර දෙනව. අනික් උන් ගිහින් වියදම් කරල ගන්න ඔනෙ. ඒ වගේම තරගකාරිත්වය මත විවිධ මිලට බඩු තියෙන්න ඔනෙ ආනයනත් ඇතුලුව. පූර්න සමාජවාදය කියන එක විහිලුවක් කියන්න හොදම සාක්ශිය චිනෙන් ගන්න පුලුවන්. උන්ට දේසපාලන නිදහස 0 උනාට ආර්ථික නිදහස තියනව අද වෙනකොට, පිස්සු මාවෝගෙ ක්‍රමේ ඌත් එක්කම වලට ගිහින්

Free education වෙනුවට Freedom of education

හැම කොල්ලටයි බල්ලටයි ඔක්කොම උන්ට පිනට ඉගනගන්න ක්‍රමේ නැති කරන්න ඔනෙ. තව හෙලුව වහගන්න ආන්ඩුවෙන් රෙද්දත් දෙන එක නතර කරන්න ඔනෙ.

නැති බැරි එවුන්ට විතරක් ඒක ලැබෙන්න ඔනෙ. ලෑන්ඩ් කෘසර් එකෙන් උදේට රජපෙ පාසලට ගිහින් දාන එකා අදින්නෙත් මේ ආන්ඩුවෙ හෙලුව වහන රෙද්ද වෙන්න බෑ ඒක මහ තුප්පහි ක්‍රමයක් නෙ

Free healthcare වෙනුවට Universal Healthcare

කනෙක්ශන් තියන එකා ජනාධිපති අරමුදලින් එලිසබෙත් ගිහින් ඔනෙ ලෙඩක් හොද කරන් එනව. දුප්පත් එවුන් රෝහල් වල ඇද පල්ලෙ කොරිඩෝ වල ඉන්න මේ හුට්ට ක්‍රමෙ නැති වෙන්න ඔනෙ. ශින්ගල කියල ටෝක්ස් දුන්නට මදි වැටිල ඉන්න උනුත් සින්හලයො කියන එක අමතක නොකරන්න ඔනෙ.

Free market

කාටවත් සෑර් මැඩම් නොකියන රටක් හදාගන්න තැනකට යමුද ? අද වෙනකොට අපිට පැහැදිලවම පේනවනෙ මේ යල් පැනගිය මාක්ස්වාදීන් කොමියුනිස්ට් කාරයො සහ ජාතිවාදීව තීරන ගන්න පාලක පක්ශ කීපයක් කරන සූදුවෙන් තමන්ගෙ දෙපයින් නැගිටින්න හදන මිනිහට කිසිම සෙතක් නෑ කියන එක. ටිකක් හරි චාන්ස් එකක් ආවෙ UNP liberal එවුන් කරන කාලවල විතරයි

රට ඉදිරියට යන්නෙ නැති බව. ලොකෙන් කොන් වෙලා දවස ගානෙ දුප්පත් වෙන ලෙඩක් හැදුනොත් මරණය උරුම නිකන් පිනට ඉගනගෙන මුලු ජිවිතේම බඩගින්නෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියන ක්‍රමයක් තියන රටක් නෙ. නිදහස කියන එක දැන් අවුරුදු 79ක් විතර තිස්සෙ සමරනව වෙන රටවල කෞතුකාගාරවල තියන පරන යුද ආම්පන්න ටිකක් පෙන්න පෙන්න.

රටේ මධ්‍යම පන්තිය කියන එක දැන් අද වෙනකොට දුප්පත් වෙලා. ඔනෙම රටක කශෙරුකාව වෙන මේ මධ්‍යම පන්තිය වැටුනොත් ඒ රටේ ආර්ථිකය හා සමාජය කෙලින්ම වැටෙනව. හැමදාක කෑගහන දුප්පත් එකාට දෙන්න ඔනෙයි බඩු මිල වැඩි එකම කතාව දැන් අපි ඉපදුන දවසෙ ඉදන් අහනව නෙ.

ඇත්තටම මේවද රටෙ ප්‍රශ්න ? නිදහස් ආර්ථිකයක් තිබුන නම් දේශීය දේට ප්‍රමුඛතාව ලැබෙන වගේම තරගකාරීත්වය කියන දේ නේද අවශ්‍ය ?

අද රට දුවන්නෙ මාෆියා කාරයො සුලු පිරිසක් විසින්. මිනිහෙක්ට බාර් ලයිසන් එකක් ගන්න දෙන්නෙ නෑ හොර ඝනගෙඩියො දර්මෙ රකින්න කියල ඇත්තටම උන්ට ගහන්න බඩුයි බොන්න wiskey සප්ලයි කරන එවුන්ව රකින්න තමා උනුත් කෑගහන්නෙ මොකද තව එවුන් බාර් ඇරියොත් ආදායම අඩු වෙන නිසා. පෙට්‍රල් ස්ටේසන් එකක් දාන්න පුලුවන්ද සාමාන්‍ය මිනිහෙක්ට ? වෙන රටවල සාමාන්‍ය ව්‍යාපාර. මේ දේවල් සියල්ල අල්ලගෙන ඉන්න ක්‍රමය ඉවර කරගන්න පුලුවන් ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් චන්දය දෙන්න ඔනෙ.

තුම්මුල්ලෙ විමලයා ගෙම්බන්පිල වගේ නරුමයො දුටු තැන ගල් ගහන්න ඔනෙ මිනිස්සුන්ව ගොනාට අන්දන එකට. වෙන රටවල් ලංකාව අල්ලාගන්න එනව වගේ සමයන් බොලද සිහින වලින් ඈත් වෙලා වෙනත් රටවල් සමග open වෙන්න කාලෙ හරි

[QUOTE="speedmalli, post: 27085442, member: 381719"] [B]Economic authority වෙනුවට economic autonomy[/B] ඔනෙම මිනිහෙක්ට අයිතිය තියෙන්න ඔනෙ ඔනෙම ව්‍යාපාරයකට අත ගහන්න. මට තැබැරුමක් දාන්න ඔනෙ නම් ඒකට මට ඉඩ තියෙන්න ඔනෙ. හාල් මෝලක් දාන්න ඔනෙ නම් එකට සිරිසෙනගෙන් පින්සේන්ඩු වෙන්න ඔනෙ නැති වෙන්න ඔනෙ. [B]Socialism වෙනුවට social security & welbeing[/B] නැති බැරි එවුන්ට විතරක් දෙන්න ඔනෙ උන්ගෙ ජිවන තත්වය පවත්වාගන්න. ඒකත් තමන්ගෙ දෙපයින් නැගිටිනකම් විතරක් විය යුතුයි. ආදායම් මාර්ග තියන උන්ට ඒ ආදායම් වියදම් කරල වැඩ කරගන්න දෙන්න ඔනෙ. පාලන මිලවල් සැමන් ටින් ගැසට් වගේ මල සමයන් වලින් රට කරන්න බෑ. මොකද වියදම් කරන්න හැකියාව තියන එකාටයි හිගන්නටයි ඔක්කොටම එකම මිල තිබිම වැරදි. ගොඩක් රටවල නම් ආදායම මදි අයට ආහාර මුද්දර දෙනව. අනික් උන් ගිහින් වියදම් කරල ගන්න ඔනෙ. ඒ වගේම තරගකාරිත්වය මත විවිධ මිලට බඩු තියෙන්න ඔනෙ ආනයනත් ඇතුලුව. පූර්න සමාජවාදය කියන එක විහිලුවක් කියන්න හොදම සාක්ශිය චිනෙන් ගන්න පුලුවන්. උන්ට දේසපාලන නිදහස 0 උනාට ආර්ථික නිදහස තියනව අද වෙනකොට, පිස්සු මාවෝගෙ ක්‍රමේ ඌත් එක්කම වලට ගිහින් [B]Free education වෙනුවට Freedom of education[/B] හැම කොල්ලටයි බල්ලටයි ඔක්කොම උන්ට පිනට ඉගනගන්න ක්‍රමේ නැති කරන්න ඔනෙ. තව හෙලුව වහගන්න ආන්ඩුවෙන් රෙද්දත් දෙන එක නතර කරන්න ඔනෙ. නැති බැරි එවුන්ට විතරක් ඒක ලැබෙන්න ඔනෙ. ලෑන්ඩ් කෘසර් එකෙන් උදේට රජපෙ පාසලට ගිහින් දාන එකා අදින්නෙත් මේ ආන්ඩුවෙ හෙලුව වහන රෙද්ද වෙන්න බෑ ඒක මහ තුප්පහි ක්‍රමයක් නෙ [B]Free healthcare වෙනුවට Universal Healthcare[/B] කනෙක්ශන් තියන එකා ජනාධිපති අරමුදලින් එලිසබෙත් ගිහින් ඔනෙ ලෙඩක් හොද කරන් එනව. දුප්පත් එවුන් රෝහල් වල ඇද පල්ලෙ කොරිඩෝ වල ඉන්න මේ හුට්ට ක්‍රමෙ නැති වෙන්න ඔනෙ. ශින්ගල කියල ටෝක්ස් දුන්නට මදි වැටිල ඉන්න උනුත් සින්හලයො කියන එක අමතක නොකරන්න ඔනෙ. [B]Free market [/B] කාටවත් සෑර් මැඩම් නොකියන රටක් හදාගන්න තැනකට යමුද ? අද වෙනකොට අපිට පැහැදිලවම පේනවනෙ මේ යල් පැනගිය මාක්ස්වාදීන් කොමියුනිස්ට් කාරයො සහ ජාතිවාදීව තීරන ගන්න පාලක පක්ශ කීපයක් කරන සූදුවෙන් තමන්ගෙ දෙපයින් නැගිටින්න හදන මිනිහට කිසිම සෙතක් නෑ කියන එක. ටිකක් හරි චාන්ස් එකක් ආවෙ UNP liberal එවුන් කරන කාලවල විතරයි රට ඉදිරියට යන්නෙ නැති බව. ලොකෙන් කොන් වෙලා දවස ගානෙ දුප්පත් වෙන ලෙඩක් හැදුනොත් මරණය උරුම නිකන් පිනට ඉගනගෙන මුලු ජිවිතේම බඩගින්නෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියන ක්‍රමයක් තියන රටක් නෙ. නිදහස කියන එක දැන් අවුරුදු 79ක් විතර තිස්සෙ සමරනව වෙන රටවල කෞතුකාගාරවල තියන පරන යුද ආම්පන්න ටිකක් පෙන්න පෙන්න. රටේ මධ්‍යම පන්තිය කියන එක දැන් අද වෙනකොට දුප්පත් වෙලා. ඔනෙම රටක කශෙරුකාව වෙන මේ මධ්‍යම පන්තිය වැටුනොත් ඒ රටේ ආර්ථිකය හා සමාජය කෙලින්ම වැටෙනව. හැමදාක කෑගහන දුප්පත් එකාට දෙන්න ඔනෙයි බඩු මිල වැඩි එකම කතාව දැන් අපි ඉපදුන දවසෙ ඉදන් අහනව නෙ. ඇත්තටම මේවද රටෙ ප්‍රශ්න ? නිදහස් ආර්ථිකයක් තිබුන නම් දේශීය දේට ප්‍රමුඛතාව ලැබෙන වගේම තරගකාරීත්වය කියන දේ නේද අවශ්‍ය ? අද රට දුවන්නෙ මාෆියා කාරයො සුලු පිරිසක් විසින්. මිනිහෙක්ට බාර් ලයිසන් එකක් ගන්න දෙන්නෙ නෑ හොර ඝනගෙඩියො දර්මෙ රකින්න කියල ඇත්තටම උන්ට ගහන්න බඩුයි බොන්න wiskey සප්ලයි කරන එවුන්ව රකින්න තමා උනුත් කෑගහන්නෙ මොකද තව එවුන් බාර් ඇරියොත් ආදායම අඩු වෙන නිසා. පෙට්‍රල් ස්ටේසන් එකක් දාන්න පුලුවන්ද සාමාන්‍ය මිනිහෙක්ට ? වෙන රටවල සාමාන්‍ය ව්‍යාපාර. මේ දේවල් සියල්ල අල්ලගෙන ඉන්න ක්‍රමය ඉවර කරගන්න පුලුවන් ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් චන්දය දෙන්න ඔනෙ. තුම්මුල්ලෙ විමලයා ගෙම්බන්පිල වගේ නරුමයො දුටු තැන ගල් ගහන්න ඔනෙ මිනිස්සුන්ව ගොනාට අන්දන එකට. වෙන රටවල් ලංකාව අල්ලාගන්න එනව වගේ සමයන් බොලද සිහින වලින් ඈත් වෙලා වෙනත් රටවල් සමග open වෙන්න කාලෙ හරි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom