Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2025 මුළු වැයෙන් 27.8%ක් ජනාධිපති යටතේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසන්ත සමරසිංහගේ අමාත්‍යාංශයටත් වඩා ජනාධිපති කාර්යාලයට වෙන්කරලා

වැඩිම වැය රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්වලට
ජනාධිපතිවරයා රටේ මුළු රාජ්‍ය ආයතන 462න් 94ක් හෙවත් 20%ක් (පහෙන් එකක්) තමා යටතේ තබාගෙන සිටින බව අප වාර්තා කළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට අයත් විෂයන්ට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුය.

දැන් මෙම ආණ්ඩුවේ පළමු අයවැයට අයත් 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර ඇත. ඊට අනුව 2025 වර්ෂයට අදාළ ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4616ක් (රු. 4,616,751,982,000 ක්) වේ. එමෙන්ම ආණ්ඩුවේ සේවා වියදම රුපියල් බිලියන 4218ක් ( රු. 4,218,248,018,000 ක්) වේ. මෙම වියදම් සඳහා රුපියල් බිලියන 4000 නොඉක්මවන ණය ලබාගත හැකි බවද එම විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් කර තිබේ.

එමෙන්ම එම පනත් කෙටුම්පතේ 5(1) හි සඳහන් කර ඇත්තේ පුනරාවර්තන වියදම්වලට වෙන්කරන ලද එහෙත් වියදම් නොකරන ලද හෝ මතුවට වියදම් නොකරනු ඇතැයි බලාපොරොත්තු වියහැකි මුදල් එම වැඩසටහනේම මූලධන වියදමේ වෙන්කිරීමකට හෝ පුනරාවර්තන වියදමේ වෙන් කිරීමකට භාණ්ඩාගාර ලේකම්වරයාගේ, නියෝජ්‍ය ලේකම්වරයාගේ හෝ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියමය අනුව මාරුකරනු ලැබිය හැකි බවයි.

එහෙත් එහි 5(2) යටතේ සඳහන් කරන්නේ මූලධන වියදමට වෙන්කරන ලද කිසිම මුදලක් එකී වැඩසටහනෙන් පිටතට හෝ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කිරීමකට මාරුකළ නොහැකි බවයි.

එමෙන්ම එහි 10 වගන්තිය යටතේ සඳහන් කරන්නේ 2025 ජනවාරි මස 01 දිනෙන් ආරම්භව 2025 අප්‍රේල් මස 30 දිනෙන් අවසන් වන කාලසීමාව සඳහා මුදල් ප්‍රතිපාදන සඳහා සම්මත කරගත් අතුරු සම්මත ගිණුමේ සඳහන් වැඩසටහන් සඳහා වෙන්කර ඇති මුදල් හා වියදම් කර ඇති සියලු මුදල් මෙම පනත් කෙටුම්පතේ අනුරූපී ශිර්ෂ යටතේ වෙන්කරන ලද වැඩසටහන් සඳහා වෙන්කරන ලද මුදල් ලෙස සැලකිය යුතු බවයි.

විසර්ජන පනත් කෙටුම්පතේ මූලික කාරණයට යළි පිවිසුණහොත් මතුපිටින් අපට පෙනෙන කරුණ වන්නේ අමාත්‍යාංශ සඳහා මුදල් වෙන් කිරීමේදී වැඩිම මුදල හෙවත් රුපියල් බිලියන 1032ක් (රු. 1,032,250,000,000ක්) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙන්කර ඇති බවයි. එහෙත් විසර්ජන පනත් කෙටුම්පත තුළ බැලූ බැල්මට එම මුදල හඳුනාගත නොහැකිය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ එම සම්පූර්ණ මුදල පෙන්නුම් කර නොමැති නිසාය. එම අමාත්‍යාංශය ඉදිරියෙන් පෙන්නුම් කර ඇත්තේ රුපියල් බිලියන 496ක් (රු. 496,500,000,000) ක් පමණි. එම අමාත්‍යාංශ ශීර්ෂය යටතේම ඊට පහළින් පළාත් සභා යනුවෙන් සඳහන් කරමින් තවත් රුපියල් බිලියන 535ක (රු. 535,750,000,000) මුදලක් සඳහන් කර තිබේ. මෙසේ හංගා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත්තේ ඇයිද යන්න ප්රශ්නයකි.

එහෙත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පළාත් රාජ්‍ය සේවයේ අති විශාල රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බව පෙනේ. ඊට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 404ක මුදලක් එම අමාත්‍යාංශය යටතේ තිබේ. ඒ සමඟම පෙනෙන්නේ ඉදිරියේදී ඡන්ද පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන නඟා සිටුවීමටවත්, පවත්වනවා යැයි කියන පළාත් සභා ඡන්දවලින් පසු එම සභා නඟා සිටුවීමටවත් අති විශාල මුදලක් වෙන්කර ඇති බවක් නොවේ.

රාජ්‍ය සේවක වැටුප් සඳහා හා විශ්‍රාම වැටුප් සඳහා අති විශාල මුදලක් වෙන් කිරීමෙන් පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටය. ඒ රුපියල් බිලියන 714 (රු.714,177,500,000) කි. ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටය. ඒ රුපියල් බිලියන 508 (රු. 508,499,998.000) කි. ඒ යටතේ ජනමාධ්‍ය විෂයට අයත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති රුපියල් බිලියන 29ක් පවතී. ඒ අනුව සැබෑ ලෙසම සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 479ක් බව පෙනේ. ඒ තුළද මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මෙන්ම ඖෂධ හා අනෙකුත් ද්‍රව්‍ය සඳහා අති විශාල මුදලක් වෙන්වී තිබිය හැකිය.

ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. ඒ රුපියල් බිලියන 473ක මුදලකි. (රු. 473,410,000,000) එහි දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 30ක් පමණය. රුපියල් බිලියන 389ක්ම වෙන්කර ඇත්තේ විෂයභාර ඇමතිවරයාගේ මූලධන වියදම් වශයෙනි. මේ සම්බන්ධයෙන් තේරුම් ගත හැකි දෙය වන්නේ පැවති රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු වාගේම මාර්ග ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් මෙම ආණ්ඩුවත් අති විශාල මුදලක් වැය කරන්නට යන බවය. ග්‍රාමීය ප්‍රදේශවලට කිසිදු ප්‍රයෝජනයක් නොමැති විශාල මාර්ග පසුගිය කාලයේ ඉදිකළ බවද, එම ප්‍රදේශවල ජනයා එම මාර්ග වී, මිරිස් ඇතුළු බවබෝග වේලා ගැනීම සඳහා එම මාර්ග භාවිත කරන බවද අප දන්නා සත්‍යයයි. එම සත්‍යයට පිටින් මෙම ආණ්ඩුව මාර්ග සම්බන්ධයෙන් කරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම්වල මෙන්ම පාර්ලිමේන්තුව ඇමතීම්වල හරය වූයේ ග්‍රාමීය දුප්පත්කම නැති කිරීම හෙවත් එයට පිළියම් යෙදීමයි. එහෙත් මාර්ග ඉදිරි කිරීමේ සංදර්ශනවලින් ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ හැකිද යන්න ප්රශ්නයකි.

ඊළඟට වැඩිම මුදල වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 442කි. එහෙත් ඒ තුළ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පොලීසිය නැත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 175ක් වෙන්කර ඇති අතර එම අමාත්‍යාංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු වුවද එම අමාත්‍යාංශය යටතේ පාර්ලිමේන්තුවට මුදල් වෙන්කර නැත. පාර්ලිමේන්තුවට මුදල් වෙන්කර ඇත්තේ පොදු සේවාවන් යටතේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 12ක මුදලක් වෙන්කර තිබේ. ඒ අනුව ගත්කල ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුළු රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇත්ත වශයෙන්ම රුපියල් බිලියන 605ක මුදලක් වෙන්කර තිබේ. එය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විෂයටත්, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන විෂයටත් පසු වැඩිම මුදලක් වෙන්කරන ලද විෂය ක්ෂේත්රය වශයෙන් හඳුනාගත හැකිය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 271කි. මෙහිදී ඇති විශේෂත්වය එය නොවේ. මුලින් සඳහන් කළ අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේදී ජනාධිපතිවරයා යටතේ ඇති රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක අප සඳහන් කළ කරුණට අදාළ දෙයයි. ඒ ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ තුනට මුළු වැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණයයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 714ක්, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 442ක් හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට රුපියල් බිලියන 13ක් (රු. 13,526,000,000) ලෙස 2025 වර්ෂයේ මුළු වියදම වන රුපියල් බිලියන 4218න් රුපියල් බිලියන 1169ක් ජනාධිපතතිවරයා යටතේ ඇති ආයතනවලට වෙන්කර ඇති බවයි. එය මුළු වැයෙන් සියයට 27.73ක් ලෙස ගණනය කළ හැකිය. එයද පොදු සේවාවන් යටතේ ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති රුපියල් බිලියන 3කට ආසන්න (රු. 2,992,980,000) මුදලට අමතරවයි. එයත් සමඟ ජනාධිපතිවරයා යටතේ ඇති වැය සියයට 27.80ක් දක්වා ඉහළ යයි. ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති මෙම මුදල ඇත්තෙන්ම විසර්ජන පනත මගින් අඩුම මුදලක් වෙන්කර ඇති වසන්ත සමරසිංහ ඇමතිවරයා යටතෙත් ඇති වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 2.5 (රු. 2,564,000,000) මුදලටත් වඩා වැඩි මුදලකි. එහි අදහස වන්නේ තවමත් කැබිනට් අමාත්‍යාංශයකටත් වඩා වැඩි මුදලක් ජනාධිපති කාර්යාලයට වෙන් කරමින් සිටින බවයි. සරල ජනාධිපතිවරයෙකුගේ සරල ජනාධිපති කාර්යාලයකට එවැනි වියදමක් ඇතිවී ඇත්තේ කෙසේද යන්න ප්රශ්නයකි. මන්ද හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට එම කාර්යාලයෙන් ලබාදුන් පහසුකම් හා වරප්‍රසාද කප්පාදු කළ තත්වයක් යටතේ මෙසේ සිදුවී ඇති නිසාය.

කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් 22 කින් සමන්විත වන අතර මුළු අමාත්‍යාංශ ගණන 24කි. ඉන් අමාත්‍යවරුන් 21කට, නැත්නම් අමාත්‍යාංශ 21කට වෙන්වී ඇත්තේ මුළු රාජ්‍ය වැයෙන් සියයට 72.2ක් පමණය. ජනාධිපතිවරයාට සියයට 27.8ක් හෙවත් ආසන්න වශයෙන් මුළු රාජ්‍ය වැයෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් වෙන් කෙරී ඇත. එය ජනාධිපතිවරයා යටතේ ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව ගත්කලද ඊට ගැළපෙන එකක් වන්නේ නැත.

මේ ජනාධිපති ක්‍රමය සහ එහි බලය ඒකාධිපතිත්වයක් ලෙස දකිමින් ලැබෙන පළමු අවස්ථාවේදීම එය අහෝසි කළ යුතු යැයි කී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු අයවැය හෙවත් විසර්ජන පනතේ හරයයි. තමා අත ඇති හැන්දෙන් ජනාධිපතිවරයා තමන්ටම හොඳටම බෙදාගෙන ඇති බව දක්වන උදාහරණයයි.

මෙහිදී මතකයට නැඟෙන්නේ මෙම විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් සහ එම ක්‍රමය සම්බන්ධයෙන් තවමත් බැටදෙන ජේආර් ජයවර්ධන මහතායි. ඔහු තමා යටතේ තබාගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු යැයි නියම කර තිබූ ආරක්ෂක අමාත්‍යාංශය පමණය. එමෙන්ම ඔහු සේනාධිනායක වශයෙන් සිටිමින් එම ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යෑම රාජ්‍ය ආරක්ෂක ඇමති වශයෙන් ලලිත් ඇතුලත්මුදලිට පවරනු ලැබීය. ඒ අපි පුද්ගලයෙක් නොවේ, කණ්ඩායමක් නැත්නම් සාමූහිකයක් වශයෙන් වත්මන් ජනාධිපති හා ඔහුගේ පක්ෂ සාමාජිකයන් ලෙස වහරමින් නොවේ.

කණ්ඩායමක් හෝ සාමුහිකයක් නොවන ජේඅර් ජයවර්ධන සිදුකළේ එසේ නම් කණ්ඩායමක් හා සාමූහිකයක පුරුකක් වන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔහුගේ පිරිසට නොබෙදා මෙසේ රාජ්‍ය වැය බදාගන්නට හේතුවක් තිබේද? විමසිය යුතු ප්රශ්නය වන්නේ එයයි.

Byලසන්ත රුහුණගේ

- https://www.anidda.lk/2025/01/25/2025-budget-estimates/

[QUOTE="monson, post: 30506317, member: 30005"] [LIST] [*][SIZE=5][B]වසන්ත සමරසිංහගේ අමාත්‍යාංශයටත් වඩා ජනාධිපති කාර්යාලයට වෙන්කරලා[/B][/SIZE] [*][SIZE=5][B]වැඩිම වැය රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්වලට[/B] ජනාධිපතිවරයා රටේ මුළු රාජ්‍ය ආයතන 462න් 94ක් හෙවත් 20%ක් (පහෙන් එකක්) තමා යටතේ තබාගෙන සිටින බව අප වාර්තා කළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට අයත් විෂයන්ට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුය.[/SIZE] [/LIST] [SIZE=5]දැන් මෙම ආණ්ඩුවේ පළමු අයවැයට අයත් 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර ඇත. ඊට අනුව 2025 වර්ෂයට අදාළ ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4616ක් (රු. 4,616,751,982,000 ක්) වේ. එමෙන්ම ආණ්ඩුවේ සේවා වියදම රුපියල් බිලියන 4218ක් ( රු. 4,218,248,018,000 ක්) වේ. මෙම වියදම් සඳහා රුපියල් බිලියන 4000 නොඉක්මවන ණය ලබාගත හැකි බවද එම විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් කර තිබේ. එමෙන්ම එම පනත් කෙටුම්පතේ 5(1) හි සඳහන් කර ඇත්තේ පුනරාවර්තන වියදම්වලට වෙන්කරන ලද එහෙත් වියදම් නොකරන ලද හෝ මතුවට වියදම් නොකරනු ඇතැයි බලාපොරොත්තු වියහැකි මුදල් එම වැඩසටහනේම මූලධන වියදමේ වෙන්කිරීමකට හෝ පුනරාවර්තන වියදමේ වෙන් කිරීමකට භාණ්ඩාගාර ලේකම්වරයාගේ, නියෝජ්‍ය ලේකම්වරයාගේ හෝ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියමය අනුව මාරුකරනු ලැබිය හැකි බවයි. එහෙත් එහි 5(2) යටතේ සඳහන් කරන්නේ මූලධන වියදමට වෙන්කරන ලද කිසිම මුදලක් එකී වැඩසටහනෙන් පිටතට හෝ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කිරීමකට මාරුකළ නොහැකි බවයි. එමෙන්ම එහි 10 වගන්තිය යටතේ සඳහන් කරන්නේ 2025 ජනවාරි මස 01 දිනෙන් ආරම්භව 2025 අප්‍රේල් මස 30 දිනෙන් අවසන් වන කාලසීමාව සඳහා මුදල් ප්‍රතිපාදන සඳහා සම්මත කරගත් අතුරු සම්මත ගිණුමේ සඳහන් වැඩසටහන් සඳහා වෙන්කර ඇති මුදල් හා වියදම් කර ඇති සියලු මුදල් මෙම පනත් කෙටුම්පතේ අනුරූපී ශිර්ෂ යටතේ වෙන්කරන ලද වැඩසටහන් සඳහා වෙන්කරන ලද මුදල් ලෙස සැලකිය යුතු බවයි. විසර්ජන පනත් කෙටුම්පතේ මූලික කාරණයට යළි පිවිසුණහොත් මතුපිටින් අපට පෙනෙන කරුණ වන්නේ අමාත්‍යාංශ සඳහා මුදල් වෙන් කිරීමේදී වැඩිම මුදල හෙවත් රුපියල් බිලියන 1032ක් (රු. 1,032,250,000,000ක්) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙන්කර ඇති බවයි. එහෙත් විසර්ජන පනත් කෙටුම්පත තුළ බැලූ බැල්මට එම මුදල හඳුනාගත නොහැකිය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ එම සම්පූර්ණ මුදල පෙන්නුම් කර නොමැති නිසාය. එම අමාත්‍යාංශය ඉදිරියෙන් පෙන්නුම් කර ඇත්තේ රුපියල් බිලියන 496ක් (රු. 496,500,000,000) ක් පමණි. එම අමාත්‍යාංශ ශීර්ෂය යටතේම ඊට පහළින් පළාත් සභා යනුවෙන් සඳහන් කරමින් තවත් රුපියල් බිලියන 535ක (රු. 535,750,000,000) මුදලක් සඳහන් කර තිබේ. මෙසේ හංගා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත්තේ ඇයිද යන්න ප්රශ්නයකි. එහෙත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පළාත් රාජ්‍ය සේවයේ අති විශාල රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බව පෙනේ. ඊට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 404ක මුදලක් එම අමාත්‍යාංශය යටතේ තිබේ. ඒ සමඟම පෙනෙන්නේ ඉදිරියේදී ඡන්ද පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන නඟා සිටුවීමටවත්, පවත්වනවා යැයි කියන පළාත් සභා ඡන්දවලින් පසු එම සභා නඟා සිටුවීමටවත් අති විශාල මුදලක් වෙන්කර ඇති බවක් නොවේ. රාජ්‍ය සේවක වැටුප් සඳහා හා විශ්‍රාම වැටුප් සඳහා අති විශාල මුදලක් වෙන් කිරීමෙන් පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටය. ඒ රුපියල් බිලියන 714 (රු.714,177,500,000) කි. ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටය. ඒ රුපියල් බිලියන 508 (රු. 508,499,998.000) කි. ඒ යටතේ ජනමාධ්‍ය විෂයට අයත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති රුපියල් බිලියන 29ක් පවතී. ඒ අනුව සැබෑ ලෙසම සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 479ක් බව පෙනේ. ඒ තුළද මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මෙන්ම ඖෂධ හා අනෙකුත් ද්‍රව්‍ය සඳහා අති විශාල මුදලක් වෙන්වී තිබිය හැකිය. ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. ඒ රුපියල් බිලියන 473ක මුදලකි. (රු. 473,410,000,000) එහි දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 30ක් පමණය. රුපියල් බිලියන 389ක්ම වෙන්කර ඇත්තේ විෂයභාර ඇමතිවරයාගේ මූලධන වියදම් වශයෙනි. මේ සම්බන්ධයෙන් තේරුම් ගත හැකි දෙය වන්නේ පැවති රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු වාගේම මාර්ග ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් මෙම ආණ්ඩුවත් අති විශාල මුදලක් වැය කරන්නට යන බවය. ග්‍රාමීය ප්‍රදේශවලට කිසිදු ප්‍රයෝජනයක් නොමැති විශාල මාර්ග පසුගිය කාලයේ ඉදිකළ බවද, එම ප්‍රදේශවල ජනයා එම මාර්ග වී, මිරිස් ඇතුළු බවබෝග වේලා ගැනීම සඳහා එම මාර්ග භාවිත කරන බවද අප දන්නා සත්‍යයයි. එම සත්‍යයට පිටින් මෙම ආණ්ඩුව මාර්ග සම්බන්ධයෙන් කරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම්වල මෙන්ම පාර්ලිමේන්තුව ඇමතීම්වල හරය වූයේ ග්‍රාමීය දුප්පත්කම නැති කිරීම හෙවත් එයට පිළියම් යෙදීමයි. එහෙත් මාර්ග ඉදිරි කිරීමේ සංදර්ශනවලින් ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ හැකිද යන්න ප්රශ්නයකි. ඊළඟට වැඩිම මුදල වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 442කි. එහෙත් ඒ තුළ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පොලීසිය නැත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 175ක් වෙන්කර ඇති අතර එම අමාත්‍යාංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු වුවද එම අමාත්‍යාංශය යටතේ පාර්ලිමේන්තුවට මුදල් වෙන්කර නැත. පාර්ලිමේන්තුවට මුදල් වෙන්කර ඇත්තේ පොදු සේවාවන් යටතේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 12ක මුදලක් වෙන්කර තිබේ. ඒ අනුව ගත්කල ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුළු රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇත්ත වශයෙන්ම රුපියල් බිලියන 605ක මුදලක් වෙන්කර තිබේ. එය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විෂයටත්, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන විෂයටත් පසු වැඩිම මුදලක් වෙන්කරන ලද විෂය ක්ෂේත්රය වශයෙන් හඳුනාගත හැකිය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 271කි. මෙහිදී ඇති විශේෂත්වය එය නොවේ. මුලින් සඳහන් කළ අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේදී ජනාධිපතිවරයා යටතේ ඇති රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක අප සඳහන් කළ කරුණට අදාළ දෙයයි. ඒ ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ තුනට මුළු වැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණයයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 714ක්, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 442ක් හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට රුපියල් බිලියන 13ක් (රු. 13,526,000,000) ලෙස 2025 වර්ෂයේ මුළු වියදම වන රුපියල් බිලියන 4218න් රුපියල් බිලියන 1169ක් ජනාධිපතතිවරයා යටතේ ඇති ආයතනවලට වෙන්කර ඇති බවයි. එය මුළු වැයෙන් සියයට 27.73ක් ලෙස ගණනය කළ හැකිය. එයද පොදු සේවාවන් යටතේ ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති රුපියල් බිලියන 3කට ආසන්න (රු. 2,992,980,000) මුදලට අමතරවයි. එයත් සමඟ ජනාධිපතිවරයා යටතේ ඇති වැය සියයට 27.80ක් දක්වා ඉහළ යයි. ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති මෙම මුදල ඇත්තෙන්ම විසර්ජන පනත මගින් අඩුම මුදලක් වෙන්කර ඇති වසන්ත සමරසිංහ ඇමතිවරයා යටතෙත් ඇති වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 2.5 (රු. 2,564,000,000) මුදලටත් වඩා වැඩි මුදලකි. එහි අදහස වන්නේ තවමත් කැබිනට් අමාත්‍යාංශයකටත් වඩා වැඩි මුදලක් ජනාධිපති කාර්යාලයට වෙන් කරමින් සිටින බවයි. සරල ජනාධිපතිවරයෙකුගේ සරල ජනාධිපති කාර්යාලයකට එවැනි වියදමක් ඇතිවී ඇත්තේ කෙසේද යන්න ප්රශ්නයකි. මන්ද හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට එම කාර්යාලයෙන් ලබාදුන් පහසුකම් හා වරප්‍රසාද කප්පාදු කළ තත්වයක් යටතේ මෙසේ සිදුවී ඇති නිසාය. කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් 22 කින් සමන්විත වන අතර මුළු අමාත්‍යාංශ ගණන 24කි. ඉන් අමාත්‍යවරුන් 21කට, නැත්නම් අමාත්‍යාංශ 21කට වෙන්වී ඇත්තේ මුළු රාජ්‍ය වැයෙන් සියයට 72.2ක් පමණය. ජනාධිපතිවරයාට සියයට 27.8ක් හෙවත් ආසන්න වශයෙන් මුළු රාජ්‍ය වැයෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් වෙන් කෙරී ඇත. එය ජනාධිපතිවරයා යටතේ ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව ගත්කලද ඊට ගැළපෙන එකක් වන්නේ නැත. [B]මේ ජනාධිපති ක්‍රමය සහ එහි බලය ඒකාධිපතිත්වයක් ලෙස දකිමින් ලැබෙන පළමු අවස්ථාවේදීම එය අහෝසි කළ යුතු යැයි කී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු අයවැය හෙවත් විසර්ජන පනතේ හරයයි. තමා අත ඇති හැන්දෙන් ජනාධිපතිවරයා තමන්ටම හොඳටම බෙදාගෙන ඇති බව දක්වන උදාහරණයයි. මෙහිදී මතකයට නැඟෙන්නේ මෙම විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් සහ එම ක්‍රමය සම්බන්ධයෙන් තවමත් බැටදෙන ජේආර් ජයවර්ධන මහතායි. ඔහු තමා යටතේ තබාගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු යැයි නියම කර තිබූ ආරක්ෂක අමාත්‍යාංශය පමණය. එමෙන්ම ඔහු සේනාධිනායක වශයෙන් සිටිමින් එම ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යෑම රාජ්‍ය ආරක්ෂක ඇමති වශයෙන් ලලිත් ඇතුලත්මුදලිට පවරනු ලැබීය. ඒ අපි පුද්ගලයෙක් නොවේ, කණ්ඩායමක් නැත්නම් සාමූහිකයක් වශයෙන් වත්මන් ජනාධිපති හා ඔහුගේ පක්ෂ සාමාජිකයන් ලෙස වහරමින් නොවේ. කණ්ඩායමක් හෝ සාමුහිකයක් නොවන ජේඅර් ජයවර්ධන සිදුකළේ එසේ නම් කණ්ඩායමක් හා සාමූහිකයක පුරුකක් වන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔහුගේ පිරිසට නොබෙදා මෙසේ රාජ්‍ය වැය බදාගන්නට හේතුවක් තිබේද? විමසිය යුතු ප්රශ්නය වන්නේ එයයි.[/B][/SIZE] By[URL='https://www.anidda.lk/author/lasantha/']ලසන්ත රුහුණගේ[/URL] [SIZE=5]- [URL]https://www.anidda.lk/2025/01/25/2025-budget-estimates/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom