අසේල සම්පත් නොහොත් කැන්ටිමා ගෙන් පනිවිඩයක් !
2026 සුපිරි ආතල් අවුරුද්දක් වෙන්නයි යන්නේ
නව වසරේ ගලි ශුද්ධ කිරිමේ වසරයි !
පිං පි සුදා විසින් මට චෝදනා කරන කරුනු පිලිබද ප්‍රසිද්ධ සංවාදයක් සඳහාමා ඔහුට ඇරයුම් කරා,ඔහු නැවතුනේ වැලිකඩ පොලිසිය පසු කර දරුණු ගණයේ අපරාධ විමර්ශනය කරන බස්නාහිර පළාත් අපරාධ විමර්ශන ඒකකයේය,
ආන්ඩුවේ වන්දිභට්ටයාට කොන්දක් තියෙනවා නම් ඌ කරන චෝදනා සාක්ශි කරුනු එක්ක ජනවාරි 7 උදේ 10 nm පෙරේරා කේන්ද්‍රය දි පුලුවන් ,ඊයේ ඔහුට ඇරයුම් පත යැව්වා WhatsApp මගින් , ආන්ඩුවේ ආපදා ගිනුමට සල්ලි දාන්න කියලා එකවුන්ට් නොම්මරේ ඌගේ නාලිකාවේ ප්‍රදර්ශනය කරලා තිත්ත කුණුහරුපෙන් රටේ සියලු වෘත්තීන්ට හා බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවුණු බුද්ධපුත්‍රයන්ට හා බෞද්ධ ශාසනය විනාශ කිරීමේ ප්‍රධාන කාර්යභාරය කරන මේ අප්පුහාමි නිරු වත් කිරීම සඳහා මොහුගේ චෝදනාවට ලක්වුණු අනෙකුත් දේශපාලනඥයන් ආගමික නායකයන් youtube නාලිකා මග පෙන්නන්නන් ඇතුළු සැමට එදිනට ආරාධනා කරමි ඉතා ගෞරවයෙන්
අසේල සම්පත්
නායක
ජාතික පාරිභෝගික පෙරමුණ
WOW
------ Post added on Dec 29, 2025 at 8:37 AM