Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2028 !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිමා රජය 2028 දීත් චන්දය ජය ගැනීමේ ලකුණු

අනුර සහෝදරයාගේ ආණ්ඩුව ඊළඟ ජනාධිපතිවරණයද ජයග්‍රහණය කරන බව අවට පරිසරය බැලු විට හොඳින් පෙනේ

දැනට ඉතාම සුළු කාලයකින් රටේ බංකොලොත් බව නැති කිරීම

සහල් මාෆියාව නැති කොට වෙළඳ පොලට ඉතාම අඩු මුදලකින් සහල් ලබා දීම

පොල් ගස් අඩු මාසයෙන් පීදා පොල් අතිරික්තයක් සමග පොල් අඩු මිලට ලබා දීම

කිකිලියන්ගේ සංගමයට බෙහෙත් දී ඉතාම අඩු කාලයකින් බිත්තර ලබාගෙන වෙළඳ පොලේ බිත්තර වැඩි කිරීම

ඉන්දියාවේ පාලමට අත්සන් කොට ඉන්දියා වෙළඳ පොළ ජය ගැනීම

මාධ්‍ය සංදර්ශන නොකර තමන්ගේ අම්ම බලන්න යනවිට වත් මාධ්‍ය රැගෙන නොයෑම

ජයමංගල ගථා වලට දුන තැන ජනාධිපති කාර්යාලයේ නත්තල් බිත්ති සැරසිලි වලට වෙන්කිරීම

මන්ත්‍රී වැටුප අහෝසි කිරීම

විදුලි බිල මේ වනවිට 30%කින් අඩු කිරීම

ඉන්ධන මිල දැඩි ලෙස පහත හෙලීම

මෙවැනි නොයෙකුත් සහන ජනතාවට ලබාදී ඉතාම කෙටි කාලයකින් රටේ ජනතාවට හොඳ වට පිටවක් සකස් කිරීම නිසා එළඹෙන 2028 චන්දයත් දැන්ම පවත්වා 2032 වෙනකල් රජය කරගෙන යාමට ශක්තිය ජනතාව ලබා දී ඇත .

කම්කරු සංගම් වල නායකයින් ට මන්ත්‍රී කම් ලබාදී රට සුකිතමුදිත කිරීම එයින් මානව පැහැදිලි වේ

පොහොසත් රටක ලස්සන ජිවිතයක්

රට එකට

එක අනුරට

[QUOTE="NiyamaSinhalaya, post: 30429227, member: 113555"] [SIZE=7]මාලිමා රජය 2028 දීත් චන්දය ජය ගැනීමේ ලකුණු අනුර සහෝදරයාගේ ආණ්ඩුව ඊළඟ ජනාධිපතිවරණයද ජයග්‍රහණය කරන බව අවට පරිසරය බැලු විට හොඳින් පෙනේ දැනට ඉතාම සුළු කාලයකින් රටේ බංකොලොත් බව නැති කිරීම සහල් මාෆියාව නැති කොට වෙළඳ පොලට ඉතාම අඩු මුදලකින් සහල් ලබා දීම පොල් ගස් අඩු මාසයෙන් පීදා පොල් අතිරික්තයක් සමග පොල් අඩු මිලට ලබා දීම කිකිලියන්ගේ සංගමයට බෙහෙත් දී ඉතාම අඩු කාලයකින් බිත්තර ලබාගෙන වෙළඳ පොලේ බිත්තර වැඩි කිරීම ඉන්දියාවේ පාලමට අත්සන් කොට ඉන්දියා වෙළඳ පොළ ජය ගැනීම මාධ්‍ය සංදර්ශන නොකර තමන්ගේ අම්ම බලන්න යනවිට වත් මාධ්‍ය රැගෙන නොයෑම ජයමංගල ගථා වලට දුන තැන ජනාධිපති කාර්යාලයේ නත්තල් බිත්ති සැරසිලි වලට වෙන්කිරීම මන්ත්‍රී වැටුප අහෝසි කිරීම විදුලි බිල මේ වනවිට 30%කින් අඩු කිරීම ඉන්ධන මිල දැඩි ලෙස පහත හෙලීම මෙවැනි නොයෙකුත් සහන ජනතාවට ලබාදී ඉතාම කෙටි කාලයකින් රටේ ජනතාවට හොඳ වට පිටවක් සකස් කිරීම නිසා එළඹෙන 2028 චන්දයත් දැන්ම පවත්වා 2032 වෙනකල් රජය කරගෙන යාමට ශක්තිය ජනතාව ලබා දී ඇත . කම්කරු සංගම් වල නායකයින් ට මන්ත්‍රී කම් ලබාදී රට සුකිතමුදිත කිරීම එයින් මානව පැහැදිලි වේ පොහොසත් රටක ලස්සන ජිවිතයක් රට එකට එක අනුරට [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom