Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 වන විට ඩොලර් එක රු 160.00?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි මම පැහැදිලිවම කිව්වෙ Innovative අයිඩියා එකකින් කියල. ඒ හිතුන අදහස අනුව මේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනව.

උදාහරණයක් විදියට මම ලංකාවෙ කෙනෙක් කරන්න යන කන්සෙප්ට් එකක් කියන්නම්. හැබැයි මට ඒක ගැන මෙතැන පැහැදිලි විස්තරයක් දාන්න බෑ(එතිකල් නෑ). ක්‍රිකට් මැච් සම්බන්ද Advertising ප්‍රොඩක්ට් එකක්. මට ඒ කන්සෙප්ට් එක අහපු පළවෙනි දවසෙ පුදුම හිතුන. කවුරුවත් ජීවිතේට හිතන්නෙ නැති දෙයක්. ඒකට මම හිතන්නෙ ඒ අය පේටන්ට් එකත් අරගෙන. මම හිතන විදියට ඩොලර් මිලියන ගානක් මාසෙට රට ඇතුලට අදින්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ වගේ Innovative විදියට හිතන මිනිස්සු හරිම අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ ඇත්තටම කිව්වොත් නැතිම තරම්. ඒ නිසා තමයි ඔයාටත් මේක ප්‍රැක්ටිකල් නෑ කියල පේන්නෙ. ඒත් ඒ මට්ටමට ලාවට හරි යන කෙනෙක්ට මේක ප්‍රැක්ටිකල් කියල පේනව. හැබැයි එහෙම අය ලංකාවෙ බිහි නොවෙන්නෙ ලංකාවෙ අධ්‍යාපන රටාවෙන් මිනිස්සු 8-5 ජොබ් වලට කොටු කරන නිසා. ළමයෙක් ඉපදුනු දවසෙ ඉඳන් ඌට කියන්නෙ එක්කො ඩොකෙක් නැත්නම් ඉංජෙක්. ඔච්චරයි.

මම දකින විදියට මිනිස්සු ලෙවල් 5කට කඩන්න පුලුවන්, අඩුම එකේ ඉඳල ගත්තොත්,

1. කුලී වැඩ කරල දවස ගෙවන සෙට් එක.

2. 8-5 ජොබ් කරල ජීවිතේ ෂේප් එකේ ගත කරන අය.

3. Freelancing or වෙන මොනවහරි බිස්නස් එකක් කරල ටිකක් Unique විදියට හිතල මාසෙ පඩියකට කොටු නොවී තරමක් හොඳ ගානක් හොයන අය.

4. ධම්මික පෙරේර, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන වගේ බිස්නස් වල බැහැල හොඳට හම්බකරගෙන තමන්ගෙ පරම්පරාවම ගොඩ දාන අය.

5. බිල් ගේට්ස්, මාර්ක් වගේ රටම ගොඩ දාන පට්ට ඉනොවේටිව් ප්‍රොඩක්ට් හදන අය.

මෙන්න මේ වර්ග 5න්, 5වෙනි කාණ්ඩයේ අය ලංකාවෙ නැති තරම්. අන්න ඒකයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි.

[QUOTE="sithija.h, post: 26603743, member: 144967"] [SIZE=5]ඒක තමයි මම පැහැදිලිවම කිව්වෙ Innovative අයිඩියා එකකින් කියල. ඒ හිතුන අදහස අනුව මේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනව. උදාහරණයක් විදියට මම ලංකාවෙ කෙනෙක් කරන්න යන කන්සෙප්ට් එකක් කියන්නම්. හැබැයි මට ඒක ගැන මෙතැන පැහැදිලි විස්තරයක් දාන්න බෑ(එතිකල් නෑ). ක්‍රිකට් මැච් සම්බන්ද Advertising ප්‍රොඩක්ට් එකක්. මට ඒ කන්සෙප්ට් එක අහපු පළවෙනි දවසෙ පුදුම හිතුන. කවුරුවත් ජීවිතේට හිතන්නෙ නැති දෙයක්. ඒකට මම හිතන්නෙ ඒ අය පේටන්ට් එකත් අරගෙන. මම හිතන විදියට ඩොලර් මිලියන ගානක් මාසෙට රට ඇතුලට අදින්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ වගේ Innovative විදියට හිතන මිනිස්සු හරිම අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ ඇත්තටම කිව්වොත් නැතිම තරම්. ඒ නිසා තමයි ඔයාටත් මේක ප්‍රැක්ටිකල් නෑ කියල පේන්නෙ. ඒත් ඒ මට්ටමට ලාවට හරි යන කෙනෙක්ට මේක ප්‍රැක්ටිකල් කියල පේනව. හැබැයි එහෙම අය ලංකාවෙ බිහි නොවෙන්නෙ ලංකාවෙ අධ්‍යාපන රටාවෙන් මිනිස්සු 8-5 ජොබ් වලට කොටු කරන නිසා. ළමයෙක් ඉපදුනු දවසෙ ඉඳන් ඌට කියන්නෙ එක්කො ඩොකෙක් නැත්නම් ඉංජෙක්. ඔච්චරයි. මම දකින විදියට මිනිස්සු ලෙවල් 5කට කඩන්න පුලුවන්, අඩුම එකේ ඉඳල ගත්තොත්, 1. කුලී වැඩ කරල දවස ගෙවන සෙට් එක. 2. 8-5 ජොබ් කරල ජීවිතේ ෂේප් එකේ ගත කරන අය. 3. Freelancing or වෙන මොනවහරි බිස්නස් එකක් කරල ටිකක් Unique විදියට හිතල මාසෙ පඩියකට කොටු නොවී තරමක් හොඳ ගානක් හොයන අය. 4. ධම්මික පෙරේර, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන වගේ බිස්නස් වල බැහැල හොඳට හම්බකරගෙන තමන්ගෙ පරම්පරාවම ගොඩ දාන අය. 5. බිල් ගේට්ස්, මාර්ක් වගේ රටම ගොඩ දාන පට්ට ඉනොවේටිව් ප්‍රොඩක්ට් හදන අය. මෙන්න මේ වර්ග 5න්, 5වෙනි කාණ්ඩයේ අය ලංකාවෙ නැති තරම්. අන්න ඒකයි ප්‍රශ්නෙ තියෙන්නෙ. [/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=5]සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom