Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මික පෙරේරා

ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්ම

ඒක පුද්ගල

දළ දේශීය නිෂ්පාදනය

USD 4,000 සිට

USD 12,000

දක්වා වැඩි කිරීම

සඳහා

සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාව: 1 කාණ්ඩය

01

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්ෂාවෙන් සහ නිදහසෙන් පොහොසත් රටක්

‘‘ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්රතිපත්තියයි .’’

ධම්මික පෙරේරා

ඉලක්ක

රටේ ස්වාධිපත්‍යය සහ ක්‍රමෝපායික වැදගත්කම ආරක්ෂා කර ගැනීම.

ගොඩබිම, සාගරය සහ ගුවන් තලයේ දේශසීමාවන් කළමනාකරණය.

ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී අන්තර්ජාතික සහජීවනය හා සහයෝගිතාවය ගොඩනැංවීම.

A = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (හමුදා ශ්‍රම බලකාය)

B = ශ්‍රී ලංකා පොලිසිය

C = ශ්‍රී ලංකා නාවික හමුදාව (හමුදා ශ්‍රම බලකාය)

D = සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

E = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (හමුදා ශ්‍රම බලකාය)

F = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)

G = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)

H = ශ්‍රී ලංකා නාවික හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)

I = වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

J = ආරක්ෂක අමාත්‍යාංශය

K = රාජ්‍ය බුද්ධි සේවය

L = ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල

M = භාෂා පුහුණු මධ්‍යස්ථානය - කොත්මලේ

ක්‍රියාකාරී සැලැස්ම

ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම.

ත්‍රස්තවාදය සහ අන්තවාදය ‘කිසිසේත්ම නොඉවසීමේ’ ප්‍රතිපත්තිය (“Zero Tolerance” policy) හඳුන්වාදීම.

සියලූ ආරක්ෂක අංශයන් අතර ඵලදායී සන්නිවේදනයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධි අංශ (ඔත්තු සේවා) ක්‍රියාන්විතයන් තනි ප්‍රධානියෙකු යටතට පැවරිය යුතුය.

‘‘බුද්ධි අංශ’’ වෘත්තිමය සේවාවක් ලෙස සැලකිය යුතු අතර, ආකර්ෂණීය වැටුපක් මත දක්ෂතමයන් මෙයට බඳවාගත යුතුය.

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සියලූ බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීම.

බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් විදේශ ඔත්තු සේවාවන් සමග සම්බන්ධ කිරීම සහ නූතන තාක්ෂණික උපකරණ සමග ඔවුන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම.

වෙරළ සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම.

සොල්දාදුවන්ගේ සුබසාධනය සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී වැඩ පිළිවෙලක් හඳුන්වාදීම.

පොලිසිය, ජෛවමිතික තාක්ෂණයන්ගෙන් (Biometric technologies) ඩිජිටල්කරණය කිරීම.

ඕනෑම ස්ථානයකදී අපරාධකරුවන් සහ ත්රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ‘මුහුණු ආනාවරණය තාක්ෂණය’ (Facial Recognition Technology), සෝදිසි කැමරා මගින් ක්‍රියාවට නැංවීම.

******කවුරු හරි මේකට බුම්ප් එකක් දාන්න නැත්නම් මේ අලුත් ෆෝමැට් එකේ ඉතිරි ටික දාන්න දෙන්නේ නැහැ

***** මේකෙම ඉංග්‍රීසි එක තව මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ඔහුගෙන් බලලා තමයි මම මේක වැදගත් වෙයි කියලා සිංහල එක දැම්මේ මුල් ගවුරවය ඔහුට හිමි විය යුතුයි.

[QUOTE="bravehearts, post: 25647431, member: 513648"] [SIZE=5][B]ධම්මික පෙරේරා[/B][/SIZE] [SIZE=6][B][B]ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්ම[/B][/B][/SIZE] [SIZE=5][B]ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය[/B][/SIZE] [SIZE=7][B]USD 4,000 සිට USD 12,000[/B][/SIZE] [SIZE=5][B]දක්වා වැඩි කිරීම සඳහා[/B][/SIZE] සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාව: 1 කාණ්ඩය [SIZE=7][B]01 රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය[/B][/SIZE] [SIZE=6][B][B]ආරක්ෂාවෙන් සහ නිදහසෙන් පොහොසත් රටක්[/B][/B][/SIZE] ‘‘ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්රතිපත්තියයි .’’ ධම්මික පෙරේරා [SIZE=6][B]ඉලක්ක[/B][/SIZE] [LIST] [*][B]රටේ ස්වාධිපත්‍යය සහ ක්‍රමෝපායික වැදගත්කම ආරක්ෂා කර ගැනීම.[/B] [*][B]ගොඩබිම, සාගරය සහ ගුවන් තලයේ දේශසීමාවන් කළමනාකරණය.[/B] [*][B]ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී අන්තර්ජාතික සහජීවනය හා සහයෝගිතාවය ගොඩනැංවීම.[/B] [/LIST] [IMG alt="Snow"]https://www.dhammikaperera.lk/images/national_security_chart_sinhala.jpg[/IMG] [TABLE] [TR] [TD]A = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (හමුදා ශ්‍රම බලකාය)[/TD] [TD]B = ශ්‍රී ලංකා පොලිසිය[/TD] [TD]C = ශ්‍රී ලංකා නාවික හමුදාව (හමුදා ශ්‍රම බලකාය)[/TD] [TD]D = සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව[/TD] [TD]E = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (හමුදා ශ්‍රම බලකාය)[/TD] [/TR] [TR] [TD]F = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)[/TD] [TD]G = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)[/TD] [TD]H = ශ්‍රී ලංකා නාවික හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)[/TD] [TD]I = වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව[/TD] [TD]J = ආරක්ෂක අමාත්‍යාංශය[/TD] [/TR] [TR] [TD]K = රාජ්‍ය බුද්ධි සේවය[/TD] [TD]L = ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල[/TD] [TD]M = භාෂා පුහුණු මධ්‍යස්ථානය - කොත්මලේ[/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [/TABLE] [SIZE=6][B]ක්‍රියාකාරී සැලැස්ම[/B][/SIZE] [LIST=1] [*]ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම. [*]ත්‍රස්තවාදය සහ අන්තවාදය ‘කිසිසේත්ම නොඉවසීමේ’ ප්‍රතිපත්තිය (“Zero Tolerance” policy) හඳුන්වාදීම. [*]සියලූ ආරක්ෂක අංශයන් අතර ඵලදායී සන්නිවේදනයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධි අංශ (ඔත්තු සේවා) ක්‍රියාන්විතයන් තනි ප්‍රධානියෙකු යටතට පැවරිය යුතුය. [*]‘‘බුද්ධි අංශ’’ වෘත්තිමය සේවාවක් ලෙස සැලකිය යුතු අතර, ආකර්ෂණීය වැටුපක් මත දක්ෂතමයන් මෙයට බඳවාගත යුතුය. [*]දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සියලූ බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීම. [*]බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් විදේශ ඔත්තු සේවාවන් සමග සම්බන්ධ කිරීම සහ නූතන තාක්ෂණික උපකරණ සමග ඔවුන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම. [*]වෙරළ සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම. [*]සොල්දාදුවන්ගේ සුබසාධනය සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී වැඩ පිළිවෙලක් හඳුන්වාදීම. [*]පොලිසිය, ජෛවමිතික තාක්ෂණයන්ගෙන් (Biometric technologies) ඩිජිටල්කරණය කිරීම. [*]ඕනෑම ස්ථානයකදී අපරාධකරුවන් සහ ත්රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ‘මුහුණු ආනාවරණය තාක්ෂණය’ (Facial Recognition Technology), සෝදිසි කැමරා මගින් ක්‍රියාවට නැංවීම. [/LIST] ******කවුරු හරි මේකට බුම්ප් එකක් දාන්න නැත්නම් මේ අලුත් ෆෝමැට් එකේ ඉතිරි ටික දාන්න දෙන්නේ නැහැ ***** මේකෙම ඉංග්‍රීසි එක තව මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ඔහුගෙන් බලලා තමයි මම මේක වැදගත් වෙයි කියලා සිංහල එක දැම්මේ මුල් ගවුරවය ඔහුට හිමි විය යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom