Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

02

මුදල් හා සැලසුම්කරණ අමාත්‍යාංශය

ධනයෙන් පොහොසත් රටක්

“විනිවිදභාවය සහ වගවීම මත පදනම් වූ පුරවැසි කේන්ද්‍රීය මූල්‍ය ප්රවේශයන් මත ශක්තිමත් ආර්ථිකයක් සඵල වේ.”

ධම්මික පෙරේරා

ඉලක්ක - මූල්‍ය සංවර්ධනයෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම

ස්ථිරසාර මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකාවේ සමාජයීය සහ ආර්ථික ප්‍රමුඛතාවන් තුළ සිදුවන ආයෝජනයන් දිරිගන්වන ආදායම්, සාධාරණ වගකීම් සහගත සහ ඵලදායී ආකාරයට උත්පාදනය කරන බව සහ වැයකරන බවට සහතික වීම.

දිළිඳුකම අවම කිරීමේ අරමුණු පෙරදැරිව - නූතන තාක්ෂණය භාවිතා කොට නිර්ණායක 50ක් ඔස්සේ, දුගී බවට හේත හඳුනාගෙන සංවර්ධිත රටක තත්වය දක්වා දුප්පත්කම/ දුප්පත්කමේ ප්‍රතිශනය පහළ දැමීමට පිණිස ආයෝජන වෙන් කිරීම.

මානව ප්‍රාග්ධන සංවර්ධනයට - ප්‍රමුඛතාව ලබාදෙමින් උසස්තත්වයෙන් ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනය ලබාදී, පාසල් අධ්‍යාපනය හමාර කරන ශිෂ්‍යයින්ගෙන් 50% රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන බවට සහතික වීමත්, තාක්ෂණික හා වෘත්තිමය පුහුණුව (TVET) සන්නාමකරණයකට ලක්කොට ගුණාත්මකව ඉහළ දමා ශිෂ්‍යයින්ගෙන් 40% ඇතුලත් කරගැනීමට සහතික වීම. මේ අනුවු නුපුහුණු ශ්රමබලකායට වැටෙනුයේ 10%ක ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි.

ප්‍රශස්ථ සමාජ ප්‍රතිපත්ති රාමුව - රටෙහි සියලූ පුරවැසියන්ට සම අවස්ථා ලැබීම ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන පරිශ්රමයන්ට සහයෝගය ලබාදී රැකියා ප්‍රවර්ධනය කිරීම, කෘෂිකාර්මික අංශය පරිණාමනයට ලක්කිරීම (ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම තුලින් ගෘහස්ත ආදායම ඉහළ නැංවීම, වසර පුරා ආරක්ෂාකාරී පෝෂ්‍යදායි ආහාර වේලක් සමානව පරිභෝජනය කිරීම සහ කෘෂිකර්මාන්තයේ කාන්තාව සවිබල ගැන්වීමද ඇතුලත්ව) සහ ආර්ථික සංවර්ධනය.

සියලූ අංශ ඇතුළත් තිරසාර ආර්ථික සංවර්ධනය - ශක්තිමත්, දිගු කාලීන සහ පිරිසිදු ආර්ථික වර්ධනයක් සඳහා අත්‍යාවශ්‍ය වන වාතාවරණයක් නිර්මාණය කිරීම. මේ අනුව ශ්‍රී ලංකාවේ ජීවන තත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවෙනු ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ජනගහන වර්ධන වේගය දළ වශයෙන් 190,000 කි. එයට අනුව වර්තමාන ආර්ථිකය තත්වය පවත්වාගෙන යාම සඳහා වර්ෂයකට අතිරේක රැකියා 62,400 ක් උත්පාදනය කිරීම අත්‍යාවශ්‍ය වේ.

(මූලාශ්‍රය: Jobless Growth, World Bank, 2018)

‘ඕකන්ගේ නීතිය‘ (‘Okun’s law) අනුව විරැකියා ප්‍රතිශතයේ සිදුවන සෑම 1%ක අඩුවීමකදීම, දළ දේශීය නිෂ්පාදනය 3%කින් ඉහළ යන බවයි.

විරැකියාව අඩු කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමෙන් රැකියා උත්පාදන සැලසුමක් බිහිකිරීම සහ එය ක්‍රියාවට නැංවීම. මෙම වැඩසටහන මාසිකව අධීක්ෂණය කළ යුතු අතර, පුද්ගලික අංශයේ ආයෝජනවලට ආණ්ඩුව සහාය දැක්විය යුතුය.

බදු ප්‍රතිශතය සහ රාජ්‍ය ආදායමේ වෙනස්වීම වේගය අතර සම්බන්ධය ‘ලෆර් වක්‍රය’ මගින් දක්වයි. මෙමගින් බදු ආදායමේ ප්‍රත්‍යාස්ථතාවය නමැති සංකල්පය, එනම් බදු ප්‍රතිශතයේ වෙනස්වීම්වලට අනුව බදු ආදායම වෙනස් වන බව පෙන්වා දෙයි.

වර්තමානයේ රටෙහි ආයෝජන අඩු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මූලික වශයෙන් අපගේ බදු ප්‍රතිශතයන් අපගේ තරගකාරී රටවලට වඩා ඉහළ අගයක් ගැනීම සහ ඒ අනුව ආයෝජන සිදුකිරීම අධෛර්යමත් වීමයි.

බදු ප්‍රතිශතයන් උපරිම ආදායම් උපරිමකරණ ලක්ෂ්‍යයේ පවත්වාගැනීම අත්‍යාවශ්‍ය වුවද එය සාධාරණ සහ අපක්ෂපාතී ලෙස සිදුවිය යුතුය. එනම් ප්‍රධාන වශයෙන්ම තරගකාරී රටවල් සමග සසඳමින් රට වෙත හැකිතාක් දුරට උපරිම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එසේ කළ යුතුය. එබැවින් උපරිම ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා බදු ප්‍රතිශතයක් ආදායම් උපරිමකරණ ලක්ෂයේ පවත්වාගැනීම අවශ්‍ය වේ.

බදු සහ රේගු ප්රතිපත්තිවල වෙනස් කම් සිදුකිරීම මගින් ග්‍රීන්ෆීල්ඩ් හා බ්‍රවුන්ෆීල්ඩ් කරණයේ දේශීය සහ විදේශීය ඝෘජු ආයෝජන නැංවීම. එමඟින් ආර්ථික වර්ධනයද දිස්ත්‍රික්ක මට්ටටමේ රැකියා උත්පාදනයද, භාණ්ඩ හා සේවා අපනයනයද වර්ධනය වේ.

ආර්ථික වර්ධනය සඳහා ග්‍රීන්ෆීල්ඩ් (greenfield) සහ බ්‍රවුන්ෆීල්ඩ් (brownfield) ගණයේ දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ඉහළ නැංවීම පිණිස බදු සහ රේගු ප්රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනය සහ භාණ්ඩ හා සේවා අපනයනය ප්‍රබල අවශ්‍යතාවයක් වේ.

අයිතමය

ආදායම් බදු
(සෘජු බදු)
(රු. මිලියන)

සමස්ත රාජ්‍ය ආදායම Revenue
(රු. මිලියන)

සමස්ත රාජ්‍ය ආදායමෙන් සෘජු බදු ප්‍රතිශතය

සමස්ත රාජ්‍ය ආදායමෙන් වක්‍ර බදු ප්‍රතිශතය

රුපියල අවප්‍රමාණ වීමෙන් සිදුවන හුවමාරු පාඩුව

විදේශ ණය
(රු. මිලියන)

2005

52,535

379,747

13.80%

86.20%

117,785

956,620

2006

79,693

477,833

16.70%

83.30%

108,579

1,103,418

2007

107,169

565,051

19.00%

81.00%

71,646

1,326,487

2008

126,541

655,260

19.30%

80.70%

117,785

1,448,734

2009

139,558

699,644

19.90%

80.10%

23,114

1,760,467

2010

135,624

817,279

16.60%

83.40%

-10,028

2,024,583

2011

157,310

967,862

16.30%

83.70%

90,335

2,329,280

2012

172,594

1,051,462

16.40%

83.60%

230,642

2,767,299

2013

205,666

1,137,447

18.10%

81.90%

-15,361

2,960,424

2014

198,115

1,195,206

16.60%

83.40%

-89,335

3,113,116

2015

262,583

1,454,878

18.00%

82.00%

285,091

3,544,031

2016

258,857

1,686,061

15.40%

84.60%

186,650

4,045,796

2017

274,562

1,831,531

15.00%

85.00%

225,223

4,718,618

2018

310,450

1,919,974

16.20%

83.80%

1,063,218

5,959,547

එකතුව

2,481,257

2,405,344

*ආදායම් බදු (සෘජු බදු)

ආදායම් බදු (සෘජු බදු)

ආයතනික සහ ආයතනික නොවන බදු

උපයන විට ගෙවීමේ බදු (PAYE)

ආර්ථික සේවා ගාස්තු

පොලි ආදායම මත බදු

[QUOTE="bravehearts, post: 25647469, member: 513648"] [B]02 මුදල් හා සැලසුම්කරණ අමාත්‍යාංශය ධනයෙන් පොහොසත් රටක්[/B] “විනිවිදභාවය සහ වගවීම මත පදනම් වූ පුරවැසි කේන්ද්‍රීය මූල්‍ය ප්රවේශයන් මත ශක්තිමත් ආර්ථිකයක් සඵල වේ.” ධම්මික පෙරේරා [B]ඉලක්ක - මූල්‍ය සංවර්ධනයෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම[/B] [LIST=1] [*]ස්ථිරසාර මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකාවේ සමාජයීය සහ ආර්ථික ප්‍රමුඛතාවන් තුළ සිදුවන ආයෝජනයන් දිරිගන්වන ආදායම්, සාධාරණ වගකීම් සහගත සහ ඵලදායී ආකාරයට උත්පාදනය කරන බව සහ වැයකරන බවට සහතික වීම. [*]දිළිඳුකම අවම කිරීමේ අරමුණු පෙරදැරිව - නූතන තාක්ෂණය භාවිතා කොට නිර්ණායක 50ක් ඔස්සේ, දුගී බවට හේත හඳුනාගෙන සංවර්ධිත රටක තත්වය දක්වා දුප්පත්කම/ දුප්පත්කමේ ප්‍රතිශනය පහළ දැමීමට පිණිස ආයෝජන වෙන් කිරීම. [*]මානව ප්‍රාග්ධන සංවර්ධනයට - ප්‍රමුඛතාව ලබාදෙමින් උසස්තත්වයෙන් ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනය ලබාදී, පාසල් අධ්‍යාපනය හමාර කරන ශිෂ්‍යයින්ගෙන් 50% රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන බවට සහතික වීමත්, තාක්ෂණික හා වෘත්තිමය පුහුණුව (TVET) සන්නාමකරණයකට ලක්කොට ගුණාත්මකව ඉහළ දමා ශිෂ්‍යයින්ගෙන් 40% ඇතුලත් කරගැනීමට සහතික වීම. මේ අනුවු නුපුහුණු ශ්රමබලකායට වැටෙනුයේ 10%ක ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. [*]ප්‍රශස්ථ සමාජ ප්‍රතිපත්ති රාමුව - රටෙහි සියලූ පුරවැසියන්ට සම අවස්ථා ලැබීම ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන පරිශ්රමයන්ට සහයෝගය ලබාදී රැකියා ප්‍රවර්ධනය කිරීම, කෘෂිකාර්මික අංශය පරිණාමනයට ලක්කිරීම (ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම තුලින් ගෘහස්ත ආදායම ඉහළ නැංවීම, වසර පුරා ආරක්ෂාකාරී පෝෂ්‍යදායි ආහාර වේලක් සමානව පරිභෝජනය කිරීම සහ කෘෂිකර්මාන්තයේ කාන්තාව සවිබල ගැන්වීමද ඇතුලත්ව) සහ ආර්ථික සංවර්ධනය. [*]සියලූ අංශ ඇතුළත් තිරසාර ආර්ථික සංවර්ධනය - ශක්තිමත්, දිගු කාලීන සහ පිරිසිදු ආර්ථික වර්ධනයක් සඳහා අත්‍යාවශ්‍ය වන වාතාවරණයක් නිර්මාණය කිරීම. මේ අනුව ශ්‍රී ලංකාවේ ජීවන තත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවෙනු ඇත. [/LIST] [B]ශ්‍රී ලංකාවේ වාර්ෂික ජනගහන වර්ධන වේගය දළ වශයෙන් 190,000 කි. එයට අනුව වර්තමාන ආර්ථිකය තත්වය පවත්වාගෙන යාම සඳහා වර්ෂයකට අතිරේක රැකියා 62,400 ක් උත්පාදනය කිරීම අත්‍යාවශ්‍ය වේ.[/B] (මූලාශ්‍රය: Jobless Growth, World Bank, 2018) [B]‘ඕකන්ගේ නීතිය‘ (‘Okun’s law) අනුව විරැකියා ප්‍රතිශතයේ සිදුවන සෑම 1%ක අඩුවීමකදීම, දළ දේශීය නිෂ්පාදනය 3%කින් ඉහළ යන බවයි. විරැකියාව අඩු කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමෙන් රැකියා උත්පාදන සැලසුමක් බිහිකිරීම සහ එය ක්‍රියාවට නැංවීම. මෙම වැඩසටහන මාසිකව අධීක්ෂණය කළ යුතු අතර, පුද්ගලික අංශයේ ආයෝජනවලට ආණ්ඩුව සහාය දැක්විය යුතුය. බදු ප්‍රතිශතය සහ රාජ්‍ය ආදායමේ වෙනස්වීම වේගය අතර සම්බන්ධය ‘ලෆර් වක්‍රය’ මගින් දක්වයි. මෙමගින් බදු ආදායමේ ප්‍රත්‍යාස්ථතාවය නමැති සංකල්පය, එනම් බදු ප්‍රතිශතයේ වෙනස්වීම්වලට අනුව බදු ආදායම වෙනස් වන බව පෙන්වා දෙයි. වර්තමානයේ රටෙහි ආයෝජන අඩු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මූලික වශයෙන් අපගේ බදු ප්‍රතිශතයන් අපගේ තරගකාරී රටවලට වඩා ඉහළ අගයක් ගැනීම සහ ඒ අනුව ආයෝජන සිදුකිරීම අධෛර්යමත් වීමයි. බදු ප්‍රතිශතයන් උපරිම ආදායම් උපරිමකරණ ලක්ෂ්‍යයේ පවත්වාගැනීම අත්‍යාවශ්‍ය වුවද එය සාධාරණ සහ අපක්ෂපාතී ලෙස සිදුවිය යුතුය. එනම් ප්‍රධාන වශයෙන්ම තරගකාරී රටවල් සමග සසඳමින් රට වෙත හැකිතාක් දුරට උපරිම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එසේ කළ යුතුය. එබැවින් උපරිම ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා බදු ප්‍රතිශතයක් ආදායම් උපරිමකරණ ලක්ෂයේ පවත්වාගැනීම අවශ්‍ය වේ. බදු සහ රේගු ප්රතිපත්තිවල වෙනස් කම් සිදුකිරීම මගින් ග්‍රීන්ෆීල්ඩ් හා බ්‍රවුන්ෆීල්ඩ් කරණයේ දේශීය සහ විදේශීය ඝෘජු ආයෝජන නැංවීම. එමඟින් ආර්ථික වර්ධනයද දිස්ත්‍රික්ක මට්ටටමේ රැකියා උත්පාදනයද, භාණ්ඩ හා සේවා අපනයනයද වර්ධනය වේ. ආර්ථික වර්ධනය සඳහා ග්‍රීන්ෆීල්ඩ් (greenfield) සහ බ්‍රවුන්ෆීල්ඩ් (brownfield) ගණයේ දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ඉහළ නැංවීම පිණිස බදු සහ රේගු ප්රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනය සහ භාණ්ඩ හා සේවා අපනයනය ප්‍රබල අවශ්‍යතාවයක් වේ.[/B] [TABLE] [TR] [TD]අයිතමය[/TD] [TD][/TD] [TD]ආදායම් බදු (සෘජු බදු) (රු. මිලියන)[/TD] [TD][/TD] [TD]සමස්ත රාජ්‍ය ආදායම Revenue (රු. මිලියන)[/TD] [TD][/TD] [TD]සමස්ත රාජ්‍ය ආදායමෙන් සෘජු බදු ප්‍රතිශතය[/TD] [TD][/TD] [TD]සමස්ත රාජ්‍ය ආදායමෙන් වක්‍ර බදු ප්‍රතිශතය[/TD] [TD][/TD] [TD]රුපියල අවප්‍රමාණ වීමෙන් සිදුවන හුවමාරු පාඩුව[/TD] [TD][/TD] [TD]විදේශ ණය (රු. මිලියන)[/TD] [/TR] [TR] [TD]2005[/TD] [TD][/TD] [TD]52,535[/TD] [TD][/TD] [TD]379,747[/TD] [TD][/TD] [TD]13.80%[/TD] [TD][/TD] [TD]86.20%[/TD] [TD][/TD] [TD]117,785[/TD] [TD][/TD] [TD]956,620[/TD] [/TR] [TR] [TD]2006[/TD] [TD][/TD] [TD]79,693[/TD] [TD][/TD] [TD]477,833[/TD] [TD][/TD] [TD]16.70%[/TD] [TD][/TD] [TD]83.30%[/TD] [TD][/TD] [TD]108,579[/TD] [TD][/TD] [TD]1,103,418[/TD] [/TR] [TR] [TD]2007[/TD] [TD][/TD] [TD]107,169[/TD] [TD][/TD] [TD]565,051[/TD] [TD][/TD] [TD]19.00%[/TD] [TD][/TD] [TD]81.00%[/TD] [TD][/TD] [TD]71,646[/TD] [TD][/TD] [TD]1,326,487[/TD] [/TR] [TR] [TD]2008[/TD] [TD][/TD] [TD]126,541[/TD] [TD][/TD] [TD]655,260[/TD] [TD][/TD] [TD]19.30%[/TD] [TD][/TD] [TD]80.70%[/TD] [TD][/TD] [TD]117,785[/TD] [TD][/TD] [TD]1,448,734[/TD] [/TR] [TR] [TD]2009[/TD] [TD][/TD] [TD]139,558[/TD] [TD][/TD] [TD]699,644[/TD] [TD][/TD] [TD]19.90%[/TD] [TD][/TD] [TD]80.10%[/TD] [TD][/TD] [TD]23,114[/TD] [TD][/TD] [TD]1,760,467[/TD] [/TR] [TR] [TD]2010[/TD] [TD][/TD] [TD]135,624[/TD] [TD][/TD] [TD]817,279[/TD] [TD][/TD] [TD]16.60%[/TD] [TD][/TD] [TD]83.40%[/TD] [TD][/TD] [TD]-10,028[/TD] [TD][/TD] [TD]2,024,583[/TD] [/TR] [TR] [TD]2011[/TD] [TD][/TD] [TD]157,310[/TD] [TD][/TD] [TD]967,862[/TD] [TD][/TD] [TD]16.30%[/TD] [TD][/TD] [TD]83.70%[/TD] [TD][/TD] [TD]90,335[/TD] [TD][/TD] [TD]2,329,280[/TD] [/TR] [TR] [TD]2012[/TD] [TD][/TD] [TD]172,594[/TD] [TD][/TD] [TD]1,051,462[/TD] [TD][/TD] [TD]16.40%[/TD] [TD][/TD] [TD]83.60%[/TD] [TD][/TD] [TD]230,642[/TD] [TD][/TD] [TD]2,767,299[/TD] [/TR] [TR] [TD]2013[/TD] [TD][/TD] [TD]205,666[/TD] [TD][/TD] [TD]1,137,447[/TD] [TD][/TD] [TD]18.10%[/TD] [TD][/TD] [TD]81.90%[/TD] [TD][/TD] [TD]-15,361[/TD] [TD][/TD] [TD]2,960,424[/TD] [/TR] [TR] [TD]2014[/TD] [TD][/TD] [TD]198,115[/TD] [TD][/TD] [TD]1,195,206[/TD] [TD][/TD] [TD]16.60%[/TD] [TD][/TD] [TD]83.40%[/TD] [TD][/TD] [TD]-89,335[/TD] [TD][/TD] [TD]3,113,116[/TD] [/TR] [TR] [TD]2015[/TD] [TD][/TD] [TD]262,583[/TD] [TD][/TD] [TD]1,454,878[/TD] [TD][/TD] [TD]18.00%[/TD] [TD][/TD] [TD]82.00%[/TD] [TD][/TD] [TD]285,091[/TD] [TD][/TD] [TD]3,544,031[/TD] [/TR] [TR] [TD]2016[/TD] [TD][/TD] [TD]258,857[/TD] [TD][/TD] [TD]1,686,061[/TD] [TD][/TD] [TD]15.40%[/TD] [TD][/TD] [TD]84.60%[/TD] [TD][/TD] [TD]186,650[/TD] [TD][/TD] [TD]4,045,796[/TD] [/TR] [TR] [TD]2017[/TD] [TD][/TD] [TD]274,562[/TD] [TD][/TD] [TD]1,831,531[/TD] [TD][/TD] [TD]15.00%[/TD] [TD][/TD] [TD]85.00%[/TD] [TD][/TD] [TD]225,223[/TD] [TD][/TD] [TD]4,718,618[/TD] [/TR] [TR] [TD]2018[/TD] [TD][/TD] [TD]310,450[/TD] [TD][/TD] [TD]1,919,974[/TD] [TD][/TD] [TD]16.20%[/TD] [TD][/TD] [TD]83.80%[/TD] [TD][/TD] [TD]1,063,218[/TD] [TD][/TD] [TD]5,959,547[/TD] [/TR] [TR] [TD]එකතුව[/TD] [TD][/TD] [TD][B]2,481,257[/B][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][B]2,405,344[/B][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [/TABLE] *ආදායම් බදු (සෘජු බදු) [TABLE] [TR] [TD]ආදායම් බදු (සෘජු බදු)[/TD] [TD]=[/TD] [TD]ආයතනික සහ ආයතනික නොවන බදු[/TD] [TD]+[/TD] [TD]උපයන විට ගෙවීමේ බදු (PAYE)[/TD] [TD]+[/TD] [TD]ආර්ථික සේවා ගාස්තු[/TD] [TD]+[/TD] [TD]පොලි ආදායම මත බදු[/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom