Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රියාකාරී සැලැස්ම

ගතවූ වසර 14 ක කාලය තුළ සමුච්චිත පදනමක් මත රජයේ සෘජු බදු ආදායම රු. බිලියන 2,481 ක් වූ අතර එයින් රු.බිලියන 2,405 ක් රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් අතිරේක ගෙවීමකට යටත් විය. ඒ අනුව පසුගිය වසරේ විදේශ ණය රු. බිලියන 5,959 කින් ඉහළ ගියේය. මේ අනුව 2%-3%කට වඩා රුපියල අවප්‍රමාණ වීම නතර කර ගැනීම ආයෝජන ගෙන ඒම සඳහා, විශේෂයෙන්ම සෘජු විදෙස් ආයෝජන ගෙන ඒම සඳහා සහ, සෘජු බදු ආදායම නොතකා අපනයන වැඩි කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ට සම්බන්ධිත ප්‍රතිපත්ති

2018 වසරේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1,909 ක් විය. බදු පැහැර හැරීම් අධීක්ෂණය සඳහා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI) මත පදනම් වූ අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. (ස්විට්සර්ලන්තයට IBM Watson හඳුන්වා දීමෙන් පසු රේගුවේ බදු ආදායම 10%කින් වැඩි විය). මෙවිට රාජ්‍ය ආදායම 15%කින් ඉහළ යනු ඇත්තේ අතිරේක ලෙස රුපියල් බිලියන 287 ක ආදායමක් උත්පාදනය කරමිනි.

පහත දැක්වෙන කර්මාන්තයන්හි වත්මන් සමාගම් බදු ප්‍රතිශතය එම මට්ටමින් පවත්වාගෙන යමින්,

මූල්‍ය සේවා - (රක්ෂණ සහ විශ්‍රාම අරමුදල් හැර )

තොග වෙළඳාම - (මෝටර් රථ වාහන සහ යතුරුපැදි හැර)

දුම්කොළ නිෂ්පාදන

විදුලි සන්දේශ

සූදු සහ ඔට්ටු ඇල්ලීම

වත්මන් ලාභාංශ බදු ප්‍රතිශතය සහ ප්‍රාග්ධන ලාභ බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම
(මෙය අතිරේක රැකියා උත්පාදනය සඳහා උපකාර වනු ඇත).

පහත දැකවෙන වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම සහ ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයකින් යුතු ආයෝජන මණ්ඩල ගිවිසුම් හරහා නව ව්‍යාපාර අවස්ථා සහතික කිරීම.

අධ්‍යාපනය

තොරතුරු සේවා ක්‍රියාකාරකම්
(ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හොස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services) , පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)

මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්

ගුවන් ගමනාගමනය

මෝටර් රථවාහන, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් නිෂ්පාදනය

කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය

ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම

මළාපවාහනය

වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය

ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව

පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන්

1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම

1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම සහ සියලුම අංශ (බස්නාහිර පළාත) සඳහා ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයක් හඳුන්වා දීම, සෙසු පළාත් 8 සඳහා මෙහිදී 80%ක් ලබාදිය යුතුය. මේ අනුව බලාත්මක වන බදු ප්‍රතිශතය 2.4% කි (මෙය අතිරේක වශයෙන් ග්‍රාමීය, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනයට උදව් වනු ඇත).

උපයන විට බදු ප්‍රතිශතය 12% අය කරනු ඇත්තේ රු. 500,000 ක මාසික ආදායම් සීමාවක ආරම්භයේදී ය.

රේගුව ට සම්බන්ධිත ප්‍රතිපත්ති

රේගුවේ දැනට පවත්නා HS කේත 7,162 අතරින් රේගු ආදායමෙන් 90%ක් උත්පාදනය වන්නේ HS කේත (සය අංකිත) 500 ක් තුළිනි. රේගු ආදායමෙන් 90%ක් උපයා දෙන මෙකී HS කේත 500 සඳහා බදු ව්‍යූහය මැලේසියාව, තායිලන්තය සහ ඉන්දියාව අනුගමනය කරමින් ප්‍රතිව්‍යූහගත (මෙය දේශීය කර්මාන්ත සහ අතිරේක රැකියා නිර්මාණයට දායක වනු ඇත) කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රේගු ආදායම 10%කින් ඉහළ දැමිය හැකි වේ.

රජයේ ප්‍රාග්ධන ආයෝජන

මහජන ආයෝජන වැඩසටහන (PIP) යනුවෙන් හඳුන්වන රජයේ ප්‍රාග්ධන ආයෝජනයන්ගේ ප්රතිලාභ ශ්‍රී ලාංකිකයන් පරම්පරා ගණනාවකට විහිදෙනුයේ ප්‍රමාණයක් සාධාරණ සහ වඩා කාර්යක්ශම ලෙස ණය ගැනුම් සිදු කරමිනි.

වර්ධනය වන මුල්‍ය විනය පවත්වාගෙන යෑමට, වත්මන් සහ අනාගත පරම්පරාවන්ට වඩාත් සමානාත්මතාවයෙන් යුතුව මුල්‍ය කොටස් බෙදීයෑමට උපකාරී වන ලෙස මුදල් ණයට ගැනීම වගකීම් සහගත ලෙස තිරසාර පදනමකින් යුතුව සිදුකෙරනු ඇත.

රජයේ පුනරාවර්තීය වියදම්

දුගී බව ප්‍රත්‍යස්ථ ලෙස අඩු කිරීම, ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික, විශ්ව විද්‍යාල, තාක්ෂණික සහ වෘත්තීය පුහුණ (TVET) අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වියදම් ලෙස හඳුනා ගැනේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව මෙකී පුනරාවර්තීය වියදම්වලින් ඇතැමකට අරමුදල් සොයාගැනීමේ පහසු මාර්ගය ලෙස ණය ගැනීම්වලට යොමු වී ඇත. මෙය දීර්ඝකාලීනව පරමාදර්ශී නොවන්නේ අද දිනයේ අවශ්‍යතාවයන් සඳහා ණය බර අනාගත පරම්පරා වෙත විතැන් වන බැවිනි. මේ සම්බන්ධව වඩාත් සාධාරණ සහ වඩා ස්ථිරසාර ප්‍රවේශයක් වන්නේ පුනරාවර්තීය ආදායම හරහා පුනරාවර්තීය වියදම් ආවරණය කර ගැනීමයි. මේ නිසා අපට අපගේ බදු ක්‍රමය ප්රත්යාස්ථිතීය ලෙස පවත්වාගෙන යාම පිණිස එය නිරන්තරයෙන් සමාලෝචනය කළ යුතු වේ.

ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායික සැලසුම්කරණය

මුදල් සහ සැලසුම්කරණ අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය සැලසුම්කරණයේ වගකීම පැවරෙනු ඇත.

අයවැය මගින් යෝජනා කරන ඕනෑම ප්‍රතිපත්තියක් ආර්ථික විශ්ලේෂණයක් සහිත විය යුතු අතර, මුදල් අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

අයවැය පොරොන්දුවල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Management Information System - MIS) ක්‍රියාවට නැංවීම.

වත්කම් කළමනාකරණ පද්ධති මගින් ආණ්ඩුවේ වත්කම් සහ සම්පත් උපරිම ලෙස උපයෝජනය කරන බව සහතික වීම සහ එය අධීක්ෂණය සිදුකිරීම.

[QUOTE="bravehearts, post: 25647481, member: 513648"] [B]ක්‍රියාකාරී සැලැස්ම ගතවූ වසර 14 ක කාලය තුළ සමුච්චිත පදනමක් මත රජයේ සෘජු බදු ආදායම රු. බිලියන 2,481 ක් වූ අතර එයින් රු.බිලියන 2,405 ක් රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් අතිරේක ගෙවීමකට යටත් විය. ඒ අනුව පසුගිය වසරේ විදේශ ණය රු. බිලියන 5,959 කින් ඉහළ ගියේය. මේ අනුව 2%-3%කට වඩා රුපියල අවප්‍රමාණ වීම නතර කර ගැනීම ආයෝජන ගෙන ඒම සඳහා, විශේෂයෙන්ම සෘජු විදෙස් ආයෝජන ගෙන ඒම සඳහා සහ, සෘජු බදු ආදායම නොතකා අපනයන වැඩි කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ට සම්බන්ධිත ප්‍රතිපත්ති[/B] 2018 වසරේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1,909 ක් විය. බදු පැහැර හැරීම් අධීක්ෂණය සඳහා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI) මත පදනම් වූ අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. (ස්විට්සර්ලන්තයට IBM Watson හඳුන්වා දීමෙන් පසු රේගුවේ බදු ආදායම 10%කින් වැඩි විය). මෙවිට රාජ්‍ය ආදායම 15%කින් ඉහළ යනු ඇත්තේ අතිරේක ලෙස රුපියල් බිලියන 287 ක ආදායමක් උත්පාදනය කරමිනි. [LIST=1] [*]පහත දැක්වෙන කර්මාන්තයන්හි වත්මන් සමාගම් බදු ප්‍රතිශතය එම මට්ටමින් පවත්වාගෙන යමින්, [LIST] [*]මූල්‍ය සේවා - (රක්ෂණ සහ විශ්‍රාම අරමුදල් හැර ) [*]තොග වෙළඳාම - (මෝටර් රථ වාහන සහ යතුරුපැදි හැර) [*]දුම්කොළ නිෂ්පාදන [*]විදුලි සන්දේශ [*]සූදු සහ ඔට්ටු ඇල්ලීම [/LIST] [*]වත්මන් ලාභාංශ බදු ප්‍රතිශතය සහ ප්‍රාග්ධන ලාභ බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම (මෙය අතිරේක රැකියා උත්පාදනය සඳහා උපකාර වනු ඇත). [*]පහත දැකවෙන වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම සහ ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයකින් යුතු ආයෝජන මණ්ඩල ගිවිසුම් හරහා නව ව්‍යාපාර අවස්ථා සහතික කිරීම. [LIST] [*]අධ්‍යාපනය [*]තොරතුරු සේවා ක්‍රියාකාරකම් (ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හොස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services) , පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා) [*]මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම් [*]ගුවන් ගමනාගමනය [*]මෝටර් රථවාහන, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් නිෂ්පාදනය [*]කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය [*]ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම [*]මළාපවාහනය [*]වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය [*]ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව [*]පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන් [/LIST] [*]1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම [*]1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම සහ සියලුම අංශ (බස්නාහිර පළාත) සඳහා ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයක් හඳුන්වා දීම, සෙසු පළාත් 8 සඳහා මෙහිදී 80%ක් ලබාදිය යුතුය. මේ අනුව බලාත්මක වන බදු ප්‍රතිශතය 2.4% කි (මෙය අතිරේක වශයෙන් ග්‍රාමීය, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනයට උදව් වනු ඇත). [*]උපයන විට බදු ප්‍රතිශතය 12% අය කරනු ඇත්තේ රු. 500,000 ක මාසික ආදායම් සීමාවක ආරම්භයේදී ය. [/LIST] [B]රේගුව ට සම්බන්ධිත ප්‍රතිපත්ති[/B] රේගුවේ දැනට පවත්නා HS කේත 7,162 අතරින් රේගු ආදායමෙන් 90%ක් උත්පාදනය වන්නේ HS කේත (සය අංකිත) 500 ක් තුළිනි. රේගු ආදායමෙන් 90%ක් උපයා දෙන මෙකී HS කේත 500 සඳහා බදු ව්‍යූහය මැලේසියාව, තායිලන්තය සහ ඉන්දියාව අනුගමනය කරමින් ප්‍රතිව්‍යූහගත (මෙය දේශීය කර්මාන්ත සහ අතිරේක රැකියා නිර්මාණයට දායක වනු ඇත) කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රේගු ආදායම 10%කින් ඉහළ දැමිය හැකි වේ. [B]රජයේ ප්‍රාග්ධන ආයෝජන[/B] මහජන ආයෝජන වැඩසටහන (PIP) යනුවෙන් හඳුන්වන රජයේ ප්‍රාග්ධන ආයෝජනයන්ගේ ප්රතිලාභ ශ්‍රී ලාංකිකයන් පරම්පරා ගණනාවකට විහිදෙනුයේ ප්‍රමාණයක් සාධාරණ සහ වඩා කාර්යක්ශම ලෙස ණය ගැනුම් සිදු කරමිනි. වර්ධනය වන මුල්‍ය විනය පවත්වාගෙන යෑමට, වත්මන් සහ අනාගත පරම්පරාවන්ට වඩාත් සමානාත්මතාවයෙන් යුතුව මුල්‍ය කොටස් බෙදීයෑමට උපකාරී වන ලෙස මුදල් ණයට ගැනීම වගකීම් සහගත ලෙස තිරසාර පදනමකින් යුතුව සිදුකෙරනු ඇත. [B]රජයේ පුනරාවර්තීය වියදම්[/B] දුගී බව ප්‍රත්‍යස්ථ ලෙස අඩු කිරීම, ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික, විශ්ව විද්‍යාල, තාක්ෂණික සහ වෘත්තීය පුහුණ (TVET) අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වියදම් ලෙස හඳුනා ගැනේ. වර්තමානයේ ශ්‍රී ලංකාව මෙකී පුනරාවර්තීය වියදම්වලින් ඇතැමකට අරමුදල් සොයාගැනීමේ පහසු මාර්ගය ලෙස ණය ගැනීම්වලට යොමු වී ඇත. මෙය දීර්ඝකාලීනව පරමාදර්ශී නොවන්නේ අද දිනයේ අවශ්‍යතාවයන් සඳහා ණය බර අනාගත පරම්පරා වෙත විතැන් වන බැවිනි. මේ සම්බන්ධව වඩාත් සාධාරණ සහ වඩා ස්ථිරසාර ප්‍රවේශයක් වන්නේ පුනරාවර්තීය ආදායම හරහා පුනරාවර්තීය වියදම් ආවරණය කර ගැනීමයි. මේ නිසා අපට අපගේ බදු ක්‍රමය ප්රත්යාස්ථිතීය ලෙස පවත්වාගෙන යාම පිණිස එය නිරන්තරයෙන් සමාලෝචනය කළ යුතු වේ. [B]ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායික සැලසුම්කරණය මුදල් සහ සැලසුම්කරණ අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය සැලසුම්කරණයේ වගකීම පැවරෙනු ඇත.[/B] අයවැය මගින් යෝජනා කරන ඕනෑම ප්‍රතිපත්තියක් ආර්ථික විශ්ලේෂණයක් සහිත විය යුතු අතර, මුදල් අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත. අයවැය පොරොන්දුවල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Management Information System - MIS) ක්‍රියාවට නැංවීම. වත්කම් කළමනාකරණ පද්ධති මගින් ආණ්ඩුවේ වත්කම් සහ සම්පත් උපරිම ලෙස උපයෝජනය කරන බව සහතික වීම සහ එය අධීක්ෂණය සිදුකිරීම. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom