Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

03

අධ්‍යාපන අමාත්‍යාංශය

මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්

“අධ්‍යාපනය මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීමට, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඵලදායී ලෙස ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රධාන දායකත්වයක් ලබාදෙයි.”

ධම්මික පෙරේරා

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය

USD 4,000 සිට USD. 12,000 දක්වා වැඩි කිරීම සඳහා

වර්තමාන ශ්‍රී ලංකාව
(19-23 අතර සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස)

2020-2025 සඳහා ඉලක්කය
(සිසුන් බඳවා ගැනීම)

ඉලක්කයට ළඟා වීම සඳහා වැඩි වීමේ හෝ අඩුවීමේ වාර ගණන

රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබන සිසුන් ගණන (2017)

7%

25,200

16.67%

60,000

2.38 වාරයකින් ඉහළ යයි.

දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල

4.1%

15,000

29.23%

105,228

7.1 වාරයකින් ඉහළ යයි.

විදේශගත සිසුන්

4.1%

15,000

4.1%

15,000

වෘත්තීය පුහුණුව සම්පූර්ණ කළ සිසුන් ගණන (2017)

22%

79,200

40%

144,000

1.8 වාරයකින් ඉහළ යයි.

ශ්‍රම බලකාය සඳහා නුපුහුණු ශ්‍රමිකයන්ගේ දායතත්වය (මෙහෙකරුවන්, උයන්පල්ලන් ආදී)

62.8%

225,600

10%

36,000

6.28 වාරයකින් පහළ යයි.

වාර්ෂික ශිෂ්‍ය සංඛ්‍යාව

360,000

360,000

ඉලක්ක

අ.පො.ස උසස් පෙළ සඳහා දැනට ඉදිරිපත් වන සිසුන් ප්‍රමාණය 218,191 සිට 300,000 දක්වා ඉහළ නැංවීම සහ උසස් පෙළ සිසුන්ගෙන් බහුතරයක් STEM විෂයන් හදාරන බවට සහතික වීම.

වාර්ෂිකව සිසුන් 360,000 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන බවට සහතික වීම.

පූර්ණ පහසුකම් සහිත ජාතික පාසල්වල ප්‍රමිතීන්ට සමාන වන පරිදි පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් සංවර්ධනය කිරීම.

ප්‍රමාණවත් ඉඩම් ප්‍රමාණ සහිත පාසල්වල ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම.

[QUOTE="bravehearts, post: 25647502, member: 513648"] [B]03 අධ්‍යාපන අමාත්‍යාංශය මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්[/B] “අධ්‍යාපනය මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීමට, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඵලදායී ලෙස ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රධාන දායකත්වයක් ලබාදෙයි.” ධම්මික පෙරේරා [B]ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය USD 4,000 සිට USD. 12,000 දක්වා වැඩි කිරීම සඳහා[/B] � [TABLE] [TR] [TD][/TD] [TD]වර්තමාන ශ්‍රී ලංකාව (19-23 අතර සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස)[/TD] [TD]2020-2025 සඳහා ඉලක්කය (සිසුන් බඳවා ගැනීම)[/TD] [TD]ඉලක්කයට ළඟා වීම සඳහා වැඩි වීමේ හෝ අඩුවීමේ වාර ගණන[/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබන සිසුන් ගණන (2017)[/TD] [TD][B]7%[/B][/TD] [TD][B]25,200[/B][/TD] [TD][B]16.67%[/B][/TD] [TD][B]60,000[/B][/TD] [TD][B]2.38[/B] වාරයකින් ඉහළ යයි.[/TD] [/TR] [TR] [TD]දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල[/TD] [TD][B]4.1%[/B][/TD] [TD][B]15,000[/B][/TD] [TD][B]29.23%[/B][/TD] [TD][B]105,228[/B][/TD] [TD][B]7.1[/B] වාරයකින් ඉහළ යයි.[/TD] [/TR] [TR] [TD]විදේශගත සිසුන්[/TD] [TD][B]4.1%[/B][/TD] [TD][B]15,000[/B][/TD] [TD][B]4.1%[/B][/TD] [TD][B]15,000[/B][/TD] [TD][/TD] [/TR] [TR] [TD]වෘත්තීය පුහුණුව සම්පූර්ණ කළ සිසුන් ගණන (2017)[/TD] [TD][B]22%[/B][/TD] [TD][B]79,200[/B][/TD] [TD][B]40%[/B][/TD] [TD][B]144,000[/B][/TD] [TD][B]1.8[/B] වාරයකින් ඉහළ යයි.[/TD] [/TR] [TR] [TD]ශ්‍රම බලකාය සඳහා නුපුහුණු ශ්‍රමිකයන්ගේ දායතත්වය (මෙහෙකරුවන්, උයන්පල්ලන් ආදී)[/TD] [TD][B]62.8%[/B][/TD] [TD][B]225,600[/B][/TD] [TD][B]10%[/B][/TD] [TD][B]36,000[/B][/TD] [TD][B]6.28[/B] වාරයකින් පහළ යයි.[/TD] [/TR] [TR] [TD][B]වාර්ෂික ශිෂ්‍ය සංඛ්‍යාව[/B][/TD] [TD][/TD] [TD][B]360,000[/B][/TD] [TD][/TD] [TD][B]360,000[/B][/TD] [TD][/TD] [/TR] [/TABLE] [B]ඉලක්ක[/B] [LIST] [*][B]අ.පො.ස උසස් පෙළ සඳහා දැනට ඉදිරිපත් වන සිසුන් ප්‍රමාණය 218,191 සිට 300,000 දක්වා ඉහළ නැංවීම සහ උසස් පෙළ සිසුන්ගෙන් බහුතරයක් STEM විෂයන් හදාරන බවට සහතික වීම.[/B] [*][B]වාර්ෂිකව සිසුන් 360,000 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන බවට සහතික වීම.[/B] [*][B]පූර්ණ පහසුකම් සහිත ජාතික පාසල්වල ප්‍රමිතීන්ට සමාන වන පරිදි පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් සංවර්ධනය කිරීම.[/B] [*][B]ප්‍රමාණවත් ඉඩම් ප්‍රමාණ සහිත පාසල්වල ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම.[/B] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom