Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

04

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්

"කුසලතා, නවෝත්පාදනය සහ ඵලදායීතාවය සමග අනාගත වර්ධනය ගාමනය වේ."

ධම්මික පෙරේරා

ඉලක්ක

රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 25,200 සිට 60,000 දක්වා ඉහළ නැංවීම සහ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 15,000 සිට 105,228 දක්වා ඉහළ නැංවීම.

සරසවි උපාධිධාරීන්ගේ සමස්ත සංඛ්‍යාව වාර්ෂිකව 180,000 සිට 360,00 දක්වා ඉහළ නැංවීම.

ක්‍රියාකාරී සැලැස්ම

රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාවය 30,000 සිට 60,000 දක්වා වැඩි දියුණු කිරීම.

අඩු ලකුණු ලබාගන්නා ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම මගින් දැනට පවතින විශ්ව විද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම.
Times Higher Education World University Ranking මිණුම් ලකුණක් බවට පත් කරගනිමින්,

ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම.

සරසවි ක්ෂේත්රයේ ආදායම වැඩි දියුණු කිරීම.

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය වැඩි කිරීම.

ජර්නල් පත්‍රිකා ප්රකාශනය සහ උපුටනය සිදුකරන වාර ගණන වැඩි කිරීම.

රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් නොමැති උපාධි පාඨමාලා හැර සෙසු සියලූ උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සහතිකයක් ලබාදිය යුතුය. සියළුම රජයේ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සඳහා සහතිකයක් ලබාදිය යුතුය. රැකියා වෙළඳපළ තුළ ඉල්ලූමක් නොමැති පාඨමාලා අහෝසි කළ යුතුය.

කාර්මික ඉල්ලූම සහ අනාගත රැකියා නියුක්තික අවස්ථාවලට සරිලන පරිදි රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලා සමාලෝචනය කිරීම.

රජයේ වෛද්‍ය විද්‍යාලවල ධාරිතාවය වෛද්‍ය සිසුන් 1300 සිට 2000 දක්වා වැඩි කිරීම සහ දන්ත වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම. පුද්ගලික වෛද්‍ය පාසල් තහනම් කිරීම.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සරසවි විසින් අන්තර්ජාල බිහිදොරක් (online portal) හරහා දේශන පහසුකම් සැපයීම.

ආණ්ඩුව විසින් ඇතුළත් වන සිසුන් සඳහා ණය සහන සැපයීම සහ සාමාර්ථයන් පළ කරන සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම.

විදෙස් ගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සිසුන්ට රජයේ විශ්ව විද්‍යාල විසින් IELTS වැනි භාෂා ප්‍රවීණතා විභාග සඳහා පහසුකම් සැපයීම.

රජයේ විශ්ව විද්‍යාල පුස්තකාලවල තිබෙන පොත්පත් e-Library ක්‍රමයට නවීකරණය කිරීම.
මෙහිදී රජය විසින් අන්තර්ජාතික විද්‍යුත් පොත් (e-books) මිලදී ගෙන eLibrary හරහා ඒවා සිසුන්ට නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතුය.

රජයේ විශ්ව විද්‍යාලවල සියලූ විද්‍යාගාර, නවීනතම මෙවලම්-උපකරණ සමග තත්වයෙන් උසස් කළ යුතුය.

අන්තර්ජාලය හරහා වෙන් කරවා ගැනීමේ පද්ධතියක් මගින් රජයේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර සෙසු පර්යේෂණ ක්‍රියාකාරකම් සඳහා ද විවෘත කළ යුතුය.

නිසි සනීපාරක්ෂක පහසුකම් සහිතව රජයේ සරසවිවල සියලූ නේවාසිකාගාර ප්‍රමිතියෙන් උසස් කළ යුතුය.

සියලූ රජයේ සරසවි ආපනශාලා / භෝජනාගාර ප්‍රමිතිගත සෞඛ්‍යමත් මාර්ගෝපදේශනයන්ට අනුගත විය යුතුය.

රජයේ සරසවිවල සියලූ ආකාරවල නවක වධය තහනම් කළ යුතුය.
2016 සිට 2018 ජූලි දක්වා කාලය තුළ නවක වධය හේතු කොටගෙන රජයේ සරසවිවලින් සිසුන් 1980 දෙනෙක් ඉවත්ව ගොස් ඇත.

උසස් අධ්‍යාපනය සඳහා 0% සමාගම් බද්ද සහ 0% වැට් බද්ද පැනවීම.
වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික සරසවි සහ පුද්ගලික ජාත්‍යන්තර සරසවි ඉදිකිරීමට උපකාර වනු පිණිස ඉදිරි වසර 25 ක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම බදු ප්‍රතිශතයන් පැනවිය යුතුය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර 30 ක අරීය වපසරියක් තුළ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත සරසවි 5 ක් ඉදිකිරීම සඳහා රජය විසින් පහසු ණය ලබාදීම.

අන්තර්ජාතික සිසුන් 50,000 ක ඉලක්කයකින් යුතුව අධ්‍යාපනික සංචාරක කර්මාන්තය දිරිමත් කිරීම.

දිස්ත්‍රික්කය සන්නාමගත කිරීමේ මුලපිරීම් යටතේ සෑම දිස්ත්‍රික්කයකම පුද්ගලික විශ්ව විද්‍යාලයක් හෝ අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම දිරිමත් කිරීම.

වසරකට සිසුන් 105,228 ක ඉලක්කයක් සමග උසස් පෙළ සමත් සෑම සිසුවෙකු හටම පුද්ගලික විශ්ව විද්‍යාලයවල අධ්‍යාපනය හැදෑරීම සඳහා රු. මිලියන 1.2 ක පොලී රහිත අධ්‍යාපන ණයක් හඳුන්වා දීම.

STEM ආකාරයේ නව අංශ සහ විදේශීය විශ්ව විද්‍යාල සමග අංශ අතර හවුල්කාරිත්වයන් ඇති කිරීම.

සරසවි ආචාර්යවරුන්ගේ පර්යේෂණවල ගුණාත්මකභාවය හා ප්‍රකාශන වේගය වැඩි කරගැනීම සඳහා ඔවුන් විසින් එළිදක්වන ජර්නල් පත්‍රිකා ගණන මත පදනම්ව සිය වැටුපට අමතරව ඔවුන්ට දිරි දීමනාවක් ලබාදීම ස්ථාපිත කිරීම.

විදෙස් සරසවි සමග හවුල්කාරීත්වයන් ස්ථාපිත කර ගැනීම සහ ශිෂ්‍ය හුවමාරුව, දේශකවරුන් හුවමාරුව, පර්යේෂණ හා විශේෂඥ දැනුම හුවමාරුව.

පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම වැඩි කිරීම.

සියලූ පාඨක ග්රන්ථ බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කිරීම සහ නොමිලේ ශ්රව්යාධාර හා දෘෂ්‍යාධාර ලබාදීම.

රටේ සියලූම පුරවැසියන්ට සිය මව් බසට අමතරව සිංහල/ඉංග්‍රීසි/දමිල භාෂාවන් ඉගෙනීම සඳහා ඔන්ලයින් ඉගෙනුම් පහසුකම් සැපයීම.

සෑම සරසවියකටම වෘත්තීය උපදේශන මගපෙන්වීම් සපයනු ලැබේ.

උපදෙස් සහ දිරිගැන්වීම් මගින් තාක්ෂණික/විද්‍යා සිසුන් හට ව්‍යවසායකයන් වීමට දිරිගැන්වීම.

උපාධිය මත පදනම්වූ සීමාවාසික පුහුනු සඳහා ශිෂ්‍යයන් හා අදාළ ආයතනයන් එකිනෙකා සමග සම්බන්ධ කිරීම.

සෑම සරසවියකම මානසික සෞඛ්‍ය උපදේශන පහසුකම් සැපයීම.

පෞරුෂය සංවර්ධනය පිළිබඳ අන්තර්ජාල බිහිදොරක් (Online Portal) පාසල් සහ සරසවි සිසුන් සඳහා ස්ථාපනය කිරීම.

05

තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය (TVET)

මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්

‘‘ඵලදායී රැකියාවන් සඳහා අධ්‍යාපනය සහ පුහුණුව, රටක ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ දරිද්‍රතාවය අවම කිරීමට තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) අත්‍යවශ්‍ය මෙවලමක් වේ’‘

ධම්මික පෙරේරා

ඉලක්ක

TVETසහතික පත්‍ර ලාභීන් සංඛ්‍යාව වසරකට 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීම මගින් වාර්ෂිකව සියලූ පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුන් අතරින් 40%ක් TVET සහතික පත්‍ර ලාභීන් බවට පත්කිරීම.

ශ්‍රම බලකායේ නුපුහුණු ශ්‍රම දායකත්වය, පුහුණු ශ්‍රම දායකත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා වත්මන් නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වන 225,600 එනම් සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 62.8%ක් 36,000 දක්වා, එනම් 10% දක්වා අඩු කිරීම.

සිසුන්ට සහ ඉගෙනුම ලබන වැඩිහිටියන්ට රැකියා කුසලතා සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් කුසලතා, දැනුම සහ සාරධර්ම වැඩි දියුණු කිරීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීම.

පුහුණු ප්රමිතීන්, කුසලතා පුහුණුව සහ සහතිකගත කිරීමේ ක්‍රමවේදය සංවර්ධනය කිරීම හා අඛණ්ඩව ඒවා යාවත්කාලීන කිරීම

නිපුණතා පුහුණුව ප්‍රවර්ධනය කිරීම සහ උපාය මාර්ග හා කුසලතා පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම

TVET ආකර්ෂනීය ඉගෙනුම් තේරීමක් බවට පත්කිරීමට මේ සඳහා කැප වූ සන්නාම මාර්ගෝපදේශනයක් නිර්මාණය කිරීම.

ක්ෂේත්රයේ වෘත්තිකයන්ට විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ගැනීමට ඉඩ සලසාදෙමින්, උපාධිධාරී සහ විදේශීය සේවා නියුක්තිය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන්වල ගුණාත්මකභාවය උසස් කිරීම.

TVET ආයතන අලූතින් පිහිටුවීමේදී 0%ක ව්‍යාපර බද්ද සහ 0%ක වැට් බද්දක් ලෙස ඉදිරි වසර 25 සඳහා සහතික කිරීම.

ඉන්දියාව, ජර්මනිය සහ මැලේසියාව යන රටවල පවතින TVET පාඨමාලා අධ්‍යයනය කිරීමෙන්, රැකියා වෙළඳපොළ තුළ ඇති ඉල්ලූමට සරිලන පරිදි නව පාඨමාලා හඳුන්වා දීම.

සියලූම NVQ සහතිකපත්‍ර මට්ටම් සඳහා සුදුසුකම්ලත් දේශකවරුන්ගෙන් සමන්විත වූ අංගසම්පූර්ණ TVET මධ්‍යස්ථාන, දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවීම. මෙහි ඉලක්කය වන්නේ TVET සහතිකපත්‍රධාරීන්ගේ ප්‍රමාණය 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට සම්පූර්ණ සිසුන් පිරිස අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත.

දැනට පවත්නා තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථාන, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ආයතනවල දායකත්වය ඇතිව තත්වයෙන් වැඩි දියුණු කිරීම.

TVET විෂයමාලාව පැය 4, පැය 6, පැය 12, පැය 20, එක්දින, එක් සති සහ එක් මාසික කාලසීමාවන් සඳහා කෙටි පාඨමාලා හඳුන්වා දීම.

රැකියා වෙළඳපොළ ඉල්ලූමට සරිලන පරිදි සැපයුම් ධාරා අංශ සඳහා අතිරේක TVET පාඨමාලා හඳුන්වා දීම.

කාන්තාවන් සඳහා පවතින TVETපාඨමාලා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම.

කාර්යාල කළමනාකරණය, පරිගණක ක්‍රියාකරවීම, ක්‍රමලේඛන සහායක, සංචාරක සහායක ආදිය.

එයට අමතරව කේශාලංකරණ, ෆෙෂල්, නිය අලංකරණ සහ ඇඳුම් මැසීම ක්ෂේත්රයන් හි කෙටි පාඨමාලා (සති 1- සති 2) හඳුන්වා දීම.

TVET උපදේශකවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපදේශකවරුන් පුහුණුකිරීමේ පාඨමාලා හඳුන්වා දීම.

සියලූ පුරවැසියන් සඳහා ඔන්ලයින් භාෂා පාඨමාලා නොමිලේ ලබාදීම.

සිසුන්ට සිය වර්තමාන කුසලතා මට්ටම් තක්සේරු කර ගැනීමට සහ වැඩිදියුණු කර ගත යුතු නිපුණතා මට්ටම් හඳුනා ගැනීම සඳහා ඔන්ලයින් කුසලතා තක්සේරුකරණ ද්වාරයක් (Online skill assesment portal)ක්‍රියාවට නැංවීම.

රැකියා විරහිත පුරවැසියන් geo-tag කිරීම සහ ඔවුන්ගේ කුලසතාවලට ගැළපෙන රැකියාවලට ඔවුන්ව යොමු කිරීම සඳහා රැකියා බැංකුවක් ක්‍රියාවට නැංවීම. මෙමඟින් රැකියා ලැබෙනතෙක් නව සිසුන්ව අධීක්ෂණය කෙරෙනු ඇත.

දිස්ත්‍රික් මට්ටමෙන් රැකියා උත්පාදනය පිළිබඳ විශේෂිත වූ සැලැස්මක් නිර්මාණය කිරීම.

සංචාරක කර්මාන්තය ආශ්රිත රැකියා
සංචාරකයන්ට මගපෙන්වීමේ පුහුණු පාඨමාලා, සිල්ලර අලෙවි සැල්, ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පළ පවත්වා ගෙන යාම, වෙරළාශ්‍රිත සමාජශාලා පවත්වාගෙන යාම, බාටෙන්ඩර්වරුන්, භෝජනාගාර සහයකවරුන් සහ පිළිගැනීමේ නිලධාරී ක්ෂේත්රයේ රැකියා යනාදිය.

ඔන්ලයින් සත්කාරක ක්ෂේත්‍ර පාඨමාලා හරහා හෝටල් ක්ෂේත්රයේ රැකියා උත්පාදනය.

ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පවත්වාගෙන යාම වීඩියෝ මාර්ගිකව පුහුණු කිරීම.

හෙද පුහුණු පාඨමාලා.

අත්යන්ත්‍ර මඟින් නිෂ්පාදනය කරන රෙදිපිළි, සම්ප්‍රදායික අත්කම් සහ හස්ත කර්මාන්තය යනාදිය සම්බන්ධ පාඨමාලා සඳහා අරමුදල් සැපයීම. .

පහත තොරතුරුවලින් සමන්විත වූ, TVETසිසුන් සඳහා විශේෂයෙන් වෙන් වූ වෙබ් අඩවියක්

අවට ප්‍රදේශයේ පිහිටා ඇති තාක්ෂණික විද්‍යාල.

ප්‍රදේශ මත පදනම්ව ලබාගත හැකි පාඨමාලා.

වෘත්තීය මාර්ගෝපදේශනය.

ප්‍රදේශයේ පවතින රැකියා.

වීඩියෝ පාදක කරගත් TVET පාඨමාලා අධ්‍යාපනය.

වීඩියෝ පාදක කරගත් පෞරුෂ වර්ධන සහ කුසලතා සංවර්ධනයට අවශ්‍ය උපදෙස්.

හෙද පුහුණු පාසල්වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යව ඉහළ නැංවීම.

[QUOTE="bravehearts, post: 25647580, member: 513648"] [B]04 උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්[/B] "කුසලතා, නවෝත්පාදනය සහ ඵලදායීතාවය සමග අනාගත වර්ධනය ගාමනය වේ." ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 25,200 සිට 60,000 දක්වා ඉහළ නැංවීම සහ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 15,000 සිට 105,228 දක්වා ඉහළ නැංවීම.[/B] [*][B]සරසවි උපාධිධාරීන්ගේ සමස්ත සංඛ්‍යාව වාර්ෂිකව 180,000 සිට 360,00 දක්වා ඉහළ නැංවීම.[/B] [*][B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාවය 30,000 සිට 60,000 දක්වා වැඩි දියුණු කිරීම. [*]අඩු ලකුණු ලබාගන්නා ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම මගින් දැනට පවතින විශ්ව විද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම. Times Higher Education World University Ranking මිණුම් ලකුණක් බවට පත් කරගනිමින්, [LIST] [*]ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම. [*]සරසවි ක්ෂේත්රයේ ආදායම වැඩි දියුණු කිරීම. [*]ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය වැඩි කිරීම. [*]ජර්නල් පත්‍රිකා ප්රකාශනය සහ උපුටනය සිදුකරන වාර ගණන වැඩි කිරීම. [/LIST] [*]රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් නොමැති උපාධි පාඨමාලා හැර සෙසු සියලූ උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සහතිකයක් ලබාදිය යුතුය. සියළුම රජයේ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සඳහා සහතිකයක් ලබාදිය යුතුය. රැකියා වෙළඳපළ තුළ ඉල්ලූමක් නොමැති පාඨමාලා අහෝසි කළ යුතුය. [*]කාර්මික ඉල්ලූම සහ අනාගත රැකියා නියුක්තික අවස්ථාවලට සරිලන පරිදි රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලා සමාලෝචනය කිරීම. [*]රජයේ වෛද්‍ය විද්‍යාලවල ධාරිතාවය වෛද්‍ය සිසුන් 1300 සිට 2000 දක්වා වැඩි කිරීම සහ දන්ත වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම. පුද්ගලික වෛද්‍ය පාසල් තහනම් කිරීම. [*]රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සරසවි විසින් අන්තර්ජාල බිහිදොරක් (online portal) හරහා දේශන පහසුකම් සැපයීම. [*]ආණ්ඩුව විසින් ඇතුළත් වන සිසුන් සඳහා ණය සහන සැපයීම සහ සාමාර්ථයන් පළ කරන සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම. [*]විදෙස් ගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සිසුන්ට රජයේ විශ්ව විද්‍යාල විසින් IELTS වැනි භාෂා ප්‍රවීණතා විභාග සඳහා පහසුකම් සැපයීම. [*]රජයේ විශ්ව විද්‍යාල පුස්තකාලවල තිබෙන පොත්පත් e-Library ක්‍රමයට නවීකරණය කිරීම. මෙහිදී රජය විසින් අන්තර්ජාතික විද්‍යුත් පොත් (e-books) මිලදී ගෙන eLibrary හරහා ඒවා සිසුන්ට නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. [*]රජයේ විශ්ව විද්‍යාලවල සියලූ විද්‍යාගාර, නවීනතම මෙවලම්-උපකරණ සමග තත්වයෙන් උසස් කළ යුතුය. [*]අන්තර්ජාලය හරහා වෙන් කරවා ගැනීමේ පද්ධතියක් මගින් රජයේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර සෙසු පර්යේෂණ ක්‍රියාකාරකම් සඳහා ද විවෘත කළ යුතුය. [*]නිසි සනීපාරක්ෂක පහසුකම් සහිතව රජයේ සරසවිවල සියලූ නේවාසිකාගාර ප්‍රමිතියෙන් උසස් කළ යුතුය. [*]සියලූ රජයේ සරසවි ආපනශාලා / භෝජනාගාර ප්‍රමිතිගත සෞඛ්‍යමත් මාර්ගෝපදේශනයන්ට අනුගත විය යුතුය. [*]රජයේ සරසවිවල සියලූ ආකාරවල නවක වධය තහනම් කළ යුතුය. 2016 සිට 2018 ජූලි දක්වා කාලය තුළ නවක වධය හේතු කොටගෙන රජයේ සරසවිවලින් සිසුන් 1980 දෙනෙක් ඉවත්ව ගොස් ඇත. [*][B]උසස් අධ්‍යාපනය සඳහා 0% සමාගම් බද්ද සහ 0% වැට් බද්ද පැනවීම. වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික සරසවි සහ පුද්ගලික ජාත්‍යන්තර සරසවි ඉදිකිරීමට උපකාර වනු පිණිස ඉදිරි වසර 25 ක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම බදු ප්‍රතිශතයන් පැනවිය යුතුය.[/B] [*][B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර 30 ක අරීය වපසරියක් තුළ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත සරසවි 5 ක් ඉදිකිරීම සඳහා රජය විසින් පහසු ණය ලබාදීම.[/B] [LIST] [*][B]අන්තර්ජාතික සිසුන් 50,000 ක ඉලක්කයකින් යුතුව අධ්‍යාපනික සංචාරක කර්මාන්තය දිරිමත් කිරීම.[/B] [/LIST] [*][B]දිස්ත්‍රික්කය සන්නාමගත කිරීමේ මුලපිරීම් යටතේ සෑම දිස්ත්‍රික්කයකම පුද්ගලික විශ්ව විද්‍යාලයක් හෝ අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම දිරිමත් කිරීම.[/B] [*][B]වසරකට සිසුන් 105,228 ක ඉලක්කයක් සමග උසස් පෙළ සමත් සෑම සිසුවෙකු හටම පුද්ගලික විශ්ව විද්‍යාලයවල අධ්‍යාපනය හැදෑරීම සඳහා රු. මිලියන 1.2 ක පොලී රහිත අධ්‍යාපන ණයක් හඳුන්වා දීම.[/B] [*]STEM ආකාරයේ නව අංශ සහ විදේශීය විශ්ව විද්‍යාල සමග අංශ අතර හවුල්කාරිත්වයන් ඇති කිරීම. [*]සරසවි ආචාර්යවරුන්ගේ පර්යේෂණවල ගුණාත්මකභාවය හා ප්‍රකාශන වේගය වැඩි කරගැනීම සඳහා ඔවුන් විසින් එළිදක්වන ජර්නල් පත්‍රිකා ගණන මත පදනම්ව සිය වැටුපට අමතරව ඔවුන්ට දිරි දීමනාවක් ලබාදීම ස්ථාපිත කිරීම. [*]විදෙස් සරසවි සමග හවුල්කාරීත්වයන් ස්ථාපිත කර ගැනීම සහ ශිෂ්‍ය හුවමාරුව, දේශකවරුන් හුවමාරුව, පර්යේෂණ හා විශේෂඥ දැනුම හුවමාරුව. [*]පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම වැඩි කිරීම. [*]සියලූ පාඨක ග්රන්ථ බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කිරීම සහ නොමිලේ ශ්රව්යාධාර හා දෘෂ්‍යාධාර ලබාදීම. [*]රටේ සියලූම පුරවැසියන්ට සිය මව් බසට අමතරව සිංහල/ඉංග්‍රීසි/දමිල භාෂාවන් ඉගෙනීම සඳහා ඔන්ලයින් ඉගෙනුම් පහසුකම් සැපයීම. [*]සෑම සරසවියකටම වෘත්තීය උපදේශන මගපෙන්වීම් සපයනු ලැබේ. [*]උපදෙස් සහ දිරිගැන්වීම් මගින් තාක්ෂණික/විද්‍යා සිසුන් හට ව්‍යවසායකයන් වීමට දිරිගැන්වීම. [*]උපාධිය මත පදනම්වූ සීමාවාසික පුහුනු සඳහා ශිෂ්‍යයන් හා අදාළ ආයතනයන් එකිනෙකා සමග සම්බන්ධ කිරීම. [*]සෑම සරසවියකම මානසික සෞඛ්‍ය උපදේශන පහසුකම් සැපයීම. [*]පෞරුෂය සංවර්ධනය පිළිබඳ අන්තර්ජාල බිහිදොරක් (Online Portal) පාසල් සහ සරසවි සිසුන් සඳහා ස්ථාපනය කිරීම. [/LIST] [/LIST] [B]05 තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය (TVET) මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්[/B] ‘‘ඵලදායී රැකියාවන් සඳහා අධ්‍යාපනය සහ පුහුණුව, රටක ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ දරිද්‍රතාවය අවම කිරීමට තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) අත්‍යවශ්‍ය මෙවලමක් වේ’‘ ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]TVETසහතික පත්‍ර ලාභීන් සංඛ්‍යාව වසරකට [B]79,200 සිට 144,000[/B] දක්වා ඉහළ නැංවීම මගින් වාර්ෂිකව සියලූ පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුන් අතරින් 40%ක් TVET සහතික පත්‍ර ලාභීන් බවට පත්කිරීම.[/B] [*][B]ශ්‍රම බලකායේ නුපුහුණු ශ්‍රම දායකත්වය, පුහුණු ශ්‍රම දායකත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා වත්මන් නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වන 225,600 එනම් සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 62.8%ක් 36,000 දක්වා, එනම් 10% දක්වා අඩු කිරීම.[/B] [*][B]සිසුන්ට සහ ඉගෙනුම ලබන වැඩිහිටියන්ට රැකියා කුසලතා සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් කුසලතා, දැනුම සහ සාරධර්ම වැඩි දියුණු කිරීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීම.[/B] [*][B]පුහුණු ප්රමිතීන්, කුසලතා පුහුණුව සහ සහතිකගත කිරීමේ ක්‍රමවේදය සංවර්ධනය කිරීම හා අඛණ්ඩව ඒවා යාවත්කාලීන කිරීම[/B] [*][B]නිපුණතා පුහුණුව ප්‍රවර්ධනය කිරීම සහ උපාය මාර්ග හා කුසලතා පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]TVET ආකර්ෂනීය ඉගෙනුම් තේරීමක් බවට පත්කිරීමට මේ සඳහා කැප වූ සන්නාම මාර්ගෝපදේශනයක් නිර්මාණය කිරීම. [*]ක්ෂේත්රයේ වෘත්තිකයන්ට විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ගැනීමට ඉඩ සලසාදෙමින්, උපාධිධාරී සහ විදේශීය සේවා නියුක්තිය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන්වල ගුණාත්මකභාවය උසස් කිරීම. [*]TVET ආයතන අලූතින් පිහිටුවීමේදී 0%ක ව්‍යාපර බද්ද සහ 0%ක වැට් බද්දක් ලෙස ඉදිරි වසර 25 සඳහා සහතික කිරීම. [*]ඉන්දියාව, ජර්මනිය සහ මැලේසියාව යන රටවල පවතින TVET පාඨමාලා අධ්‍යයනය කිරීමෙන්, රැකියා වෙළඳපොළ තුළ ඇති ඉල්ලූමට සරිලන පරිදි නව පාඨමාලා හඳුන්වා දීම. [*]සියලූම NVQ සහතිකපත්‍ර මට්ටම් සඳහා සුදුසුකම්ලත් දේශකවරුන්ගෙන් සමන්විත වූ අංගසම්පූර්ණ TVET මධ්‍යස්ථාන, දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවීම. මෙහි ඉලක්කය වන්නේ TVET සහතිකපත්‍රධාරීන්ගේ ප්‍රමාණය 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට සම්පූර්ණ සිසුන් පිරිස අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත. [*]දැනට පවත්නා තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථාන, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ආයතනවල දායකත්වය ඇතිව තත්වයෙන් වැඩි දියුණු කිරීම. [*]TVET විෂයමාලාව පැය 4, පැය 6, පැය 12, පැය 20, එක්දින, එක් සති සහ එක් මාසික කාලසීමාවන් සඳහා කෙටි පාඨමාලා හඳුන්වා දීම. [*]රැකියා වෙළඳපොළ ඉල්ලූමට සරිලන පරිදි සැපයුම් ධාරා අංශ සඳහා අතිරේක TVET පාඨමාලා හඳුන්වා දීම. [*]කාන්තාවන් සඳහා පවතින TVETපාඨමාලා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම. [LIST] [*]කාර්යාල කළමනාකරණය, පරිගණක ක්‍රියාකරවීම, ක්‍රමලේඛන සහායක, සංචාරක සහායක ආදිය. [*]එයට අමතරව කේශාලංකරණ, ෆෙෂල්, නිය අලංකරණ සහ ඇඳුම් මැසීම ක්ෂේත්රයන් හි කෙටි පාඨමාලා (සති 1- සති 2) හඳුන්වා දීම. [/LIST] [*]TVET උපදේශකවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපදේශකවරුන් පුහුණුකිරීමේ පාඨමාලා හඳුන්වා දීම. [*]සියලූ පුරවැසියන් සඳහා ඔන්ලයින් භාෂා පාඨමාලා නොමිලේ ලබාදීම. [*]සිසුන්ට සිය වර්තමාන කුසලතා මට්ටම් තක්සේරු කර ගැනීමට සහ වැඩිදියුණු කර ගත යුතු නිපුණතා මට්ටම් හඳුනා ගැනීම සඳහා ඔන්ලයින් කුසලතා තක්සේරුකරණ ද්වාරයක් (Online skill assesment portal)ක්‍රියාවට නැංවීම. [*]රැකියා විරහිත පුරවැසියන් geo-tag කිරීම සහ ඔවුන්ගේ කුලසතාවලට ගැළපෙන රැකියාවලට ඔවුන්ව යොමු කිරීම සඳහා රැකියා බැංකුවක් ක්‍රියාවට නැංවීම. මෙමඟින් රැකියා ලැබෙනතෙක් නව සිසුන්ව අධීක්ෂණය කෙරෙනු ඇත. [*]දිස්ත්‍රික් මට්ටමෙන් රැකියා උත්පාදනය පිළිබඳ විශේෂිත වූ සැලැස්මක් නිර්මාණය කිරීම. [LIST] [*]සංචාරක කර්මාන්තය ආශ්රිත රැකියා සංචාරකයන්ට මගපෙන්වීමේ පුහුණු පාඨමාලා, සිල්ලර අලෙවි සැල්, ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පළ පවත්වා ගෙන යාම, වෙරළාශ්‍රිත සමාජශාලා පවත්වාගෙන යාම, බාටෙන්ඩර්වරුන්, භෝජනාගාර සහයකවරුන් සහ පිළිගැනීමේ නිලධාරී ක්ෂේත්රයේ රැකියා යනාදිය. [*]ඔන්ලයින් සත්කාරක ක්ෂේත්‍ර පාඨමාලා හරහා හෝටල් ක්ෂේත්රයේ රැකියා උත්පාදනය. [*]ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පවත්වාගෙන යාම වීඩියෝ මාර්ගිකව පුහුණු කිරීම. [*]හෙද පුහුණු පාඨමාලා. [*]අත්යන්ත්‍ර මඟින් නිෂ්පාදනය කරන රෙදිපිළි, සම්ප්‍රදායික අත්කම් සහ හස්ත කර්මාන්තය යනාදිය සම්බන්ධ පාඨමාලා සඳහා අරමුදල් සැපයීම. . [/LIST] [*]පහත තොරතුරුවලින් සමන්විත වූ, TVETසිසුන් සඳහා විශේෂයෙන් වෙන් වූ වෙබ් අඩවියක් [LIST] [*]අවට ප්‍රදේශයේ පිහිටා ඇති තාක්ෂණික විද්‍යාල. [*]ප්‍රදේශ මත පදනම්ව ලබාගත හැකි පාඨමාලා. [*]වෘත්තීය මාර්ගෝපදේශනය. [*]ප්‍රදේශයේ පවතින රැකියා. [*]වීඩියෝ පාදක කරගත් TVET පාඨමාලා අධ්‍යාපනය. [*]වීඩියෝ පාදක කරගත් පෞරුෂ වර්ධන සහ කුසලතා සංවර්ධනයට අවශ්‍ය උපදෙස්. [/LIST] [*]හෙද පුහුණු පාසල්වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යව ඉහළ නැංවීම. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom