Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

06

සමාජ සංවර්ධන අමාත්‍යාංශය

සන්තුෂ්ටියෙන් පිරිපුන් රටක්

"ප්රශස්තව දිළිඳුකම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයන් මගින් අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය, ආදායම් උත්පාදනය, රැකියා නිර්මාණය සහ සමාජ ආරක්ෂණ ක්‍රමය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂයෙන් කේන්ද්‍රගත වෙමින් මූලික අවශ්‍යතාවලට ප්‍රවේශ වීමේ ප්‍රතිපාදන අවධාරණය වනු ඇත."

ධම්මික පෙරේරා

ඉලක්ක

දිළිඳුකම නැති කිරීම.

සාගින්න නැති කිරීම.

ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාවය.

ශිෂ්ට සම්පන්න රැකියා සහ අර්ථික වර්ධනය කිරීම.

අසමානතාවයන් අවම කිරීම.

සුභසාධන ගෙවීම් සහ සහනධාර- Social transfers
සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දිළිඳු බවට ඇද වැටීමේ අවදානමෙන් යුතුව ජීවත් වන්නන් සඳහා ය.
සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) සඳහා ප්‍රතිලාභීන් විසින් දායක විය යුතු නොවේ. එනම් ප්‍රතිලාභීන් විසින් වාරික හෝ විශේෂ බදු ගෙවිය යුතු නොවේ. දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක් ඇති පුද්ගලයන් වෙත මෙමගින් මහජනතාව හෝ සිවිල් ප්‍රජාව විසින් සම්පාදනය කරන සමාජ ආධාර සැපයෙනු ඇත. උදා. දායක නොවන විශ්‍රාම වැටුප්, ළමා ප්රතිලාභ, පාසල් ආහාර, වෙනස් හැකියා ඇති පුද්ගලයන් සඳහා දීමනා සහ කෘෂිකාර්මික ආදාන.

අංකය

විස්තරය

2014

2015

2016

2017

2018

1.

සෞඛ්‍ය ආරක්ෂණ
(රු. මිලියන)

34,805

31,703

38,028

38,596

43,440

1.1

ඖෂධ (නොමිලේ ලබා දෙන)
(රු. මිලියන)

34,805

31,703

38,028

38,596

43,440

2.

රැකවරණය ලැබිය යුතු සහ අවධානය යොමු විය යුතු පුද්ගලයින් සවිබල ගැන්වීම.
(රු. මිලියන)

18,314

49,189

51,612

50,862

51,319

2.1

සමෘද්ධි
(රු. මිලියන)

15,042

39,994

40,704

39,707

39,239

2.2

ප්‍රතිලාභීන් සංඛ්‍යාව (පවුල් මිලියන)
(රු. මිලියන)

1.5

1.4

1.4

1.4

1.4

2.3

වයස් ගත පුද්ගලයන්ට සහය (අවුරුදු 70ට වැඩි)
(රු. මිලියන)

2,655

8,039

9,060

9,008

9,590

2.4

වෙනස් හැකියා ඇති (Differently Abled) සිසුන් සඳහා දීමනා
(රු. මිලියන)

138

220

247

195

31

2.5

වෙනස් හැකියා ඇති (Disabled) පුද්ගලයන් සඳහා
(රු. මිලියන)

479

936

1,114

1,083

1,141

2.6

වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර
(රු. මිලියන)

487

869

1,318

3.

රජයේ ආරක්ෂක හමුදා සවිබල ගැන්වීම
(රු. මිලියන)

18,290

23,433

26,772

27,808

45,901

3.1

රණවිරුවන්ගේ තුන්වන දරුවා සඳහා දීමනාව
(රු. මිලියන)

46

3.2

රණවිරුවන්ගේ මරණ සහ ආබාධිත වීම සඳහා ලබාදෙන වන්දි
(රු. මිලියන)

18,244

23,433

26,772

27,808

45,901

4.

කෘෂිකාර්මික සංවර්ධනය
(රු. මිලියන)

32,086

57,051

28,013

30,361

26,879

4.1

පොහොර සහනාධාර
(රු. මිලියන)

31,858

49,571

27,771

30,361

26,879

4.2

වී මිලදී ගැනීම (වී මිල ස්ථාවර කිරීමට)
(රු. මිලියන)

228

7,480

242

5.

වාණිජ බෝග සංවර්ධනය
(රු. මිලියන)

1,873

11,029

2,391

2,136

2,317

බෝග සහනාධාර
(රු. මිලියන)

5.1

තේ
(රු. මිලියන)

331

7,292

549

445

615

5.2

රබර්
(රු. මිලියන)

763

2,871

713

703

542

5.3

පොල්
(රු. මිලියන)

485

471

709

598

653

5.4

කජු
(රු. මිලියන)

40

35

40

54

67

5.5

සුළු භෝග අපනයන (කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්)
(රු. මිලියන)

254

360

380

336

440

6.

පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්
(රු. මිලියන)

14,903

17,984

22,817

24,923

20,255

6.1

පාසැල් නිල ඇඳුම්
(රු. මිලියන)

3,574

2,261

2,157

2,479

1,073

6.2

වාර ප්‍රවේශපත්‍ර
(රු. මිලියන)

1,695

1,800

1,998

4,923

5,000

6.3

පාසැල් සහ දහම් පාසැල් පෙළ පොත්
(රු. මිලියන)

2,773

3,979

5,599

4,476

4,318

6.4

5 ශ්‍රේණි ශිෂ්‍යාධාර, මහපොළ සහ ශිෂ්‍යාධාර
(රු. මිලියන)

852

1,390

1,914

1,344

2,136

6.5

පෝෂණ වැඩසටහන්
(රු. මිලියන)

3,725

3,938

3,916

4,434

6.6

ළමුන් සහ ගර්භණී මවුවරුන්ට ත්‍රිපෝෂ ලබාදීම
(රු. මිලියන)

1,787

1,956

1,351

1,692

1,982

6.7

ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම
(රු. මිලියන)

279

2,422

5,746

5,408

5,490

6.8

පෙර පාසැල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීම
(රු. මිලියන)

197

189

106

167

256

6.9

පෝෂණ මංපෙත සහ ළමා සවිය
(රු. මිලියන)

21

49

30

7.

හදිසි ආපදා සහන
(රු. මිලියන)

549

389

243

5,854

5,279

ගංවතුර නියං සහනාධාර
(රු. මිලියන)

521

271

132

5,854

5,279

පිසින ලද ආහාර පිසූ ආහාර සහ වියළි සළාක
(රු. මිලියන)

28

118

111

8.

ආගමික ස්ථාන සඳහා සහය ලබාදීම
(රු. මිලියන)

50

50

8.1

ආගමික ස්ථාන සඳහා ජලය ලබාදීම
(රු. මිලියන)

50

50

9.

රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ
(රු. මිලියන)

33,122

32,663

97,486

(35,777)

(131,436)

9.1

ඛණිජ තෙල් (ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව)
(රු. මිලියන)

19,468

69,620

3,504

(104,037)

9.2

භූමිතෙල්
(රු. මිලියන)

9.3

විදුලිය (ලංකා විදුලි බල මණ්ඩලය)
(රු. මිලියන)

15,737

14,499

(49,231)

(29,000)

9.4

ජලය
(රු. මිලියන)

252

2,977

738

(568)

9.5

දුම්රිය
(රු. මිලියන)

11,034

7,714

6,773

7,595

9.6

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
(රු. මිලියන)

6,351

5,229

3,617

1,617

2,169

10.

ප්‍රවාහන පහසුකම්
(රු. මිලියන)

5,046

5,275

5,288

5,321

5,223

10.1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් - අනාර්ථික මාර්ග
(රු. මිලියන)

4,770

4,975

4,999

5,000

5,004

10.2

සන්නද්ධ හමුදාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම
(රු. මිලියන)

276

300

289

321

219

11.

පොදු පහසුකම්
(රු. මිලියන)

11.1

වීදි ලාම්පු
(රු. මිලියන)

එකතුව (රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ හැර)
(රු. මිලියන)

125,916

196,103

175,164

185,861

200,613

සමස්ත සමාජ සමර්පණ
(රු. මිලියන)

106,049

(මූලාශ්‍රය : මුදල් අමාත්‍යංශය)
වර්තමාන ශ්‍රී ලංකාව තුළ යුරෝපීය සංගමයේ අර්ථ නිරූපණයට අනුව සුභසාධන ගෙවීම් සහ සහනධාරවල සමස්ත වටිනාකම රු. බිලියන 106 කි. එබැවින්, දිළිඳුබවේ ප්රශස්ත අවම වීමක් නොමැති අතර එය දිළිඳු පවුල් සන්ඛ්යාව ඉහළ යාමේ පසුබිම තුළ, ඔවුන්ගේ පැවැත්ම සඳහා ආධාරයක් පමණක් වේ.

[QUOTE="bravehearts, post: 25647602, member: 513648"] [B]06 සමාජ සංවර්ධන අමාත්‍යාංශය සන්තුෂ්ටියෙන් පිරිපුන් රටක්[/B] "ප්රශස්තව දිළිඳුකම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයන් මගින් අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය, ආදායම් උත්පාදනය, රැකියා නිර්මාණය සහ සමාජ ආරක්ෂණ ක්‍රමය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂයෙන් කේන්ද්‍රගත වෙමින් මූලික අවශ්‍යතාවලට ප්‍රවේශ වීමේ ප්‍රතිපාදන අවධාරණය වනු ඇත." ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]දිළිඳුකම නැති කිරීම.[/B] [*][B]සාගින්න නැති කිරීම.[/B] [*][B]ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාවය.[/B] [*][B]ශිෂ්ට සම්පන්න රැකියා සහ අර්ථික වර්ධනය කිරීම.[/B] [*][B]අසමානතාවයන් අවම කිරීම.[/B] [*][B]සුභසාධන ගෙවීම් සහ සහනධාර- Social transfers[/B] සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දිළිඳු බවට ඇද වැටීමේ අවදානමෙන් යුතුව ජීවත් වන්නන් සඳහා ය. සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) සඳහා ප්‍රතිලාභීන් විසින් දායක විය යුතු නොවේ. එනම් ප්‍රතිලාභීන් විසින් වාරික හෝ විශේෂ බදු ගෙවිය යුතු නොවේ. දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක් ඇති පුද්ගලයන් වෙත මෙමගින් මහජනතාව හෝ සිවිල් ප්‍රජාව විසින් සම්පාදනය කරන සමාජ ආධාර සැපයෙනු ඇත. උදා. දායක නොවන විශ්‍රාම වැටුප්, ළමා ප්රතිලාභ, පාසල් ආහාර, වෙනස් හැකියා ඇති පුද්ගලයන් සඳහා දීමනා සහ කෘෂිකාර්මික ආදාන. [TABLE] [TR] [TD]අංකය[/TD] [TD]විස්තරය[/TD] [TD]2014[/TD] [TD]2015[/TD] [TD]2016[/TD] [TD]2017[/TD] [TD]2018[/TD] [/TR] [TR] [TD][B]1.[/B][/TD] [TD][B][B]සෞඛ්‍ය ආරක්ෂණ (රු. මිලියන)[/B][/B][/TD] [TD]34,805[/TD] [TD]31,703[/TD] [TD]38,028[/TD] [TD]38,596[/TD] [TD]43,440[/TD] [/TR] [TR] [TD]1.1[/TD] [TD]ඖෂධ (නොමිලේ ලබා දෙන) (රු. මිලියන)[/TD] [TD]34,805[/TD] [TD]31,703[/TD] [TD]38,028[/TD] [TD]38,596[/TD] [TD]43,440[/TD] [/TR] [TR] [TD][B]2.[/B][/TD] [TD][B][B]රැකවරණය ලැබිය යුතු සහ අවධානය යොමු විය යුතු පුද්ගලයින් සවිබල ගැන්වීම. (රු. මිලියන)[/B][/B][/TD] [TD]18,314[/TD] [TD]49,189[/TD] [TD]51,612[/TD] [TD]50,862[/TD] [TD]51,319[/TD] [/TR] [TR] [TD]2.1[/TD] [TD]සමෘද්ධි (රු. මිලියන)[/TD] [TD]15,042[/TD] [TD]39,994[/TD] [TD]40,704[/TD] [TD]39,707[/TD] [TD]39,239[/TD] [/TR] [TR] [TD]2.2[/TD] [TD]ප්‍රතිලාභීන් සංඛ්‍යාව (පවුල් මිලියන) (රු. මිලියන)[/TD] [TD]1.5[/TD] [TD]1.4[/TD] [TD]1.4[/TD] [TD]1.4[/TD] [TD]1.4[/TD] [/TR] [TR] [TD]2.3[/TD] [TD]වයස් ගත පුද්ගලයන්ට සහය (අවුරුදු 70ට වැඩි) (රු. මිලියන)[/TD] [TD]2,655[/TD] [TD]8,039[/TD] [TD]9,060[/TD] [TD]9,008[/TD] [TD]9,590[/TD] [/TR] [TR] [TD]2.4[/TD] [TD]වෙනස් හැකියා ඇති (Differently Abled) සිසුන් සඳහා දීමනා (රු. මිලියන)[/TD] [TD]138[/TD] [TD]220[/TD] [TD]247[/TD] [TD]195[/TD] [TD]31[/TD] [/TR] [TR] [TD]2.5[/TD] [TD]වෙනස් හැකියා ඇති (Disabled) පුද්ගලයන් සඳහා (රු. මිලියන)[/TD] [TD]479[/TD] [TD]936[/TD] [TD]1,114[/TD] [TD]1,083[/TD] [TD]1,141[/TD] [/TR] [TR] [TD]2.6[/TD] [TD]වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර (රු. මිලියන)[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]487[/TD] [TD]869[/TD] [TD]1,318[/TD] [/TR] [TR] [TD][B]3.[/B][/TD] [TD][B][B]රජයේ ආරක්ෂක හමුදා සවිබල ගැන්වීම (රු. මිලියන)[/B][/B][/TD] [TD]18,290[/TD] [TD]23,433[/TD] [TD]26,772[/TD] [TD]27,808[/TD] [TD]45,901[/TD] [/TR] [TR] [TD]3.1[/TD] [TD]රණවිරුවන්ගේ තුන්වන දරුවා සඳහා දීමනාව (රු. මිලියන)[/TD] [TD]46[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD]3.2[/TD] [TD]රණවිරුවන්ගේ මරණ සහ ආබාධිත වීම සඳහා ලබාදෙන වන්දි (රු. මිලියන)[/TD] [TD]18,244[/TD] [TD]23,433[/TD] [TD]26,772[/TD] [TD]27,808[/TD] [TD]45,901[/TD] [/TR] [TR] [TD][B]4.[/B][/TD] [TD][B][B]කෘෂිකාර්මික සංවර්ධනය (රු. මිලියන)[/B][/B][/TD] [TD]32,086[/TD] [TD]57,051[/TD] [TD]28,013[/TD] [TD]30,361[/TD] [TD]26,879[/TD] [/TR] [TR] [TD]4.1[/TD] [TD]පොහොර සහනාධාර (රු. මිලියන)[/TD] [TD]31,858[/TD] [TD]49,571[/TD] [TD]27,771[/TD] [TD]30,361[/TD] [TD]26,879[/TD] [/TR] [TR] [TD]4.2[/TD] [TD]වී මිලදී ගැනීම (වී මිල ස්ථාවර කිරීමට) (රු. මිලියන)[/TD] [TD]228[/TD] [TD]7,480[/TD] [TD]242[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD][B]5.[/B][/TD] [TD][B]වාණිජ බෝග සංවර්ධනය (රු. මිලියන)[/B][/TD] [TD]1,873[/TD] [TD]11,029[/TD] [TD]2,391[/TD] [TD]2,136[/TD] [TD]2,317[/TD] [/TR] [TR] [TD][/TD] [TD]බෝග සහනාධාර (රු. මිලියන)[/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]5.1[/TD] [TD]තේ (රු. මිලියන)[/TD] [TD]331[/TD] [TD]7,292[/TD] [TD]549[/TD] [TD]445[/TD] [TD]615[/TD] [/TR] [TR] [TD]5.2[/TD] [TD]රබර් (රු. මිලියන)[/TD] [TD]763[/TD] [TD]2,871[/TD] [TD]713[/TD] [TD]703[/TD] [TD]542[/TD] [/TR] [TR] [TD]5.3[/TD] [TD]පොල් (රු. මිලියන)[/TD] [TD]485[/TD] [TD]471[/TD] [TD]709[/TD] [TD]598[/TD] [TD]653[/TD] [/TR] [TR] [TD]5.4[/TD] [TD]කජු (රු. මිලියන)[/TD] [TD]40[/TD] [TD]35[/TD] [TD]40[/TD] [TD]54[/TD] [TD]67[/TD] [/TR] [TR] [TD]5.5[/TD] [TD]සුළු භෝග අපනයන (කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්) (රු. මිලියන)[/TD] [TD]254[/TD] [TD]360[/TD] [TD]380[/TD] [TD]336[/TD] [TD]440[/TD] [/TR] [TR] [TD][B]6.[/B][/TD] [TD][B][B]පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් (රු. මිලියන)[/B][/B][/TD] [TD]14,903[/TD] [TD]17,984[/TD] [TD]22,817[/TD] [TD]24,923[/TD] [TD]20,255[/TD] [/TR] [TR] [TD]6.1[/TD] [TD]පාසැල් නිල ඇඳුම් (රු. මිලියන)[/TD] [TD]3,574[/TD] [TD]2,261[/TD] [TD]2,157[/TD] [TD]2,479[/TD] [TD]1,073[/TD] [/TR] [TR] [TD]6.2[/TD] [TD]වාර ප්‍රවේශපත්‍ර (රු. මිලියන)[/TD] [TD]1,695[/TD] [TD]1,800[/TD] [TD]1,998[/TD] [TD]4,923[/TD] [TD]5,000[/TD] [/TR] [TR] [TD]6.3[/TD] [TD]පාසැල් සහ දහම් පාසැල් පෙළ පොත් (රු. මිලියන)[/TD] [TD]2,773[/TD] [TD]3,979[/TD] [TD]5,599[/TD] [TD]4,476[/TD] [TD]4,318[/TD] [/TR] [TR] [TD]6.4[/TD] [TD]5 ශ්‍රේණි ශිෂ්‍යාධාර, මහපොළ සහ ශිෂ්‍යාධාර (රු. මිලියන)[/TD] [TD]852[/TD] [TD]1,390[/TD] [TD]1,914[/TD] [TD]1,344[/TD] [TD]2,136[/TD] [/TR] [TR] [TD]6.5[/TD] [TD]පෝෂණ වැඩසටහන් (රු. මිලියන)[/TD] [TD]3,725[/TD] [TD]3,938[/TD] [TD]3,916[/TD] [TD]4,434[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD]6.6[/TD] [TD]ළමුන් සහ ගර්භණී මවුවරුන්ට ත්‍රිපෝෂ ලබාදීම (රු. මිලියන)[/TD] [TD]1,787[/TD] [TD]1,956[/TD] [TD]1,351[/TD] [TD]1,692[/TD] [TD]1,982[/TD] [/TR] [TR] [TD]6.7[/TD] [TD]ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම (රු. මිලියන)[/TD] [TD]279[/TD] [TD]2,422[/TD] [TD]5,746[/TD] [TD]5,408[/TD] [TD]5,490[/TD] [/TR] [TR] [TD]6.8[/TD] [TD]පෙර පාසැල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීම (රු. මිලියන)[/TD] [TD]197[/TD] [TD]189[/TD] [TD]106[/TD] [TD]167[/TD] [TD]256[/TD] [/TR] [TR] [TD]6.9[/TD] [TD]පෝෂණ මංපෙත සහ ළමා සවිය (රු. මිලියන)[/TD] [TD]21[/TD] [TD]49[/TD] [TD]30[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD][B]7.[/B][/TD] [TD][B][B]හදිසි ආපදා සහන (රු. මිලියන)[/B][/B][/TD] [TD]549[/TD] [TD]389[/TD] [TD]243[/TD] [TD]5,854[/TD] [TD]5,279[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ගංවතුර නියං සහනාධාර (රු. මිලියන)[/TD] [TD]521[/TD] [TD]271[/TD] [TD]132[/TD] [TD]5,854[/TD] [TD]5,279[/TD] [/TR] [TR] [TD][/TD] [TD]පිසින ලද ආහාර පිසූ ආහාර සහ වියළි සළාක (රු. මිලියන)[/TD] [TD]28[/TD] [TD]118[/TD] [TD]111[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD][B]8.[/B][/TD] [TD][B][B]ආගමික ස්ථාන සඳහා සහය ලබාදීම (රු. මිලියන)[/B][/B][/TD] [TD]50[/TD] [TD]50[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD]8.1[/TD] [TD]ආගමික ස්ථාන සඳහා ජලය ලබාදීම (රු. මිලියන)[/TD] [TD]50[/TD] [TD]50[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD][B]9.[/B][/TD] [TD][B][B]රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ (රු. මිලියන)[/B][/B][/TD] [TD]33,122[/TD] [TD]32,663[/TD] [TD]97,486[/TD] [TD](35,777)[/TD] [TD](131,436)[/TD] [/TR] [TR] [TD]9.1[/TD] [TD]ඛණිජ තෙල් (ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව) (රු. මිලියන)[/TD] [TD]–[/TD] [TD]19,468[/TD] [TD]69,620[/TD] [TD]3,504[/TD] [TD](104,037)[/TD] [/TR] [TR] [TD]9.2[/TD] [TD]භූමිතෙල් (රු. මිලියන)[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD][/TD] [/TR] [TR] [TD]9.3[/TD] [TD]විදුලිය (ලංකා විදුලි බල මණ්ඩලය) (රු. මිලියන)[/TD] [TD]15,737[/TD] [TD]–[/TD] [TD]14,499[/TD] [TD](49,231)[/TD] [TD](29,000)[/TD] [/TR] [TR] [TD]9.4[/TD] [TD]ජලය (රු. මිලියන)[/TD] [TD]–[/TD] [TD]252[/TD] [TD]2,977[/TD] [TD]738[/TD] [TD](568)[/TD] [/TR] [TR] [TD]9.5[/TD] [TD]දුම්රිය (රු. මිලියන)[/TD] [TD]11,034[/TD] [TD]7,714[/TD] [TD]6,773[/TD] [TD]7,595[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD]9.6[/TD] [TD]ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (රු. මිලියන)[/TD] [TD]6,351[/TD] [TD]5,229[/TD] [TD]3,617[/TD] [TD]1,617[/TD] [TD]2,169[/TD] [/TR] [TR] [TD][B]10.[/B][/TD] [TD][B][B]ප්‍රවාහන පහසුකම් (රු. මිලියන)[/B][/B][/TD] [TD]5,046[/TD] [TD]5,275[/TD] [TD]5,288[/TD] [TD]5,321[/TD] [TD]5,223[/TD] [/TR] [TR] [TD]10.1[/TD] [TD]ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් - අනාර්ථික මාර්ග (රු. මිලියන)[/TD] [TD]4,770[/TD] [TD]4,975[/TD] [TD]4,999[/TD] [TD]5,000[/TD] [TD]5,004[/TD] [/TR] [TR] [TD]10.2[/TD] [TD]සන්නද්ධ හමුදාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම (රු. මිලියන)[/TD] [TD]276[/TD] [TD]300[/TD] [TD]289[/TD] [TD]321[/TD] [TD]219[/TD] [/TR] [TR] [TD][B]11.[/B][/TD] [TD][B]පොදු පහසුකම් (රු. මිලියන)[/B][/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD]11.1[/TD] [TD]වීදි ලාම්පු (රු. මිලියන)[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [TD]–[/TD] [/TR] [TR] [TD][/TD] [TD][B]එකතුව (රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ හැර) (රු. මිලියන)[/B][/TD] [TD]125,916[/TD] [TD]196,103[/TD] [TD]175,164[/TD] [TD]185,861[/TD] [TD]200,613[/TD] [/TR] [TR] [TD][/TD] [TD][B]සමස්ත සමාජ සමර්පණ (රු. මිලියන)[/B][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][/TD] [TD][B]106,049[/B][/TD] [/TR] [/TABLE] [I](මූලාශ්‍රය : මුදල් අමාත්‍යංශය)[/I] වර්තමාන ශ්‍රී ලංකාව තුළ යුරෝපීය සංගමයේ අර්ථ නිරූපණයට අනුව සුභසාධන ගෙවීම් සහ සහනධාරවල සමස්ත වටිනාකම රු. බිලියන 106 කි. එබැවින්, දිළිඳුබවේ ප්රශස්ත අවම වීමක් නොමැති අතර එය දිළිඳු පවුල් සන්ඛ්යාව ඉහළ යාමේ පසුබිම තුළ, ඔවුන්ගේ පැවැත්ම සඳහා ආධාරයක් පමණක් වේ. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom