Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රියාකාරී සැලැස්ම

සුභසාධන ගෙවීම් සහ සහනධාර සඳහා 10%ක වාර්ෂික වැඩිවීමක් සමඟ අයවැයෙන් අතිරේක රු. බිලියන 100 ක් වෙන් කිරීම.
වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ පවුල් මිලියන 1.5ක් සිටී.
වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ ප්‍රමාණවත් ජීවන තත්වයක් ලබාගත නොහැකි සියලූම පවුල් සඳහා "සමෘද්ධි 2" ආරම්භ කර, ඒ යටතේ ඔවුන්ට දරිද්‍රතාවයෙන් මිදීමට අධ්‍යාපන ප්‍රතිපාදන ලබාදීම, ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා සිදු වේ.

සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධන ව්‍යාපෘතිවල දෙවන අදියර වශයෙන් අධ්‍යාපන ප්‍රතිපාදන ලබදීම, ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා දිළිඳු බව සම්පූර්ණයෙන්ම තුරන් කිරීම.

දිළිඳු බව අවම කිරීමට ඉවහල් වන දර්ශක 50 ක් හඳුනා ගැනීම. උදා. ස්ථාවර ආදායම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පෝෂණය, ආරක්ෂිත නිවාස, සාක්ෂරතාවය වැනි.

දරිද්‍රතා රේඛාවට පහළින් සිටින මිනිසුන් Geo-tag කිරීම සහ ඔවුන්ට ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමට සහය ලබාදීම.

අන්ධභාවය,බිහිරි බව, චාලක අපහසුතා සහ දුර්වල මානසික සෞඛ්‍යයෙන් යුක්ත වෙනස් දක්ෂතා සහිත පුරවැසියන් Geo-tag කිරීම මගින් ඔවුන්ට අත්‍යාවශ්‍ය වන තාක්ෂණික සහය ලබාදීම.

සියදිවි නසාගැනීමට තැත්කළ අය Geo-tagකිරීම සහ සියදිවි නසාගැනීමට තැත් කිරීමට හේතු පිළිබඳ අවධානයෙන් පසුවීම. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 50% දක්වා අඩු කිරීමට ඒ සඳහා දායක වන හේතුකාරක හඳුනා ගැනීම.

සියදිවි නසාගැනීමට අදහස් කරන්නන් වෙනුවෙන් වෙන් කළ දුරකථන මාර්ගයක් (Suicide hotline) වෙත ලැබෙන ඇමතුම් සඳහා අමතන්නාගේ හැඟීම් හොඳින් කළමනාකරණය කළ හැකි, දිවි නසාගැනීමට තැත් කර ජීවිතය බේරාගත් අයෙකු (Suicide survivor) විසින් පිළිතුරු දිය යුතු ය.

වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease- CKD) ඇතුළත්ව මෙම රෝග බලපෑ ප්‍රදේශ හඳුනා ගෙන ගැඹුරු ළිං පහසුකම් සැලසීම. මේ වන විටත් ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ.
උදා.- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය

අධික පොහොර භාවිතය 20%කින් අඩු කිරීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට පාංශු සෞඛ්‍ය කාඩ්පත් (Soil health card) හඳුන්වා දීම.

ශ්‍රී ලංකාවේ වර්ෂයකට පිළිකා රෝගීන් 23,000 ක් හඳුනා ගැනෙන හෙයින් පිළිකා රෝගීන් Geo-tag කිරීම සහ ඔවුන්ට අවශ්‍ය චිත්තවේගී හා මානසික සෞඛ්‍ය උපදෙස් ලබාදීමට විශ්‍රාමලත් සුදුසුකම් සහිත වෛද්‍යවරුන් යෙදවීම.

විවිධ හැකියා සහිත (Differently Abled) මිනිසුන් කාණ්ඩගත කළ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ප්‍රගතිය අධීක්ෂණයට, උපදෙස් දීමට හා සහයෝගය දැක්වීමට වෘත්තිකයන් යොදා ගැනීම.

ළමා ආරක්ෂණ පහසුකම් ලබාදීම.
දරුවන් හිතාමතා නොතකා හැරීමේ සහ ළදරුවන් අතහැර යාමේ සිදුවීම් අවම කිරීම සඳහා, එබඳු මව්වරුන්ට නිර්නාමික ලෙස සිය ළදරුවන් දමා යා හැකි ආරක්ෂිත ස්ථාන (Baby hatches) හඳුන්වා දීම.

ළමා දුෂණ නඩු ඇසීම සඳහාම වෙන් වූ වේගවත් අධිකරණ (Fast track courts) හඳුන්වා දීම.

කාන්තා ආරක්ෂාව

කාන්තා උපකාර ඇමතුම් සේවාවක් ස්ථාපනය කිරීම.
පුහුණුව ලත් දුරකථන උපකාරකවරයෙකු අමතා සහය ලබා ගැනීමට. උපකාර සේවාව කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා පවත්වා ගෙන යනු ලබන අතර අමතන්නන්ගේ විවිධ ගැටළු සඳහා සහය ලබා දීමට සහ සානුකම්පාව, සහයෝගය, තොරතුරු සහ දිරි ගැන්වීම් සැලසීමට හැකි වේ. උපදේශකයෙක් හෝ නීතීඥයෙක් ඇමතීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.

ලිංගික පීඩාවන්ට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් තමන් ලද කම්පනයට මුහුණ දීම සඳහා සහ ඔවුන්ගේ ඊළඟ පියවර පිළිබඳව තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය සේවා සැලසීමට ලිංගික අතවර සඳහා වෙන් වූ සත්කාර මධ්‍යස්ථානයක් (Sexual Assault Care Centre - SACC)පිහිටුවීම.

පැමිණ හමුවීමට හැකි මධ්‍යස්ථාන තුළින් කලින් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණි විගස පරිශ්‍රයේ රැඳී සිටින සමාජ සේවකයෙකුගේ උපදේශන සේවා ලබා ගත හැකිය.

උපකාරක සේවා සහය - දුරකථනය මාර්ගයෙන් පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයෙකුගේ සහය ලබා ගැනීම. වැඩි දුර සහය ලබා ගැනීමට සමාජ සේවකයෙක් හෝ උපදේශකයෙක් හමු වීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.

මිතුරු සේවාව - මෙම සේවාව තුළින් පුහුණුව ලත් මිතුරන් ඔබ සමඟ පොලිස් ස්ථානයට, රෝහලට හෝ උසාවියට පැමිණ සිද්ධිය පිළිබද පැමිණිලි කිරීමට හෝ ලිංගික අතවර නඩුව පිළිබඳව සොයා බැලීම, විවිධ නෛතික හා වෛද්‍ය ක්‍රියාදාමයන්හිදී තොරතුරු සහ මානසික සහය ලබාදීම. දුරකථනය හෝ ව්ද්‍යුත් තැපැල් (E-mail) පණිවුඩයක් හරහා මිතුරන් සමඟ සම්බන්ධ විය හැක.

උපදේශන සේවා සහ නඩු කළමනාකරණය - ලිංගික අතවරයට ලකු වූ පුද්ගලයන්ට උපදේශකයෙක් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ඉමහත් සහනයක් වේ. ඔවුන් විසින් ලිංගික අතවර වලට ලක්වූවන්ට පසු - විපරම් සත්කාර උපදේශන සලසති. සියළු සහයන් සැපයෙන්නේ දැඩි රහස්‍ය පදනමක් මතය. පළමු උපදේශන සැසි තුන නොමිලයේ පැවැත්වේ. සිව් වන උපදේශනයේ සිට එක් සැසියකට ගාස්තුව ඔබගේ මාසික වැටුපෙන් 1% වන අතර රැකියා විරහිත පුද්ගලයන් සඳහා එක් සැසියකට අය කෙරෙන්නේ රුපියල් 50ක් වෙනි සුළු ගාස්තුවකි.

නෛතික උපදෙස් - නීතිමය විකල්ප සොයා බැලීම සඳහා අපගේ අත්දැකීම් සහිත නීතීඥයෙක් සමඟ සම්බන්ධ වීමට දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ රක්තහීනතාවයෙන් පෙළෙන කාන්තවන්ට උපකාරයක් ලෙස ඩිජිටල් හිමොග්ලොබින් මීටරයක් ආධාරයෙන් රක්තහීනතා මට්ටම මැන ගැනීමට සහය ලබා දීම, ප්‍රතිකාර වශයෙන් ෂත්‍් පෙති ලබා දීම, ප්‍රතිකාර සඳහා IFA ලබන්නන්ගේ ජීවන රටාව වෙනස් කර ගනිමින් රුධිරයේ යකඩ මට්ටම වැඩි කර ගැනීමට සහ යකඩ බහුලව ඇති ආහාර, ප්‍රෝටීන් සහ විටමින් සී සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම. රක්තහීනතාවය යනු රුධිරයේ යකඩ ප්‍රමාණය අඩු වීමයි. ගර්භණී සමයේ හට ගන්නා රක්තහීනතාවය හේතුවෙන් මාතෘ සහ ළදරු මරණ, මළ දරු උපත් ආදිය ඇති විය හැක. යකඩ ඌණතාවය නිසා ඉන්දියාවට දැරීමට සිදු වී ඇති ඇස්තමේන්තුගත ආර්ථික අලාභය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කි.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

රටේ සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සියළු සේවාවන්වලට ප්‍රවේශ විය හැකි නොනවතින මාර්ගගත ද්වාරයක් (Online Portal)නිර්මාණය කිරීම. මෙම මාර්ගගත ද්වාරය තුළින් පහත සේවා සැපයෙනු ලැබේ.

වැඩිහිටියන් රැක බලා ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ඔන්ලයින් වීඩියෝ පුහුණුව සහ පාඨමාලා

රජයේ අනුමත වැඩිහිටි නිවාස පිළිබඳ තොරතුරු

දේශීය ස්වේච්ඡා සේවා අවස්ථා පිළිබඳ තොරතුරු

ජ්‍යේෂ්ඨ පුරවැසියන් හට ආදායමක් සහිතව රැකියාවක නිරත වීම සඳහාම වෙන්වූ රැකියා කොටසක්

ආදායමක් සහිත රැකියාවකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බඳවා ගැනීම සඳහා කැපවූ රැකියා අංශයක්

සිරකරුවන් පුනරුත්ථානය සහ අපරාධ අවම කිරීම (අධිකරණ සහ බන්ධනාගාර ප්රත්සංස්කරණ අමාත්‍යංශයේ බන්ධනාගාර පුනුරුත්ථාපනය මාතෘකාව බලන්න).

[QUOTE="bravehearts, post: 25647770, member: 513648"] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]සුභසාධන ගෙවීම් සහ සහනධාර සඳහා 10%ක වාර්ෂික වැඩිවීමක් සමඟ අයවැයෙන් අතිරේක රු. බිලියන 100 ක් වෙන් කිරීම. වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ පවුල් මිලියන 1.5ක් සිටී. වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ ප්‍රමාණවත් ජීවන තත්වයක් ලබාගත නොහැකි සියලූම පවුල් සඳහා "සමෘද්ධි 2" ආරම්භ කර, ඒ යටතේ ඔවුන්ට දරිද්‍රතාවයෙන් මිදීමට අධ්‍යාපන ප්‍රතිපාදන ලබාදීම, ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා සිදු වේ. [*]සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධන ව්‍යාපෘතිවල දෙවන අදියර වශයෙන් අධ්‍යාපන ප්‍රතිපාදන ලබදීම, ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා දිළිඳු බව සම්පූර්ණයෙන්ම තුරන් කිරීම. [LIST] [*]දිළිඳු බව අවම කිරීමට ඉවහල් වන දර්ශක 50 ක් හඳුනා ගැනීම. උදා. ස්ථාවර ආදායම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පෝෂණය, ආරක්ෂිත නිවාස, සාක්ෂරතාවය වැනි. [*]දරිද්‍රතා රේඛාවට පහළින් සිටින මිනිසුන් Geo-tag කිරීම සහ ඔවුන්ට ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමට සහය ලබාදීම. [*]අන්ධභාවය,බිහිරි බව, චාලක අපහසුතා සහ දුර්වල මානසික සෞඛ්‍යයෙන් යුක්ත වෙනස් දක්ෂතා සහිත පුරවැසියන් Geo-tag කිරීම මගින් ඔවුන්ට අත්‍යාවශ්‍ය වන තාක්ෂණික සහය ලබාදීම. [*]සියදිවි නසාගැනීමට තැත්කළ අය Geo-tagකිරීම සහ සියදිවි නසාගැනීමට තැත් කිරීමට හේතු පිළිබඳ අවධානයෙන් පසුවීම. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 50% දක්වා අඩු කිරීමට ඒ සඳහා දායක වන හේතුකාරක හඳුනා ගැනීම. [LIST] [*][I]සියදිවි නසාගැනීමට අදහස් කරන්නන් වෙනුවෙන් වෙන් කළ දුරකථන මාර්ගයක් (Suicide hotline) වෙත ලැබෙන ඇමතුම් සඳහා අමතන්නාගේ හැඟීම් හොඳින් කළමනාකරණය කළ හැකි, දිවි නසාගැනීමට තැත් කර ජීවිතය බේරාගත් අයෙකු (Suicide survivor) විසින් පිළිතුරු දිය යුතු ය.[/I] [/LIST] [*]වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease- CKD) ඇතුළත්ව මෙම රෝග බලපෑ ප්‍රදේශ හඳුනා ගෙන ගැඹුරු ළිං පහසුකම් සැලසීම. මේ වන විටත් ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ. උදා.- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය [LIST] [*]අධික පොහොර භාවිතය 20%කින් අඩු කිරීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට පාංශු සෞඛ්‍ය කාඩ්පත් (Soil health card) හඳුන්වා දීම. [/LIST] [*]ශ්‍රී ලංකාවේ වර්ෂයකට පිළිකා රෝගීන් 23,000 ක් හඳුනා ගැනෙන හෙයින් පිළිකා රෝගීන් Geo-tag කිරීම සහ ඔවුන්ට අවශ්‍ය චිත්තවේගී හා මානසික සෞඛ්‍ය උපදෙස් ලබාදීමට විශ්‍රාමලත් සුදුසුකම් සහිත වෛද්‍යවරුන් යෙදවීම. [*]විවිධ හැකියා සහිත (Differently Abled) මිනිසුන් කාණ්ඩගත කළ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ප්‍රගතිය අධීක්ෂණයට, උපදෙස් දීමට හා සහයෝගය දැක්වීමට වෘත්තිකයන් යොදා ගැනීම. [*]ළමා ආරක්ෂණ පහසුකම් ලබාදීම. දරුවන් හිතාමතා නොතකා හැරීමේ සහ ළදරුවන් අතහැර යාමේ සිදුවීම් අවම කිරීම සඳහා, එබඳු මව්වරුන්ට නිර්නාමික ලෙස සිය ළදරුවන් දමා යා හැකි ආරක්ෂිත ස්ථාන (Baby hatches) හඳුන්වා දීම. [*]ළමා දුෂණ නඩු ඇසීම සඳහාම වෙන් වූ වේගවත් අධිකරණ (Fast track courts) හඳුන්වා දීම. [/LIST] [*]කාන්තා ආරක්ෂාව [LIST] [*]කාන්තා උපකාර ඇමතුම් සේවාවක් ස්ථාපනය කිරීම. පුහුණුව ලත් දුරකථන උපකාරකවරයෙකු අමතා සහය ලබා ගැනීමට. උපකාර සේවාව කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා පවත්වා ගෙන යනු ලබන අතර අමතන්නන්ගේ විවිධ ගැටළු සඳහා සහය ලබා දීමට සහ සානුකම්පාව, සහයෝගය, තොරතුරු සහ දිරි ගැන්වීම් සැලසීමට හැකි වේ. උපදේශකයෙක් හෝ නීතීඥයෙක් ඇමතීම සඳහාද වේලාව වෙන් කර ගත හැක. [*]ලිංගික පීඩාවන්ට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් තමන් ලද කම්පනයට මුහුණ දීම සඳහා සහ ඔවුන්ගේ ඊළඟ පියවර පිළිබඳව තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය සේවා සැලසීමට ලිංගික අතවර සඳහා වෙන් වූ සත්කාර මධ්‍යස්ථානයක් (Sexual Assault Care Centre - SACC)පිහිටුවීම. [LIST] [*]පැමිණ හමුවීමට හැකි මධ්‍යස්ථාන තුළින් කලින් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණි විගස පරිශ්‍රයේ රැඳී සිටින සමාජ සේවකයෙකුගේ උපදේශන සේවා ලබා ගත හැකිය. [*]උපකාරක සේවා සහය - දුරකථනය මාර්ගයෙන් පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයෙකුගේ සහය ලබා ගැනීම. වැඩි දුර සහය ලබා ගැනීමට සමාජ සේවකයෙක් හෝ උපදේශකයෙක් හමු වීම සඳහාද වේලාව වෙන් කර ගත හැක. [*]මිතුරු සේවාව - මෙම සේවාව තුළින් පුහුණුව ලත් මිතුරන් ඔබ සමඟ පොලිස් ස්ථානයට, රෝහලට හෝ උසාවියට පැමිණ සිද්ධිය පිළිබද පැමිණිලි කිරීමට හෝ ලිංගික අතවර නඩුව පිළිබඳව සොයා බැලීම, විවිධ නෛතික හා වෛද්‍ය ක්‍රියාදාමයන්හිදී තොරතුරු සහ මානසික සහය ලබාදීම. දුරකථනය හෝ ව්ද්‍යුත් තැපැල් (E-mail) පණිවුඩයක් හරහා මිතුරන් සමඟ සම්බන්ධ විය හැක. [*]උපදේශන සේවා සහ නඩු කළමනාකරණය - ලිංගික අතවරයට ලකු වූ පුද්ගලයන්ට උපදේශකයෙක් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ඉමහත් සහනයක් වේ. ඔවුන් විසින් ලිංගික අතවර වලට ලක්වූවන්ට පසු - විපරම් සත්කාර උපදේශන සලසති. සියළු සහයන් සැපයෙන්නේ දැඩි රහස්‍ය පදනමක් මතය. පළමු උපදේශන සැසි තුන නොමිලයේ පැවැත්වේ. සිව් වන උපදේශනයේ සිට එක් සැසියකට ගාස්තුව ඔබගේ මාසික වැටුපෙන් 1% වන අතර රැකියා විරහිත පුද්ගලයන් සඳහා එක් සැසියකට අය කෙරෙන්නේ රුපියල් 50ක් වෙනි සුළු ගාස්තුවකි. [*]නෛතික උපදෙස් - නීතිමය විකල්ප සොයා බැලීම සඳහා අපගේ අත්දැකීම් සහිත නීතීඥයෙක් සමඟ සම්බන්ධ වීමට දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබේ. [/LIST] [*]ශ්‍රී ලංකාවේ රක්තහීනතාවයෙන් පෙළෙන කාන්තවන්ට උපකාරයක් ලෙස ඩිජිටල් හිමොග්ලොබින් මීටරයක් ආධාරයෙන් රක්තහීනතා මට්ටම මැන ගැනීමට සහය ලබා දීම, ප්‍රතිකාර වශයෙන් ෂත්‍් පෙති ලබා දීම, ප්‍රතිකාර සඳහා IFA ලබන්නන්ගේ ජීවන රටාව වෙනස් කර ගනිමින් රුධිරයේ යකඩ මට්ටම වැඩි කර ගැනීමට සහ යකඩ බහුලව ඇති ආහාර, ප්‍රෝටීන් සහ විටමින් සී සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම. රක්තහීනතාවය යනු රුධිරයේ යකඩ ප්‍රමාණය අඩු වීමයි. ගර්භණී සමයේ හට ගන්නා රක්තහීනතාවය හේතුවෙන් මාතෘ සහ ළදරු මරණ, මළ දරු උපත් ආදිය ඇති විය හැක. යකඩ ඌණතාවය නිසා ඉන්දියාවට දැරීමට සිදු වී ඇති ඇස්තමේන්තුගත ආර්ථික අලාභය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කි. [/LIST] [*]ජ්‍යේෂ්ඨ පුරවැසියන් [LIST] [*]රටේ සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සියළු සේවාවන්වලට ප්‍රවේශ විය හැකි නොනවතින මාර්ගගත ද්වාරයක් (Online Portal)නිර්මාණය කිරීම. මෙම මාර්ගගත ද්වාරය තුළින් පහත සේවා සැපයෙනු ලැබේ. [LIST] [*]වැඩිහිටියන් රැක බලා ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ඔන්ලයින් වීඩියෝ පුහුණුව සහ පාඨමාලා [*]රජයේ අනුමත වැඩිහිටි නිවාස පිළිබඳ තොරතුරු [*]දේශීය ස්වේච්ඡා සේවා අවස්ථා පිළිබඳ තොරතුරු [*]ජ්‍යේෂ්ඨ පුරවැසියන් හට ආදායමක් සහිතව රැකියාවක නිරත වීම සඳහාම වෙන්වූ රැකියා කොටසක් [*]ආදායමක් සහිත රැකියාවකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බඳවා ගැනීම සඳහා කැපවූ රැකියා අංශයක් [/LIST] [/LIST] [*]සිරකරුවන් පුනරුත්ථානය සහ අපරාධ අවම කිරීම (අධිකරණ සහ බන්ධනාගාර ප්රත්සංස්කරණ අමාත්‍යංශයේ බන්ධනාගාර පුනුරුත්ථාපනය මාතෘකාව බලන්න). [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom