Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7. මත්ද්‍රව්‍ය නිවාරණය

මත්ද්‍රව්‍ය අවභාවිතය සහ මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත්භාවය ප්‍රචාරණය සඳහා යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.

ඖෂධීය ආධාරක ප්‍රතිකාර සැපයීමේදී ඔපියොයිඩ් (Opioid) භාවිතා කිරීමෙන් හට ගන්නා ආබාධ සඳහා ඵලදායී, සාක්ෂි පදනම් කර ගත් ප්‍රතිකාර සැපයීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා මුදල් නොගෙවා භාවිතා කළ හැකි යෙදවුමක් හඳුන්වාදීම

තරුණයන් අතර සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය, මද්‍යසාර බලපෑම සහ පුනරුත්ථාපනය ආමන්ත්‍රණය කරමින්, දෙමවුපියන් සඳහා ඔන්ලයින් සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම. මෙම සඟරාව තුළින් පහත මාතෘකා ආවරණය වේ.

ඇබ්බැහිය සහ මෙම නිදන්ගත රෝගය ජය ගන්නා ආකාරය

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ සැඟවුණු සංඥා

පුනරුත්ථාපනයට යොමු වීම සහ දිනෙන් දින ඔවුන්ගේ තත්වය වර්ධනය කර ගන්නා ආකාරය

Fentanyl ශ්‍රී ලංකාවට තර්ජනයක් වන්නේ කෙසේද?

මානසික සෞඛ්‍ය සහ ඇබ්බැහි වීම නොසලකා හැරීම මිළ අධික වැරැද්දක් විය හැක්කේ කෙසේද?

යෞවනයන් සහ ගංජා

8. ළමයින් ආරක්ෂා කිරීම

වීදි දරුවන් ආරක්ෂා කිරීම
වීදි දරුවන් සඳහා විශේෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ මෙම මධ්‍යස්ථාන හරහා අධ්‍යාපන අවස්ථා උදා ලබා දීම.

උදෑසන ආහාරය ලබා ගැනීමට මුදල් නොමැති දරුවන් සඳහා ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන යටතේ කූපන් නිකුත් කර හරහා නොමිලයේ ලබා ගත හැකි වන පරිදි සතියේ දින පහට බිස්කට් වර්ග පහක් හඳුන්වා දීම. මෙය වෙළඳ පොල හරහාද මිල දී ගැනීමට අවස්ථව ලබා දීම.

ශිෂ්‍යයන්ට පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රවේශ වීම සඳහා පෙර පාසල් හා ප්‍රධාන පාසල් වල ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීම. දිනකට පැය 2-3ක දිවා කාලයේ ශාරීරික කි‍්‍රයාකාරකම් වල නිරත වීමට දරුවන්ව යොමු කිරීමට දෙමවුපියන් වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතුය.

සම්පූර්ණ දිනක ළදරු පාසල් වැඩසටහනක ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා දිනකට වැය කරන කාලය පැයක් දක්වා වැඩි කිරීම සහ ඉන් පැය භාගයක් එළිමහන් කි‍්‍රයාකාරකම් සඳහා වෙන් කිරීම.

එළිමහනේ පාඩම් කටයුතු පවත්වා ගෙන යාමට පෙර පාසල් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් සැපයීම.

විධිමත් විෂය ධාරාවෙන් ඔබ්බට ගොස් ප්‍රධාන පාසල් තුල ව්‍යුහගත නොවූ කී‍්‍රඩා අවස්ථා වැඩි කිරීම.

විවේක කාලය සහ/ හෝ පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යයන්ට පාසල් පහසුකම් සහ කී‍්‍රඩා උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව සැලසීම.

පාසල් හා ප්‍රජාව හරහා කි‍්‍රයාශීලී සහ සෞඛ්‍ය සම්පන්න සති අන්ත ගත කිරීම සඳහා පවුල් දිරි ගැන්වීම.
ශාරීරික කි‍්‍රයාකාරකම් හරහා දෙමාපිය - දරු සබඳතා දිරි ගැන්වීම සඳහා සෑම දිස්ති‍්‍රක්කයකම උද්‍යාන, විනෝද සහ ක්‍රීඩා මධ්‍යස්ථාන (Recreation Centre)හා විවෘත ස්ථානයන්හි විනෝද කි‍්‍රයාකාරකම් ඇරඹීම.

පහත සේවා හරහා පාසල් තුල විවිධ හැකියාවන් (Differently Abled)සහිත දරුවන්ට සේවා සැපයීම :

විවිධ හැකියාවන් (Differently Abled) සහිත දරුවන් සොයා බලා පරීක්ෂා කිරීම.

සියළුම රාජ්‍ය සහ දිස්ති‍්‍රක් සම්පත් මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කිරීම.

සහභාගිත්ව අධ්‍යාපනය පිළිබඳ සේවාස්ථ ගුරු පුහුණුව.

අවශ්‍යතාවය අනුව පාසල් තුල සම්පත් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම.

අවශ්‍යතාවය අනුව උපකරණ සැපයීම.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන බහු- විනය පුහුණුව ලත් වෘත්තිකයන් ඇතුලත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම.

9. අසංවිධිත අංශය සංවිධානය කිරීම.

ත්‍රිරෝද ර රථ ප්‍රජාව සන්නාමකරණය කර, තත්වයෙන් උසස් කර සහ ඔවුන්ගේ රැකියාව ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීම. මේ අරමුණ සඳහා පුහුණු වීඩියෝ සහ සෙසු ක්‍රම භාවිතා කරේ.

ත්‍රිරෝද රථ වෙන් කරවා ගැනීම (Queue Management System) සඳහා නොමිලේ අන්තර්ජාල ඇණවුම් බිහිදොරක් (Booting Portal) සහ පෝලිම් කළමනාකරණ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම.

වීදි ආහාර වෙළෙන්දන්

ඔවුන්ගේ ව්‍යාපාරයට සහාය පිණිස පහසු ණය ක්‍රම වේදයක් හඳුන්වා දීම.

ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස පුහුණු වීඩියෝ හරහා වීදි වෙළඳුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම.

දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා Google Maps හරහා බලපත්‍රලාභී වීදි ආහාර වෙළඳුන් සිටින ස්ථාන සහ ගමන් මාර්ග තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Mobile Application)හඳුන්වා දීම.

ඔවුන් කුලී රථ (ටැක්සි) හෝ වෙනත් පොදු ප්‍රවාහන ක්‍රම තෝරාගන්නේ නම් ඔවුන්ගේ පහසුව තකා ශ්‍රී ලංකාවේ කඩ සාප්පු වල ලිපිනයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා දීමට සහතික වීම.

10. විවිධ හැකියා සහිත පුද්ගලයන් නිරීක්ෂණයට සහ ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ සහිත සම්පත් මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීම.

මාපිය කටයුතු සහ දරුවන් රැක බලා ගැනීම සම්බන්ධව නොමිලේ අන්තර්ජාල පාඨමාලා පැවැත්වීම.

පවුල් ඒකකයන්ට සහාය වීම හා සාරවත් කිරීම සඳහා උපකාරී වන තොරතුරු ඇතුළත් රජයේ අන්තර්ජාල බිහිදොරක් (Portal)නිර්මාණය කිරීම. මෙයට පහත දෑ ඇතුළත් වේ:

විවාහ පූර්ව උපදේශනය

සෞඛ්‍යමත් විවාහයක් පවත්වාගෙන යාම සඳහා උපදෙස්

මූල්‍ය කළමනාකරණය

දික්කසාදය හසුරුවා ගැනීම සඳහා උපදෙස්

පවුල් සැලසුම් කිරීම

දික්කසාද අවම කරගැනීම

විවාහයට පදනම දැමීමට, විවාහපේක්ෂිත යුවළ ගැටුම් නිරාකරණය පිළිබඳ ප්‍රායෝගික කුසතාවලින් සන්නද්ධ කිරීම සහ ඔවුන් අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමට උපකාර වනු පිණිස විවාහයට සූදානම් වීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීම.

[QUOTE="bravehearts, post: 25647774, member: 513648"] 7. මත්ද්‍රව්‍ය නිවාරණය [LIST] [*]මත්ද්‍රව්‍ය අවභාවිතය සහ මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත්භාවය ප්‍රචාරණය සඳහා යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම. [*]ඖෂධීය ආධාරක ප්‍රතිකාර සැපයීමේදී ඔපියොයිඩ් (Opioid) භාවිතා කිරීමෙන් හට ගන්නා ආබාධ සඳහා ඵලදායී, සාක්ෂි පදනම් කර ගත් ප්‍රතිකාර සැපයීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා මුදල් නොගෙවා භාවිතා කළ හැකි යෙදවුමක් හඳුන්වාදීම [*]තරුණයන් අතර සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය, මද්‍යසාර බලපෑම සහ පුනරුත්ථාපනය ආමන්ත්‍රණය කරමින්, දෙමවුපියන් සඳහා ඔන්ලයින් සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම. මෙම සඟරාව තුළින් පහත මාතෘකා ආවරණය වේ. [LIST] [*]ඇබ්බැහිය සහ මෙම නිදන්ගත රෝගය ජය ගන්නා ආකාරය [*]මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ සැඟවුණු සංඥා [*]පුනරුත්ථාපනයට යොමු වීම සහ දිනෙන් දින ඔවුන්ගේ තත්වය වර්ධනය කර ගන්නා ආකාරය [*]Fentanyl ශ්‍රී ලංකාවට තර්ජනයක් වන්නේ කෙසේද? [*]මානසික සෞඛ්‍ය සහ ඇබ්බැහි වීම නොසලකා හැරීම මිළ අධික වැරැද්දක් විය හැක්කේ කෙසේද? [*]යෞවනයන් සහ ගංජා [/LIST] [/LIST] 8. ළමයින් ආරක්ෂා කිරීම [LIST] [*]වීදි දරුවන් ආරක්ෂා කිරීම වීදි දරුවන් සඳහා විශේෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ මෙම මධ්‍යස්ථාන හරහා අධ්‍යාපන අවස්ථා උදා ලබා දීම. [*]උදෑසන ආහාරය ලබා ගැනීමට මුදල් නොමැති දරුවන් සඳහා ප්රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන යටතේ කූපන් නිකුත් කර හරහා නොමිලයේ ලබා ගත හැකි වන පරිදි සතියේ දින පහට බිස්කට් වර්ග පහක් හඳුන්වා දීම. මෙය වෙළඳ පොල හරහාද මිල දී ගැනීමට අවස්ථව ලබා දීම. [*]ශිෂ්‍යයන්ට පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රවේශ වීම සඳහා පෙර පාසල් හා ප්‍රධාන පාසල් වල ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීම. දිනකට පැය 2-3ක දිවා කාලයේ ශාරීරික කි‍්‍රයාකාරකම් වල නිරත වීමට දරුවන්ව යොමු කිරීමට දෙමවුපියන් වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතුය. [LIST] [*]සම්පූර්ණ දිනක ළදරු පාසල් වැඩසටහනක ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා දිනකට වැය කරන කාලය පැයක් දක්වා වැඩි කිරීම සහ ඉන් පැය භාගයක් එළිමහන් කි‍්‍රයාකාරකම් සඳහා වෙන් කිරීම. [*]එළිමහනේ පාඩම් කටයුතු පවත්වා ගෙන යාමට පෙර පාසල් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් සැපයීම. [*]විධිමත් විෂය ධාරාවෙන් ඔබ්බට ගොස් ප්‍රධාන පාසල් තුල ව්‍යුහගත නොවූ කී‍්‍රඩා අවස්ථා වැඩි කිරීම. [*]විවේක කාලය සහ/ හෝ පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යයන්ට පාසල් පහසුකම් සහ කී‍්‍රඩා උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව සැලසීම. [/LIST] [*]පාසල් හා ප්‍රජාව හරහා කි‍්‍රයාශීලී සහ සෞඛ්‍ය සම්පන්න සති අන්ත ගත කිරීම සඳහා පවුල් දිරි ගැන්වීම. ශාරීරික කි‍්‍රයාකාරකම් හරහා දෙමාපිය - දරු සබඳතා දිරි ගැන්වීම සඳහා සෑම දිස්ති‍්‍රක්කයකම උද්‍යාන, විනෝද සහ ක්‍රීඩා මධ්‍යස්ථාන (Recreation Centre)හා විවෘත ස්ථානයන්හි විනෝද කි‍්‍රයාකාරකම් ඇරඹීම. [*]පහත සේවා හරහා පාසල් තුල විවිධ හැකියාවන් (Differently Abled)සහිත දරුවන්ට සේවා සැපයීම : [LIST] [*]විවිධ හැකියාවන් (Differently Abled) සහිත දරුවන් සොයා බලා පරීක්ෂා කිරීම. [*]සියළුම රාජ්‍ය සහ දිස්ති‍්‍රක් සම්පත් මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කිරීම. [*]සහභාගිත්ව අධ්‍යාපනය පිළිබඳ සේවාස්ථ ගුරු පුහුණුව. [*]අවශ්‍යතාවය අනුව පාසල් තුල සම්පත් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම. [*]අවශ්‍යතාවය අනුව උපකරණ සැපයීම. [*]සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන බහු- විනය පුහුණුව ලත් වෘත්තිකයන් ඇතුලත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම. [/LIST] [/LIST] 9. අසංවිධිත අංශය සංවිධානය කිරීම. [LIST] [*]ත්‍රිරෝද ර රථ ප්‍රජාව සන්නාමකරණය කර, තත්වයෙන් උසස් කර සහ ඔවුන්ගේ රැකියාව ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීම. මේ අරමුණ සඳහා පුහුණු වීඩියෝ සහ සෙසු ක්‍රම භාවිතා කරේ. [*]ත්‍රිරෝද රථ වෙන් කරවා ගැනීම (Queue Management System) සඳහා නොමිලේ අන්තර්ජාල ඇණවුම් බිහිදොරක් (Booting Portal) සහ පෝලිම් කළමනාකරණ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම. [*]වීදි ආහාර වෙළෙන්දන් [LIST] [*]ඔවුන්ගේ ව්‍යාපාරයට සහාය පිණිස පහසු ණය ක්‍රම වේදයක් හඳුන්වා දීම. [*]ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස පුහුණු වීඩියෝ හරහා වීදි වෙළඳුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම. [*]දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා Google Maps හරහා බලපත්‍රලාභී වීදි ආහාර වෙළඳුන් සිටින ස්ථාන සහ ගමන් මාර්ග තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Mobile Application)හඳුන්වා දීම. [LIST] [*]ඔවුන් කුලී රථ (ටැක්සි) හෝ වෙනත් පොදු ප්‍රවාහන ක්‍රම තෝරාගන්නේ නම් ඔවුන්ගේ පහසුව තකා ශ්‍රී ලංකාවේ කඩ සාප්පු වල ලිපිනයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා දීමට සහතික වීම. [/LIST] [/LIST] [/LIST] 10. විවිධ හැකියා සහිත පුද්ගලයන් නිරීක්ෂණයට සහ ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ සහිත සම්පත් මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීම. [LIST=1] [*]මාපිය කටයුතු සහ දරුවන් රැක බලා ගැනීම සම්බන්ධව නොමිලේ අන්තර්ජාල පාඨමාලා පැවැත්වීම. [*]පවුල් ඒකකයන්ට සහාය වීම හා සාරවත් කිරීම සඳහා උපකාරී වන තොරතුරු ඇතුළත් රජයේ අන්තර්ජාල බිහිදොරක් (Portal)නිර්මාණය කිරීම. මෙයට පහත දෑ ඇතුළත් වේ: [LIST] [*]විවාහ පූර්ව උපදේශනය [*]සෞඛ්‍යමත් විවාහයක් පවත්වාගෙන යාම සඳහා උපදෙස් [*]මූල්‍ය කළමනාකරණය [*]දික්කසාදය හසුරුවා ගැනීම සඳහා උපදෙස් [*]පවුල් සැලසුම් කිරීම [/LIST] [*]දික්කසාද අවම කරගැනීම [LIST] [*]විවාහයට පදනම දැමීමට, විවාහපේක්ෂිත යුවළ ගැටුම් නිරාකරණය පිළිබඳ ප්‍රායෝගික කුසතාවලින් සන්නද්ධ කිරීම සහ ඔවුන් අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමට උපකාර වනු පිණිස විවාහයට සූදානම් වීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීම. [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom