Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

07

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය

පහසුකම්වලින් පොහොසත් රටක්

“ජීවන තත්වය, යහපැවැත්ම සහ සංතුෂ්ටිය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජනතාව, ආණ්ඩුව සහ ආන්තික ප්‍රජාව ප්‍රබෝධමත් කිරීම.”

ධම්මික පෙරේරා

ඉලක්ක

දිස්ත්‍රික් සන්නාමකරණය

කොළඹට පමණක් සීමා වී ඇති සේවා සහ පහසුකම්, රජයේ කාර්යාලවල පවතින පූර්ණ සේවා සැපයුම සමග එක් එක් දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කෙරෙනු ඇත.

කොළඹ පදනම් කරගෙන පවතින සියලූ පහසුකම් එක් එක් දිස්ත්‍රික්කයේදී ද ලබාගත හැකි වනු ඇත.

දිස්ත්‍රික් සංවර්ධනය

මනා ජීවන තත්වයකින් යුත් දියුණු දිස්ත්‍රික්ක බිහි කිරීමට නම් ප්‍රධාන ගැටළු තුනක් ආමන්ත්‍රණය කළ යුතුය.

එම දිස්ත්‍රික්කයේ සිට කොළඹට ඇති දුර.

එක් එක් දිස්ත්‍රික්කයට සුවිශේෂී වූ ගැටළු.

සංස්කෘතිය

භාෂාව

යටිතල පහසුකම්

ප්‍රාදේශීය දේශපාලන බලයේ බෙදී යාම

ගැටළුව 1 - එම දිස්ත්‍රික්කයේ සිට කොළඹට ඇති දුර

විසඳුම - එක් එක් දිස්ත්‍රික්කවල සිට බහුවිධ සේවාවන් සැපයීම.

රජයේ කාර්යාලවල සේවාව පූර්ණ ලෙස ලබාදෙන ශාඛාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන් විවෘත කිරීම මඟින් කොළඹට පමණක් සීමා වී ඇති සේවාවන් සහ පහසුකම් එක් එක් දිස්ත්‍රික්ක වෙත ප්‍රසාරණය කිරීම.

පහත සේවාවන් ඕනෑම දිස්ත්‍රික්කයකදී පහසුවෙන් ලබාගත හැකි වන ලෙස දිස්ත්‍රික් බහු සේවා මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම.

විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සේවාවන්, ආගමන විගමන සේවාවන්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මඟින් සපයනු ලබන ජාතික හැඳුනුම්පත් සේවාවන් සහ වෙනත් සේවාවන්

වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍රර සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සේවාවන්

කොන්සල් සේවාවන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සපයනු ලබන සේවාවන්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලූ සේවාවන්

පුරවැසියන් විසින් කොළඹට පැමිණ ලබාගත යුතුව තිබෙන වෝහාරික හා රසපරීක්ෂක වාර්තා, පොලිස් වාර්තා ඇතුළු සියලූ පොලිස් දෙපාර්තුමේන්තු සේවාවන්

EPF, ETF නිදහස් කරගැනීම සහ අදාළ කම්කරු දෙපාර්තුමේන්තු සේවාවන්

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තුමේන්තුවේ සේවාවන්

නීති හා අධිකරණ දෙපාර්තුමේන්තුවේ සේවාවන්

පුරවැසියන්ගෙන් අයකරගනු ලබන සේවා ගාස්තුව නැවත ගෙවීම
රාජ්‍ය සේවාවක් විසින් තම සේවය අවශ්‍ය කරන පුද්ගලයකු වෙත කුමන හෝ හේතුවක් මත වසර දෙකක කාලයක් තුළ අදාළ සේවය සපුරාලීමට අපොහොසත් වන්නේ නම්, අදාළ අවශ්‍යතාව වෙනුවෙන් වැය කළ ගමන් වියදම් හා ඒ සඳහා වැය කළ කාලයට සරිලන මුදලක් එකී පුද්ගලයා වෙත ගෙවීම.

ගැටළුව 2 - සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් එක් එක් දිස්ත්‍රික්කයට සුවිශේෂී වූ ගැටළු

a. සංස්කෘතික

උදා. යාපනය දිස්ත්‍රික්කයේ සංස්කෘතිය - හිසෙහි මල් ගවසාගෙන පැයට කිලෝමීටර 30 ට අඩු වේගයකින් පැද යන යතුරු පැදි පැදයන කාන්තාවන් සහ කාන්තා මගීන්, යතුරුපැදි හෙල්මට් නීතියෙන් බැහැර කෙරේ. දැනට පවතින නීතිය යටතේ මෙය හඳුනා ගැනෙන්නේ අනතුරුදායක රිය පැදවීමක් ලෙස ය.

එක් එක් දිස්ත්‍රික්කයක පවතින මෙවැනි සමාන ගැටළු හඳුනාගෙන පුරවැසියන්ගේ සන්තුෂ්ටිය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු විසඳුම් ලබාදීම.

එක් එක් දිස්ත්‍රික්කයක පවතින මෙවැනි සමාන ගැටළු හඳුනාගෙන පුරවැසියන්ගේ සන්තුෂ්ටිය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු විසඳුම් ලබාදීම.

b. භාෂාව

උදා: යාපන දිස්ත්‍රික්කය - යෝජිත ‘‘Home Police’’ වැඩසටහනේ භාෂා බාධක මැඩලීමට (උදා:- යාපනය දිස්ත්‍රික්කයේ දමිල බස භාවිතා වීම) සහ පොලිසිය නිවසේ දොරකඩට පැමිණ සේවාවන් ලබාදීම. මෙම වැඩසටහන මඟින් දිවයින පුරා පොලිස් ස්ථාන 496කට නිලධාරිනියන් 10 දෙනා බැගින් බඳවා ගැනීමට යෝජිත අතර, එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 5 බැගින් ලබාදෙනු ඇත.

පොලිස් නිලධාරීන් 1,700 දෙනෙක් සෑම වර්ෂයකම විශ්‍රාම ගන්නා අතර මෙකී පොලිස් නිලධාරීන් ‘‘Home Police’’ වැඩසටහන සඳහා බඳවා ගැනීම මඟින් වසර 3 ක් ඇතුළත මෙම ඉලක්කය සම්පූර්ණ කර ගත හැක. මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස පොලිසිය සම්බන්ධිත සේවාවන්හිදී පැන නගින භාෂා ගැටළුව තුරන් වනු ඇත.

රජය විසින් මුලපුරනු ලබන, නොමිලේ ප්‍රවේශ විය හැකි භාෂා පරිවර්තන බිහිදොරක් (portal) හඳුන්වා දීම (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි). මෙම බිහිදොර සියලූ පුරවැසියන්ගේ භාවිතය සඳහා අදාළ පුහුණු වීඩියෝ සමග සන්නාමකරණය සහ ප්‍රවර්ධනය කරනු ඇත.

c. යටිතල පහසුකම්

කොළඹ පදනම් කරගත් සියලූ පහසුකම් අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකටම ඒ අයුරින්ම ලබාදීම.

ක්‍රියාකාරී සැලැස්ම

දිස්ත්‍රික් සන්නාමකරණය

සෑම දිස්ත්‍රික්කයක්ම එහි පිහිටා ඇති සංචාරක ආකර්ෂණ, පුරාවිද්‍යා උරුම, ඓතිහාසික ක්ෂේත්‍ර, උද්භිද උද්‍යාන සහ උයන් යනාදිය ඉස්මතු කර දැක්වෙන ප්‍රදර්ශනාත්මක පුවරු සමගින් සන්නාමකරණය.

රාජ්‍ය අධ්‍යාපනය - පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් ජාතික පාසල්වල ප්‍රමිතිගත මට්ටම දක්වා පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම.

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පාසල් 2 ක් බැගින් (පාසල් 552).

නගර සභා 41 සඳහා එක් නගර සභාවකින් පාසල් 3 ක් බැගින් (පාසල් 123).

මහ නගර සභා 24 සඳහා එක් මහ නගර සභාවකින් පාසල් 4 බැගින් (පාසල් 96).
ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති පාසල් තෝරාගැනීම. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් 771 හි ශිෂ්‍ය ධාරිතාවය 1,500 ක සාමාන්‍ය අගයකට පැමිණෙනු ඇත්තේ ශිෂ්‍යය සංඛ්‍යාව සමස්ථයක් ලෙස 1,156,500 කින් සමස්ත ලෙස ඉහළ නංවමිනි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින වත්මන් තරඟකාරිත්වය, ශිෂ්‍යයන් 80,000 සිට 0 දක්වා අඩුවනු ඇත.

පෞද්ගලික අධ්‍යාපනය - 0%ක ව්‍යාපාරික බදු සහ 0%ක වැට් ලාභාංශ පැනවීම මඟින් ජාත්‍යන්තර පාසල් පිහිටුවීම දිරිමත් කර පිට පළාත්වල සේවය කිරීම සඳහා වෘත්තිකයන් දිරිගැන්වීම.

වර්තමානයේදී ඉංග්‍රීසි කතා කරන වෘත්තිකයෝ සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් නොමැති කම හේතුවෙන් පිට පළාත්වල සේවය කිරීමට මැලි වෙති.

වාර්ෂික සමස්ත ශිෂ්‍ය ප්‍රමාණයෙන් 50%ක ප්‍රතිශතයක් උපාධිධාරීන් කිරීම සඳහා 0%ක ව්‍යාපාරික බදු සහ 0% ක වැට් ලාභාංශ පැනවීම මඟින්, වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම දිරිමත් කිරීම.(වසරකට ශ්‍රී ලංකාවේ පාසල් වලින් ඉවත් වන සිසුන් සංඛ්‍යාව 360,000කි)

සෑම දිස්ත්‍රික්කයකම අංග සම්පූර්ණ TVET මධ්‍යස්ථාන පිහිටුවීම. ඒවා සියලූ NVQ සහතික පත්‍ර මට්ටමේ දේශකවරුන්ගෙන් සමන්විත වනු ඇත. එහි ප්‍රතිඵලය ලෙස වසරකට සම්පූර්ණ සිසුන් අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත.(දැනට ශ්‍රී ලංකාවේ පාසල් වලින් ඉවත් වන සිසුන් සංඛ්‍යාව 360,000කි).

ගමනාගමන, ජල, මළඅපවහනය, විදුලිය, දිවා සුරැකුම්, පෙර පාසල්, පාසල්, සරසවි, තාක්ෂණික විද්‍යාල සහ සෞඛ්‍ය සේවාවන් වැනි කේන්ද්‍රීය පහසුකම් සමග සෑම දිස්ත්‍රික්කයකම අඩු වියදම් මහල් නිවාස ඉදිකිරීම.

එක් සේවකයකු සඳහා වර්ග අඩි 70 ක ඉඩක් වෙන්වන ව්‍යාපාර ස්ථානයක් සමග මූලික EPF/ETF ලියාපදිංචිය සිදුකරන සේවා යෝජකයන් හට නව රැකියා ගෙන දෙන නව ව්‍යාපාර සඳහා අඩු කුලී, මහල් කාර්යාල සංකීර්ණ ලබාදීම.

එළවළු, පළතුරු, කුළුබඩු, මාළු, කුකුළු මස් ආදී මස් වර්ග (Poultry) සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ සඳහා සෑම දිස්ත්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම.

වෙරළබඩ දිස්ත්‍රික්ක 14 තුළ තොග මත්ස්‍ය වෙළඳපොල සහ ගබඩා ඉදිකිරීම.

අතිරික්ත මත්ස්‍ය අස්වැන්නක් සහිත ධීවර ගම්මානවලට ජංගම ශීත ගබඩා සැපයේ.

සෑම දිස්ත්‍රික්කයකම ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන් දියත් කිරීම.

දිස්ත්‍රික්ක අනුව රැකියා උත්පාදනය

පුද්ගලික අංශයේ රැකියා උත්පාදන වගකීම මාසික අධීක්ෂණයක් සහිතව සෑම දිස්ත්‍රික්කයකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් දැරීම.

කොළඹ හැර වෙනත් දිස්ත්‍රික්කවල ආරම්භ කරන නව පුද්ගලික අංශ ව්‍යාපාරවලට 80%ක සමාගම් බදු සහනයක් වසර 25 ක කාලයක් සඳහා, ආයෝජන මණ්ඩලයේ එකගිතාවය මත ලබා දීම.

380,000 ක් වන රැකියා විරහිත සියලූ දෙනා Geo-tag කිරීම සහ පුද්ගලික අංශයේ පවතින රැකියා සමග ඔවුන්ගේ කුසලතා සමපාත කිරීම.

ඔවුන්ගේ කුසලතා රැකියා, වෙළඳපොළෙහි ඉල්ලූමට සරිලන සේ ඉහළ නැංවීම.

සෞඛ්‍ය සේවාව

මාස ගණන් දිගු පොරොත්තු ලේඛන පවතින, අධික තදබදයකින් යුතු ශල්‍යාගාර සක්‍රියව පවතින පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා වැඩි කිරීම.

මහරගම පිළිකා රෝහලට අනුබද්ධිතව සෑම දිස්ත්‍රික්කයකම තුලම ඇති එක් රෝහලක එක් පිළිකා ප්‍රතිකාර ලබාදීම රෝහලක් ලෙසින් ආරම්භ කිරීම.

සෑම දිස්ත්‍රික්කයකටම නවීන සහ අංග සම්පූර්ණ පහසුකම් සහිත, රෝගීන් පරීක්ෂා කරන එ්කකයක් බැගින් පිහිටුවීම.

හෘද, පෙණහළු, ස්නායුවේද, ඇස් සහ ළමා රෝග සඳහා කොලඹ පිහිටා ඇති විශේෂඥ රෝහල් වලට අදාල අනුබද්ධිත අංග සම්පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම.

වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (CKD)ඇතුළත්ව අදාළ ක්ෂේත්‍ර හඳුනා ගෙන ගැඹුරු ළිං (බෝර ලිං) පහසුකම් සැලසීම. මේ වන විට ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ.
උදා:- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය.

පාංශු සෞඛ්‍ය කාඩ්පත් නිකුත් කිරීම හා පාංශු පරීක්ෂාවක් අනතුරුව පොහොර නිර්දේශය.

වර්තමනයේ පොහොර බහාලූම් 35000 මෙරටට අනයනය කරන අතර, පාංශු සෞඛ්‍ය කාඩ්පත් නිර්දේශ කිරීමත් එය 20% එනම් බහාලූම් 7000 ප්‍රමාණයකින් අඩුකරගත හැක.

0% සමාගම් බදු සහ 0% වැට් බදු හරහා පුද්ගලික රෝහල් ස්ථාපනය කිරීම දිරිමත් කිරීම.

රාජ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සේවාවන් සඳහා අතිරේක රක්ෂණ ක්‍රමයක්.

සැත්කම් සඳහා මාස ගණනාවක් පුරා පෝලිමේ සිටින රෝගීන් මෙකී රෝහල් වෙත යැවෙනු ඇත.

දිස්ත්‍රික්ක 25 තුළම, දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සිය ආයෝජන වේගවත් කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (IT park) සහ කාර්මික උද්‍යානයක් (Industrial park) ලබාදීම.

[QUOTE="bravehearts, post: 25647786, member: 513648"] [B]07 ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය පහසුකම්වලින් පොහොසත් රටක්[/B] “ජීවන තත්වය, යහපැවැත්ම සහ සංතුෂ්ටිය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජනතාව, ආණ්ඩුව සහ ආන්තික ප්‍රජාව ප්‍රබෝධමත් කිරීම.” ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]දිස්ත්‍රික් සන්නාමකරණය[/B] [*][B]කොළඹට පමණක් සීමා වී ඇති සේවා සහ පහසුකම්, රජයේ කාර්යාලවල පවතින පූර්ණ සේවා සැපයුම සමග එක් එක් දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කෙරෙනු ඇත.[/B] [*][B]කොළඹ පදනම් කරගෙන පවතින සියලූ පහසුකම් එක් එක් දිස්ත්‍රික්කයේදී ද ලබාගත හැකි වනු ඇත.[/B] [/LIST] [B]දිස්ත්‍රික් සංවර්ධනය[/B] මනා ජීවන තත්වයකින් යුත් දියුණු දිස්ත්‍රික්ක බිහි කිරීමට නම් ප්‍රධාන ගැටළු තුනක් ආමන්ත්‍රණය කළ යුතුය. [LIST=1] [*]එම දිස්ත්‍රික්කයේ සිට කොළඹට ඇති දුර. [*]එක් එක් දිස්ත්‍රික්කයට සුවිශේෂී වූ ගැටළු. [LIST] [*]සංස්කෘතිය [*]භාෂාව [*]යටිතල පහසුකම් [/LIST] [*]ප්‍රාදේශීය දේශපාලන බලයේ බෙදී යාම [/LIST] [B]ගැටළුව 1 - එම දිස්ත්‍රික්කයේ සිට කොළඹට ඇති දුර විසඳුම - එක් එක් දිස්ත්‍රික්කවල සිට බහුවිධ සේවාවන් සැපයීම. රජයේ කාර්යාලවල සේවාව පූර්ණ ලෙස ලබාදෙන ශාඛාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන් විවෘත කිරීම මඟින් කොළඹට පමණක් සීමා වී ඇති සේවාවන් සහ පහසුකම් එක් එක් දිස්ත්‍රික්ක වෙත ප්‍රසාරණය කිරීම. පහත සේවාවන් ඕනෑම දිස්ත්‍රික්කයකදී පහසුවෙන් ලබාගත හැකි වන ලෙස දිස්ත්‍රික් බහු සේවා මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම.[/B] [LIST] [*][B]විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සේවාවන්, ආගමන විගමන සේවාවන්[/B] [*][B]පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මඟින් සපයනු ලබන ජාතික හැඳුනුම්පත් සේවාවන් සහ වෙනත් සේවාවන්[/B] [*][B]වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍රර සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සේවාවන්[/B] [*][B]කොන්සල් සේවාවන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සපයනු ලබන සේවාවන්[/B] [*][B]විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලූ සේවාවන්[/B] [*][B]පුරවැසියන් විසින් කොළඹට පැමිණ ලබාගත යුතුව තිබෙන වෝහාරික හා රසපරීක්ෂක වාර්තා, පොලිස් වාර්තා ඇතුළු සියලූ පොලිස් දෙපාර්තුමේන්තු සේවාවන්[/B] [*][B]EPF, ETF නිදහස් කරගැනීම සහ අදාළ කම්කරු දෙපාර්තුමේන්තු සේවාවන්[/B] [*][B]අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තුමේන්තුවේ සේවාවන්[/B] [*][B]නීති හා අධිකරණ දෙපාර්තුමේන්තුවේ සේවාවන්[/B] [LIST] [*][B]පුරවැසියන්ගෙන් අයකරගනු ලබන සේවා ගාස්තුව නැවත ගෙවීම රාජ්‍ය සේවාවක් විසින් තම සේවය අවශ්‍ය කරන පුද්ගලයකු වෙත කුමන හෝ හේතුවක් මත වසර දෙකක කාලයක් තුළ අදාළ සේවය සපුරාලීමට අපොහොසත් වන්නේ නම්, අදාළ අවශ්‍යතාව වෙනුවෙන් වැය කළ ගමන් වියදම් හා ඒ සඳහා වැය කළ කාලයට සරිලන මුදලක් එකී පුද්ගලයා වෙත ගෙවීම.[/B] [/LIST] [/LIST] [B]ගැටළුව 2 - සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් එක් එක් දිස්ත්‍රික්කයට සුවිශේෂී වූ ගැටළු a. සංස්කෘතික උදා. යාපනය දිස්ත්‍රික්කයේ සංස්කෘතිය - හිසෙහි මල් ගවසාගෙන පැයට කිලෝමීටර 30 ට අඩු වේගයකින් පැද යන යතුරු පැදි පැදයන කාන්තාවන් සහ කාන්තා මගීන්, යතුරුපැදි හෙල්මට් නීතියෙන් බැහැර කෙරේ. දැනට පවතින නීතිය යටතේ මෙය හඳුනා ගැනෙන්නේ අනතුරුදායක රිය පැදවීමක් ලෙස ය. එක් එක් දිස්ත්‍රික්කයක පවතින මෙවැනි සමාන ගැටළු හඳුනාගෙන පුරවැසියන්ගේ සන්තුෂ්ටිය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු විසඳුම් ලබාදීම. එක් එක් දිස්ත්‍රික්කයක පවතින මෙවැනි සමාන ගැටළු හඳුනාගෙන පුරවැසියන්ගේ සන්තුෂ්ටිය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු විසඳුම් ලබාදීම. b. භාෂාව උදා: යාපන දිස්ත්‍රික්කය - යෝජිත ‘‘Home Police’’ වැඩසටහනේ භාෂා බාධක මැඩලීමට (උදා:- යාපනය දිස්ත්‍රික්කයේ දමිල බස භාවිතා වීම) සහ පොලිසිය නිවසේ දොරකඩට පැමිණ සේවාවන් ලබාදීම. මෙම වැඩසටහන මඟින් දිවයින පුරා පොලිස් ස්ථාන 496කට නිලධාරිනියන් 10 දෙනා බැගින් බඳවා ගැනීමට යෝජිත අතර, එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 5 බැගින් ලබාදෙනු ඇත. පොලිස් නිලධාරීන් 1,700 දෙනෙක් සෑම වර්ෂයකම විශ්‍රාම ගන්නා අතර මෙකී පොලිස් නිලධාරීන් ‘‘Home Police’’ වැඩසටහන සඳහා බඳවා ගැනීම මඟින් වසර 3 ක් ඇතුළත මෙම ඉලක්කය සම්පූර්ණ කර ගත හැක. මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස පොලිසිය සම්බන්ධිත සේවාවන්හිදී පැන නගින භාෂා ගැටළුව තුරන් වනු ඇත. රජය විසින් මුලපුරනු ලබන, නොමිලේ ප්‍රවේශ විය හැකි භාෂා පරිවර්තන බිහිදොරක් (portal) හඳුන්වා දීම (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි). මෙම බිහිදොර සියලූ පුරවැසියන්ගේ භාවිතය සඳහා අදාළ පුහුණු වීඩියෝ සමග සන්නාමකරණය සහ ප්‍රවර්ධනය කරනු ඇත. c. යටිතල පහසුකම් කොළඹ පදනම් කරගත් සියලූ පහසුකම් අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකටම ඒ අයුරින්ම ලබාදීම. ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*][B]දිස්ත්‍රික් සන්නාමකරණය[/B] [LIST] [*][B]සෑම දිස්ත්‍රික්කයක්ම එහි පිහිටා ඇති සංචාරක ආකර්ෂණ, පුරාවිද්‍යා උරුම, ඓතිහාසික ක්ෂේත්‍ර, උද්භිද උද්‍යාන සහ උයන් යනාදිය ඉස්මතු කර දැක්වෙන ප්‍රදර්ශනාත්මක පුවරු සමගින් සන්නාමකරණය.[/B] [/LIST] [*]රාජ්‍ය අධ්‍යාපනය - පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් ජාතික පාසල්වල ප්‍රමිතිගත මට්ටම දක්වා පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම. [LIST] [*]එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පාසල් 2 ක් බැගින් (පාසල් 552). [*]නගර සභා 41 සඳහා එක් නගර සභාවකින් පාසල් 3 ක් බැගින් (පාසල් 123). [*]මහ නගර සභා 24 සඳහා එක් මහ නගර සභාවකින් පාසල් 4 බැගින් (පාසල් 96). ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති පාසල් තෝරාගැනීම. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් 771 හි ශිෂ්‍ය ධාරිතාවය 1,500 ක සාමාන්‍ය අගයකට පැමිණෙනු ඇත්තේ ශිෂ්‍යය සංඛ්‍යාව සමස්ථයක් ලෙස 1,156,500 කින් සමස්ත ලෙස ඉහළ නංවමිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින වත්මන් තරඟකාරිත්වය, ශිෂ්‍යයන් 80,000 සිට 0 දක්වා අඩුවනු ඇත. [/LIST] [*]පෞද්ගලික අධ්‍යාපනය - 0%ක ව්‍යාපාරික බදු සහ 0%ක වැට් ලාභාංශ පැනවීම මඟින් ජාත්‍යන්තර පාසල් පිහිටුවීම දිරිමත් කර පිට පළාත්වල සේවය කිරීම සඳහා වෘත්තිකයන් දිරිගැන්වීම. [LIST] [*]වර්තමානයේදී ඉංග්‍රීසි කතා කරන වෘත්තිකයෝ සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් නොමැති කම හේතුවෙන් පිට පළාත්වල සේවය කිරීමට මැලි වෙති. [*]වාර්ෂික සමස්ත ශිෂ්‍ය ප්‍රමාණයෙන් 50%ක ප්‍රතිශතයක් උපාධිධාරීන් කිරීම සඳහා 0%ක ව්‍යාපාරික බදු සහ 0% ක වැට් ලාභාංශ පැනවීම මඟින්, වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම දිරිමත් කිරීම.(වසරකට ශ්‍රී ලංකාවේ පාසල් වලින් ඉවත් වන සිසුන් සංඛ්‍යාව 360,000කි) [*]සෑම දිස්ත්‍රික්කයකම අංග සම්පූර්ණ TVET මධ්‍යස්ථාන පිහිටුවීම. ඒවා සියලූ NVQ සහතික පත්‍ර මට්ටමේ දේශකවරුන්ගෙන් සමන්විත වනු ඇත. එහි ප්‍රතිඵලය ලෙස වසරකට සම්පූර්ණ සිසුන් අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත.(දැනට ශ්‍රී ලංකාවේ පාසල් වලින් ඉවත් වන සිසුන් සංඛ්‍යාව 360,000කි). [/LIST] [*][B]ගමනාගමන, ජල, මළඅපවහනය, විදුලිය, දිවා සුරැකුම්, පෙර පාසල්, පාසල්, සරසවි, තාක්ෂණික විද්‍යාල සහ සෞඛ්‍ය සේවාවන් වැනි කේන්ද්‍රීය පහසුකම් සමග සෑම දිස්ත්‍රික්කයකම අඩු වියදම් මහල් නිවාස ඉදිකිරීම.[/B] [*][B]එක් සේවකයකු සඳහා වර්ග අඩි 70 ක ඉඩක් වෙන්වන ව්‍යාපාර ස්ථානයක් සමග මූලික EPF/ETF ලියාපදිංචිය සිදුකරන සේවා යෝජකයන් හට නව රැකියා ගෙන දෙන නව ව්‍යාපාර සඳහා අඩු කුලී, මහල් කාර්යාල සංකීර්ණ ලබාදීම.[/B] [*]එළවළු, පළතුරු, කුළුබඩු, මාළු, කුකුළු මස් ආදී මස් වර්ග (Poultry) සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ සඳහා සෑම දිස්ත්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම. [*][B]වෙරළබඩ දිස්ත්‍රික්ක 14 තුළ තොග මත්ස්‍ය වෙළඳපොල සහ ගබඩා ඉදිකිරීම.[/B] [*]අතිරික්ත මත්ස්‍ය අස්වැන්නක් සහිත ධීවර ගම්මානවලට ජංගම ශීත ගබඩා සැපයේ. [*]සෑම දිස්ත්‍රික්කයකම ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන් දියත් කිරීම. [*][B]දිස්ත්‍රික්ක අනුව රැකියා උත්පාදනය[/B] [LIST] [*][B]පුද්ගලික අංශයේ රැකියා උත්පාදන වගකීම මාසික අධීක්ෂණයක් සහිතව සෑම දිස්ත්‍රික්කයකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් දැරීම.[/B] [*][B]කොළඹ හැර වෙනත් දිස්ත්‍රික්කවල ආරම්භ කරන නව පුද්ගලික අංශ ව්‍යාපාරවලට 80%ක සමාගම් බදු සහනයක් වසර 25 ක කාලයක් සඳහා, ආයෝජන මණ්ඩලයේ එකගිතාවය මත ලබා දීම.[/B] [*][B]380,000 ක් වන රැකියා විරහිත සියලූ දෙනා Geo-tag කිරීම සහ පුද්ගලික අංශයේ පවතින රැකියා සමග ඔවුන්ගේ කුසලතා සමපාත කිරීම.[/B] [LIST] [*]ඔවුන්ගේ කුසලතා රැකියා, වෙළඳපොළෙහි ඉල්ලූමට සරිලන සේ ඉහළ නැංවීම. [/LIST] [/LIST] [*]සෞඛ්‍ය සේවාව [LIST] [*]මාස ගණන් දිගු පොරොත්තු ලේඛන පවතින, අධික තදබදයකින් යුතු ශල්‍යාගාර සක්‍රියව පවතින පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා වැඩි කිරීම. [*]මහරගම පිළිකා රෝහලට අනුබද්ධිතව සෑම දිස්ත්‍රික්කයකම තුලම ඇති එක් රෝහලක එක් පිළිකා ප්‍රතිකාර ලබාදීම රෝහලක් ලෙසින් ආරම්භ කිරීම. [*]සෑම දිස්ත්‍රික්කයකටම නවීන සහ අංග සම්පූර්ණ පහසුකම් සහිත, රෝගීන් පරීක්ෂා කරන එ්කකයක් බැගින් පිහිටුවීම. [*]හෘද, පෙණහළු, ස්නායුවේද, ඇස් සහ ළමා රෝග සඳහා කොලඹ පිහිටා ඇති විශේෂඥ රෝහල් වලට අදාල අනුබද්ධිත අංග සම්පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම. [*]වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (CKD)ඇතුළත්ව අදාළ ක්ෂේත්‍ර හඳුනා ගෙන ගැඹුරු ළිං (බෝර ලිං) පහසුකම් සැලසීම. මේ වන විට ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ. උදා:- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය. [*]පාංශු සෞඛ්‍ය කාඩ්පත් නිකුත් කිරීම හා පාංශු පරීක්ෂාවක් අනතුරුව පොහොර නිර්දේශය. [*]වර්තමනයේ පොහොර බහාලූම් 35000 මෙරටට අනයනය කරන අතර, පාංශු සෞඛ්‍ය කාඩ්පත් නිර්දේශ කිරීමත් එය 20% එනම් බහාලූම් 7000 ප්‍රමාණයකින් අඩුකරගත හැක. [*]0% සමාගම් බදු සහ 0% වැට් බදු හරහා පුද්ගලික රෝහල් ස්ථාපනය කිරීම දිරිමත් කිරීම. [LIST] [*]රාජ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සේවාවන් සඳහා අතිරේක රක්ෂණ ක්‍රමයක්. [*]සැත්කම් සඳහා මාස ගණනාවක් පුරා පෝලිමේ සිටින රෝගීන් මෙකී රෝහල් වෙත යැවෙනු ඇත. [/LIST] [/LIST] [*]දිස්ත්‍රික්ක 25 තුළම, දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සිය ආයෝජන වේගවත් කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (IT park) සහ කාර්මික උද්‍යානයක් (Industrial park) ලබාදීම. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom