Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Today at 9:11 PM
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

08

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

විනයෙන් පොහොසත් රටක්

"පුද්ගල අයිතිවාසිකම් හා නිදහස සුරකින, මනා පාලනය රීති බලගන්වන අධිකරණ සහ නීති ක්‍රමයක්."

ධම්මික පෙරේරා

ඉලක්ක

ප්‍රතිපත්ති, නීතිය හා සේවාවන් හරහා යුක්තිය, නීතිය මත පාලනය, ආර්ථිකය සහ සමාජය වෙත ප්රවේශවීම වැඩිදියුණු කිරීම.

සුහුරු ආරක්ෂාව (ස්මාට් ආරක්ෂාව -Smart Security)

බන්ධනාගාර පුනරුත්ථාපනය

දූෂණය අවම කිරීම

ක්‍රියාකාරී සැලැස්ම
පොලිස් දෙපාර්තමේන්තුව
’’ස්මාට්‘‘ ආරක්ෂාව - Smart Security

පොලිස් විමර්ශනයට ලක්ව ඇති තැනැත්තන් හඳුනාගැනීම සඳහා සුවිශේෂී ඩිජිටල් ජෛවමිතික (Digital Biometric) ක්‍රමයක් හඳුන්වා දීම.

මුහුණු අනාවරණ තාක්ෂණය සහිත පිරික්සුම් කැමරා (CCTV) සියලූ ප්‍රධාන පොදු ස්ථාන සහ පුද්ගලික ස්ථාන තුළ සවි කිරීම.

අපරාධ දත්ත ගබඩාවන් ලෝක ආරක්ෂක ඒජන්සි සමග හුවමාරු කර ගැනීම. රට තුළට ත්රස්තවාදීන් ඇතුළු වීමේ අවදානම හේතුවෙන් ගුවන් තොටුපොළවල මුහුණු අනාවරණ තාක්ෂණය (Facial Recognition) ද ස්ථාපිත කළ යුතුය.

Smart Glasses හරහා කාලාන්තර වෙනසකින් (real time) තොරව පොලිසිය විසින් මුහුණු අනාවරණ තාක්ෂණය උපයෝගී කර ගැනීම.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ අපරාධමය ක්‍රියාවන් පරීක්ෂා කිරීම සඳහා දත්ත තාක්ෂණය (data science) යොදාගැනීම.

මෙතෙක් කොළඹදී පමණක් විදේශ රැකියා අපේක්ෂිතයන්ට නිකුත් කෙරුණු පොලිස් නිෂ්කාෂණ සහතික සෑම දිස්ත්‍රික්කයකම පොලිස් සේවාවන් විසින් සපයනු ඇත.

‘භාෂා බාධක මැඩලීම (උදා- යාපනය දිස්ත්‍රික්කයේ දමිළ බස භාවිතා වීම) සහ පොලිසිය නිවසේ දොරකඩට පැමිණ සේවාවන් ලබාදීම සඳහා ‘පොලිසිය නිවසට’ ("Home Police Programme") වැඩසටහන හඳුන්වා දීම. මෙම වැඩසටහන මගින් දිවයින පුරා පොලිස් ස්ථාන (496)කට නිලධාරිනියන් 10 දෙනා බැගින් බඳවා ගැනීමට යෝජිත අතර, එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 5 බැගින් සැපයේ.
පොලිස් නිලධාරීන් 1,700 දෙනෙක් සෑම වර්ෂයකම විශ්‍රාම ගන්නා අතර මෙකී පොලිස් නිලධාරීන්ට 'පොලිසිය නිවසට‘ වැඩසටහන සඳහා බඳවා ගැනීම මගින් වසර 3 ක් ඇතුළත මෙම ඉලක්කය සම්පූර්ණ කර ගත හැක.
ඔවුන්ගේ කාර්යයන්ට ගෘහස්ථ ප්‍රශ්න, එනම් ළමා අපයෝජනය, ගෘහස්ථ හිංසනය සහ පාසල්වල ආරක්ෂාව ඇතුළත් වනු ඇත. මේ සඳහා අන්තර්ජාලය මගින් සහ ක්ෂේත්රගත ව පුහුණුව ලබා දෙනු ඇත.

තත්කාලීන (real time) තොරතුරු හුවමාරුව හරහා විමර්ශන කඩිනම් කිරීම. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාගැනීම සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සැකකරුවන්ගේ ඡායාරූප ලබාදීම, එසැණින් ජංගම නඩු ගොනු කිරීම, ඩිජිටල් ක්‍රමයට සාක්ෂි හසු කර ගැනීම, ජංගම අනන්‍යතා තහවුරුව සහ රැකවරණ භාරයේදී බහුවිධ ක්‍රම මගින් සෝදිසිය සහ සමාජ මාධ්‍ය පිරිස් මූල විමර්ශන (crowd sourced investigation) මගින් මෙය සිදුවනු ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වරදකරුවන්ගේ වැඩිදුර විස්තර වාර්තා කර ගැනීම සඳහා Pronto වැනි ජෛවමිතික තාක්ෂණයන් (Biometric technology) යොදාගැනීම. මෙම තොරතුරු පසුව, සියලූ පොලිස් නිලධාරීන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාල දත්ත ගබඩාවකට ඇතුළත් වනු ඇත.

වේගසීමා දඩ වැනි කාර්යයන් සරල ක්‍රමවේදයක් හෙවත් streamline කිරීම සහ ඩිජිටල්කරණය කිරීම.

ප්රගාමී පොලිස් ක්‍රමය (proactive policing) යොදාගැනීම - පූර්ව චක්‍රාකරයෙන් අපරාධ සිදුවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා අන්වේක්ෂණ තාක්ෂණය යොදාගැනීම. අනාගත අවදානම් ආකෘතිගත කිරීම පිණිස පුරෝකථනශීලී පොලිස් විශ්ලේෂණ යොදාගැනීම සහ තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සාක්ෂි පදනම් කරගත් බුද්ධි තොරතුරු විශ්ලේෂණය යොදාගැනීම.

ස්ථානීය දඩ ක්‍රමය (spot fines) හඳුන්වා දීමට ඉලෙක්ට්‍රොනික් මෙවලම් හෝ ජංගම ගෙවීම් ක්‍රමය යොදාගැනීම.

පොලිස් විමර්ශනවලට සාක්ෂි සෙවීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය සහ DNA පරීක්ෂණ විද්‍යාගාර තිබිය යුතුය.

ePolice යෙදවුම හඳුන්වා දීම - මෙය, ස්වයංක්‍රීය ජෛවමිතික අනාවරණ ක්‍රම, වෝහාරික විශ්ලේෂණ සහ සිද්ධි කළමනාකරණ පද්ධති වැනි සියලූ නීතිසාධන ඒකකවල අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිණිස සංගෘහිත වේදිකාවකි.

පොලිස් නිලධාරීන් සඳහා අන්තර්ජාල පුහුණු වීඩියෝ හඳුන්වා දීම.

අපයෝජනය සහ මානසික සෞඛ්‍ය සේවාවන් පිළිබඳ දැනුවත්භාවය ප්‍රචලිත කිරීම සඳහා නිල යූ ටියුබ් චැනලයක් (Official Youtube Channel) ස්ථාපිත කිරීම.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා හටගන්නා ආබාධ තත්වයන් ට MAT හෙවත් medication assisted treatment ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබාදෙන සුව සේවා වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා නොමිලේ යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීම.

තරුණයන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, මත්පැන්වල බලපෑම් සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දෙමාපියන් ඉලක්ක කරගත් අන්තර්ජාල සඟරාවක් ප්රකාශනය කිරීම. මෙහි පළවන ලිපි මගින් පහත ක්ෂේත්රයන් ආවරණය වනු ඇත.

ඇබ්බැහි වීම සහ මෙකී නිදන්ගත තත්වයෙන් මිදෙන්නේ කෙසේද?

මත් ඇබ්බැහියේ සැඟවුණු ලක්ෂණ

පුනරුත්ථාපනයට යොමුවීම සහ පුද්ගල සංවර්ධනය සඳහා සෑම දිනක්ම මගපෙන්වන අයුරු

ශ්‍රී ලංකාවට Fentanyl තර්ජනාත්මක වන්නේ කෙසේද?

මානසික සෞඛ්‍යය සහ ඇබ්බැහිය නොසලකා හැරීම අතිශය බරපතළ වැරැද්දක් වන්නේ කෙසේද?

තරුණයන් සහ මරිජුවානා (කන්සා) ඇතුළු මත්ද්‍රව්‍ය (cannabis)

බන්ධනාගාර පුනරුත්ථාපනය
බන්ධනාගාර ගත වූ පුරවැසියෝ

සාක්ෂරතා මට්ටම

අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව

ප්‍රතිශතය

සමුච්චිත ප්‍රතිශතය