Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

09

කෘෂිකර්මාන්ත සහ කෘෂි-පාදක කර්මාන්ත අමාත්‍යංශය

සෞභාග්‍යයෙන් පිරිපුන් රටක්

"ස්ථානීය යෝග්‍යතාවයට අනුව ගනු ලබන සුවිශේෂී වූ පියවර හරහා සීමිත ස්වාභාවික සම්පත්වල මනා හා තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම ම`ගින් කෘෂි ඵලදායීතාවය තිරසාර කිරීම."

ධම්මික පෙරේරා

ඉලක්ක

පහත දෑ ඇතුළත් කෘෂිකාර්මික පරිවර්තනය දියත් කිරීම.

ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම.

ගොවීන්ගේ ගෘහස්ථ ආදායම් තත්වය ඉහළ නැංවීම.

සියලූ දෙනාටම වසර පුරා, දැරිය හැකි මිලකට, සුරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පරිභෝජනය කිරීමට හැකි වීම වැඩිදියුණු කිරීම.

කෘෂිකර්මාන්තය තුළ කාන්තාව සවිබල ගැන්වීම.

ක්‍රියාකාරී සැලැස්ම

පාංශු පරීක්ෂණ පත්‍රිකාව (soil health cards) බෙදාහැරීම සහ පස පරීක්ෂා කිරීම පදනම් කරගත් පොහොර නිර්දේශය
වර්තමානයේදී පොහොර කන්ටේනර 35,000ක් ආනයනය කරනු ලබයි. පාංශු පරීක්ෂණ පත්‍රිකාව සහ පොහොර නිර්දේශ හඳුන්වා දීමත් සමගම, පොහොර ආනයනය 20% කින් (කන්ටේනර 7000 කින්) අඩු කළ හැකිය.

ප්‍රාදේශීය බලධාරින් විසින් සුදුසු යන්ත්‍ර සූත්‍ර භාවිතා කර ගොවීන් වෙනුවෙන් මූලික කෘෂිකාර්මික බිම සැකසීම.

වගාවට උපකාර වනු පිණිස වාරිමාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.

වැව් 2400ක් ප්‍රතිසංස්කරණය සහ ඒවායේ ධාරිතාව වැඩි කිරීම

වැව් රැලි ක්‍රමවේදය හඳුනා ගැනීම සහ වැඩි දියුණු කිරීම

වාරිමාර්ග ළිං සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය

ගුණාත්මක බවින් වැඩි බීජ දැරිය හැකි මිලකට සහ නිසි කාලවේලාවට ලබාගත හැකි බවට සහතික වීම.

දියර පොහොර සහ කාබනික ගොවිතැන සඳහා සහනාධාරයක් සැපයීම.

ගොවියාගේ ජීවන වියදම් ආවරණය කරගැනීම සඳහා දැනට ලබා දෙන පොහොර සහනාධාරය නියං කාලවලදී අත්පිට මුදලින් ගෙවීම.

කාබනික වගාව ප්‍රවර්ධනය සහ එහි ලාභය ඉහළ දැමීම සඳහාම වෙන්වූ ඊ-වාණිජ ද්වාරයක් (e-commerce portal) සකස් කිරීම. මෙමගින් පාරිභෝගිකයන්ට කාබනික නිෂ්පාදන පහසුවෙන් හඳුනාගෙන ලබාගත හැකි වනු ඇත.

'ස්මාට්' වගාව -SMART farming ක්‍රියාවට නැංවීම

වගා බෝග සැකසීම සහ අධීක්ෂණය.

සත් දින කාලගුණ අනාවැකි.

කාලගුණය පදනම් කර ගත් උපදේශන සේවා සහ ස්මාට් තාක්ෂණය පදනම් කරගත් දේශගුණික වාරි මාර්ගික කෘෂි කාර්මික වැඩසටහන.

පොහොර යෙදීමේ නිර්දේශ සැපයීම.

පලදාවේ අදියර අධීක්ෂණය.

වගාබිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම.

පලදාව සඳහා අවම මිලක් ගොවීන්ට සහතික කිරීමට ක්ෂේත්‍ර සමීක්ෂණ.

අස්වැන්න පිළිබඳ පුරෝකථන.

වගා බෝග සඳහා පලිබෝධ රෝග පිලිබඳ කාලීන උපදේශන සේවා සැපයීම.

තවානේ සිට වෙළඳපොල දක්වා නිරන්තර පිරික්සුම.

ගොවීන් සඳහා පලදාව පිළිබඳ ජංගම දුරකථන උපදේශන සේවාව.

වගා බිම් වපසරිය සහ නිෂ්පාදන ඇස්තමේන්තුව අවබෝධ කර ගැනීම සඳහා චන්ද්‍රිකා ඡුායාරූප හරහා ශ්‍රී ලංකාවේ වගා බිම් සිතියම්කරණය සම්පූර්ණ කිරීම. (උදා : ඉන්දියාවේ බිහාර් සහ මධ්‍ය ප්‍රදේශ්).

ඇල්ගොරිතම ගණිත ක්‍රමය (Algorithm-based) පදනම් කරගෙන සැපයුම්කරුවන් සහ ගනුම්කරුවන් ගැළපීම.

රට පුරා අස්වැන්න පුරෝකතනය කිරීම තුලින් කෘෂි අස්වැන්න අපතේ යෑම් අවම කිරීම සහ ප්රශස්ත ගබඩා විසඳුම් සැපයීම.

සියලූම ආනයනය කරන සියලූම නැවුම් කෘෂි නිෂ්පාදන (දැනටමත් දේශීය ලෙස නිපදවන) සඳහා 100% ආනයනික බද්දක් පැනවීම. මෙයින් 50% ක් වගා කන්නය ආරම්භයේදී අය කිරීම සහ ඉතිරි බදු මුදල පසු අදියරකදී අය කර ගැනීමට සැලස්වීම.

සෑම දිස්ත්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීම.

බෝග වගාව පිළිබඳ තාක්ෂනික කරුණු ඇතුලත් වීඩියෝ දර්ශන සිංහල හා දමිල මාධ්‍යයෙන් යූ ටියුබ් හරහා බෙදා හැරීම.

බීජ වගාව, යෙදවුම් සැපයීම සහ අලෙවිකරණය පිළිබඳ එදිනෙදා තොරතුරු අන්තර්ජාලය හරහා ගොවීන්ට සැපයීම.

කෘෂි නිෂ්පාදන පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, තොග වෙළඳපොල ශක්තිමත් කිරීම, ගොවින් සහ කෘෂි සමූපකාර සමිති සංවර්ධනය සහ කෘෂි සමූපකාර වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම හා කොන්ත්‍රාත් වගාව (contract farming) ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය අලෙවිකරණ මාර්ග යොදාගැනීම සහ අලෙවි ප්‍රචාරණය සිදුකිරීම.

දිස්ත්‍රික්ක මට්ටමේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා කෘෂි නිෂ්පාදන ගබඩා පහසුකම් සමග අවශ්‍ය ප්‍රවර්ධන සබඳතා තහවුරු කිරීමට ජාතික ගබඩා ජාලකයක් පිහිටුවීම.

කුලී- පාරිභෝගික ගෙවීම් පදනම මත කෘෂි යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට හැකියාව බැලීම සඳහා ජංගම දුරකථන යෙදවුම් ක්‍රමයක් නිර්මාණය කිරීම.

පහත දෑ සැපයීම මගින් විශාල පරිමාණයේ දෙමුහුම් බීජ උද්‍යාන 10 ක් විවෘත කිරීමට පුද්ගලික අංශයට සහයෝගය දැක්වීම,

රජයේ ගොවිපොළවල් හරහා ගසකට පොල් ගෙඩි 120 ක පලදාවක් ලබාදෙන දෙමුහුම් පොල් බීජ (Hybrid (DXT) coconut seeds) ලබාදීම.

කෘතිම පරාගනය සඳහා පුහුණුව.c

කෘෂි අපනයන.

කෘෂි අපනයන දිරි ගැන්වීම වෙනුවෙන් සියලූ ගුවන් සේවාවන් සඳහා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ, පලාලි, ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල, මත්තල සහ මහනුවර දිගන නොමිලේ ගොඩබෑමේ සහ නවතා තැබීමේ පහසුකම් සැපයීම

ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල සහ මහනුවර (දිගන) සිට අන්තර්ජාතිකව පියාසර කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා සඳහා පහසුකම් සැපයීම.

සියලූම කෘෂි ආනයන අවම කිරීම සහ පුරෝකථනය කළ හැකි ආනයන හා අපනයන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම.

දූරියන් සහ අඹ ආනයනය සඳහා අවශ්‍ය පැළ වර්ග සහ තාක්ෂණය පුද්ගලික අංශයට සපයමින් ඇ.ඩො. මිලියන 300 ක ඉලක්කයක් වෙත ළ`ගා වීම සඳහා පොදු හා පුද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම.
දූරියන් පැළ තායිලන්තයෙන් ගෙන්වා පැළ තවාන් ආරම්භ කිරීමට සහ පැළ අලෙවියට ඉඩ ලබාදීම.

තායිලන්තයෙන් ආනයනය කල ළපටි පැළ පොල් පුද්ගලික අංශයට ලබා දෙමින් ඔවුන්ට ඒකල බීජ උද්‍යාන විවෘත කිරීමට සහ පැළ අලෙවියට අවස්ථාව ලබාදීම.

අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන දේශීය වෙළඳපොලට ඉදිරිපත් කිරීම හා අපනයනය දිරිමත් කිරීම සඳහා විරාම ලබාදීම.

[QUOTE="bravehearts, post: 25647791, member: 513648"] [B]09 කෘෂිකර්මාන්ත සහ කෘෂි-පාදක කර්මාන්ත අමාත්‍යංශය සෞභාග්‍යයෙන් පිරිපුන් රටක්[/B] "ස්ථානීය යෝග්‍යතාවයට අනුව ගනු ලබන සුවිශේෂී වූ පියවර හරහා සීමිත ස්වාභාවික සම්පත්වල මනා හා තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම ම`ගින් කෘෂි ඵලදායීතාවය තිරසාර කිරීම." ධම්මික පෙරේරා [B]ඉලක්ක පහත දෑ ඇතුළත් කෘෂිකාර්මික පරිවර්තනය දියත් කිරීම.[/B] [LIST] [*][B]ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම.[/B] [*][B]ගොවීන්ගේ ගෘහස්ථ ආදායම් තත්වය ඉහළ නැංවීම.[/B] [*][B]සියලූ දෙනාටම වසර පුරා, දැරිය හැකි මිලකට, සුරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පරිභෝජනය කිරීමට හැකි වීම වැඩිදියුණු කිරීම.[/B] [*][B]කෘෂිකර්මාන්තය තුළ කාන්තාව සවිබල ගැන්වීම.[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*][B]පාංශු පරීක්ෂණ පත්‍රිකාව (soil health cards) බෙදාහැරීම සහ පස පරීක්ෂා කිරීම පදනම් කරගත් පොහොර නිර්දේශය වර්තමානයේදී පොහොර කන්ටේනර 35,000ක් ආනයනය කරනු ලබයි. පාංශු පරීක්ෂණ පත්‍රිකාව සහ පොහොර නිර්දේශ හඳුන්වා දීමත් සමගම, පොහොර ආනයනය 20% කින් (කන්ටේනර 7000 කින්) අඩු කළ හැකිය.[/B] [*]ප්‍රාදේශීය බලධාරින් විසින් සුදුසු යන්ත්‍ර සූත්‍ර භාවිතා කර ගොවීන් වෙනුවෙන් මූලික කෘෂිකාර්මික බිම සැකසීම. [*]වගාවට උපකාර වනු පිණිස වාරිමාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම. [LIST] [*]වැව් 2400ක් ප්‍රතිසංස්කරණය සහ ඒවායේ ධාරිතාව වැඩි කිරීම [*]වැව් රැලි ක්‍රමවේදය හඳුනා ගැනීම සහ වැඩි දියුණු කිරීම [*]වාරිමාර්ග ළිං සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය [/LIST] [*]ගුණාත්මක බවින් වැඩි බීජ දැරිය හැකි මිලකට සහ නිසි කාලවේලාවට ලබාගත හැකි බවට සහතික වීම. [*][B]දියර පොහොර සහ කාබනික ගොවිතැන සඳහා සහනාධාරයක් සැපයීම.[/B] [*][B]ගොවියාගේ ජීවන වියදම් ආවරණය කරගැනීම සඳහා දැනට ලබා දෙන පොහොර සහනාධාරය නියං කාලවලදී අත්පිට මුදලින් ගෙවීම.[/B] [*]කාබනික වගාව ප්‍රවර්ධනය සහ එහි ලාභය ඉහළ දැමීම සඳහාම වෙන්වූ ඊ-වාණිජ ද්වාරයක් (e-commerce portal) සකස් කිරීම. මෙමගින් පාරිභෝගිකයන්ට කාබනික නිෂ්පාදන පහසුවෙන් හඳුනාගෙන ලබාගත හැකි වනු ඇත. [*][B]'ස්මාට්' වගාව -SMART farming ක්‍රියාවට නැංවීම[/B] [LIST=1] [*][B]වගා බෝග සැකසීම සහ අධීක්ෂණය.[/B] [*][B]සත් දින කාලගුණ අනාවැකි.[/B] [*][B]කාලගුණය පදනම් කර ගත් උපදේශන සේවා සහ ස්මාට් තාක්ෂණය පදනම් කරගත් දේශගුණික වාරි මාර්ගික කෘෂි කාර්මික වැඩසටහන.[/B] [*][B]පොහොර යෙදීමේ නිර්දේශ සැපයීම.[/B] [*][B]පලදාවේ අදියර අධීක්ෂණය.[/B] [*][B]වගාබිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම.[/B] [*][B]පලදාව සඳහා අවම මිලක් ගොවීන්ට සහතික කිරීමට ක්ෂේත්‍ර සමීක්ෂණ.[/B] [*][B]අස්වැන්න පිළිබඳ පුරෝකථන.[/B] [*][B]වගා බෝග සඳහා පලිබෝධ රෝග පිලිබඳ කාලීන උපදේශන සේවා සැපයීම.[/B] [*][B]තවානේ සිට වෙළඳපොල දක්වා නිරන්තර පිරික්සුම.[/B] [*][B]ගොවීන් සඳහා පලදාව පිළිබඳ ජංගම දුරකථන උපදේශන සේවාව.[/B] [*][B]වගා බිම් වපසරිය සහ නිෂ්පාදන ඇස්තමේන්තුව අවබෝධ කර ගැනීම සඳහා චන්ද්‍රිකා ඡුායාරූප හරහා ශ්‍රී ලංකාවේ වගා බිම් සිතියම්කරණය සම්පූර්ණ කිරීම. (උදා : ඉන්දියාවේ බිහාර් සහ මධ්‍ය ප්‍රදේශ්).[/B] [*][B]ඇල්ගොරිතම ගණිත ක්‍රමය (Algorithm-based) පදනම් කරගෙන සැපයුම්කරුවන් සහ ගනුම්කරුවන් ගැළපීම.[/B] [*][B]රට පුරා අස්වැන්න පුරෝකතනය කිරීම තුලින් කෘෂි අස්වැන්න අපතේ යෑම් අවම කිරීම සහ ප්රශස්ත ගබඩා විසඳුම් සැපයීම.[/B] [/LIST] [*][B]සියලූම ආනයනය කරන සියලූම නැවුම් කෘෂි නිෂ්පාදන (දැනටමත් දේශීය ලෙස නිපදවන) සඳහා 100% ආනයනික බද්දක් පැනවීම. මෙයින් 50% ක් වගා කන්නය ආරම්භයේදී අය කිරීම සහ ඉතිරි බදු මුදල පසු අදියරකදී අය කර ගැනීමට සැලස්වීම.[/B] [*][B]සෑම දිස්ත්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීම.[/B] [*]බෝග වගාව පිළිබඳ තාක්ෂනික කරුණු ඇතුලත් වීඩියෝ දර්ශන සිංහල හා දමිල මාධ්‍යයෙන් යූ ටියුබ් හරහා බෙදා හැරීම. [*]බීජ වගාව, යෙදවුම් සැපයීම සහ අලෙවිකරණය පිළිබඳ එදිනෙදා තොරතුරු අන්තර්ජාලය හරහා ගොවීන්ට සැපයීම. [*]කෘෂි නිෂ්පාදන පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, තොග වෙළඳපොල ශක්තිමත් කිරීම, ගොවින් සහ කෘෂි සමූපකාර සමිති සංවර්ධනය සහ කෘෂි සමූපකාර වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම හා කොන්ත්‍රාත් වගාව (contract farming) ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය අලෙවිකරණ මාර්ග යොදාගැනීම සහ අලෙවි ප්‍රචාරණය සිදුකිරීම. [*]දිස්ත්‍රික්ක මට්ටමේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා කෘෂි නිෂ්පාදන ගබඩා පහසුකම් සමග අවශ්‍ය ප්‍රවර්ධන සබඳතා තහවුරු කිරීමට ජාතික ගබඩා ජාලකයක් පිහිටුවීම. [*]කුලී- පාරිභෝගික ගෙවීම් පදනම මත කෘෂි යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට හැකියාව බැලීම සඳහා ජංගම දුරකථන යෙදවුම් ක්‍රමයක් නිර්මාණය කිරීම. [*][B]පහත දෑ සැපයීම මගින් විශාල පරිමාණයේ දෙමුහුම් බීජ උද්‍යාන 10 ක් විවෘත කිරීමට පුද්ගලික අංශයට සහයෝගය දැක්වීම,[/B] [LIST=1] [*][B]රජයේ ගොවිපොළවල් හරහා ගසකට පොල් ගෙඩි 120 ක පලදාවක් ලබාදෙන දෙමුහුම් පොල් බීජ (Hybrid (DXT) coconut seeds) ලබාදීම.[/B] [*][B]කෘතිම පරාගනය සඳහා පුහුණුව.c[/B] [/LIST] [/LIST] [B]කෘෂි අපනයන.[/B] [LIST=1] [*][B]කෘෂි අපනයන දිරි ගැන්වීම වෙනුවෙන් සියලූ ගුවන් සේවාවන් සඳහා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ, පලාලි, ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල, මත්තල සහ මහනුවර දිගන නොමිලේ ගොඩබෑමේ සහ නවතා තැබීමේ පහසුකම් සැපයීම[/B] [*][B]ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල සහ මහනුවර (දිගන) සිට අන්තර්ජාතිකව පියාසර කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා සඳහා පහසුකම් සැපයීම.[/B] [*]සියලූම කෘෂි ආනයන අවම කිරීම සහ පුරෝකථනය කළ හැකි ආනයන හා අපනයන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම. [*][B]දූරියන් සහ අඹ ආනයනය සඳහා අවශ්‍ය පැළ වර්ග සහ තාක්ෂණය පුද්ගලික අංශයට සපයමින් ඇ.ඩො. මිලියන 300 ක ඉලක්කයක් වෙත ළ`ගා වීම සඳහා පොදු හා පුද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම. දූරියන් පැළ තායිලන්තයෙන් ගෙන්වා පැළ තවාන් ආරම්භ කිරීමට සහ පැළ අලෙවියට ඉඩ ලබාදීම.[/B] [*][B]තායිලන්තයෙන් ආනයනය කල ළපටි පැළ පොල් පුද්ගලික අංශයට ලබා දෙමින් ඔවුන්ට ඒකල බීජ උද්‍යාන විවෘත කිරීමට සහ පැළ අලෙවියට අවස්ථාව ලබාදීම.[/B] [*]අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන දේශීය වෙළඳපොලට ඉදිරිපත් කිරීම හා අපනයනය දිරිමත් කිරීම සඳහා විරාම ලබාදීම. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom