Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10

පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යංශය

වන සම්පතින් පොහොසත් රටක්

“රටක යහපැවැත්ම එරටෙහි ස්වාභාවික පරිසර තත්ත්වය සහ එමගින් පිරිනමන මනා අවස්ථාවන් සමග සම්බන්ධ වී ඇත”

ධම්මික පෙරේරා

ඉලක්ක

වත්මන් සහ අනාගත පරම්පරාවන්ට පිරිසිදු, ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී පරිසරයක් තහවුරු කිරීම.

සොබාදහමේ ජීව ගුණය සහ විවිධත්වය සංරක්ෂණය කිරීම.

ජීවත් වීමට සුදුසු සහ සිත්ගන්නාසුලූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම.

ක්‍රියාකාරී සැලැස්ම

අන්තර්ජාතික පාරසරික දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නැංවීම.

භාෂා තුනෙන් ම ඉදිරිපත් කරන අධ්‍යාපනික වීඩියෝ සහ ප්‍රතිචක්‍රීකරණ දත්ත පොත් (factbooks) මගින් පුරවැසියන් හට පරිසරය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට දිරිමත් කිරීම.

වසර 5ක් තුළ ගස් මිලියන 200ක් රෝපණය කිරීමෙන් රැකියා උත්පාදනය කිරීම. ඒ සදහා සෑම දිස්ති‍්‍රක්කයකම නැවත වන වගාව වෙනුවෙන් ගස් මිලියන 100ක් හා වාණිජමය ප්‍රයෝජන වෙනුවෙන් ගස් මිලියන 100ක් රෝපණය කිරීම සඳහා පුද්ගලයන් එම දිස්ත්‍රික්ක තුළින්ම සේවයට බඳවා ගැනීම

සත්වෝද්‍යාන සමග සහයෝගීත්වයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂ සඳහා අභිජනන මධ්‍යස්ථාන පිහිටුවීම.

වනජීවී උද්‍යාන 26ක් (අක්කර 156,000) වැඩි දියුණු කිරීම සහ දේශීය වනජීවීන් ගණන ඉහළ නැංවීම.

වනජීවී උද්‍යාන තුළ අමතර ජල මූලාශ්‍ර ගොඩ නැගීම.

ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට අත් හැර දමන ලද ප්‍රදේශ වල ගස් වැවීම.

නියං කාල වලද සමයේදී සතුන්ට පානීය ජලය සැපයීම සඳහා සූර්ය සූර්ය බලයෙන් කි‍්‍රයා කරන ජල පොම්ප සවි කිරීම.

පෝෂ්‍යදායී තෘණ විශේෂ වැවීම.

උද්‍යානයේ පිටවීම් ප්‍රදේශය ආසන්නයේ අක්කර 200ක් වන සතුන් රඳවා තැබීම සදහා හඳුන්වාදීම. සතුන්ගේ පැවැත්ම සදහා සම්පත් ප්‍රමාණවත් බව තහවුරු කිරීම

භෝග වගාවන් වලට හානිකර නොවන සතුන් හඳුනා ගැනීම සහ අභිජනනය කිරීම.

ගංවතුර පාලනය කිරීම සඳහා නාවික හමුදා ඉංජිනේරුවරුන් ගංමෝය කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කිරීම.

කැළි කසළ ගොඩ ගසා ඇති ප්‍රදේශ හා මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඡුායාරූප ගත කර geo-tag කර එවිය හැකි වේදිකාවක් මහජනයාට හඳුන්වා දීම. ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මුළු ශ්‍රී ලංකාව ම වසරක් තුළ පවිත්‍ර කිරීම සදහා මෙහෙයුමක් ආරම්භ කිරීම.

ඇළ මාර්ග පිරිසිදු කරන වැඩපිළිවෙලක් සංවිධානය කිරීම සහ ජලාශ්‍රිත ආකර්ෂණයන්, ඇළ මාර්ග වල යෙදවිය හැකි මගී යාත්‍රා ආදියට සුදුසු ඇළ මාර්ග හඳුනා ගැනීම.

වාතයට එකතු වන කාබන්ඩයොක්සයිඞ් වායුව අවම කර ගැනීම සදහා GBI හෝ LEED සහතිකය සහිත සියලූ ගොඩනැගිලි සඳහා 10%ක සමාගම් බදු සහන දීමනා පිරිනැමෙනු ඇත.

දේශගුණික විපර්යාසයන්ට අදාළ අවදානම් තත්ත්ව පිළිබදව ඇගයීමක් මෙහෙයවීම සහ එයට සම්බන්ධ අනුවර්තන සැලැස්මක් (adaptation plan) පිළියෙළ කිරීම.

වාහන තදබදය අවම කිරීම සඳහා පහසු සහ විශ්වසනීය පොදු ප්‍රවාහන ක්‍රම සමඟින් පොදු ප්‍රවාහන ක්‍රමය මනාව සංවිධානය කිරීම. (Colombo Happy Ride ව්‍යාපෘතිය)

බල ශක්ති පිරිමසින වීදි ලාම්පු ක්‍රම හඳුන්වා දීම.

නගර සභා වලින් එකතු කෙරෙන ඝන අපද්‍රව්‍ය මනා ලෙස ප්‍රයෝජනයට ගන්නා විදුලි බලාගාරයක් සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ඉදිකිරීම. මේවා ඉදිකිරීම රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය තුළින් සිදුවනු ඇත. මෙකී බලාගාර ඉදිකිරීමේ දී භාර දෙන කසළ සදහා ගෙවන ගාස්තු රජය (tipping fees) විසින් දරනු ඇත.

වෙරළබඩ පරිසරය සංරක්ෂණය

වෙරළ කළමනාකරණ පද්ධතිය වෙරළ තීරයන්හි වැඩි වශයෙන් ඛාදනයට ලක් වන ප්‍රදේශ හඳුනා ගෙන එම ප්‍රදේශ සුරැකීමට අවශ්‍ය විසඳුම් සැපයීම. ඒ සදහා ගොඩ නැංවිය යුතු ව්‍යුහ කුමක්දැයි තීරණය කිරීමට එම ප්‍රදේශ වල සවිස්තරාත්මක භූ ලක්ෂණ සහිත සිතියම් ලබා ගැනීම.

ශ්‍රී ලංකාවේ කොරල් පර වලින් 90%ක් මිය ගොස් ඇත. එම නිසා හික්කඩුව, කල්පිටිය, සිලාවතුර, ති‍්‍රකුණාමලයේ පරෙවි දුපත, මඩකලපුව සහ පාසිකුඩාහි කයාන්කර්නි සමුද්‍ර අභය භූමි කොරල් පර පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා "කොරල් පර කාර්ය සාධක බලකාය” පිහිටුවීම.

මිය ගිය කොරල්පර වලට යළි ජීවය ලබා දිය හැකි ක්‍රම පිළිබදව දේශීය ධීවර ප්‍රජාවන් අතරේ දැනුවත් කිරීම් ඉහළ නැංවීම.
උදාඃ කොරල් ප්‍රතිසංස්කරණය කරන අඩු වියදම් ක්‍රම.

ජෛව විවිධත්වය

දේශීය පාරිසරික සංචාරක කර්මාන්තය හා ඊට අදාළ කි‍්‍රයාකාරකම් තුළින් ජෛව විවිධත්වයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම ඉහළ නැංවීම.

ජාතික ජෛව විවිධත්ව සන්නිවේදන, අධ්‍යාපනික සහ මහජනතාව දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරී සැලැස්ම සකස් කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම.

ජෛව විවිධත්ව පර්යේෂණ වලට සහභාගී වීමට මහජන සාමාජිකයන්ට අවස්ථා නිර්මාණය කර දීමෙන් සහ පුරවැසි විද්‍යාව (citizen science) හරහා ජෛව විවිධත්වය පිළිබදව දැනුවත් කිරීම ඉහළ නැංවීම.

පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ සහ ජෛව විවිධත්වය හා සම්බන්ධ වෙනත් නියෝජිත ආයතන වල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා නියෝජනය වැඩි දියුණු කිරීම.

පරිසරය පාදක කර ගත් කි‍්‍රයාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය වැඩි කිරීම.

පෙර පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපන ආයතන දක්වා ඇති සියලූ ම රාජ්‍ය අධ්‍යාපන ආයතන වල සෑම මට්ටමකම ගුරුවරු, පරිපාලකයින් සහ කළමනාකරුවන් හට ලබා දෙන පාරිසරික පුහුණුව ශක්තිමත් කිරීම.

පරිසරයෙන් ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරමින්, පරිසර සමාජ, හරිත කඳවුරු සහ විනෝදාස්වාදය සපයන කී‍්‍රඩා ඇතුළු විෂය සමගාමී පාසල් කි‍්‍රයාකාරකම් සඳහා සහාය වීම සහ ඒවා ශක්තිමත් කිරීම.

පාරිසරික කඳවුරු සඳහා ප්‍රමිතිගත මොඩියුල වැඩි දියුණු කිරීම හෝ දැනට තිබෙන මොඩියුල සම්මත කර ගැනීම තුළින් එවන් කඳවුරු රට පුරා පැවැත්වීම.

තරුණ කණ්ඩායම් සදහා ජෛව විවිධත්වය සුරැකීමේ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමට සහ සුදුසු සංවිධාන සමඟ ආධුනිකත්ව පුහුණු වල යෙදීමේ අවස්ථා සලසා දීම.

ගංවතුර කළමනාකරණය

ගංවතුර ගැලීම වැළැක්වීම සදහා ගංඟා සහ ගං මෝය කළමනාකරණය, මෝසම් කාල අනුව කෙරෙන කැණීම් කිරීම හා පිරවීම් අඛණ්ඩව සිදු කර ගෙන යාම.

ගංවතුර පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවරුන් ගං මෝය කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කිරීම.

[QUOTE="bravehearts, post: 25647799, member: 513648"] [B]10 පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යංශය වන සම්පතින් පොහොසත් රටක්[/B] “රටක යහපැවැත්ම එරටෙහි ස්වාභාවික පරිසර තත්ත්වය සහ එමගින් පිරිනමන මනා අවස්ථාවන් සමග සම්බන්ධ වී ඇත” ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]වත්මන් සහ අනාගත පරම්පරාවන්ට පිරිසිදු, ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී පරිසරයක් තහවුරු කිරීම.[/B] [*][B]සොබාදහමේ ජීව ගුණය සහ විවිධත්වය සංරක්ෂණය කිරීම.[/B] [*][B]ජීවත් වීමට සුදුසු සහ සිත්ගන්නාසුලූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම.[/B] [*][B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]අන්තර්ජාතික පාරසරික දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නැංවීම. [*]භාෂා තුනෙන් ම ඉදිරිපත් කරන අධ්‍යාපනික වීඩියෝ සහ ප්‍රතිචක්‍රීකරණ දත්ත පොත් (factbooks) මගින් පුරවැසියන් හට පරිසරය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට දිරිමත් කිරීම. [*]වසර 5ක් තුළ ගස් මිලියන 200ක් රෝපණය කිරීමෙන් රැකියා උත්පාදනය කිරීම. ඒ සදහා සෑම දිස්ති‍්‍රක්කයකම නැවත වන වගාව වෙනුවෙන් ගස් මිලියන 100ක් හා වාණිජමය ප්‍රයෝජන වෙනුවෙන් ගස් මිලියන 100ක් රෝපණය කිරීම සඳහා පුද්ගලයන් එම දිස්ත්‍රික්ක තුළින්ම සේවයට බඳවා ගැනීම [*]සත්වෝද්‍යාන සමග සහයෝගීත්වයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂ සඳහා අභිජනන මධ්‍යස්ථාන පිහිටුවීම. [*]වනජීවී උද්‍යාන 26ක් (අක්කර 156,000) වැඩි දියුණු කිරීම සහ දේශීය වනජීවීන් ගණන ඉහළ නැංවීම. [LIST] [*]වනජීවී උද්‍යාන තුළ අමතර ජල මූලාශ්‍ර ගොඩ නැගීම. [*]ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට අත් හැර දමන ලද ප්‍රදේශ වල ගස් වැවීම. [*]නියං කාල වලද සමයේදී සතුන්ට පානීය ජලය සැපයීම සඳහා සූර්ය සූර්ය බලයෙන් කි‍්‍රයා කරන ජල පොම්ප සවි කිරීම. [*]පෝෂ්‍යදායී තෘණ විශේෂ වැවීම. [*]උද්‍යානයේ පිටවීම් ප්‍රදේශය ආසන්නයේ අක්කර 200ක් වන සතුන් රඳවා තැබීම සදහා හඳුන්වාදීම. සතුන්ගේ පැවැත්ම සදහා සම්පත් ප්‍රමාණවත් බව තහවුරු කිරීම [/LIST] [*]භෝග වගාවන් වලට හානිකර නොවන සතුන් හඳුනා ගැනීම සහ අභිජනනය කිරීම. [*]ගංවතුර පාලනය කිරීම සඳහා නාවික හමුදා ඉංජිනේරුවරුන් ගංමෝය කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කිරීම. [*]කැළි කසළ ගොඩ ගසා ඇති ප්‍රදේශ හා මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඡුායාරූප ගත කර geo-tag කර එවිය හැකි වේදිකාවක් මහජනයාට හඳුන්වා දීම. ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මුළු ශ්‍රී ලංකාව ම වසරක් තුළ පවිත්‍ර කිරීම සදහා මෙහෙයුමක් ආරම්භ කිරීම. [*]ඇළ මාර්ග පිරිසිදු කරන වැඩපිළිවෙලක් සංවිධානය කිරීම සහ ජලාශ්‍රිත ආකර්ෂණයන්, ඇළ මාර්ග වල යෙදවිය හැකි මගී යාත්‍රා ආදියට සුදුසු ඇළ මාර්ග හඳුනා ගැනීම. [*]වාතයට එකතු වන කාබන්ඩයොක්සයිඞ් වායුව අවම කර ගැනීම සදහා GBI හෝ LEED සහතිකය සහිත සියලූ ගොඩනැගිලි සඳහා 10%ක සමාගම් බදු සහන දීමනා පිරිනැමෙනු ඇත. [*]දේශගුණික විපර්යාසයන්ට අදාළ අවදානම් තත්ත්ව පිළිබදව ඇගයීමක් මෙහෙයවීම සහ එයට සම්බන්ධ අනුවර්තන සැලැස්මක් (adaptation plan) පිළියෙළ කිරීම. [*]වාහන තදබදය අවම කිරීම සඳහා පහසු සහ විශ්වසනීය පොදු ප්‍රවාහන ක්‍රම සමඟින් පොදු ප්‍රවාහන ක්‍රමය මනාව සංවිධානය කිරීම. (Colombo Happy Ride ව්‍යාපෘතිය) [*]බල ශක්ති පිරිමසින වීදි ලාම්පු ක්‍රම හඳුන්වා දීම. [*]නගර සභා වලින් එකතු කෙරෙන ඝන අපද්‍රව්‍ය මනා ලෙස ප්‍රයෝජනයට ගන්නා විදුලි බලාගාරයක් සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ඉදිකිරීම. මේවා ඉදිකිරීම රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය තුළින් සිදුවනු ඇත. මෙකී බලාගාර ඉදිකිරීමේ දී භාර දෙන කසළ සදහා ගෙවන ගාස්තු රජය (tipping fees) විසින් දරනු ඇත. [/LIST] [*][B]වෙරළබඩ පරිසරය සංරක්ෂණය[/B] [LIST=1] [*][B]වෙරළ කළමනාකරණ පද්ධතිය [/B]වෙරළ තීරයන්හි වැඩි වශයෙන් ඛාදනයට ලක් වන ප්‍රදේශ හඳුනා ගෙන එම ප්‍රදේශ සුරැකීමට අවශ්‍ය විසඳුම් සැපයීම. ඒ සදහා ගොඩ නැංවිය යුතු ව්‍යුහ කුමක්දැයි තීරණය කිරීමට එම ප්‍රදේශ වල සවිස්තරාත්මක භූ ලක්ෂණ සහිත සිතියම් ලබා ගැනීම. [LIST] [*]ශ්‍රී ලංකාවේ කොරල් පර වලින් 90%ක් මිය ගොස් ඇත. එම නිසා හික්කඩුව, කල්පිටිය, සිලාවතුර, ති‍්‍රකුණාමලයේ පරෙවි දුපත, මඩකලපුව සහ පාසිකුඩාහි කයාන්කර්නි සමුද්‍ර අභය භූමි කොරල් පර පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා "කොරල් පර කාර්ය සාධක බලකාය” පිහිටුවීම. [/LIST] [*]මිය ගිය කොරල්පර වලට යළි ජීවය ලබා දිය හැකි ක්‍රම පිළිබදව දේශීය ධීවර ප්‍රජාවන් අතරේ දැනුවත් කිරීම් ඉහළ නැංවීම. උදාඃ කොරල් ප්‍රතිසංස්කරණය කරන අඩු වියදම් ක්‍රම. [/LIST] [*][B]ජෛව විවිධත්වය[/B] [LIST=1] [*]දේශීය පාරිසරික සංචාරක කර්මාන්තය හා ඊට අදාළ කි‍්‍රයාකාරකම් තුළින් ජෛව විවිධත්වයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම ඉහළ නැංවීම. [LIST] [*]ජාතික ජෛව විවිධත්ව සන්නිවේදන, අධ්‍යාපනික සහ මහජනතාව දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරී සැලැස්ම සකස් කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම. [*]ජෛව විවිධත්ව පර්යේෂණ වලට සහභාගී වීමට මහජන සාමාජිකයන්ට අවස්ථා නිර්මාණය කර දීමෙන් සහ පුරවැසි විද්‍යාව (citizen science) හරහා ජෛව විවිධත්වය පිළිබදව දැනුවත් කිරීම ඉහළ නැංවීම. [*]පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ සහ ජෛව විවිධත්වය හා සම්බන්ධ වෙනත් නියෝජිත ආයතන වල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා නියෝජනය වැඩි දියුණු කිරීම. [/LIST] [*]පරිසරය පාදක කර ගත් කි‍්‍රයාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය වැඩි කිරීම. [LIST] [*]පෙර පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපන ආයතන දක්වා ඇති සියලූ ම රාජ්‍ය අධ්‍යාපන ආයතන වල සෑම මට්ටමකම ගුරුවරු, පරිපාලකයින් සහ කළමනාකරුවන් හට ලබා දෙන පාරිසරික පුහුණුව ශක්තිමත් කිරීම. [*]පරිසරයෙන් ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරමින්, පරිසර සමාජ, හරිත කඳවුරු සහ විනෝදාස්වාදය සපයන කී‍්‍රඩා ඇතුළු විෂය සමගාමී පාසල් කි‍්‍රයාකාරකම් සඳහා සහාය වීම සහ ඒවා ශක්තිමත් කිරීම. [*]පාරිසරික කඳවුරු සඳහා ප්‍රමිතිගත මොඩියුල වැඩි දියුණු කිරීම හෝ දැනට තිබෙන මොඩියුල සම්මත කර ගැනීම තුළින් එවන් කඳවුරු රට පුරා පැවැත්වීම. [*]තරුණ කණ්ඩායම් සදහා ජෛව විවිධත්වය සුරැකීමේ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමට සහ සුදුසු සංවිධාන සමඟ ආධුනිකත්ව පුහුණු වල යෙදීමේ අවස්ථා සලසා දීම. [/LIST] [/LIST] [*][B]ගංවතුර කළමනාකරණය[/B] [LIST=1] [*]ගංවතුර ගැලීම වැළැක්වීම සදහා ගංඟා සහ ගං මෝය කළමනාකරණය, මෝසම් කාල අනුව කෙරෙන කැණීම් කිරීම හා පිරවීම් අඛණ්ඩව සිදු කර ගෙන යාම. [*]ගංවතුර පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවරුන් ගං මෝය කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කිරීම. [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom