Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආපදා කළමනාකරණය

දීප ව්‍යාප්ත ජාතික ආපදා අවදානම් තොරතුරු අධ්‍යයනයක් සිදු කිරීම සහ එමගින් ඇති විය හැකි ආපදා, ආපදා හටගත හැකි ප්රරදේශ සහ ඒවායේ උග්‍ර තත්ත්වයන් හඳුනා ගැනීම.

මිනිස් කි‍්‍රයාකාරකම් සහ ස්වභාවික හේතු මත නාය යෑම් සිදු විය හැකි ප්‍රදේශ වල තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සහ වැඩි අවදානමක් සහිත ප්‍රදේශ හඳුනා ගැනීමට එම දත්ත නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම.

නියං ආපදා කළමනාකරණය

දැනට පවතින සහ අනාගතයේ ඇති විය හැකි අවදානම් සහ ව්‍යසනයන් හඳුනා ගැනීමට නියං අවදානම් තක්සේරුවක් සිදුකිරීම.

ග්‍රාමීය ජීවනෝපායයන් ආරක්ෂා කිරීම සහ මුදලට වැඩ කිරීම හරහා ආහාර ලබා ගැනීමට ඇති ප්‍රවේශ වැඩි කිරීම. ගොවියන්, සතුන් ඇති කරන්නන් සහ ධීවරයින් ස`දහා හදිසි අවස්ථා වල දී වෙනත් ජීවනවෘත්ති පැකේජ ලබා දීම.

ජල ඉසින සහ බිංදු බිංදු කාන්දු වන ජල පද්ධති මිල දී ගැනීමට 50% සහනාධාර සපයා දීම මගින් ජලය ඉතිරි කරන එම තාක්ෂණයන්ට හුරු වීමට ගොවියන්ව ධෛර්යවත් කිරීම

අතිරේක ජලය ඇති ප්‍රදේශ වල, ජලය රැස්කර තබා ගන්නා ගබඩා වලින් තටාක හරහා ජලය අඩු ප්‍රදේශ වලට, ජලය හරවා එවන ක්‍රම නිර්මාණය කිරීම. එම`ගින් සධාරණව ජලය බෙදා හරින විකල්පයන් සාර්ථකව ඉෂ්ට කර ගැනීමට සහ ජල සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වනු ඇත.

අතිරේක සත්ව ආහාර ලබා දීම, ට්‍රක් රථ මගින් ජලය බෙදා හැරීම, ජංගම ජල ටැංකි (water bladders) සපයා දීම සහ දීප ව්‍යාප්ත සහන සේවා කි‍්‍රයාත්මක කිරීම ම`ගින් සත්ව සම්පත ආරක්ෂා කිරීම.

පශු වෛද්‍ය අවශ්‍යතා ප්රාදේශීයව සපයා දීම, ගංගා ඉවුරු ප්‍රතිසංස්කරණය සහ ආහාර දාම වලට සිදු විය හැකි තර්ජන වලට එරෙහිව දේශීයව සූදානම් වීම ශක්තිමත් කිරීම මගින් හදිසි කම්පනයන් පාලනය කිරීම.

නියං අවස්ථාවන්ට ගැළපෙන්නා වූ විකල්ප භෝග හෝ භෝග ප්‍රභේද වගා කිරීම, ගහ හැකි වඩා හො`ද හෝ ස්මාට් කෘෂි ආර්ථික කි‍්‍රයාමාර්ග හෝ වෙනත් කළමනාකරණ තෝරා ගැනීම් සහිත දිස්ත්‍රික්ක අවිනිශ්චිතතා සැලැස්මක් හඳුන්වා දීම.

මනා ජල කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන ඉදි කිරීම් ව්‍යාපෘති ස`දහා බදු දිරි දීමනා සලසා දීම ම`ගින් ප්‍රාදේශීය ස්වශක්තීන් ඉහළ දැමීම සහ රජයේ සියලූ ම මට්ටම් වල ජල කළමනාකරණය ඒකාබද්ධ කිරීම.

පිළිගත් සම්මත ප‍්‍රතිචකී‍්‍රකරණ නීති රීති අනුව ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද ජලය භාවිතා කිරීම ඉහළ දැමීම.

විනාශ වී ඇති ගංගා, ජල මාර්ග සහ තෙත් බිම් ආදී වැදගත් පාරිසරික පද්ධති ආරක්ෂා කිරීම සහ ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම.

පරිසර විද්‍යාත්මකව වඩාත් ගැළපෙන වනාන්තර කළමනාකරණයක් සම`ගින් වනාන්තර වල නිරෝගීකම යථා තත්ත්වයට ගෙන ඒම.

වනජීවී උද්‍යාන

අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම්

අලි මිනිස් ගැටුම අද අප රටේ වියළි කලාපීය ජනතාවගෙන් වැඩි කොටසක් මුහුණපාන ප්රශ්නයකි. වාර්ෂිකව අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 70 ක් පමණත් අලින් 250 ක් පමණත් මරණයට පත්වේ. එ්ත් සම`ගම එය සමාජ සහ ආර්ථික ගැට`ඵ ගණනාවකට මුල පුරයි. වසර 70 කට වඩා අප මෙම ගැටලූ විසදන්නට තැත් කලේ අලින් සියල්ල රක්ෂිත වලට කොටු කිරීමෙනි. නමුත් දිනෙන් දින උඩු දුවන අලි මිනිස් ගැටුමෙන් පෙනෙන්නේ එම ප්රයත්නයේ අසාර්ථකත්වයයි. ඊට හේතු සාධක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අලින් ගෙන් 70% ක් ජීවත් වන්නේ රක්ෂිත වලින් පිට ප්‍රදේශයන්හි වීමත් රක්ෂිත වල ජීවත් විය හැක්කේ දැනට එහි සිටින අලින් 30% පමණක් වීමත්ය. එම නිසා අලින් සියල්ල රක්ෂිත වලට කොටු කිරීමේ ප්රයත්නය අල්ලකට කුල්ලක දේ දමන්න තැත් කිරීමකි. එය අසාර්ථක වී ඇති අතර ඒ තුළම තව තවත් නියැලී සිටීමෙන් සිදුවන්නේ අලි මිනිස් ගැටුම තව තවත් උඩු දිවීමයි. නමුත් අලි මිනිස් ගැටුමට සාර්ථක විසදුම් නැත්තේ නොවේ. අද ශ්‍රී ලංකාවේ ගම්මාන 50 ක පමණ ජනතාව ඉතා සරල නමුත් සාර්ථක ක්රමවේදයක පිහිටෙන් අලි මිනිස් ගැටුමෙන් මිදී තම ජීවිකාව ගෙන යති. එනම් අලින් ගමකට එන්නේ ද නැත්නම් කුඹුරක් හානි කරන්නට පෙළඹෙන්නේද එම ගම්වාසීන් හෝ ගොවිමහතුන් තම ගම හෝ කුඹුර ප්‍රජා මූලික විදුලි වැටකින් ආරක්ෂා කර ගැනීමයි. විදුලි වැට වියදම් සහිතයි. එය නිර්මාණයට තාක්ෂණික දැනුම අවශ්‍යයි. ඒ ස`දහා අතහිත දීම ජනතාවගේ සුභ සිද්ධිය ස`දහා ඇපකැප වූ ආයතන වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන තුළින් පහසුවෙන් කළ හැක.

අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළමනාකරණය වන ප්‍රදේශවල විදුලි වැට සවිකර තිබේ. කෙසේ නමුත් වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන අධිකාරීන් දෙකටම අයත් භූමිවල වන අලි ජීවත් වෙති. අලි-මිනිස් ගැටුමට මැදිවන ගම්මාන වටා අලිවැට ඉදිකළ යුතුය (මෙය ගම්මාන 50කට අධික සංඛ්‍යාවක් සඳහා සාර්ථක වී ඇත). අලි-මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා වන සෙසු ක්‍රම වන්නේ ජෛව වැට ක්‍රමය, අදිසි වැට ක්‍රමය (virtual fencing) සහ වන අලි ආක්‍රමණය පිළිබඳ සංවේදක තාක්ෂණයෙන් (sensors) ක්‍රියාත්මක වන අනතුරු ඇ`ගවීම් ය. විදුලි වැට හේතුවෙන් වන අලින් විදුලිය වැදී මිය ගිය අවස්ථා ගණනාවක් ඇත.

ගුවන් හමුදාව විසින් දැනට තිබෙන විදුලි වැටවල් දෙපසම වන අලි වෙසෙන ප්‍රදේශ හඳුනා ගැනීම පිණිස ගූගල් මැප්ස් හරහා එම ස්ථාන geo-tag කිරීම

නියඟය හේතුවෙන් කිසිදු සතෙක් මිය නොයන බවට සහතික වීම සඳහා සමස්ත වපසරිය හෙක්ටයාර 573, 376.087කින් සමන්විත වන ජීවී උද්‍යාන 26යේ සමෝච්ඡුය සැළසුම් හරහා සත්ව මංකඩ, වැව් සහ පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම.

වන ජීවී උද්‍යාන 26 තුළ තුවාල ලත් සතුන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම.

දඩයක්කරුවන් අනවසරයෙන් වනෝද්‍යාන තුළට ඇතුල්වීම පිළිබඳ අනතුරු සංඥා නිකුත් කිරීම සඳහා කැමරා ස්ථාපිත කිරීම.

උද්‍යාන පාලකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීම.

Off-Road අත්දැකීම් සඳහා ඒ සඳහා නියමිත මාර්ග වෙන් කිරීම.

වනෝද්‍යාන සෆාරි වාහනවලට නිසි ප්‍රමිතියක් ඇති කිරීම.

වනෝද්‍යාන සෆාරි වාහනවලට නිසි ප්‍රමිතියක් ඇති කිරීමග

වීඩියෝ හරහා සෆාරි මාර්ගෝපදේශකයන් පුහුණු කිරීම

සංචාරකයන් වෙනුවෙන් සෆාරි පැකේජ ප්‍රවර්ධනය සහ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත් මිලට ගැනීමේ පහසුව ලබා දීම

සංචාරකයන්ට හට වඳවී යන සතුන් සුරැකීම පිළිබඳ මංපෙතක් ලෙසින්, පර්යේෂක හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් පිළිබඳ සීමිත වැඩසටහන් සංඛ්‍යාවක් නිපදවීම

අදාළ උද්‍යාන හි විශේෂත්වය මූලික කරගනිමින් එ්වා අළෙවිකරණ අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිතා කිරීම

නව කැනෝයි ජැටියක් සහ ප්‍රවේශ මං හඳුන්වාදීම

සුදුසු ස්ථානවල නව නැරඹුම්හල් හඳුන්වාදීම

ඵලදායී ලෙසින් සියිට්-වයිඞ් සංඥා , මාර්ග මෙන්ම මාර්ගයේ සිට හොඳින් පෙනෙන පරිදි මාර්ග සංඥ ආදිය ඵලදායී ලෙසින් වැඩි දියුණු කිරීම

ඒකාබද්ධ විවෘත ආපන ශාලා සහ විශේෂිත පෞද්ගලික අවකාශ වලින් සමන්විත සංචාරක මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම

පාසල් දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව විෂය මාලා පදනම් කර ගත් පැකේජ නිර්මාණය

අන්තර්ජාලය හරහා උද්‍යාන ප්‍රවේශ පත් මිළට ගැනීමේ පහසුව

තෝරා ගත් ප්‍රදේශ වල අළුතින් රාතී‍්‍ර කඳවුරු භූමි හඳුන්වා දීම

[QUOTE="bravehearts, post: 25647804, member: 513648"] [LIST] [*][B]ආපදා කළමනාකරණය[/B] [LIST=1] [*]දීප ව්‍යාප්ත ජාතික ආපදා අවදානම් තොරතුරු අධ්‍යයනයක් සිදු කිරීම සහ එමගින් ඇති විය හැකි ආපදා, ආපදා හටගත හැකි ප්රරදේශ සහ ඒවායේ උග්‍ර තත්ත්වයන් හඳුනා ගැනීම. [*]මිනිස් කි‍්‍රයාකාරකම් සහ ස්වභාවික හේතු මත නාය යෑම් සිදු විය හැකි ප්‍රදේශ වල තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සහ වැඩි අවදානමක් සහිත ප්‍රදේශ හඳුනා ගැනීමට එම දත්ත නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම. [/LIST] [*][B]නියං ආපදා කළමනාකරණය[/B] [LIST=1] [*]දැනට පවතින සහ අනාගතයේ ඇති විය හැකි අවදානම් සහ ව්‍යසනයන් හඳුනා ගැනීමට නියං අවදානම් තක්සේරුවක් සිදුකිරීම. [*]ග්‍රාමීය ජීවනෝපායයන් ආරක්ෂා කිරීම සහ මුදලට වැඩ කිරීම හරහා ආහාර ලබා ගැනීමට ඇති ප්‍රවේශ වැඩි කිරීම. ගොවියන්, සතුන් ඇති කරන්නන් සහ ධීවරයින් ස`දහා හදිසි අවස්ථා වල දී වෙනත් ජීවනවෘත්ති පැකේජ ලබා දීම. [*]ජල ඉසින සහ බිංදු බිංදු කාන්දු වන ජල පද්ධති මිල දී ගැනීමට 50% සහනාධාර සපයා දීම මගින් ජලය ඉතිරි කරන එම තාක්ෂණයන්ට හුරු වීමට ගොවියන්ව ධෛර්යවත් කිරීම [*]අතිරේක ජලය ඇති ප්‍රදේශ වල, ජලය රැස්කර තබා ගන්නා ගබඩා වලින් තටාක හරහා ජලය අඩු ප්‍රදේශ වලට, ජලය හරවා එවන ක්‍රම නිර්මාණය කිරීම. එම`ගින් සධාරණව ජලය බෙදා හරින විකල්පයන් සාර්ථකව ඉෂ්ට කර ගැනීමට සහ ජල සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වනු ඇත. [*]අතිරේක සත්ව ආහාර ලබා දීම, ට්‍රක් රථ මගින් ජලය බෙදා හැරීම, ජංගම ජල ටැංකි (water bladders) සපයා දීම සහ දීප ව්‍යාප්ත සහන සේවා කි‍්‍රයාත්මක කිරීම ම`ගින් සත්ව සම්පත ආරක්ෂා කිරීම. [*]පශු වෛද්‍ය අවශ්‍යතා ප්රාදේශීයව සපයා දීම, ගංගා ඉවුරු ප්‍රතිසංස්කරණය සහ ආහාර දාම වලට සිදු විය හැකි තර්ජන වලට එරෙහිව දේශීයව සූදානම් වීම ශක්තිමත් කිරීම මගින් හදිසි කම්පනයන් පාලනය කිරීම. [*]නියං අවස්ථාවන්ට ගැළපෙන්නා වූ විකල්ප භෝග හෝ භෝග ප්‍රභේද වගා කිරීම, ගහ හැකි වඩා හො`ද හෝ ස්මාට් කෘෂි ආර්ථික කි‍්‍රයාමාර්ග හෝ වෙනත් කළමනාකරණ තෝරා ගැනීම් සහිත දිස්ත්‍රික්ක අවිනිශ්චිතතා සැලැස්මක් හඳුන්වා දීම. [*]මනා ජල කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන ඉදි කිරීම් ව්‍යාපෘති ස`දහා බදු දිරි දීමනා සලසා දීම ම`ගින් ප්‍රාදේශීය ස්වශක්තීන් ඉහළ දැමීම සහ රජයේ සියලූ ම මට්ටම් වල ජල කළමනාකරණය ඒකාබද්ධ කිරීම. [*]පිළිගත් සම්මත ප‍්‍රතිචකී‍්‍රකරණ නීති රීති අනුව ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද ජලය භාවිතා කිරීම ඉහළ දැමීම. [*]විනාශ වී ඇති ගංගා, ජල මාර්ග සහ තෙත් බිම් ආදී වැදගත් පාරිසරික පද්ධති ආරක්ෂා කිරීම සහ ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම. [*]පරිසර විද්‍යාත්මකව වඩාත් ගැළපෙන වනාන්තර කළමනාකරණයක් සම`ගින් වනාන්තර වල නිරෝගීකම යථා තත්ත්වයට ගෙන ඒම. [/LIST] [*][B]වනජීවී උද්‍යාන[/B] [LIST=1] [*]අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම් අලි මිනිස් ගැටුම අද අප රටේ වියළි කලාපීය ජනතාවගෙන් වැඩි කොටසක් මුහුණපාන ප්රශ්නයකි. වාර්ෂිකව අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 70 ක් පමණත් අලින් 250 ක් පමණත් මරණයට පත්වේ. එ්ත් සම`ගම එය සමාජ සහ ආර්ථික ගැට`ඵ ගණනාවකට මුල පුරයි. වසර 70 කට වඩා අප මෙම ගැටලූ විසදන්නට තැත් කලේ අලින් සියල්ල රක්ෂිත වලට කොටු කිරීමෙනි. නමුත් දිනෙන් දින උඩු දුවන අලි මිනිස් ගැටුමෙන් පෙනෙන්නේ එම ප්රයත්නයේ අසාර්ථකත්වයයි. ඊට හේතු සාධක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අලින් ගෙන් 70% ක් ජීවත් වන්නේ රක්ෂිත වලින් පිට ප්‍රදේශයන්හි වීමත් රක්ෂිත වල ජීවත් විය හැක්කේ දැනට එහි සිටින අලින් 30% පමණක් වීමත්ය. එම නිසා අලින් සියල්ල රක්ෂිත වලට කොටු කිරීමේ ප්රයත්නය අල්ලකට කුල්ලක දේ දමන්න තැත් කිරීමකි. එය අසාර්ථක වී ඇති අතර ඒ තුළම තව තවත් නියැලී සිටීමෙන් සිදුවන්නේ අලි මිනිස් ගැටුම තව තවත් උඩු දිවීමයි. නමුත් අලි මිනිස් ගැටුමට සාර්ථක විසදුම් නැත්තේ නොවේ. අද ශ්‍රී ලංකාවේ ගම්මාන 50 ක පමණ ජනතාව ඉතා සරල නමුත් සාර්ථක ක්රමවේදයක පිහිටෙන් අලි මිනිස් ගැටුමෙන් මිදී තම ජීවිකාව ගෙන යති. එනම් අලින් ගමකට එන්නේ ද නැත්නම් කුඹුරක් හානි කරන්නට පෙළඹෙන්නේද එම ගම්වාසීන් හෝ ගොවිමහතුන් තම ගම හෝ කුඹුර ප්‍රජා මූලික විදුලි වැටකින් ආරක්ෂා කර ගැනීමයි. විදුලි වැට වියදම් සහිතයි. එය නිර්මාණයට තාක්ෂණික දැනුම අවශ්‍යයි. ඒ ස`දහා අතහිත දීම ජනතාවගේ සුභ සිද්ධිය ස`දහා ඇපකැප වූ ආයතන වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන තුළින් පහසුවෙන් කළ හැක. අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළමනාකරණය වන ප්‍රදේශවල විදුලි වැට සවිකර තිබේ. කෙසේ නමුත් වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන අධිකාරීන් දෙකටම අයත් භූමිවල වන අලි ජීවත් වෙති. අලි-මිනිස් ගැටුමට මැදිවන ගම්මාන වටා අලිවැට ඉදිකළ යුතුය (මෙය ගම්මාන 50කට අධික සංඛ්‍යාවක් සඳහා සාර්ථක වී ඇත). අලි-මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා වන සෙසු ක්‍රම වන්නේ ජෛව වැට ක්‍රමය, අදිසි වැට ක්‍රමය (virtual fencing) සහ වන අලි ආක්‍රමණය පිළිබඳ සංවේදක තාක්ෂණයෙන් (sensors) ක්‍රියාත්මක වන අනතුරු ඇ`ගවීම් ය. විදුලි වැට හේතුවෙන් වන අලින් විදුලිය වැදී මිය ගිය අවස්ථා ගණනාවක් ඇත. ගුවන් හමුදාව විසින් දැනට තිබෙන විදුලි වැටවල් දෙපසම වන අලි වෙසෙන ප්‍රදේශ හඳුනා ගැනීම පිණිස ගූගල් මැප්ස් හරහා එම ස්ථාන geo-tag කිරීම [*]නියඟය හේතුවෙන් කිසිදු සතෙක් මිය නොයන බවට සහතික වීම සඳහා සමස්ත වපසරිය හෙක්ටයාර 573, 376.087කින් සමන්විත වන ජීවී උද්‍යාන 26යේ සමෝච්ඡුය සැළසුම් හරහා සත්ව මංකඩ, වැව් සහ පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම. [*]වන ජීවී උද්‍යාන 26 තුළ තුවාල ලත් සතුන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම. [*]දඩයක්කරුවන් අනවසරයෙන් වනෝද්‍යාන තුළට ඇතුල්වීම පිළිබඳ අනතුරු සංඥා නිකුත් කිරීම සඳහා කැමරා ස්ථාපිත කිරීම. [*]උද්‍යාන පාලකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීම. [*]Off-Road අත්දැකීම් සඳහා ඒ සඳහා නියමිත මාර්ග වෙන් කිරීම. [*]වනෝද්‍යාන සෆාරි වාහනවලට නිසි ප්‍රමිතියක් ඇති කිරීම. [*]වනෝද්‍යාන සෆාරි වාහනවලට නිසි ප්‍රමිතියක් ඇති කිරීමග [*]වීඩියෝ හරහා සෆාරි මාර්ගෝපදේශකයන් පුහුණු කිරීම [*]සංචාරකයන් වෙනුවෙන් සෆාරි පැකේජ ප්‍රවර්ධනය සහ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත් මිලට ගැනීමේ පහසුව ලබා දීම [*]සංචාරකයන්ට හට වඳවී යන සතුන් සුරැකීම පිළිබඳ මංපෙතක් ලෙසින්, පර්යේෂක හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් පිළිබඳ සීමිත වැඩසටහන් සංඛ්‍යාවක් නිපදවීම [*]අදාළ උද්‍යාන හි විශේෂත්වය මූලික කරගනිමින් එ්වා අළෙවිකරණ අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිතා කිරීම [*]නව කැනෝයි ජැටියක් සහ ප්‍රවේශ මං හඳුන්වාදීම [*]සුදුසු ස්ථානවල නව නැරඹුම්හල් හඳුන්වාදීම [*]ඵලදායී ලෙසින් සියිට්-වයිඞ් සංඥා , මාර්ග මෙන්ම මාර්ගයේ සිට හොඳින් පෙනෙන පරිදි මාර්ග සංඥ ආදිය ඵලදායී ලෙසින් වැඩි දියුණු කිරීම [*]ඒකාබද්ධ විවෘත ආපන ශාලා සහ විශේෂිත පෞද්ගලික අවකාශ වලින් සමන්විත සංචාරක මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම [*]පාසල් දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව විෂය මාලා පදනම් කර ගත් පැකේජ නිර්මාණය [*]අන්තර්ජාලය හරහා උද්‍යාන ප්‍රවේශ පත් මිළට ගැනීමේ පහසුව [*]තෝරා ගත් ප්‍රදේශ වල අළුතින් රාතී‍්‍ර කඳවුරු භූමි හඳුන්වා දීම [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom