Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11

සෞඛ්‍ය අමාත්‍යාංශය

යහපැවැත්මෙන් පොහොසත් රටක්

‘‘පුරවැසියන්ගේ ඉහළ යන ඉල්ලූම සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා රට පුරා පැතිරුණු පරිපූර්ණ සුවසේවා පද්ධතියක් අවශ්‍ය වේ.’‘

ධම්මික පෙරේරා

ඉලක්ක

රෝගීන් මිලියන 50 ක් වාර්ෂිකව බාහිර රෝගී අංශ වෙත පැමිණෙති.

දෛනික රෝහල්ගත වීම් 15,000 ක්.

ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රෝහල්ගතවීම් - මිලියන 5ක්.

රෝහල් 1,085 ක්.

රෝහල්වල පවතින මුළු ඇඳන් සංඛ්‍යාව 83,275 කි.

ක්‍රියාකාරී සැලැස්ම

සුව සේවා පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ආයු අපේක්ෂාව තවත් වසර 3 කින් ඉහළ නැංවීම.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 10 හඳුනා ගැනීම සහ ඒවා වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම

මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 10 වන්නේ,

කිරීටක හෘදයාබාධ

ආඝාතය (මොළයේ රුධිර කැටි සිරවීම)

දියවැඩියාව

ඇදුම

ඇල්සයිමර් රෝගය

පෙණහළු ආබාධ

නිදන්ගත පෙළහළු රෝග

සියදිවි නසාගැනීම්

නිදන්ගත වකුගඩු ආබාධ

සිරෝසිස්

කොළඹ සමග සම්බන්ධ වන ප්‍රධාන පිවිසුම් මාර්ග7 (මොරටුව, පිළියන්දල, කොට්ටාව, බත්තරමුල්ල, කඩවත, රාගම සහ මීගමුව) තුළ අංග සම්පූර්ණ පහසුකම් සහිත රෝහල් සංවර්ධනය කිරීම.

කොළඹින් පිටත ජීවත් වන ජනතාවට තත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශ විය හැකි වනු ඇත.

මෙමගින් සෞඛ්‍ය සේවාවන් සඳහා කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව අඩු වනු ඇත.

මහරගම පිළිකා රෝහලට අනුබද්ධිතව සෑම දිස්ත්‍රික්කයක් තුළම ඇති එක් රෝහලක පිළිකා ප්‍රතිකාර ලබාදීමේ එ්කකයක් ආරම්භ කිරීම.

සෑම දිස්ත්‍රික්කයටම නූතන සහ අංග සම්පූර්ණ පහසුකම් සහිත, රෝගීන් පරීක්ෂා කරන විද්‍යාගාර පිහිටුවාලීම.

හෘද, පෙණහළු, ස්නායු, අක්ෂි සහ ළමා රෝග සඳහා කොළඹ පිහිටා ඇති අදාළ විශේෂඥ රෝහල්වලට අදාල අනුබද්ධිත අංග සම්පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම.

සැත්කම් බලාපොරොත්තුවෙන් රෝගීන් සිටින කාලය අඩුකිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් වෙනුවෙන් නව අතිකාල දීමනා ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.

මේ වන විට සැත්කම් අපේක්ෂිත රෝගීන් සති 1 සිට මාස 10 ක කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටිය යුතුය.

නව ගෙවීම් ක්‍රමය අනුව ශල්‍යාගාර පැය 8 ක් විවෘතව තැබෙන අතර, එය සෙනසුරාදා සහ ඉරිදා දින ඇතුළත්ව පැය 12 දක්වා ද දීර්ඝ කළ හැක.

රටේ පවතින සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ හි`ගය පිළිබඳ ගැටළුවට විසඳුමක් ලෙස රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 1,300 සිට 2,000 දක්වා ඉහළ නැංවීම.

අනෙකුත් අදාළ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද ඉහළ නැංවීම.

0%ක සමාගම් බදු සහ 0%ක වැට් බදු පැනවීම මගින් පුද්ගලික රෝහල් ස්ථාපනය දිරිමත් කිරීම.

රජයේ සේවකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අතිරේක රක්ෂණ ක්‍රමයක්.

සැත්කම් සඳහා මාස ගණන් පෝලිමේ රැඳී සිටින රෝගීන් මෙම රෝහල්වලට මාරු කෙරෙනු ඇත.

"ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්" - "Digital Health Hub"- DHHඅන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන යෙදවුමක් මගින් හඳුන්වා දීම.

ඩිජිටල් ජාතික හැඳුනුම්පත මගින් එයට ප්‍රවේශ විය හැකිය.
DHHහි ඇතුළත් සේවාවන් වන්නේ,

ගතවූ වසර 10 සඳහා රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්තවලට ප්‍රවේශය.

සියලූ රෝහල්වල/සායනවල ස්කෑන් පරීක්ෂා සහ වෛද්‍යවරුන් හමුවීම් යනාදිය සඳහා කාලවේලා වෙන් කර ගැනීම්.

වෛද්‍යවරුන් හමුවීම සඳහා වේලාව වෙන් කර ගැනීම් පිළිබඳ සිහි කැඳවීම්.

සෑම රෝහලකම පවතින ඖෂධ තොග අධීක්ෂණය කිරීමට අන්තර්ජාල බිහිදොරක් සංවර්ධනය කිරීම.

මෙමගින් ඖෂධ හි`ගයකදී වෙනත් රෝහල්වල ඒ අදාළ ඖෂධය තිබෙන්නේ ද යන්න ද සොයගත හැකි වනු ඇත.

වෛද්‍යවරුන්ට, පවතින ඖෂධ තොග ඩිජිටල් ක්‍රම ම`ගින් පරීක්ෂා කර, කල් තබා හි`ග ඖෂධ ඇණවුම් කිරීමට හැකිවීම.

රෝගීන්ගේ සැත්කම් පොරොත්තු කාලය අඩු කිරීමට උපයෝගීතාවයෙන් අඩු ශල්‍යාගාර, රසායනාගාර සහ ස්කෑන් කාමර ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉහත සඳහන් කළ අතිකාල ගෙවීම් ක්‍රමය වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාට අදාළ කළ හැක.

රෝහල ඇඳන්වල උපයෝගීතාවය උපරිමයක් බවට පත්කිරීම සඳහා ඇඳන් බෙදා දීම ඩිජිටල්කරණය කිරීම.

රෝගීන්ගේ සියලූ රසායනාගාර වාර්තා ලේ බැංකුවේ සහයෝගය ඇතිව ඩිජිටල්කරණය කිරීම මෙන්ම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ව රටාවන් පුරෝකථනය කිරීම සඳහා මෙම වාර්තා යොදාගැනීම.

ඕනෑම වෛද්‍ය තත්වයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය නිවාරණ පියවර ගැනීමට රෝගීන්ට හැකියාව ලැබේ.

පහත ප්‍රමිතීන්ට අනුකූලව වැසිකිළි පහසුකම් සංවර්ධනය සහ ඒවා පවත්වාගෙන යාම,

සෑම රෝගීන් 20 දෙනෙකුටම එක් වැසිකිළියක් බැගින්

බාහිර රෝගීන් සඳහා අවම වශයෙන් වැසිකිළි 4 ක්

වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙනත් වැසිකිළි

අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ සඳහා දැරිය හැකි මිල ගණන් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම.

ඖෂධ වෙළඳපොළට නිකුත් කරන විට අනුමත කළ ප්‍රමිතිගත තත්වය පවත්වාගෙන යාම.

ඖෂධයේ සංයුතිය සහ අතුරු ආබාධ වේ නම් ඒවායේ විස්තර සමග ලේබල්කරණය හඳුන්වා දීම.

දරුඵල අහිමි පවුල් වලට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් සලසාදීම.

වකුගඩු රෝගීන් ටැද-ඒට කිරීම සහ විධිමත් ජල පෙරණ තාක්ෂණය සහිත බෝර ළිං (ගැඹුරු ළිං* ඉදිකිරීම සඳහා නිදන්ගත වකුගඩු රෝග (ක්‍ණෘ* සඳහා ගොදුරු විය හැකි අය ඇතුළත්ව අවදානම්කාරී ක්ෂේත්‍ර හඳුනා ගැනීම. ඉහත කී ජල පිරිපහදු පද්ධති දැනටමත් ගම්මාන කිහිපයකට ලබා දී ඇත.
උදා- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය

පාංශු සෞඛ්‍ය කාඞ්පත් නිකුත් කිරීම හා පාංශු පරීක්ෂාවක් අනතුරුව පොහොර නිර්දේශය.
වර්තමනයේ පොහොර බහාලූම් 35000 මෙරටට අනයනය කරන අතර, පාංශු සෞඛ්‍ය කාඞ්පත් නිර්දේශ කිරීමත් එය 20% එනම් බහාලූම් 7000 ප්‍රමාණයකින් අඩුකරගත හැක.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ රෝග විනිශ්චයන් සහ තොරතුරු සැපයීම සඳහා ටෙලිමෙඩිසින් සේවාව හඳුන්වා දීම. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ සඳහා අන්තර්ජාල ඇමතුම් හෝ පෙරගෙවුම් ඬේටා මගින් මෙය කළ හැක.

බෝ නොවන රෝග පිළිබඳ අවදානම පහළ දැමීම සඳහා වැඩිහිටියන් සහ ළමුන් අතර කායික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන වීඩියෝ නිෂ්පාදනය.

සියලූ රෝහල්වල විධිමත් කසළ කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම.

හෙද පාසල් සඳහා බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම.

ජ්‍යෙෂ්ඨ හෙද හෙදියන්ට සිය කුසලතා ඔප් නංවා ගැනීම සඳහා විදේශ ශිෂ්‍යත්වය ලබාදීම.

ග්‍රාමීය රෝහල් වෙත වෛද්‍ය කාර්ය මණ්ඩලය ආකර්ෂණය කරගැනීම සඳහා,

ඔවුන්ගේ දරුවන් සඳහා ජාත්‍යන්තර පාසල් ඉදිකිරීම.

අත්‍යාවශ්‍ය සුව සේවා පහසුකම්වලින් ග්‍රාමීය රෝහල් නවීකරණය

පුද්ගලික වෛද්‍ය සේවාවන් සඳහා පෞද්ගලික රෝහල් ඉදිකිරීම.

සියලූ අවශ්‍ය පහසුකම්වලින් යුක්ත වෛද්‍ය නිල නිවාස.

වයස 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා හදිසි අනතුරු අවදානමෙන් තොර නිවාස සැලසුම් මාර්ගෝපදේශනය.

ආයුර්වේද ප්‍රතිකාර අංශය සංවර්ධනය කිරීම

ආයුර්වේද වෘත්තිකයන් හට පුහුණුව සහ ආයුර්වේදයේ නව ක්‍රම භාවිතයට ප්‍රවේශය ලබාදීම

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ආයුර්වේද ඔසු පැළ රෝපණ වගාවන් සඳහා දිරිමත් කිරීම.

බටහිර වෛද්‍යවරුන්ට සමානව ආදායම් හා විශ්‍රාම ක්‍රම ආයුර්වේද වෘත්තිකයන් හට ද හඳුන්වා දීම.

රටේ ඉහළ පෙළේ ආයුර්වේද වෘත්තිකයන් හට සංචාරක කේන්ද්‍රස්ථානවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සහයෝගය ලබාදීම.

මත්පැන් පානය ආශ්රිත සෞඛ්‍ය අවදානම අවම කිරීමටිඅඩු අවදානම් මත්පැන් පානීය මාර්ගෝපදේශන‘ ("Low Risk Drinking Guideline") හඳුන්වා දීම.

පුරවැසියන් අතර සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ප්‍රවර්ධනය කිරීමට සියලූ වයස් මට්ටම් සඳහා නිර්දේශිත නින්ද පිළිබඳ මාර්ගෝපදේශනයන් හඳුන්වා දීම.

ආර්තවය (මාසික ඔසප් වීම) හේතුවෙන් ගැහැණු දරුවන් පාසල් නොයාමේ ගැටළුව ආමන්ත්‍රණය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත යුතුය.

පහත ක්ෂේත්‍ර ආවරණය කරමින් පාසල්, ප්‍රජාව සහ පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම,

ආර්තව ක්‍රියාවලිය

ඔසප් රෙදි සේදීමේ වැදගත්කම

ඔසප් සමය තුළ භාවිතා කළ හැකි අවශෝෂක ප්‍රභේද

නව යොවුන් වියේ දැරියන් තුළ විශ්වාසය ගොඩනැංවීම සහ, ඔසප් සමයේදී සිදුවන වෙනස්කම් ඔවුන්ට පිළිගැනීමට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම.

වැඩිවියට පැමිණි ගැහැණු දරුවන්ට ඔසප් සමය තුළ ශාරීරිකව සිදුවිය හැකි වෙනස්කම් හා ඒහා සබැදි සනීපාරක්ෂක කටයුතු ගැන එම දරුවන් හා පවුලේ සාමාජිකයන්ගේ දැනුවත්බාවයක් ඇති කිරීම.

ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ අන්තර්ජාලය හරහා දැනුවත් කිරීමේ වීඩියෝ පිළියෙළ කිරීම

ආර්තව නිෂ්පාදන බැහැර කිරීමේ ක්‍රමවේදයන් ස්ථාපනය කිරීම

ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණයට අදාළ ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව සම්බන්ධිත පහසුකම් ප්‍රවර්ධනය (සෑම දැරියන් 40 දෙනෙකුටම ජලය සහ සබන් සමග එක් වැසිකිළියක්).

ගම් මට්ටමෙන් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.

සිය ආහාර වේල වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් යොවුන් ගැහැණු දරුවන්ට උපදෙස් ලබාදීම සහ ඔවුන්ට ඒ සඳහා සහයෝගය ලබාදීම.

සමාජ සංවර්ධන නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

මෙම පුහුණු වැඩසටහන්වල අරමුණු වන්නේ,

ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණයේ වැදගත්කම වටහාගැනීම.

පාසල් තුළ සහ ප්‍රජා මට්ටමේදී ඔසප් සනීපාරක්ෂා කළමනාකරණය පිළිබඳ කටයුතු කිරීමට අවශ්‍ය කුලසතා සහ ධාරිතාවන් වර්ධනය කිරීම.

මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම මෙන්ම උපදේශනය හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෘත්තික කාර්ය මණ්ඩල හා උපකරණ සමග මධ්‍යස්ථාන පිහිටුවීම.

හෙදියන්, ඖෂධවේදීන් සහ වෙනත් පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිරත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පරිපූරක වෛද්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම.

රටපුරා සක්‍රිය සුවසේවා පරික්ෂණාගාර ජාලයක් පිහිටුවීම හා එම`ගින් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය පරාමිතිකයන් (health parameters) නොමිලේ පරීක්ෂා කරගත හැකිවන ලෙස පහසුකම් සැලසීම.

විශාදය (Depression) සහ කාංසාවෙන් (anxiety) පෙළෙන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා හැසිරීම් විශ්ලේෂණ තාක්ෂණය සමග නව යෙදවුමක් (app) හඳුන්වා දීම.

අලූත් මව්වරුන් සහ දරුවන් ලැබීමට අපේක්ෂාවෙන් සිටින ගර්භනී මාතාවන් තමන් බලාපොරොත්තු විය යුත්තේ මොනවාද, එන්නත් ලබාගත යුත්තේ කවදාද, වෛද්‍යවරයා හමුවිය යුත්තේ කවදාද සහ වෛද්‍යවරුන් මුණ ගැසීමට වේලාවක් වෙන් කර ගැනීම යන අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් සහ ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීම.

හදිසි අවස්ථාවන්හිදී මහජනතාවට අවශ්‍ය වන මූලික ප්‍රථමාධාර ශිල්පීය ක්‍රම ඉගැන්වීම සඳහා අන්තර්ජාල වීඩියෝ පදනම් කරගත් පුහුණු වැඩසටහන් සකස් කිරීම.

පාසල්, වැඩබිම්, රෝහල් සහ ආගමික ආයතනවල යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ වැඩමුළු පැවැත්වීම.

බෝනොවන රෝගයන්හි අවදානම පිළිබඳ සබැඳි සෞඛ්‍යය කරුණු වෙනුවෙන් නොමිලේ සිංහල, දමිල, සහ ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍යයේ හා විද්‍යුත් මාධ්‍ය (ශ්‍රව්‍ය හා දෘෂ්යා) තුළ ඉඩකඩ වෙන් කිරීම.

[QUOTE="bravehearts, post: 25647810, member: 513648"] [B]11 සෞඛ්‍ය අමාත්‍යාංශය යහපැවැත්මෙන් පොහොසත් රටක්[/B] ‘‘පුරවැසියන්ගේ ඉහළ යන ඉල්ලූම සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා රට පුරා පැතිරුණු පරිපූර්ණ සුවසේවා පද්ධතියක් අවශ්‍ය වේ.’‘ ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]රෝගීන් මිලියන 50 ක් වාර්ෂිකව බාහිර රෝගී අංශ වෙත පැමිණෙති.[/B] [*][B]දෛනික රෝහල්ගත වීම් 15,000 ක්.[/B] [*][B]ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රෝහල්ගතවීම් - මිලියන 5ක්.[/B] [*][B]රෝහල් 1,085 ක්.[/B] [*][B]රෝහල්වල පවතින මුළු ඇඳන් සංඛ්‍යාව 83,275 කි.[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]සුව සේවා පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ආයු අපේක්ෂාව තවත් වසර 3 කින් ඉහළ නැංවීම. [*]ශ්‍රී ලංකාවේ සිදුවන මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 10 හඳුනා ගැනීම සහ ඒවා වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම [LIST] [*]මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 10 වන්නේ, [LIST] [*]කිරීටක හෘදයාබාධ [*]ආඝාතය (මොළයේ රුධිර කැටි සිරවීම) [*]දියවැඩියාව [*]ඇදුම [*]ඇල්සයිමර් රෝගය [*]පෙණහළු ආබාධ [*]නිදන්ගත පෙළහළු රෝග [*]සියදිවි නසාගැනීම් [*]නිදන්ගත වකුගඩු ආබාධ [*]සිරෝසිස් [/LIST] [/LIST] [*]කොළඹ සමග සම්බන්ධ වන ප්‍රධාන පිවිසුම් මාර්ග7 (මොරටුව, පිළියන්දල, කොට්ටාව, බත්තරමුල්ල, කඩවත, රාගම සහ මීගමුව) තුළ අංග සම්පූර්ණ පහසුකම් සහිත රෝහල් සංවර්ධනය කිරීම. [LIST] [*]කොළඹින් පිටත ජීවත් වන ජනතාවට තත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශ විය හැකි වනු ඇත. [*]මෙමගින් සෞඛ්‍ය සේවාවන් සඳහා කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව අඩු වනු ඇත. [/LIST] [*]මහරගම පිළිකා රෝහලට අනුබද්ධිතව සෑම දිස්ත්‍රික්කයක් තුළම ඇති එක් රෝහලක පිළිකා ප්‍රතිකාර ලබාදීමේ එ්කකයක් ආරම්භ කිරීම. [*]සෑම දිස්ත්‍රික්කයටම නූතන සහ අංග සම්පූර්ණ පහසුකම් සහිත, රෝගීන් පරීක්ෂා කරන විද්‍යාගාර පිහිටුවාලීම. [*]හෘද, පෙණහළු, ස්නායු, අක්ෂි සහ ළමා රෝග සඳහා කොළඹ පිහිටා ඇති අදාළ විශේෂඥ රෝහල්වලට අදාල අනුබද්ධිත අංග සම්පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම. [*]සැත්කම් බලාපොරොත්තුවෙන් රෝගීන් සිටින කාලය අඩුකිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් වෙනුවෙන් නව අතිකාල දීමනා ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම. [LIST] [*]මේ වන විට සැත්කම් අපේක්ෂිත රෝගීන් සති 1 සිට මාස 10 ක කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටිය යුතුය. [*]නව ගෙවීම් ක්‍රමය අනුව ශල්‍යාගාර පැය 8 ක් විවෘතව තැබෙන අතර, එය සෙනසුරාදා සහ ඉරිදා දින ඇතුළත්ව පැය 12 දක්වා ද දීර්ඝ කළ හැක. [/LIST] [*]රටේ පවතින සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ හි`ගය පිළිබඳ ගැටළුවට විසඳුමක් ලෙස රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 1,300 සිට 2,000 දක්වා ඉහළ නැංවීම. [LIST] [*]අනෙකුත් අදාළ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද ඉහළ නැංවීම. [/LIST] [*]0%ක සමාගම් බදු සහ 0%ක වැට් බදු පැනවීම මගින් පුද්ගලික රෝහල් ස්ථාපනය දිරිමත් කිරීම. [LIST] [*]රජයේ සේවකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අතිරේක රක්ෂණ ක්‍රමයක්. [*]සැත්කම් සඳහා මාස ගණන් පෝලිමේ රැඳී සිටින රෝගීන් මෙම රෝහල්වලට මාරු කෙරෙනු ඇත. [/LIST] [*]"ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්" - "Digital Health Hub"- DHHඅන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන යෙදවුමක් මගින් හඳුන්වා දීම. [LIST] [*]ඩිජිටල් ජාතික හැඳුනුම්පත මගින් එයට ප්‍රවේශ විය හැකිය. DHHහි ඇතුළත් සේවාවන් වන්නේ, [LIST] [*]ගතවූ වසර 10 සඳහා රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්තවලට ප්‍රවේශය. [*]සියලූ රෝහල්වල/සායනවල ස්කෑන් පරීක්ෂා සහ වෛද්‍යවරුන් හමුවීම් යනාදිය සඳහා කාලවේලා වෙන් කර ගැනීම්. [*]වෛද්‍යවරුන් හමුවීම සඳහා වේලාව වෙන් කර ගැනීම් පිළිබඳ සිහි කැඳවීම්. [/LIST] [/LIST] [*]සෑම රෝහලකම පවතින ඖෂධ තොග අධීක්ෂණය කිරීමට අන්තර්ජාල බිහිදොරක් සංවර්ධනය කිරීම. [LIST] [*]මෙමගින් ඖෂධ හි`ගයකදී වෙනත් රෝහල්වල ඒ අදාළ ඖෂධය තිබෙන්නේ ද යන්න ද සොයගත හැකි වනු ඇත. [*]වෛද්‍යවරුන්ට, පවතින ඖෂධ තොග ඩිජිටල් ක්‍රම ම`ගින් පරීක්ෂා කර, කල් තබා හි`ග ඖෂධ ඇණවුම් කිරීමට හැකිවීම. [/LIST] [*]රෝගීන්ගේ සැත්කම් පොරොත්තු කාලය අඩු කිරීමට උපයෝගීතාවයෙන් අඩු ශල්‍යාගාර, රසායනාගාර සහ ස්කෑන් කාමර ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉහත සඳහන් කළ අතිකාල ගෙවීම් ක්‍රමය වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාට අදාළ කළ හැක. [*]රෝහල ඇඳන්වල උපයෝගීතාවය උපරිමයක් බවට පත්කිරීම සඳහා ඇඳන් බෙදා දීම ඩිජිටල්කරණය කිරීම. [*]රෝගීන්ගේ සියලූ රසායනාගාර වාර්තා ලේ බැංකුවේ සහයෝගය ඇතිව ඩිජිටල්කරණය කිරීම මෙන්ම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ව රටාවන් පුරෝකථනය කිරීම සඳහා මෙම වාර්තා යොදාගැනීම. [LIST] [*]ඕනෑම වෛද්‍ය තත්වයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය නිවාරණ පියවර ගැනීමට රෝගීන්ට හැකියාව ලැබේ. [/LIST] [*]පහත ප්‍රමිතීන්ට අනුකූලව වැසිකිළි පහසුකම් සංවර්ධනය සහ ඒවා පවත්වාගෙන යාම, [LIST] [*]සෑම රෝගීන් 20 දෙනෙකුටම එක් වැසිකිළියක් බැගින් [*]බාහිර රෝගීන් සඳහා අවම වශයෙන් වැසිකිළි 4 ක් [*]වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙනත් වැසිකිළි [/LIST] [*]අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ සඳහා දැරිය හැකි මිල ගණන් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම. [*]ඖෂධ වෙළඳපොළට නිකුත් කරන විට අනුමත කළ ප්‍රමිතිගත තත්වය පවත්වාගෙන යාම. [LIST] [*]ඖෂධයේ සංයුතිය සහ අතුරු ආබාධ වේ නම් ඒවායේ විස්තර සමග ලේබල්කරණය හඳුන්වා දීම. [/LIST] [*]දරුඵල අහිමි පවුල් වලට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් සලසාදීම. [*]වකුගඩු රෝගීන් ටැද-ඒට කිරීම සහ විධිමත් ජල පෙරණ තාක්ෂණය සහිත බෝර ළිං (ගැඹුරු ළිං* ඉදිකිරීම සඳහා නිදන්ගත වකුගඩු රෝග (ක්‍ණෘ* සඳහා ගොදුරු විය හැකි අය ඇතුළත්ව අවදානම්කාරී ක්ෂේත්‍ර හඳුනා ගැනීම. ඉහත කී ජල පිරිපහදු පද්ධති දැනටමත් ගම්මාන කිහිපයකට ලබා දී ඇත. උදා- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය [*]පාංශු සෞඛ්‍ය කාඞ්පත් නිකුත් කිරීම හා පාංශු පරීක්ෂාවක් අනතුරුව පොහොර නිර්දේශය. වර්තමනයේ පොහොර බහාලූම් 35000 මෙරටට අනයනය කරන අතර, පාංශු සෞඛ්‍ය කාඞ්පත් නිර්දේශ කිරීමත් එය 20% එනම් බහාලූම් 7000 ප්‍රමාණයකින් අඩුකරගත හැක. [*]සෞඛ්‍ය වෘත්තිකයන්ගේ රෝග විනිශ්චයන් සහ තොරතුරු සැපයීම සඳහා ටෙලිමෙඩිසින් සේවාව හඳුන්වා දීම. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ සඳහා අන්තර්ජාල ඇමතුම් හෝ පෙරගෙවුම් ඬේටා මගින් මෙය කළ හැක. [*]බෝ නොවන රෝග පිළිබඳ අවදානම පහළ දැමීම සඳහා වැඩිහිටියන් සහ ළමුන් අතර කායික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන වීඩියෝ නිෂ්පාදනය. [*]සියලූ රෝහල්වල විධිමත් කසළ කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම. [*]හෙද පාසල් සඳහා බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම. [LIST] [*]ජ්‍යෙෂ්ඨ හෙද හෙදියන්ට සිය කුසලතා ඔප් නංවා ගැනීම සඳහා විදේශ ශිෂ්‍යත්වය ලබාදීම. [/LIST] [*]ග්‍රාමීය රෝහල් වෙත වෛද්‍ය කාර්ය මණ්ඩලය ආකර්ෂණය කරගැනීම සඳහා, [LIST] [*]ඔවුන්ගේ දරුවන් සඳහා ජාත්‍යන්තර පාසල් ඉදිකිරීම. [*]අත්‍යාවශ්‍ය සුව සේවා පහසුකම්වලින් ග්‍රාමීය රෝහල් නවීකරණය [*]පුද්ගලික වෛද්‍ය සේවාවන් සඳහා පෞද්ගලික රෝහල් ඉදිකිරීම. [*]සියලූ අවශ්‍ය පහසුකම්වලින් යුක්ත වෛද්‍ය නිල නිවාස. [/LIST] [*]වයස 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා හදිසි අනතුරු අවදානමෙන් තොර නිවාස සැලසුම් මාර්ගෝපදේශනය. [*]ආයුර්වේද ප්‍රතිකාර අංශය සංවර්ධනය කිරීම [LIST] [*]ආයුර්වේද වෘත්තිකයන් හට පුහුණුව සහ ආයුර්වේදයේ නව ක්‍රම භාවිතයට ප්‍රවේශය ලබාදීම [*]ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ආයුර්වේද ඔසු පැළ රෝපණ වගාවන් සඳහා දිරිමත් කිරීම. [*]බටහිර වෛද්‍යවරුන්ට සමානව ආදායම් හා විශ්‍රාම ක්‍රම ආයුර්වේද වෘත්තිකයන් හට ද හඳුන්වා දීම. [*]රටේ ඉහළ පෙළේ ආයුර්වේද වෘත්තිකයන් හට සංචාරක කේන්ද්‍රස්ථානවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සහයෝගය ලබාදීම. [/LIST] [*]මත්පැන් පානය ආශ්රිත සෞඛ්‍ය අවදානම අවම කිරීමටිඅඩු අවදානම් මත්පැන් පානීය මාර්ගෝපදේශන‘ ("Low Risk Drinking Guideline") හඳුන්වා දීම. [*]පුරවැසියන් අතර සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ප්‍රවර්ධනය කිරීමට සියලූ වයස් මට්ටම් සඳහා නිර්දේශිත නින්ද පිළිබඳ මාර්ගෝපදේශනයන් හඳුන්වා දීම. [*]ආර්තවය (මාසික ඔසප් වීම) හේතුවෙන් ගැහැණු දරුවන් පාසල් නොයාමේ ගැටළුව ආමන්ත්‍රණය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත යුතුය. [LIST] [*]පහත ක්ෂේත්‍ර ආවරණය කරමින් පාසල්, ප්‍රජාව සහ පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, [LIST] [*]ආර්තව ක්‍රියාවලිය [*]ඔසප් රෙදි සේදීමේ වැදගත්කම [*]ඔසප් සමය තුළ භාවිතා කළ හැකි අවශෝෂක ප්‍රභේද [*]නව යොවුන් වියේ දැරියන් තුළ විශ්වාසය ගොඩනැංවීම සහ, ඔසප් සමයේදී සිදුවන වෙනස්කම් ඔවුන්ට පිළිගැනීමට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම. [*]වැඩිවියට පැමිණි ගැහැණු දරුවන්ට ඔසප් සමය තුළ ශාරීරිකව සිදුවිය හැකි වෙනස්කම් හා ඒහා සබැදි සනීපාරක්ෂක කටයුතු ගැන එම දරුවන් හා පවුලේ සාමාජිකයන්ගේ දැනුවත්බාවයක් ඇති කිරීම. [/LIST] [*]ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ අන්තර්ජාලය හරහා දැනුවත් කිරීමේ වීඩියෝ පිළියෙළ කිරීම [*]ආර්තව නිෂ්පාදන බැහැර කිරීමේ ක්‍රමවේදයන් ස්ථාපනය කිරීම [*]ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණයට අදාළ ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව සම්බන්ධිත පහසුකම් ප්‍රවර්ධනය (සෑම දැරියන් 40 දෙනෙකුටම ජලය සහ සබන් සමග එක් වැසිකිළියක්). [*]ගම් මට්ටමෙන් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම. [*]සිය ආහාර වේල වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් යොවුන් ගැහැණු දරුවන්ට උපදෙස් ලබාදීම සහ ඔවුන්ට ඒ සඳහා සහයෝගය ලබාදීම. [*]සමාජ සංවර්ධන නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම. [/LIST] [*]මෙම පුහුණු වැඩසටහන්වල අරමුණු වන්නේ, [LIST] [*]ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණයේ වැදගත්කම වටහාගැනීම. [*]පාසල් තුළ සහ ප්‍රජා මට්ටමේදී ඔසප් සනීපාරක්ෂා කළමනාකරණය පිළිබඳ කටයුතු කිරීමට අවශ්‍ය කුලසතා සහ ධාරිතාවන් වර්ධනය කිරීම. [/LIST] [*]මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම මෙන්ම උපදේශනය හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෘත්තික කාර්ය මණ්ඩල හා උපකරණ සමග මධ්‍යස්ථාන පිහිටුවීම. [*]හෙදියන්, ඖෂධවේදීන් සහ වෙනත් පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිරත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පරිපූරක වෛද්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම. [*]රටපුරා සක්‍රිය සුවසේවා පරික්ෂණාගාර ජාලයක් පිහිටුවීම හා එම`ගින් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය පරාමිතිකයන් (health parameters) නොමිලේ පරීක්ෂා කරගත හැකිවන ලෙස පහසුකම් සැලසීම. [*]විශාදය (Depression) සහ කාංසාවෙන් (anxiety) පෙළෙන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා හැසිරීම් විශ්ලේෂණ තාක්ෂණය සමග නව යෙදවුමක් (app) හඳුන්වා දීම. [*]අලූත් මව්වරුන් සහ දරුවන් ලැබීමට අපේක්ෂාවෙන් සිටින ගර්භනී මාතාවන් තමන් බලාපොරොත්තු විය යුත්තේ මොනවාද, එන්නත් ලබාගත යුත්තේ කවදාද, වෛද්‍යවරයා හමුවිය යුත්තේ කවදාද සහ වෛද්‍යවරුන් මුණ ගැසීමට වේලාවක් වෙන් කර ගැනීම යන අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් සහ ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීම. [*]හදිසි අවස්ථාවන්හිදී මහජනතාවට අවශ්‍ය වන මූලික ප්‍රථමාධාර ශිල්පීය ක්‍රම ඉගැන්වීම සඳහා අන්තර්ජාල වීඩියෝ පදනම් කරගත් පුහුණු වැඩසටහන් සකස් කිරීම. [*]පාසල්, වැඩබිම්, රෝහල් සහ ආගමික ආයතනවල යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ වැඩමුළු පැවැත්වීම. [*]බෝනොවන රෝගයන්හි අවදානම පිළිබඳ සබැඳි සෞඛ්‍යය කරුණු වෙනුවෙන් නොමිලේ සිංහල, දමිල, සහ ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍යයේ හා විද්‍යුත් මාධ්‍ය (ශ්‍රව්‍ය හා දෘෂ්යා) තුළ ඉඩකඩ වෙන් කිරීම. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom