Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

12

ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදන අමාත්‍යාංශය

කර්මාන්තවලින් පොහොසත් රටක්

‘‘අපනයන ඉහළ නැංවීම, නව තාක්ෂණ සංවර්ධනය කිරීම සහ ව්‍යාපාර භාවිතයන් වැඩිදියුණු මගින් දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම මගින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය වටිනාකම් දාමයන්හී ප්‍රධාන අංශ සමග සම්බන්ධ කිරීමට ඉවහල් වේ.’‘

ධම්මික පෙරේරා

ඉලක්ක

වසර 2025 වන විට වාර්ෂිකව නව රැකියා 200,000 ක් උත්පාදනය.

වසර 2025 වන විට වාර්ෂික දේශීය ආයෝජන ප්‍රමාණය USD බිලියන 7 ක් බවට පත්කිරීම.

වසර 2025 වන විට වාර්ෂික විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය USD බිලියන 7 ක් බවට පත්කිරීම.

වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය (Ease of Doing Business Index) පිළිබඳ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.

වසර 2022 වන විට ගෝලීය තරගකාරිත්ව දර්ශකයේ (Global Competitiveness Index) ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ස්ථානය 85 සිට 45 දක්වා ඉහළ නැංවීම.

ක්‍රියාකාරී සැලසුම

ආයෝජන අයදුම්පත්‍රයෙහි ඇති පිටු ගණන 14 සිට 3 දක්වා අඩු කිරීම මගින් ආයෝජන අනුමත කිරීමේ කාර්යපටිපාටිය විධිමත් කිරීම සහ පැය 24 ක් ඇතුළත මූලික අනුමැතිය ලබා දීම.
ආයෝජන සඳහා පවතින අනවශ්‍ය බාධක ඉවත් කිරීම සඳහා ආයෝජන අනුමත කිරීමේ නීති රෙගුලාසි සරල කිරීම.

ආයෝජන මණ්ඩලයේ (BOI)එකඟතාවය මත 25 වසරක සහතික කළ බදු ප්රතිලාභ සමඟින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේ තරඟකාරී වාසිය ප්‍රදර්ශනය කිරීම
පහත අංශ සඳහා 0% ව්‍යාපාර බද්දක් සහ 0% ලාභාංශ බද්දක් වසර 25 ක් සඳහා ලබාදීම -

අධ්‍යාපනය

තොරතුරු සේවා ක්‍රියාකාරකම්
(ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හෝස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ ප්රවෘත්ති නිස්සාරණ සේවාවන් (news clipping services), පුවත්පත් නිස්සාරණ සේවාවන් (Press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)

මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්

ගුවන් ගමනාගමනය

මෝටර් රථවාහන, ටේ්රලර් සහ අර්ධ ටේ්රලර් රථ නිෂ්පාදනය

කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය

ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම

මළාපවාහනය

වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය

ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව

පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන් රු. 500,000ට වැඩි ආදායම් මට්ටම් සඳහා සේවාදායකයන්ට 12% ක උපයන විට ගෙවීම් බද්ද (PAYE tax)

සිය ආයොජන පිළිබඳව කඩිනම් පසු විපරම් කිරීම සඳහා දේශීය හා විදේශීය ආයොජකයන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 තුළම තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (IT Park) හා කර්මාන්ත උද්‍යානයක් බැගින් ඉදිකිරීමට පහසුකම් සැපයීම

ශ්‍රී ලංකා ජාතික සන්නාමකරණ උපායමාර්ග හඳුන්වාදීම (ජාතික සන්නාම ෂඩස්‍රය* පිටුව 101 බලන්න.)

නිෂ්පාදන හා ආයෝජන දිරිගැන්වීමේ අංගසම්පූර්ණ වැඩපිළිවෙලක් මගින් පහසුවෙන් ව්‍යාපාර කල හැකි පසුබිමක් ඇති බව ප්‍රචාරණය කිරීම.

දිස්ත්‍රික්ක මට්ටමේ රැකියා උත්පාදනයන් මාසිකව අධීක්ෂණය කර, රැකියා උත්පාදනයන් අඩු දිස්ත්‍රික්ක සඳහා කැබිනට් මණ්ඩලය මගින් අවශ්‍ය පියවර ගැනීම.

නම්‍යශීලී සහ ගෝලීය වශයෙන් රැකියා කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම.

ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලූමක් ඇති රැකියා ක්ෂේස්ත්‍ර 50ක් හඳුනා ගැනීම.

වෘත්තීය පුහුණු ආයතනවල ඵලදයීතාවය සහ නිපුණතා සංවර්ධනය ඉහළ නැංවීම (මේ සඳහා සිංගප්පූරුව, තායිලන්තය, ඔස්ට්‍රෙලියාව සහ මැලේසියාව මිණුම් දඬුලෙස යොදාගත හැක.)

ගෝලීය ශ්‍රම බලකායේ ඉල්ලූමට සරිලන පරිදි වෘත්තීය පුහුණු ආයතන සහ පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම.

දැනට පවතින සමාගම් බද්ද නව ව්‍යාපාර සඳහා 12% දක්වා අඩු කිරීම සහ වසර 25ක වගකීම් සහතිකයක් සමග බස්නාහිර පළාතේ සියළු අංශ සඳහා බදු අනුපාතික අඩු කිරීම. එමෙන්ම අනෙකුත් පළාත් සඳහා 80% කින් සමාගම් බද්දක් අඩු කිරීමෙන් 24% ක සමාගම් බද්දක් අය කිරීම (මෙමගින් ග්‍රාමීය දිස්ත්‍රික්කවල රැකියා උත්පාදනයට සහය වීම).

13

විදේශ කටයුතු අමාත්‍යංශය

රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පොහොසත් රටක්

“ස්වාධිපත්‍යය, කලාපීය සහයෝගීතාව සහ අතිශයින්ම වැදගත් වන්නා වූ සමීපයේ මෙන්ම දුර ඈත සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සබැඳියාවන් ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම.”

ධම්මික පෙරේරා

ඉලක්ක

2022 වන විට ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 සිට 50 දක්වා ඉහළ නැංවීම.

2022 වන විට ගෝලීය තරඟකාරිත්ව දර්ශකය (Global Competitiveness Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම වසර 2022 වන විට 85 සිට 45 දක්වා ඉහල නැංවීම.

සාමකාමී කලාපීය පරිසරයක් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම.

විදේශයන් හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සමඟින් ශක්තිමත් සම්බන්ධතාවයක් ස්ථාපිත කර ගැනීම.

[QUOTE="bravehearts, post: 25647817, member: 513648"] [B]12 ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදන අමාත්‍යාංශය කර්මාන්තවලින් පොහොසත් රටක්[/B] ‘‘අපනයන ඉහළ නැංවීම, නව තාක්ෂණ සංවර්ධනය කිරීම සහ ව්‍යාපාර භාවිතයන් වැඩිදියුණු මගින් දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම මගින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය වටිනාකම් දාමයන්හී ප්‍රධාන අංශ සමග සම්බන්ධ කිරීමට ඉවහල් වේ.’‘ ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]වසර 2025 වන විට වාර්ෂිකව නව රැකියා 200,000 ක් උත්පාදනය.[/B] [*][B]වසර 2025 වන විට වාර්ෂික දේශීය ආයෝජන ප්‍රමාණය USD බිලියන 7 ක් බවට පත්කිරීම.[/B] [*][B]වසර 2025 වන විට වාර්ෂික විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය [B]USD බිලියන 7 ක් [/B]බවට පත්කිරීම.[/B] [*][B]වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය (Ease of Doing Business Index) පිළිබඳ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.[/B] [*][B]වසර 2022 වන විට ගෝලීය තරගකාරිත්ව දර්ශකයේ (Global Competitiveness Index) ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ස්ථානය 85 සිට 45 දක්වා ඉහළ නැංවීම.[/B] [*][B]ක්‍රියාකාරී සැලසුම[/B] [LIST=1] [*]ආයෝජන අයදුම්පත්‍රයෙහි ඇති පිටු ගණන 14 සිට 3 දක්වා අඩු කිරීම මගින් ආයෝජන අනුමත කිරීමේ කාර්යපටිපාටිය විධිමත් කිරීම සහ පැය 24 ක් ඇතුළත මූලික අනුමැතිය ලබා දීම. ආයෝජන සඳහා පවතින අනවශ්‍ය බාධක ඉවත් කිරීම සඳහා ආයෝජන අනුමත කිරීමේ නීති රෙගුලාසි සරල කිරීම. [*]ආයෝජන මණ්ඩලයේ (BOI)එකඟතාවය මත 25 වසරක සහතික කළ බදු ප්රතිලාභ සමඟින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේ තරඟකාරී වාසිය ප්‍රදර්ශනය කිරීම පහත අංශ සඳහා 0% ව්‍යාපාර බද්දක් සහ 0% ලාභාංශ බද්දක් වසර 25 ක් සඳහා ලබාදීම - [LIST] [*]අධ්‍යාපනය [*]තොරතුරු සේවා ක්‍රියාකාරකම් (ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හෝස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ ප්රවෘත්ති නිස්සාරණ සේවාවන් (news clipping services), පුවත්පත් නිස්සාරණ සේවාවන් (Press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා) [*]මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම් [*]ගුවන් ගමනාගමනය [*]මෝටර් රථවාහන, ටේ්රලර් සහ අර්ධ ටේ්රලර් රථ නිෂ්පාදනය [*]කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය [*]ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම [*]මළාපවාහනය [*]වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය [*]ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව [*]පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන් රු. 500,000ට වැඩි ආදායම් මට්ටම් සඳහා සේවාදායකයන්ට 12% ක උපයන විට ගෙවීම් බද්ද (PAYE tax) [/LIST] [*]සිය ආයොජන පිළිබඳව කඩිනම් පසු විපරම් කිරීම සඳහා දේශීය හා විදේශීය ආයොජකයන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 තුළම තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (IT Park) හා කර්මාන්ත උද්‍යානයක් බැගින් ඉදිකිරීමට පහසුකම් සැපයීම [*]ශ්‍රී ලංකා ජාතික සන්නාමකරණ උපායමාර්ග හඳුන්වාදීම (ජාතික සන්නාම ෂඩස්‍රය* පිටුව 101 බලන්න.) [*]නිෂ්පාදන හා ආයෝජන දිරිගැන්වීමේ අංගසම්පූර්ණ වැඩපිළිවෙලක් මගින් පහසුවෙන් ව්‍යාපාර කල හැකි පසුබිමක් ඇති බව ප්‍රචාරණය කිරීම. [*]දිස්ත්‍රික්ක මට්ටමේ රැකියා උත්පාදනයන් මාසිකව අධීක්ෂණය කර, රැකියා උත්පාදනයන් අඩු දිස්ත්‍රික්ක සඳහා කැබිනට් මණ්ඩලය මගින් අවශ්‍ය පියවර ගැනීම. [*]නම්‍යශීලී සහ ගෝලීය වශයෙන් රැකියා කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම. [LIST] [*]ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලූමක් ඇති රැකියා ක්ෂේස්ත්‍ර 50ක් හඳුනා ගැනීම. [*]වෘත්තීය පුහුණු ආයතනවල ඵලදයීතාවය සහ නිපුණතා සංවර්ධනය ඉහළ නැංවීම (මේ සඳහා සිංගප්පූරුව, තායිලන්තය, ඔස්ට්‍රෙලියාව සහ මැලේසියාව මිණුම් දඬුලෙස යොදාගත හැක.) [*]ගෝලීය ශ්‍රම බලකායේ ඉල්ලූමට සරිලන පරිදි වෘත්තීය පුහුණු ආයතන සහ පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම. [/LIST] [*]දැනට පවතින සමාගම් බද්ද නව ව්‍යාපාර සඳහා 12% දක්වා අඩු කිරීම සහ වසර 25ක වගකීම් සහතිකයක් සමග බස්නාහිර පළාතේ සියළු අංශ සඳහා බදු අනුපාතික අඩු කිරීම. එමෙන්ම අනෙකුත් පළාත් සඳහා 80% කින් සමාගම් බද්දක් අඩු කිරීමෙන් 24% ක සමාගම් බද්දක් අය කිරීම (මෙමගින් ග්‍රාමීය දිස්ත්‍රික්කවල රැකියා උත්පාදනයට සහය වීම). [/LIST] [/LIST] [B]13 විදේශ කටයුතු අමාත්‍යංශය රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පොහොසත් රටක්[/B] “ස්වාධිපත්‍යය, කලාපීය සහයෝගීතාව සහ අතිශයින්ම වැදගත් වන්නා වූ සමීපයේ මෙන්ම දුර ඈත සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සබැඳියාවන් ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම.” ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]2022 වන විට ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 සිට 50 දක්වා ඉහළ නැංවීම.[/B] [*][B]2022 වන විට ගෝලීය තරඟකාරිත්ව දර්ශකය (Global Competitiveness Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම වසර 2022 වන විට 85 සිට 45 දක්වා ඉහල නැංවීම.[/B] [*][B]සාමකාමී කලාපීය පරිසරයක් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම.[/B] [*][B]විදේශයන් හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සමඟින් ශක්තිමත් සම්බන්ධතාවයක් ස්ථාපිත කර ගැනීම.[/B] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom