Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Today at 9:11 PM
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රියාකාරී සැලැස්ම

පොදු රාජ්‍ය මණ්ඩලයීය නොවන රටවල තානාපති කාර්යාලය 38.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල මහකොමසාරිස් කාර්යාල 13.

කොන්සල් ජනරාල් කාර්යාල 13.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය මෙහෙයුම් 2.

පහත පදනම් මත විදේශයන් හි පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල ඇගැයීමට ලක් කිරීම.

රාජ්‍ය තාන්ත්‍රිකමය වැදගත්භාවය, බලපෑම සහ භූ දේශපාලනික සහයෝගය.

ද්වීපාර්ශවික වෙළඳාම, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය ප්රතිලාභ.

විදේශිකයින් සඳහා සපයන කොන්සියුලර් සේවාවන්, විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එක් එක් දූත කාර්යාල වල උත්පාදනය කරන ලද ආදායම් සහ සෑම කාර්යාලයකම නඩත්තු වියදම්.

දැනට තිබෙන විදේශ දූත මෙහෙයුම්වල සේවාවන් වැඩි දියුණු කිරීම.

නව විදේශ දූත මෙහෙයුම් කාර්යාල ස්ථාපනය කිරීම සහ ඵලදායී නොවන දූත මෙහෙයුම් කාර්යාල වසා දැමීම.

අනාගත අපේක්ෂා සහගත රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා අනිවාර්ය තානාපති විධායක පුහුණු වැඩසටහනක් (Ambassador Executive Training Programme - AETP)හඳුන්වා දීම.

දේශපාලන පත්වීම් ලබන රාජ්‍ය තාන්ත්‍රිකයන් AETP පුහුණු වැඩසටහනට සහභාගී විය යුතුය.

එකී AETPවැඩසටහනට අයත් පාඨමාලාවන්,

රාජතාන්ත්‍රික සම්මාන ක්‍රියාපටිපාටිය සහ ආචාර සමාචාර විධික්රම

එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය

චිත්තවේගී බුද්ධිය (Emotional intelligence)

අනාගතය පුරෝකථනය කිරීම.

ප්‍රසිද්ධියේ කතා පැවැත්වීම සහ මාධ්‍ය හැසිරවීමේ කටයුතු

කොන්සියුලර් සහ මානුෂීය රාජ්‍ය තාන්ත්‍රික සේවා

නායකත්වය

BCIS පිරිනමන ජාත්‍යන්තර සබඳතා ඩිප්ලෝමා පාඨමාලාව වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා වැඩි දියුණු කර අනාගතයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් වීමට අපේක්ෂා කරන සියලූම අපේක්ෂකයින්ට එය හැදෑරීම අනිවාර්ය කිරීම සහතික කෙරෙනු ඇත.

තානාපතිවරුන් සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුන්වා දීම. මෙම ප්‍රධාන කාර්යසාධන දර්ශකවල පහත දෑ ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකාව වෙත ගෙන එන සෘජු විදේශ ආයෝජනවල වටිනාකම

ශ්‍රී ලංකාව වෙත ගෙන එන විදේශ සමාගම් සංඛ්‍යාව

ශ්‍රී ලංකාව වෙත ගෙන එන සංචාරකයන් සහ ආගන්තුකයින් සංඛ්‍යාව

ශ්‍රී ලංකාව සඳහා උත්පාදනය කරන අපනයන අවස්ථා සංඛ්‍යාව

ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා අදාළ විදේශය තුළ නිර්මාණය කරන මාධ්‍ය වටිනාකම

රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් අනිවාර්ය භාෂා පාඨමාලා හදාරන බව තහවුරු කිරීම. පහත භාෂාවන් පිළිබඳ නිපුණතාව අපේක්ෂා කෙරේ.

ඉංග්‍රීසි

චීන

හින්දි

අරාබි

ප්‍රංශ

රුසියානු

“Get to Know Sri Lanka Programme”සංවිධානය කිරීම.

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඩයස්පෝරාගත තරුණ තරුණියන් (වයස අවුරුදු 18 සිට 30 දක්වා) සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක්. මෙමගින් ඔවුන්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදුකරන අතර, ශ්‍රී ලාංකික ඉතිහාසයේ සහ සම්ප්‍රදායන් වල වෙනස් පැතිකඩ පිළිබඳව ඔවුන් අතර දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම.

විදේශගත රැකියා නියුක්තිය නියාමනය කිරීම සඳහා සංක්‍රමික ශ්‍රමිකයන් (migrant workers) වෙනුවෙන් අන්තර්ජාල වේදිකාවක් (online platform) හඳුන්වා දීම. මේ හරහා ශ්‍රමිකයන් රැකියාවලට බඳවා ගැනීම් සිදුකරන වරලත් නියෝජිතයන්, සේවා යෝජකයන් සහ ව්‍යාපෘති අපනයනකරුවන් සොයාගැනීමට හැකියාව ලැබේ. මෙම අන්තර්ජාල වේදිකාව මගින් සංක්‍රමික ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය සියලූ ලිපි ලේඛන සහ මග පෙන්වීම් ලබාදෙනු ඇත.

විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා තරුණ තානාපති වැඩසටහන (Youth Ambassador Programme)කට මුල පිරීම.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට.

විශේෂයෙන් නොසන්සුන්කාරී තත්ත්වයකදී නිවැරදි ප්රවෘත්ති සැපයීමට.

විවිධ රටවල තරුණ තරුණියන් අතර සබඳතා වර්ධනය කිරීමට.

වීඩියෝ මාධ්‍යය හා වැඩමුළු භාවිතා කරමින් අදාළ තානාපති කාර්යාල විසින් තෝරාගත් සිසුන් පුහුණු කිරීම.

තීරණ ගන්නන්, චින්තකයන්, ශාස්ත්‍රඥයන් (academia), මාධ්‍ය හා සිවිල් සමාජ සංවිධාන සමග වැඩසටහන් ආරම්භ කිරීම.

රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය වර්ධනය කිරීම සඳහා ඉන්කියුබේටර් (incubators) සංවිධානය කිරීම.

ප්‍රතිපත්ති පරීක්ෂණාගාර (policy test labs) සංවිධානය කිරීම.

සමාකරණ අවකාශ (simulation room) පැවැත්වීම

විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා,

ආර්ථිකය, විවිධ අංශයන් හි පවතින අවස්ථා සහ වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම 100 සිට 50 දක්වා වැඩිදියුණු කිරීමට සහ ගෝලීය තරගකාරිත්ව දර්ශකය (Global Competitiveness Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම 85 සිට 45 දක්වා ඉහල නැංවීමට රජය විසින් සිදුකරන මුලපිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ත්‍රෛමාසික සඟරාවක් හඳුන්වා දීම.

ආර්ථිකය පිළිබඳ තොරතුරු - බදු, ලාභාංශ සහ රෙගුලාසි, විවිධ අංශ පිළිබඳ තොරතුරු, තොරතුරු තාක්ෂණය, බලශක්තිය යනාදිය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්ෂික අත්පොතක් පිළියෙළ කිරීම.

කලාපීය සම්බන්ධීකරණය වේගවත් කිරීම සඳහා ‘‘මිතුරු සීම’’ ("friendly boarders") ප්‍රතිපත්තිය හඳුන්වාදීම සහ දේශ සීමාවේ සිටින අසල්වැසි රටවල් සමග බහුපාර්ශවීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ආර්ථික සහයෝගීතාව හඳුන්වාදීම.

විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ, භූදේශපාලනික ගැටළු සහ ජාතික ධාරිතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විදේශ ආයෝජන කර්මාන්ත හා සම්බන්ධ ප්‍රතිපත්ති සාදන විශේෂඥයින්ගෙන් සමන්විත ඒකකයක් පිහිටුවීම.

ASEAN සමුඵව වැනි විදේශ ආර්ථික සංසද හරහා විදේශ රටවල් සමග සබඳතා ශක්තිමත් කිරීම.

අන්තර්ජාතික ත්‍රස්ත මර්දන පරිශ්රමයන් ශක්තිමත් කිරීම පිණිස ASEAN, පොදු රාජ්‍ය මණ්ඩලීය ආදී රටවල තිබෙන, විශේෂයෙන්ම පෙරටුගාමී නීති බලාත්මක කරන්නන් (front-line law-enforcement) සහ ආරක්ෂක ඒජන්සි අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම.

ඇමරිකානු ඩොලර් 120,000 ක විදේශ ආයෝජන ගෙන එන සහ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,400 ක් වන විදේශිකයින්ට පහත සඳහන් ප්රතිලාභ ලැබෙන “Sri Lanka" My Second Home” ("ශ්‍රී ලංකාව, මගේ දෙවන නිවස") යනුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම.

වාහන සඳහා තීරුබදු රහිත දීමනාවක්.

නිවාස සඳහා සහන පැකේජ.

පවුල් සහ වයස අවුරුදු 21 ට අඩු ළමුන් හට රටට ඇතුළුවීම වැඩි අවස්ථා ලබා දීම.

සමාජ චාරිකා අවසර පත්‍රයක්.

ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා උපායමාර්ගික අවශ්‍යතා පහත ආකාරවලින් ප්‍රවර්ධනය කිරීම:

ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම.

හුවමාරු චාරිකා ප්‍රවර්ධනය කිරීම

රැස්වීම් / සාකච්ඡාවලදී මතු කරනු ලබන විවිධ කරුණු පිළිබඳ තත්ව වාර්තාව සකස් කිරීම

අන්තර්ජාතික රැස්වීම්වලදී නිරීක්ෂණය වන ගැටළු, ද්විපාර්ශ්වික චාරිකා සහ රැස්වීම්වලදී සාකච්ඡා කිරීම

උප ලේකම්වරුන් (undersecretaries) විසින් සිදුකරන චාරිකාවලදී ගැටළු මතු කිරීම.

දුරස්ථ වැඩසටහන් මගින් වෙනත් රටවල් සමඟ සබඳතා වැඩි දියුණු කිරීම

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන (UN agencies) සහ අනෙකුත් කලාපීය හා ජාත්‍යන්තර ආයතන සමග සහයෝගීතාව වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාවේ බහුපාර්ශ්වීය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය රෝපණය කිරීම.

[QUOTE="bravehearts, post: 25647821, member: 513648"] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST] [*]පොදු රාජ්‍ය මණ්ඩලයීය නොවන රටවල තානාපති කාර්යාලය 38. [*]පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල මහකොමසාරිස් කාර්යාල 13. [*]කොන්සල් ජනරාල් කාර්යාල 13. [*]එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය මෙහෙයුම් 2. [/LIST] [LIST=1] [*]පහත පදනම් මත විදේශයන් හි පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල ඇගැයීමට ලක් කිරීම. [LIST] [*]රාජ්‍ය තාන්ත්‍රිකමය වැදගත්භාවය, බලපෑම සහ භූ දේශපාලනික සහයෝගය. [*]ද්වීපාර්ශවික වෙළඳාම, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය ප්රතිලාභ. [*]විදේශිකයින් සඳහා සපයන කොන්සියුලර් සේවාවන්, විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එක් එක් දූත කාර්යාල වල උත්පාදනය කරන ලද ආදායම් සහ සෑම කාර්යාලයකම නඩත්තු වියදම්. [*]දැනට තිබෙන විදේශ දූත මෙහෙයුම්වල සේවාවන් වැඩි දියුණු කිරීම. [*]නව විදේශ දූත මෙහෙයුම් කාර්යාල ස්ථාපනය කිරීම සහ ඵලදායී නොවන දූත මෙහෙයුම් කාර්යාල වසා දැමීම. [/LIST] [*]අනාගත අපේක්ෂා සහගත රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා අනිවාර්ය තානාපති විධායක පුහුණු වැඩසටහනක් (Ambassador Executive Training Programme - AETP)හඳුන්වා දීම. [LIST] [*]දේශපාලන පත්වීම් ලබන රාජ්‍ය තාන්ත්‍රිකයන් AETP පුහුණු වැඩසටහනට සහභාගී විය යුතුය. [*]එකී AETPවැඩසටහනට අයත් පාඨමාලාවන්, [LIST] [*]රාජතාන්ත්‍රික සම්මාන ක්‍රියාපටිපාටිය සහ ආචාර සමාචාර විධික්රම [*]එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය [*]චිත්තවේගී බුද්ධිය (Emotional intelligence) [*]අනාගතය පුරෝකථනය කිරීම. [*]ප්‍රසිද්ධියේ කතා පැවැත්වීම සහ මාධ්‍ය හැසිරවීමේ කටයුතු [*]කොන්සියුලර් සහ මානුෂීය රාජ්‍ය තාන්ත්‍රික සේවා [*]නායකත්වය [/LIST] [*]BCIS පිරිනමන ජාත්‍යන්තර සබඳතා ඩිප්ලෝමා පාඨමාලාව වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා වැඩි දියුණු කර අනාගතයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් වීමට අපේක්ෂා කරන සියලූම අපේක්ෂකයින්ට එය හැදෑරීම අනිවාර්ය කිරීම සහතික කෙරෙනු ඇත. [/LIST] [*]තානාපතිවරුන් සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුන්වා දීම. මෙම ප්‍රධාන කාර්යසාධන දර්ශකවල පහත දෑ ඇතුළත් වනු ඇත. [LIST] [*]ශ්‍රී ලංකාව වෙත ගෙන එන සෘජු විදේශ ආයෝජනවල වටිනාකම [*]ශ්‍රී ලංකාව වෙත ගෙන එන විදේශ සමාගම් සංඛ්‍යාව [*]ශ්‍රී ලංකාව වෙත ගෙන එන සංචාරකයන් සහ ආගන්තුකයින් සංඛ්‍යාව [*]ශ්‍රී ලංකාව සඳහා උත්පාදනය කරන අපනයන අවස්ථා සංඛ්‍යාව [*]ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා අදාළ විදේශය තුළ නිර්මාණය කරන මාධ්‍ය වටිනාකම [/LIST] [*]රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් අනිවාර්ය භාෂා පාඨමාලා හදාරන බව තහවුරු කිරීම. පහත භාෂාවන් පිළිබඳ නිපුණතාව අපේක්ෂා කෙරේ. [LIST] [*]ඉංග්‍රීසි [*]චීන [*]හින්දි [*]අරාබි [*]ප්‍රංශ [*]රුසියානු [/LIST] [*]“Get to Know Sri Lanka Programme”සංවිධානය කිරීම. [LIST] [*]ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඩයස්පෝරාගත තරුණ තරුණියන් (වයස අවුරුදු 18 සිට 30 දක්වා) සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක්. මෙමගින් ඔවුන්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදුකරන අතර, ශ්‍රී ලාංකික ඉතිහාසයේ සහ සම්ප්‍රදායන් වල වෙනස් පැතිකඩ පිළිබඳව ඔවුන් අතර දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම. [*]විදේශගත රැකියා නියුක්තිය නියාමනය කිරීම සඳහා සංක්‍රමික ශ්‍රමිකයන් (migrant workers) වෙනුවෙන් අන්තර්ජාල වේදිකාවක් (online platform) හඳුන්වා දීම. මේ හරහා ශ්‍රමිකයන් රැකියාවලට බඳවා ගැනීම් සිදුකරන වරලත් නියෝජිතයන්, සේවා යෝජකයන් සහ ව්‍යාපෘති අපනයනකරුවන් සොයාගැනීමට හැකියාව ලැබේ. මෙම අන්තර්ජාල වේදිකාව මගින් සංක්‍රමික ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය සියලූ ලිපි ලේඛන සහ මග පෙන්වීම් ලබාදෙනු ඇත. [/LIST] [*]විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා තරුණ තානාපති වැඩසටහන (Youth Ambassador Programme)කට මුල පිරීම. [LIST] [*]ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට. [*]විශේෂයෙන් නොසන්සුන්කාරී තත්ත්වයකදී නිවැරදි ප්රවෘත්ති සැපයීමට. [*]විවිධ රටවල තරුණ තරුණියන් අතර සබඳතා වර්ධනය කිරීමට. [*]වීඩියෝ මාධ්‍යය හා වැඩමුළු භාවිතා කරමින් අදාළ තානාපති කාර්යාල විසින් තෝරාගත් සිසුන් පුහුණු කිරීම. [/LIST] [*]තීරණ ගන්නන්, චින්තකයන්, ශාස්ත්‍රඥයන් (academia), මාධ්‍ය හා සිවිල් සමාජ සංවිධාන සමග වැඩසටහන් ආරම්භ කිරීම. [LIST] [*]රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය වර්ධනය කිරීම සඳහා ඉන්කියුබේටර් (incubators) සංවිධානය කිරීම. [*]ප්‍රතිපත්ති පරීක්ෂණාගාර (policy test labs) සංවිධානය කිරීම. [*]සමාකරණ අවකාශ (simulation room) පැවැත්වීම [/LIST] [*]විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා, [LIST] [*]ආර්ථිකය, විවිධ අංශයන් හි පවතින අවස්ථා සහ වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම 100 සිට 50 දක්වා වැඩිදියුණු කිරීමට සහ ගෝලීය තරගකාරිත්ව දර්ශකය (Global Competitiveness Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම 85 සිට 45 දක්වා ඉහල නැංවීමට රජය විසින් සිදුකරන මුලපිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ත්‍රෛමාසික සඟරාවක් හඳුන්වා දීම. [*]ආර්ථිකය පිළිබඳ තොරතුරු - බදු, ලාභාංශ සහ රෙගුලාසි, විවිධ අංශ පිළිබඳ තොරතුරු, තොරතුරු තාක්ෂණය, බලශක්තිය යනාදිය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්ෂික අත්පොතක් පිළියෙළ කිරීම. [/LIST] [*]කලාපීය සම්බන්ධීකරණය වේගවත් කිරීම සඳහා ‘‘මිතුරු සීම’’ ("friendly boarders") ප්‍රතිපත්තිය හඳුන්වාදීම සහ දේශ සීමාවේ සිටින අසල්වැසි රටවල් සමග බහුපාර්ශවීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ආර්ථික සහයෝගීතාව හඳුන්වාදීම. [*]විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ, භූදේශපාලනික ගැටළු සහ ජාතික ධාරිතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විදේශ ආයෝජන කර්මාන්ත හා සම්බන්ධ ප්‍රතිපත්ති සාදන විශේෂඥයින්ගෙන් සමන්විත ඒකකයක් පිහිටුවීම. [*]ASEAN සමුඵව වැනි විදේශ ආර්ථික සංසද හරහා විදේශ රටවල් සමග සබඳතා ශක්තිමත් කිරීම. [*]අන්තර්ජාතික ත්‍රස්ත මර්දන පරිශ්රමයන් ශක්තිමත් කිරීම පිණිස ASEAN, පොදු රාජ්‍ය මණ්ඩලීය ආදී රටවල තිබෙන, විශේෂයෙන්ම පෙරටුගාමී නීති බලාත්මක කරන්නන් (front-line law-enforcement) සහ ආරක්ෂක ඒජන්සි අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම. [*]ඇමරිකානු ඩොලර් 120,000 ක විදේශ ආයෝජන ගෙන එන සහ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,400 ක් වන විදේශිකයින්ට පහත සඳහන් ප්රතිලාභ ලැබෙන “Sri Lanka" My Second Home” ("ශ්‍රී ලංකාව, මගේ දෙවන නිවස") යනුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම. [LIST] [*]වාහන සඳහා තීරුබදු රහිත දීමනාවක්. [*]නිවාස සඳහා සහන පැකේජ. [*]පවුල් සහ වයස අවුරුදු 21 ට අඩු ළමුන් හට රටට ඇතුළුවීම වැඩි අවස්ථා ලබා දීම. [*]සමාජ චාරිකා අවසර පත්‍රයක්. [/LIST] [*]ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා උපායමාර්ගික අවශ්‍යතා පහත ආකාරවලින් ප්‍රවර්ධනය කිරීම: [LIST] [*]ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම. [*]හුවමාරු චාරිකා ප්‍රවර්ධනය කිරීම [*]රැස්වීම් / සාකච්ඡාවලදී මතු කරනු ලබන විවිධ කරුණු පිළිබඳ තත්ව වාර්තාව සකස් කිරීම [*]අන්තර්ජාතික රැස්වීම්වලදී නිරීක්ෂණය වන ගැටළු, ද්විපාර්ශ්වික චාරිකා සහ රැස්වීම්වලදී සාකච්ඡා කිරීම [*]උප ලේකම්වරුන් (undersecretaries) විසින් සිදුකරන චාරිකාවලදී ගැටළු මතු කිරීම. [*]දුරස්ථ වැඩසටහන් මගින් වෙනත් රටවල් සමඟ සබඳතා වැඩි දියුණු කිරීම [/LIST] [*]එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන (UN agencies) සහ අනෙකුත් කලාපීය හා ජාත්‍යන්තර ආයතන සමග සහයෝගීතාව වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාවේ බහුපාර්ශ්වීය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය රෝපණය කිරීම. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom