Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

14

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය

තාක්ෂණයෙන් පොහොසත් රටක්

‘‘රටක ආර්ථික තරගකාරිත්වය එහි තිරසාර තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ඵලදායීතාවය මත රඳා පවතියි.’‘

ධම්මික පෙරේරා

ඉලක්ක

ආගමික ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ අපේ රටේ බහු වාර්ගික - බහු භාෂාමය සහ බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම

ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය වෙමින් පවතින වෙළඳපළක සිට සංවර්ධිත වෙළඳපලක් බවට පත්වීමට "ස්මාර්ට් විසඳුම්" අත්‍යවශ්‍ය වේ’ සංවර්ධිත වෙළඳපොලක් වීමේ ඉලක්කය 2030 දී ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන අතර සංවර්ධිත ශ්‍රී ලංකාව , ස්මාර්ට් ශ්‍රී ලංකාවක් බවට වසර 3 කින් පත් කිරීමට බාහිර සම්පත් අත්‍යාවශ්‍ය වේ.

මේ සඳහා අවධානය යොමු කළ යුතු වන්නේ.

ස්මාර්ට් ආරක්ෂාව -Smart Security

ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education

ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health

ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture

ස්මාර්ට් ප්‍රවාහනය - Smart Transport

ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism

ස්මාර්ට් ක්‍රීඩා -Smart Sports

ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities

ස්මාර්ට් මූල්‍ය -Smart Finance

ස්මාර්ට් යටිතල පහසුකම් -Smart Infrastructure

දැක්ම

ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක් කිරීම.

මෙහෙවර

මිනිසුන්ගේ සතුට සඳහා ස්මාර්ට් සේවා සංවර්ධනය කිරීම.

තාක්ෂණික සක්රියකාරකය

සියලූම මහජන සේවාවන් සඳහා කෘතිම බුද්ධියෙන් මෙහෙයවනු (AI Driven), බන ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක්.

ස්මාර්ට් ආරක්ෂාව -Smart Security

පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන පුද්ගලයින් සඳහා අනන්‍ය වූ ඩිජිටල් ජෛවමිතික හඳුනාගැනීමක් (digital biometric identification) ක්‍රියාත්මක කිරීම.

සියලූම ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහිත CCTV කැමරා සවි කිරීම.

අපරාධ දත්ත සංචිත ලෝක ආරක්ෂක ආයතන සමඟ බෙදා ගැනීම. රට තුළට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම ත්‍රස්තවාදියෙකු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගුවන් තොටුපොළවල මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) භාවිතා කිරීම.

පොලිසිය සඳහා එවේලේම (තත්කාලීන) මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහිත ස්මාර්ට් කණ්නාඩි හඳුන්වාදීම.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට සහ සිදුවිය හැකි අපරාධ ක්‍රියා පුරෝකථනය කිරීමට දත්ත විද්‍යාව (data science) භාවිතා කිරීම.

ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education

ඉගැන්වීම සහ විද්‍යුත් ඉගෙනීම (e-learning) සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සියලූම පාසල් විෂයයන් සඳහා වීඩියෝ පාදක කරගත් පන්ති හඳුන්වා දීම.

සියළු නව පන්ති කාමර "ස්මාර්ට් පන්ති කාමර” ලෙස සංවර්ධනය කර ශිෂ්‍යයින් හට පුළුල් ප්‍රවේශ පහසුකම් ලබා දීම.

පවතින සියලූම රැකියා සඳහා ඒකාබද්ධ ඔන්ලයින් වේදිකාවක් සෑදීම සහ මේ මඟින් ජනතාවගේ නිපුණතා, මනාපයන් සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශය සමඟ එම රැකියා ගළපා දීමේ පහසුකම් ලබාදීම.

ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health

"ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථාන” (Digital Health Hub- DHH) හඳුන්වා දී මෙයට ප්‍රවේශය අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන යෙදවුමක් ලෙස ද ලබා දීම. DHHඩිජිටල් ජාතික හැඳුනුම්පත සමඟ ප්‍රවේශ විය හැකිය.
DHH හි සේවාවන්ට ඇතුළත් වන්නේ

රෝගියාගේ පසුගිය වසර 10ක සෞඛ්‍ය දත්ත වලට පිවිසුම.

ස්කෑන්, වෛද්‍යවරුන් හමුවීම් යනාදිය සඳහා සියලූම රෝහල් සහ සායනවල ඇති කාල වෙන්කර නොගත් , බාගත හැකි කාල පරාසයන් වෙන්කර ගත හැකි වීම.

නියමිත වෛද්‍යවරු හමුවීම් පිළිබඳ පෙර දැනුම්දීම්.

රෝහල්වලට ඇති දුර, මිල ගණන්, පොරොත්තු කාලය සහ රෝහල්වල ඉඩකඩ සම්බන්ධ ගැටළු මඟහරවා ගැනීම සඳහා රෝගීන්ට දුරකථන රෝග විනිශ්ච (tele-diagnosis) සේවා සැපයීම.

පිළිකා රෝග වාර්තා විශ්ලේෂණය කිරීම තුළින් පිළිකාවේ අවධිය සහ ප්‍රතිකාර මාලාවන් යෝජනා කිරීම.

ඩෙංගු යෙදවුම තුළින් ඩෙංගු රෝගීන් ජියෝ ටැග් කරල එම රෝගය පැතිරී යාමේ වේගය පුරෝකථනය මඟින් ඩෙංගු රෝගය පැතිර යාම වළක්වා ගැනීම.

ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture

ගොවීන්ගේ භෝග වල දත්ත ගොනු කිරීම (crop profiling) සහ අධීක්ෂණය

දින 7 පුරා කාලගුණ අනාවැකි

දේශගුණය පදනම් කරගත් උපදේශන සහ දේශගුණික-ස්මාර්ට් වාරිමාර්ග කෘෂිකාර්මික වැඩසටහන

පොහොර යෙදීම් නිර්දේශ

භෝග අදියර අධීක්ෂණය

වගා බිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම

ගොවීන්ගේ භෝගවල අවම මිල සහතික කිරීම සඳහා ප්‍රදේශ සමීක්ෂණ

අස්වනු පුරෝකථන

පළිබෝධ රෝග සහ උපදේශන (කාලෝචිත භෝග උපදේශනය)

තවානේ සිට වෙළඳපොළ දක්වා හඳුනා ගැනීම්

ගොවීන් සඳහා ජංගම භෝග උපදේශන යෙදවුම

චන්ද්‍රිකා මගින් ලබාගත් ඡුායාරූප උපයෝගී කර වගාබිම් සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය නිමා කිරීම. මේ මගින් වගාකර ඇති ඉඩ ප්‍රමාණය සහ නිෂ්පාදනය ඇස්තමේන්තු කිරීම.

ඇල්ගොරිදම මත පදනම්ව සැපයුම් කරුවන් සහ ගැනුම්කරුවන් ගැළපීම (Algorithm-based matchmaking)

රට පුරා බෝග අස්වැන්න පුරෝකථනය කිරීමෙන් සහ ප්රශස්ත ගබඩා විසඳුම් ලබා දීමෙන් කෘෂිකර්මය ආශ්රිත නාස්තිය අවම කිරීම.

ස්මාර්ට් ප්‍රවාහනය - Smart Transport

පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වා දීම. එම`ගින් සාමාන්‍ය ජනතාවට බස් හා දුම්රිය සේවය පිළිබඳ තත්කාලීන තොරතුරු ලබාගත හැක.

මගීන් සඳහා පොරොත්තු කාලය අවම කිරීම සඳහා ත්‍රිරෝද රථ සහ කුලී රථ සඳහා ස්මාර්ට් ටයිම් (Smart Time) සහ පෝලිම් කළමනාකරණ පද්ධතියක් (Queu Management System) ක්‍රියාත්මක කිරීම.

පවතින වාහන නැවැත්වීමේ ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබා දීම සහ අන්තර්ජාලය හරහා ගෙවීම් කරන විට 10% වට්ටමක් සහිතව වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම.

අක්‍රීය කාලපරාසය අවම කර ධාවන පථයේ ධාරිතාව වැඩි කිරීමට,HD කැමරා (High Defenition Camera) සහ ඒකාබද්ධ දත්ත වේදිකාවක් යොදා ගැනීම.

"මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (Road Watch and Traffic Complaints")ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම.
මෙමගින් මාර්ග නීති කඩ කිරීම සහ විනය විරෝධී ලෙස වාහන නැවැත්වීම සම්බන්ධයෙන් රජයේ වාහන ඇතුළු සියලූම වාහනවලට එරෙහිව පැමිණිලි කළ හැක.

මාර්ග තදබදය තිබෙන දිශාව අනුව රථවාහන විදුලි පහන් ස්වයංක්‍රීය කිරීම සඳහා ස්මාර්ට් මාර්ග තදබද කලමණාකරණ පද්ධතියක්Smart traffic system හඳුන්වා දීම.

මුහුණට මුහුණ අනතුරු වැඩිම ගණනක් වාර්තා වී ඇති ස්ථාන geo-tagg කර, ඒවාට ඉංජිනේරු විසඳුම් සම`ග උපදේශන සහ දැනුම්දීම් සැපයෙනු ඇත.

ජංගම දඩ ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම.

මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් මාර්ග තදබදය කළමණාකරණ පද්දතියක් (Smart traffic system) සහ මාර්ගස්ථ කැමරා (Road Camera) හඳුන්වා දීම.

සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම.

විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.

මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කිරීම සහ ඒවා අප්ලෝඞ් කිරීම.

ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism

සංචාරකයින් සඳහා ආශ්රිත සේවාවන් කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දෛනිකව හෝටල්වල කාමර වෙන්කිරීම් සහ අනාගත වෙන් කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්ලේෂණ වේදිකාවක් සංවර්ධනය කිරීම.

සියලූම භෞතික වත්කම් ඩිජිටල්කරණය කරල (පුරාවිද්‍යා භූමි, ස්මාරක, පන්සල් ආදිය), මේවා පිළිබඳ වැදගත් තොරතුරු එක් වේදිකාවක් යටතේ සංචාරකයින්ට ලබා දීම.

සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා සංචාරක කර්මාන්තයට AR තාක්ෂණය (Augmented reality) හඳුන්වා දීම.

සංචාරකයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින දිනයන්, ඔවුන්ගේ මනාපයන් සහ ඔවුන් නැරඹීමට කැමති ස්ථාන පදනම්ව සංචාරක කාලසටහන් නිර්මාණය කිරීමට වේදිකාවක් ලබා දී ඒ තුළින් සංචාරකයින්ව සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීම.

ස්මාර්ට් ක්‍රීඩා -Smart Sports

සියලූම ක්‍රීඩා වාර්තා ඩිජිටල්කරණය කිරීම සඳහා වේදිකාවක් සංවර්ධනය කර, සෑම ක්රීඩකයෙකුම පාසල් මට්ටමේ සිට සෘජු ලෙස සංවර්ධනය කිරීම.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සංයෝජන තෝරා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම.

අනාගත කාර්ය සාධනය පුරෝකථනය කිරීම සඳහා, පුහුණු සැසි සහ තර`ග වලදී ඉහළ මට්ටමේ ක්‍රීඩකයන්ගේ අ×්‍යවශ්‍ය සංඛ්‍යාලේඛන සොයා ගැනීමට ස්මාර්ට් පළඳනා භාවිතා කිරීම.

ප්‍රවේෂපත්‍ර අලෙවිය වැඩිදියුණු කිරීමට සහ ක්‍රීඩාවෙන් ඉපැයෙන ආදායම ඉහළ නැංවීමට එක් එක් ක්‍රීඩා තරඟ ව,ට පේ්රක්ෂකයන් පැමිනීමේ සම්භාවීතාවය පුරෝකථනය කිරීමට කෘතිම බුද්ධිය භාවිතා කිරීම.

ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා අන්තර්ජාල වීඩියෝ පාදක පුහුණුව සහ පාඨමාලා සැපයීම.

ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities

පුරවැසියන්ට සපයන සියලූ උපයෝගිතා සේවාවන්හි වාර්තා ඩිජිටල්කරණය කර ඩිජිටල් ජාතික හැඳුනුම්පත සම`ග එම වාර්තා පහත සඳහන් සේවාවන් ඇතුළත් එක් වේදිකාවකට ගොනුගත කිරීම.

ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවය -E-identity

ආරක්ෂාව

ඉලෙක්ට්‍රොනික පාලනය -E-governance

අන්තර් ක්‍රියාකාරී සේවා (විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන යනාදිය)

ජංගම සේවාවන් (බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය (Intelligent Transport System), ජංගම වාහන නැවැත්වීම, මායිම්වල පෝලිම් කළමනාකරණය යනාදිය)

සෞඛ්‍ය සේවා

ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනය -E-Education

ව්‍යාපාර සහ මූල්‍ය (ඊ-බදු (E-Tax), ඊ-ව්‍යාපාර ලියාපදිංචිය (E-Business Register) යනාදිය)

නිවාරණ නඩත්තුව සිදුකිරීම IoT සංවේදක භාවිතා කරමින් උපයෝගිතා නිෂ්පාදනයට සම්බන්ධ යන්ත්‍රෝපකරණ අක්‍රිය වීම පුරෝකථනය කිරීම.

සියලූම උපයෝගිතා ඔන්ලයින් ගෙවීම් වශයෙන් සිදුකිරීම සහ එකම වේදිකාවක් යටතේ ඕනෑම තනි සේවා සැපයුම්කරුවෙකු සම`ග ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම.

[QUOTE="bravehearts, post: 25647827, member: 513648"] [B]14 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය තාක්ෂණයෙන් පොහොසත් රටක්[/B] ‘‘රටක ආර්ථික තරගකාරිත්වය එහි තිරසාර තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ඵලදායීතාවය මත රඳා පවතියි.’‘ ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]ආගමික ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ අපේ රටේ බහු වාර්ගික - බහු භාෂාමය සහ බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය වෙමින් පවතින වෙළඳපළක සිට සංවර්ධිත වෙළඳපලක් බවට පත්වීමට "ස්මාර්ට් විසඳුම්" අත්‍යවශ්‍ය වේ’ සංවර්ධිත වෙළඳපොලක් වීමේ ඉලක්කය 2030 දී ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන අතර සංවර්ධිත ශ්‍රී ලංකාව , ස්මාර්ට් ශ්‍රී ලංකාවක් බවට වසර 3 කින් පත් කිරීමට බාහිර සම්පත් අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා අවධානය යොමු කළ යුතු වන්නේ. [LIST] [*]ස්මාර්ට් ආරක්ෂාව -Smart Security [*]ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education [*]ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health [*]ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture [*]ස්මාර්ට් ප්‍රවාහනය - Smart Transport [*]ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism [*]ස්මාර්ට් ක්‍රීඩා -Smart Sports [*]ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities [*]ස්මාර්ට් මූල්‍ය -Smart Finance [*]ස්මාර්ට් යටිතල පහසුකම් -Smart Infrastructure [/LIST] [B]දැක්ම[/B] ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක් කිරීම. [B]මෙහෙවර[/B] මිනිසුන්ගේ සතුට සඳහා ස්මාර්ට් සේවා සංවර්ධනය කිරීම. [B]තාක්ෂණික සක්රියකාරකය[/B] සියලූම මහජන සේවාවන් සඳහා කෘතිම බුද්ධියෙන් මෙහෙයවනු (AI Driven), බන ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක්. [LIST=1] [*][B]ස්මාර්ට් ආරක්ෂාව -Smart Security[/B] [LIST] [*]පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන පුද්ගලයින් සඳහා අනන්‍ය වූ ඩිජිටල් ජෛවමිතික හඳුනාගැනීමක් (digital biometric identification) ක්‍රියාත්මක කිරීම. [*]සියලූම ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහිත CCTV කැමරා සවි කිරීම. [*]අපරාධ දත්ත සංචිත ලෝක ආරක්ෂක ආයතන සමඟ බෙදා ගැනීම. රට තුළට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම ත්‍රස්තවාදියෙකු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගුවන් තොටුපොළවල මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) භාවිතා කිරීම. [*]පොලිසිය සඳහා එවේලේම (තත්කාලීන) මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහිත ස්මාර්ට් කණ්නාඩි හඳුන්වාදීම. [*]සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට සහ සිදුවිය හැකි අපරාධ ක්‍රියා පුරෝකථනය කිරීමට දත්ත විද්‍යාව (data science) භාවිතා කිරීම. [/LIST] [*][B]ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education[/B] [LIST] [*]ඉගැන්වීම සහ විද්‍යුත් ඉගෙනීම (e-learning) සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සියලූම පාසල් විෂයයන් සඳහා වීඩියෝ පාදක කරගත් පන්ති හඳුන්වා දීම. [*]සියළු නව පන්ති කාමර "ස්මාර්ට් පන්ති කාමර” ලෙස සංවර්ධනය කර ශිෂ්‍යයින් හට පුළුල් ප්‍රවේශ පහසුකම් ලබා දීම. [*]පවතින සියලූම රැකියා සඳහා ඒකාබද්ධ ඔන්ලයින් වේදිකාවක් සෑදීම සහ මේ මඟින් ජනතාවගේ නිපුණතා, මනාපයන් සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශය සමඟ එම රැකියා ගළපා දීමේ පහසුකම් ලබාදීම. [/LIST] [*][B]ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health[/B] [LIST] [*]"ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථාන” (Digital Health Hub- DHH) හඳුන්වා දී මෙයට ප්‍රවේශය අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන යෙදවුමක් ලෙස ද ලබා දීම. DHHඩිජිටල් ජාතික හැඳුනුම්පත සමඟ ප්‍රවේශ විය හැකිය. DHH හි සේවාවන්ට ඇතුළත් වන්නේ [LIST] [*]රෝගියාගේ පසුගිය වසර 10ක සෞඛ්‍ය දත්ත වලට පිවිසුම. [*]ස්කෑන්, වෛද්‍යවරුන් හමුවීම් යනාදිය සඳහා සියලූම රෝහල් සහ සායනවල ඇති කාල වෙන්කර නොගත් , බාගත හැකි කාල පරාසයන් වෙන්කර ගත හැකි වීම. [*]නියමිත වෛද්‍යවරු හමුවීම් පිළිබඳ පෙර දැනුම්දීම්. [/LIST] [*]රෝහල්වලට ඇති දුර, මිල ගණන්, පොරොත්තු කාලය සහ රෝහල්වල ඉඩකඩ සම්බන්ධ ගැටළු මඟහරවා ගැනීම සඳහා රෝගීන්ට දුරකථන රෝග විනිශ්ච (tele-diagnosis) සේවා සැපයීම. [*]පිළිකා රෝග වාර්තා විශ්ලේෂණය කිරීම තුළින් පිළිකාවේ අවධිය සහ ප්‍රතිකාර මාලාවන් යෝජනා කිරීම. [*]ඩෙංගු යෙදවුම තුළින් ඩෙංගු රෝගීන් ජියෝ ටැග් කරල එම රෝගය පැතිරී යාමේ වේගය පුරෝකථනය මඟින් ඩෙංගු රෝගය පැතිර යාම වළක්වා ගැනීම. [/LIST] [*][B]ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture[/B] [LIST] [*]ගොවීන්ගේ භෝග වල දත්ත ගොනු කිරීම (crop profiling) සහ අධීක්ෂණය [*]දින 7 පුරා කාලගුණ අනාවැකි [*]දේශගුණය පදනම් කරගත් උපදේශන සහ දේශගුණික-ස්මාර්ට් වාරිමාර්ග කෘෂිකාර්මික වැඩසටහන [*]පොහොර යෙදීම් නිර්දේශ [*]භෝග අදියර අධීක්ෂණය [*]වගා බිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම [*]ගොවීන්ගේ භෝගවල අවම මිල සහතික කිරීම සඳහා ප්‍රදේශ සමීක්ෂණ [*]අස්වනු පුරෝකථන [*]පළිබෝධ රෝග සහ උපදේශන (කාලෝචිත භෝග උපදේශනය) [*]තවානේ සිට වෙළඳපොළ දක්වා හඳුනා ගැනීම් [*]ගොවීන් සඳහා ජංගම භෝග උපදේශන යෙදවුම [*]චන්ද්‍රිකා මගින් ලබාගත් ඡුායාරූප උපයෝගී කර වගාබිම් සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය නිමා කිරීම. මේ මගින් වගාකර ඇති ඉඩ ප්‍රමාණය සහ නිෂ්පාදනය ඇස්තමේන්තු කිරීම. [*]ඇල්ගොරිදම මත පදනම්ව සැපයුම් කරුවන් සහ ගැනුම්කරුවන් ගැළපීම (Algorithm-based matchmaking) [*]රට පුරා බෝග අස්වැන්න පුරෝකථනය කිරීමෙන් සහ ප්රශස්ත ගබඩා විසඳුම් ලබා දීමෙන් කෘෂිකර්මය ආශ්රිත නාස්තිය අවම කිරීම. [/LIST] [*][B]ස්මාර්ට් ප්‍රවාහනය - Smart Transport[/B] [LIST] [*]පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වා දීම. එම`ගින් සාමාන්‍ය ජනතාවට බස් හා දුම්රිය සේවය පිළිබඳ තත්කාලීන තොරතුරු ලබාගත හැක. [*]මගීන් සඳහා පොරොත්තු කාලය අවම කිරීම සඳහා ත්‍රිරෝද රථ සහ කුලී රථ සඳහා ස්මාර්ට් ටයිම් (Smart Time) සහ පෝලිම් කළමනාකරණ පද්ධතියක් (Queu Management System) ක්‍රියාත්මක කිරීම. [*]පවතින වාහන නැවැත්වීමේ ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබා දීම සහ අන්තර්ජාලය හරහා ගෙවීම් කරන විට 10% වට්ටමක් සහිතව වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම. [*]අක්‍රීය කාලපරාසය අවම කර ධාවන පථයේ ධාරිතාව වැඩි කිරීමට,HD කැමරා (High Defenition Camera) සහ ඒකාබද්ධ දත්ත වේදිකාවක් යොදා ගැනීම. [*]"මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (Road Watch and Traffic Complaints")ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම. මෙමගින් මාර්ග නීති කඩ කිරීම සහ විනය විරෝධී ලෙස වාහන නැවැත්වීම සම්බන්ධයෙන් රජයේ වාහන ඇතුළු සියලූම වාහනවලට එරෙහිව පැමිණිලි කළ හැක. [*]මාර්ග තදබදය තිබෙන දිශාව අනුව රථවාහන විදුලි පහන් ස්වයංක්‍රීය කිරීම සඳහා ස්මාර්ට් මාර්ග තදබද කලමණාකරණ පද්ධතියක්Smart traffic system හඳුන්වා දීම. [*]මුහුණට මුහුණ අනතුරු වැඩිම ගණනක් වාර්තා වී ඇති ස්ථාන geo-tagg කර, ඒවාට ඉංජිනේරු විසඳුම් සම`ග උපදේශන සහ දැනුම්දීම් සැපයෙනු ඇත. [*]ජංගම දඩ ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම. [*]මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් මාර්ග තදබදය කළමණාකරණ පද්දතියක් (Smart traffic system) සහ මාර්ගස්ථ කැමරා (Road Camera) හඳුන්වා දීම. [*]සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම. [*]විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම. [*]මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කිරීම සහ ඒවා අප්ලෝඞ් කිරීම. [/LIST] [*][B]ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism[/B] [LIST] [*]සංචාරකයින් සඳහා ආශ්රිත සේවාවන් කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දෛනිකව හෝටල්වල කාමර වෙන්කිරීම් සහ අනාගත වෙන් කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්ලේෂණ වේදිකාවක් සංවර්ධනය කිරීම. [*]සියලූම භෞතික වත්කම් ඩිජිටල්කරණය කරල (පුරාවිද්‍යා භූමි, ස්මාරක, පන්සල් ආදිය), මේවා පිළිබඳ වැදගත් තොරතුරු එක් වේදිකාවක් යටතේ සංචාරකයින්ට ලබා දීම. [*]සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා සංචාරක කර්මාන්තයට AR තාක්ෂණය (Augmented reality) හඳුන්වා දීම. [*]සංචාරකයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින දිනයන්, ඔවුන්ගේ මනාපයන් සහ ඔවුන් නැරඹීමට කැමති ස්ථාන පදනම්ව සංචාරක කාලසටහන් නිර්මාණය කිරීමට වේදිකාවක් ලබා දී ඒ තුළින් සංචාරකයින්ව සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීම. [/LIST] [*][B]ස්මාර්ට් ක්‍රීඩා -Smart Sports[/B] [LIST] [*]සියලූම ක්‍රීඩා වාර්තා ඩිජිටල්කරණය කිරීම සඳහා වේදිකාවක් සංවර්ධනය කර, සෑම ක්රීඩකයෙකුම පාසල් මට්ටමේ සිට සෘජු ලෙස සංවර්ධනය කිරීම. [*]ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සංයෝජන තෝරා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම. [*]අනාගත කාර්ය සාධනය පුරෝකථනය කිරීම සඳහා, පුහුණු සැසි සහ තර`ග වලදී ඉහළ මට්ටමේ ක්‍රීඩකයන්ගේ අ×්‍යවශ්‍ය සංඛ්‍යාලේඛන සොයා ගැනීමට ස්මාර්ට් පළඳනා භාවිතා කිරීම. [*]ප්‍රවේෂපත්‍ර අලෙවිය වැඩිදියුණු කිරීමට සහ ක්‍රීඩාවෙන් ඉපැයෙන ආදායම ඉහළ නැංවීමට එක් එක් ක්‍රීඩා තරඟ ව,ට පේ්රක්ෂකයන් පැමිනීමේ සම්භාවීතාවය පුරෝකථනය කිරීමට කෘතිම බුද්ධිය භාවිතා කිරීම. [*]ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා අන්තර්ජාල වීඩියෝ පාදක පුහුණුව සහ පාඨමාලා සැපයීම. [/LIST] [*][B]ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities[/B] [LIST] [*]පුරවැසියන්ට සපයන සියලූ උපයෝගිතා සේවාවන්හි වාර්තා ඩිජිටල්කරණය කර ඩිජිටල් ජාතික හැඳුනුම්පත සම`ග එම වාර්තා පහත සඳහන් සේවාවන් ඇතුළත් එක් වේදිකාවකට ගොනුගත කිරීම. [LIST] [*]ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවය -E-identity [*]ආරක්ෂාව [*]ඉලෙක්ට්‍රොනික පාලනය -E-governance [*]අන්තර් ක්‍රියාකාරී සේවා (විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන යනාදිය) [*]ජංගම සේවාවන් (බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය (Intelligent Transport System), ජංගම වාහන නැවැත්වීම, මායිම්වල පෝලිම් කළමනාකරණය යනාදිය) [*]සෞඛ්‍ය සේවා [*]ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනය -E-Education [*]ව්‍යාපාර සහ මූල්‍ය (ඊ-බදු (E-Tax), ඊ-ව්‍යාපාර ලියාපදිංචිය (E-Business Register) යනාදිය) [/LIST] [*]නිවාරණ නඩත්තුව සිදුකිරීම IoT සංවේදක භාවිතා කරමින් උපයෝගිතා නිෂ්පාදනයට සම්බන්ධ යන්ත්‍රෝපකරණ අක්‍රිය වීම පුරෝකථනය කිරීම. [*]සියලූම උපයෝගිතා ඔන්ලයින් ගෙවීම් වශයෙන් සිදුකිරීම සහ එකම වේදිකාවක් යටතේ ඕනෑම තනි සේවා සැපයුම්කරුවෙකු සම`ග ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම. [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom