Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15

ප්‍රවාහන අමාත්‍යංශය

සංචරණයෙන් පොහොසත් රටක්

“ගුණාත්මක ප්‍රවාහනය පුරවැසියන්ගේ දෛනික පහසුව සහ ඵලදායීතාවය සඳහා දායක වන අතර, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට මග පෑදේ.”

ධම්මික පෙරේරා

ඉලක්ක

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතාවය ශක්තිමත් කිරීම.

වත්මන් ප්‍රවාහන ජාලය විධිමත් කිරීම.

මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම කිරීම.

කොළඹ දෙසට ඇති ප්‍රධාන පිවිසුම් 7 තුළ ඇති වාහන තදබදය අවම කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම

ස්මාට් ප්‍රවාහනය - Smart Transport

මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල පොදු ප්‍රවාහනයේ යෙදෙන මහ ජනතාවට පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම.

මගීන්ගේ පොරොත්තු කාලය අවම කිරීම පිණිස ත්‍රීරෝද රථ සහ ටැක්සි රථ සඳහා Smart Time & Queue Management ක්‍රමයක් හඳුන්වා දීම.

වාහන නැවැත්විය හැකි ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබාදීම සහ අන්තර්ජාලය හරහා ඒ සඳහා සිදුකරනු ලබන ගෙවීම් සඳහා 10%ක වට්ටමක් ලබාදීම.

අධි විභේදන කැමරා භාවිතා කරමින් ගුවන්තොටුළවල, ගුවන් පථ ධාරිතාව වැඩි කරන සහ අක්‍රිය කාලය අඩු කරන සංගෘහිත දත්ත වේදිකාවක් හඳුන්වා දීම.

“මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (“Road Watch and Traffic Complaints”) ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම.
මෙහිදී රාජ්‍ය අංශයට හිමිකාරීත්වය ඇති රථ වාහන ඇතුළු සියළුම රථ වාහන සඳහා පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

මෝටර්රථ වාහන ධාරිතාවයට ට්‍රැෆික් ලයිට් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ක්‍රමයක් (smart traffic system ) හඳුන්වා දීම.

මුහුණට මුහුණ ඇතිවන අනතුරු පිළිබඳ වැඩියෙන්ම වාර්තා වී ඇති ස්ථාන geo-tag කර, ඒ සඳහා ඉංජිනේරු විසඳුම් සමග උපදේශන සංඥා සහ දැනුම්දීම් ලබා දෙනු ඇත.

ජංගම ස්ථානීය දඩ අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම.

මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ලයිට් සහ මාර්ගස්ථ කැමරා හඳුන්වා දීම.

සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම.

විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු එකතු කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.

මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කර අප්ලෝඞ් කිරීම.

යටිතල පහසුකම්

මොරටුව, කොට්ටාව, රාගම සහ මීගමුව නගරවල ධාවනය වන දුම්රිය සම්බන්ධ කරමින් මන්දගාමී හා සීඝ්‍රගාමී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් (multimodal transport system) ක්‍රියාත්මක කිරීම.

පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩවත යන ප්‍රදේශ සඳහා මන්දගාමී හා අධිවේගී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

බහු මාදිලි ප්‍රවාහන පද්ධතිය සඳහා යොදවා ඇති බස් රථ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි පාපුවරුව පහළ මට්ටමකින් යුක්ත ද යන්න සහතික කර ගැනීම.

වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ (මොරටුව, කොට්ටාව, රාගම, මීගමුව, පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩාවත) සහ අනෙකුත් ප්‍රධාන පිවිසුම් මාර්ග 7 හා සෙසු දිස්ත්‍රික්ක සඳහා හොඳම පාසල්, රෝහල් සහ අනෙකුත් සියලූම කොළඹ පාදක පහසුකම් ලබා දීමට සහතික වීම.

කාර්යබහුල වේලාවන්හි තදබදය අවම කිරීම සඳහා මධ්‍යම කොළඹ මහල් නිවාස 100,000 ක් ඉදි කිරීම. මේ සමගම වාහන ගමනාගමනය කොළඹින් පිටතට යොමු කෙරනු ලැබේ.

පිරිවැය සහ ගමන් කාලය අඩු කිරීම සඳහා සෑම මංසන්ධියකම වටරවුම, ට්‍රැෆික් ලයිට් මගින් ප්‍රතිස්ථාපනය කිරීම.

සියලූම පදික මාරු නිසි ආලෝකකරණය කර නඩත්තු කරන බවට සහතික වීම.

විශාල පිරිසක් පාර මාරු වන ස්ථානවලට ඉහළින් පදිකයන් සඳහා හරස් පාලම් ඉදි කිරීම.

ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2 ක දුරකින් න් පිහිටා තිබෙන ගම්මාන 1,400 සඳහා මිනි බස් සේවය හඳුන්වා දීම.

විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 1,500 ක් ඉදි කිරීම.

සෑම දිස්ත්‍රික්කයකම යෝජිත නව ආර්ථික මධ්‍යස්ථාන සහ මත්ස්‍ය වෙළඳපළ සඳහා මාර්ගාශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

භාණ්ඩ වේගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සැපයුම් ජාලයක් සංවර්ධනය කිරීම.

ආපනශාලා, පිරිසිදු පොදු සේදුම් කාමර සහ සුව පහසු ආසන වැනි අවශ්‍ය උපයෝගිතා සහිතව ජනාකීර්ණ දුම්රිය ස්ථාන නවීකරණය කිරීම.

සියලූ දුම්රිය හරස් මාර්ග, අනතුරු ඇඟවීමේ සංඥා සහ ගේට්ටු වලින් සන්නද්ධ කිරීම.

මගී දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) ගේ සංඛ්‍යාව 6 සිට 15 දක්වා වැඩි කිරීම සහ අධික ඉල්ලූමක් ඇති දුම්රියවල මගී ආසන සංඛ්‍යාව වැඩි කිරීම.

සුඛෝපභෝගී සේවා සහිත නිශ්චිත සංචාරක දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) යෙදවීම.

16

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

සමුද්‍රීය කාර්ය සම්පාදනයෙන් පොහොසත් රටක්

‘‘ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා නාවික අභිලාෂයන් වැඩි දියුණු කිරීම සහ සුරක්ෂණය කිරීම උදෙසා ශ්‍රී ලංකාව ප්රමුඛ නාවික මධ්‍යස්ථානයක් සහ ජාත්‍යන්තර සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.’‘

ධම්මික පෙරේරා

ඉලක්ක

කොළඹ සමස්ත අඩි 20 බහාලූම් (TEU) ධාරිතාව මිලියන 21.1 කි.

සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන සංවර්ධනය.

වරාය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම

ක්‍රියාකාරී සැලැස්ම

කොළඹ වරාය සංවර්ධනය
කොළඹ වරායේ මේ වන විට අඩි 20 බහාලූම් මිලියන 7.5 ක් රඳවා තැබිය හැක.

නව දකුණු වරාය මාර්ගයේ දිග කිලෝමීටර 4.8 ක් වන අතර කිලෝමීටර් 1.3 ක් දැනට කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්ත සමාගම (Colombo International Container Terminals LTD)විසින් සම්පූර්ණයෙන්ම අයිතිය දරණු ලබයි.

වසර 3 ක් තුළ ඉතිරි කිලෝමීටර් 3.5 ක භූමිභාගයේ පර්යන්ත තුනක් ඉදි කිරීමට නියමිතය.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, අඩි 20 බහාලූම් මිලියන 7 ක අතිරේක ධාරිතාවක් නිර්මාණය කළ හැකිය.

කිලෝ මීටර් 3.3 ක දිගකින් යුත් දියකඩනයන් සහ පර්යන්ත දෙකක් වසර 6 ක් තුළ යෝජිත උතුරු වරායේ ඉදි කෙරෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 6.6 ක අඩි 20 බහාලූම් ධාරිතාවක් නිර්මාණය කළ හැක.

මෙම සංවර්ධන ක්‍රියාවලියන්හි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ වරායේ සමස්ත අඩි 20 බහාලූම් ධාරිතාව මිලියන 21.1 ක් දක්වා වැඩි කළ හැකි.

කොළඹ වරායේ වර්තමාන ධාරිතාව

TUE මිලියන 7.5

දකුණු වරායේ ඉතිරිව ඇති අතිරේක ධාරිතාව

TUE මිලියන 7

යෝජිත උතුරු වරායේ ධාරිතාව

TUE මිලියන 6.6

කොළඹ වරායේ සමස්ත ධාරිතාව

TUE මිලියන 21.1

හම්බන්තොට වරාය සංවර්ධනය
හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන නව ව්‍යාපෘති යෝජනාව බලාපොරොත්තුවෙන් සිටියි.

සිය මූලස්ථාන මෙරට තුළ ආරම්භ කරන අන්තර්ජාතික සමාගම් සඳහා 0%ක සමාගම් බදු සහ 0% ලාභාංශ බදු පැනවීම.

කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන නගර සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම. නාවික මාර්ග වන්නේ කොළඹ-ගාල්ල-හම්බන්තොට-ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරයයි.

ප්‍රමාණවත් මගී ඉඩ ප්‍රමාණයක් සහිත නවීන ගොඩනැගිල්ලක් ද ඇතුළත්ව ප්‍රමාණවත් නැංගුරම් අවකාශ සහිත මගී පර්යන්තයක් කොළඹ වරායෙහි සංවර්ධනය කෙරෙනු ඇත. මෙම සංවර්ධනය සඳහා වඩාත් සුදුසු ස්ථානය බණ්ඩාරනායක තොටුපළ වේ (බහාලූම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් දකුණු වරායට ගෙන ගිය පසු).

පහත සඳහන් කාරණා ඇතුළත් වන, ඒකාබද්ධ නාවික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට, අධීක්ෂණය කිරීමට සහ සමාලෝචනය කිරීමට ජාතික නාවික කවුන්සිලයක් (National Shipping Council)පිහිටුවීම

නාවික ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ පවතින ආකර්ෂණය වැඩි දියුණු කිරීම.

ප්රාග්ධනය සහ මූල්‍යකරණ ප්‍රවේශ සඳහා පහසුකම් සැපයීම.

නවෝත්පාදනයන් සහ සහායක නාවික සේවාවන්හි තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම (සැපයුම් සේවා ක්‍රියාකාරකම්- ඉන්ධන නැවත පිරවීම, ආහාර, ජලය ආදිය සපයා දීම)

ශ්‍රී ලංකීය නෞකා තැනීමේ ඉංජිනේරු හැකියාවන්, වෙනත් රාජ්‍ය ආයතනවලට සහ සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම්කරුවන් වැනි ජාත්‍යන්තර ගැනුම්කරුවන් හට ලබා දීම සඳහා ප්‍රවර්ධනය කිරීම.

ශ්‍රී ලාංකික නාවිකයින්ගේ රැකියා ප්‍රවර්ධනය කිරීම

ආධුනිකත්ව පුහුණුව, විශේෂීකරණය සහ නාවික ඉහළ නිපුණතා සඳහා අරමුදල් සැපයීම.

නාවිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව, රැකියා තත්ත්වයන් සහ රැකියා අවස්ථාවන් වැඩි දියුණු කිරීම.

සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණු සැලැස්මක් (Maritime Education and Training blueprint) සකස් කිරීම.

වරාය මාර්ග තදබදය සමනය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත හැකිය.

ගේට්ටු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම- ගේට්ටු ස්වයංක්‍රිය කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය විශාල වශයෙන් අඩු කර ගත හැක. අවස්ථානුකූලව හසුරුවන ගේට්ටු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය තවදුරටත් අඩු කර ගත හැකිය. වැඩි ට්‍රක් රථ සංඛ්‍යාවක් පැමිණීම හෝ පිටවීම සිදු වන විට එයට අදාළව ගේට්ටු වැඩි ගණනක් පිවිසුම් හෝ පිටවීම් දොරටු ලෙස ක්‍රියාත්මක වීම සිදු වනු ඇත.

වරාය පිවිසුම් මාර්ගය පුළුල් කිරීම- විශාලත්වය වැඩිකර ගැනීම සඳහා වරාය පිවිසුම් මාර්ගය මංතීරු 4 සිට 6 දක්වා පුළුල් කළ යුතුය. අළුත්මාවත පාර හරස් මාර්ගයට පහළින් දිවෙන කොටස මංතීරු 6 කින් යුත් මාර්ගයක් දක්වා පුළුල් කෙරේ.

මංතීරු හයේ භාවිතය සඳහා මාර්ග සංඥා සේවය වැඩි දියුණු කළ යුතුය. උදාහරණයක් ලෙස මං තීරු දෙකක් ගේට්ටු සඳහා සහ අන්තර් පර්යන්ත ගමනාගමනය සඳහා එක් මංතීරුවක් වශයෙන්.

කොළඹ කොටුවෙන් අවසන් වන රෑම්ප් (ramps) අසළ ට්‍රක් රථ පෙළගැස්වීමට ප්‍රමාණවත් ඉඩ සහිත ගේට්ටු තිබිය යුතුය.

ඉඟුරුකඩේ හන්දිය අසල ඇති රෑම්ප් (ramps) සඳහා හරස් මාර්ග තදබදයක් නොතිබිය යුතුය. මෙය ගුවන් පාලම් (over-pass) යෙදීම මඟින් අවම කර ගත හැක.

වරායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පහත ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම

ජය බහාලූම් පර්යන්තයේ (JCT) වරාය ප්‍රජා පද්ධතිවල බහාලූම් මෙහෙයෙුම් ක්‍රියාවලි

ගේට්ටු ක්‍රියාවලි

ගබඩා කළමනාකරණ ක්‍රියාවලි

ගබඩා බහාලූ (cargo) ඉවත් කිරීමේ ක්‍රියාවලි

නෞභාර (cargo) ආනයන හා අපනයන ක්‍රියාවලි

පිරිවැය සහ ආදායම් කළමනාකරණ පද්ධති සහ ක්‍රියාවලි

භාණ්ඩ ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා ආනයන තීරුබදු ගෙවීම් (duty payments) ඩිජිටල්කරණය කිරීම.

බහාලූම් පරීක්ෂා කිරීම සඳහා ස්කෑනිං පහසුකම් හඳුන්වා දීම. මෙහි අරමුණ වන්නේ අවදානම් තත්ත්ව යටතේ, භෞතිකව සිදුකරනු ලබන සෝදිසි කිරීම් අවම කර ගැනීමයි.

විජය කුමාර පාලමෙහි (නැගෙනහිර පර්යන්තය) (Prince Vijaya Quay) ගැඹුරු වැඩි කිරීම මඟින් ධාන්‍ය සහ සිමෙන්ති රැගෙන එන මීටර 13 ක් දක්වා ගැඹුරු යාත්‍රා වලට පැමිණීමට ඉඩ ලැබෙනු ඇත.

කොළඹ වරායේ සිට දකුණු පර්යන්තය දක්වා ව්‍යාප්ත වන දුම්රිය මාර්ගයක් හඳුන්වා දීම. එමඟින් පර්යන්ත අසල සෘජු දුම්රිය මෙහෙයුම් කිරීමට හැකි වනු ඇති අතර විශේෂයෙන් ම අලූතින් සංවර්ධන කරන ලද අභ්‍යන්තර ගොඩබිම් වරායන්ට පහසුකම් සැලසෙනු ඇත.

[QUOTE="bravehearts, post: 25647846, member: 513648"] [B]15 ප්‍රවාහන අමාත්‍යංශය සංචරණයෙන් පොහොසත් රටක්[/B] “ගුණාත්මක ප්‍රවාහනය පුරවැසියන්ගේ දෛනික පහසුව සහ ඵලදායීතාවය සඳහා දායක වන අතර, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට මග පෑදේ.” ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතාවය ශක්තිමත් කිරීම.[/B] [*][B]වත්මන් ප්‍රවාහන ජාලය විධිමත් කිරීම.[/B] [*][B]මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම කිරීම.[/B] [*][B]කොළඹ දෙසට ඇති ප්‍රධාන පිවිසුම් 7 තුළ ඇති වාහන තදබදය අවම කිරීම.[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම ස්මාට් ප්‍රවාහනය - Smart Transport[/B] [LIST=1] [*]මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල පොදු ප්‍රවාහනයේ යෙදෙන මහ ජනතාවට පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම. [*]මගීන්ගේ පොරොත්තු කාලය අවම කිරීම පිණිස ත්‍රීරෝද රථ සහ ටැක්සි රථ සඳහා Smart Time & Queue Management ක්‍රමයක් හඳුන්වා දීම. [*]වාහන නැවැත්විය හැකි ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබාදීම සහ අන්තර්ජාලය හරහා ඒ සඳහා සිදුකරනු ලබන ගෙවීම් සඳහා 10%ක වට්ටමක් ලබාදීම. [*]අධි විභේදන කැමරා භාවිතා කරමින් ගුවන්තොටුළවල, ගුවන් පථ ධාරිතාව වැඩි කරන සහ අක්‍රිය කාලය අඩු කරන සංගෘහිත දත්ත වේදිකාවක් හඳුන්වා දීම. [*]“මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (“Road Watch and Traffic Complaints”) ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම. මෙහිදී රාජ්‍ය අංශයට හිමිකාරීත්වය ඇති රථ වාහන ඇතුළු සියළුම රථ වාහන සඳහා පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. [*]මෝටර්රථ වාහන ධාරිතාවයට ට්‍රැෆික් ලයිට් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ක්‍රමයක් (smart traffic system ) හඳුන්වා දීම. [*]මුහුණට මුහුණ ඇතිවන අනතුරු පිළිබඳ වැඩියෙන්ම වාර්තා වී ඇති ස්ථාන geo-tag කර, ඒ සඳහා ඉංජිනේරු විසඳුම් සමග උපදේශන සංඥා සහ දැනුම්දීම් ලබා දෙනු ඇත. [*]ජංගම ස්ථානීය දඩ අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම. [*]මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ලයිට් සහ මාර්ගස්ථ කැමරා හඳුන්වා දීම. [*]සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම. [*]විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු එකතු කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම. [*]මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කර අප්ලෝඞ් කිරීම. [/LIST] [B]යටිතල පහසුකම්[/B] [LIST=1] [*]මොරටුව, කොට්ටාව, රාගම සහ මීගමුව නගරවල ධාවනය වන දුම්රිය සම්බන්ධ කරමින් මන්දගාමී හා සීඝ්‍රගාමී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් (multimodal transport system) ක්‍රියාත්මක කිරීම. [*]පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩවත යන ප්‍රදේශ සඳහා මන්දගාමී හා අධිවේගී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම. [*]බහු මාදිලි ප්‍රවාහන පද්ධතිය සඳහා යොදවා ඇති බස් රථ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි පාපුවරුව පහළ මට්ටමකින් යුක්ත ද යන්න සහතික කර ගැනීම. [*]වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ (මොරටුව, කොට්ටාව, රාගම, මීගමුව, පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩාවත) සහ අනෙකුත් ප්‍රධාන පිවිසුම් මාර්ග 7 හා සෙසු දිස්ත්‍රික්ක සඳහා හොඳම පාසල්, රෝහල් සහ අනෙකුත් සියලූම කොළඹ පාදක පහසුකම් ලබා දීමට සහතික වීම. [*]කාර්යබහුල වේලාවන්හි තදබදය අවම කිරීම සඳහා මධ්‍යම කොළඹ මහල් නිවාස 100,000 ක් ඉදි කිරීම. මේ සමගම වාහන ගමනාගමනය කොළඹින් පිටතට යොමු කෙරනු ලැබේ. [*]පිරිවැය සහ ගමන් කාලය අඩු කිරීම සඳහා සෑම මංසන්ධියකම වටරවුම, ට්‍රැෆික් ලයිට් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. [*]සියලූම පදික මාරු නිසි ආලෝකකරණය කර නඩත්තු කරන බවට සහතික වීම. [*]විශාල පිරිසක් පාර මාරු වන ස්ථානවලට ඉහළින් පදිකයන් සඳහා හරස් පාලම් ඉදි කිරීම. [*]ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2 ක දුරකින් න් පිහිටා තිබෙන ගම්මාන 1,400 සඳහා මිනි බස් සේවය හඳුන්වා දීම. [*]විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 1,500 ක් ඉදි කිරීම. [*]සෑම දිස්ත්‍රික්කයකම යෝජිත නව ආර්ථික මධ්‍යස්ථාන සහ මත්ස්‍ය වෙළඳපළ සඳහා මාර්ගාශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. [*]භාණ්ඩ වේගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සැපයුම් ජාලයක් සංවර්ධනය කිරීම. [*]ආපනශාලා, පිරිසිදු පොදු සේදුම් කාමර සහ සුව පහසු ආසන වැනි අවශ්‍ය උපයෝගිතා සහිතව ජනාකීර්ණ දුම්රිය ස්ථාන නවීකරණය කිරීම. [*]සියලූ දුම්රිය හරස් මාර්ග, අනතුරු ඇඟවීමේ සංඥා සහ ගේට්ටු වලින් සන්නද්ධ කිරීම. [*]මගී දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) ගේ සංඛ්‍යාව 6 සිට 15 දක්වා වැඩි කිරීම සහ අධික ඉල්ලූමක් ඇති දුම්රියවල මගී ආසන සංඛ්‍යාව වැඩි කිරීම. [*]සුඛෝපභෝගී සේවා සහිත නිශ්චිත සංචාරක දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) යෙදවීම. [/LIST] [B]16 වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමුද්‍රීය කාර්ය සම්පාදනයෙන් පොහොසත් රටක්[/B] ‘‘ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා නාවික අභිලාෂයන් වැඩි දියුණු කිරීම සහ සුරක්ෂණය කිරීම උදෙසා ශ්‍රී ලංකාව ප්රමුඛ නාවික මධ්‍යස්ථානයක් සහ ජාත්‍යන්තර සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.’‘ ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]කොළඹ සමස්ත අඩි 20 බහාලූම් (TEU) ධාරිතාව මිලියන 21.1 කි.[/B] [*][B]සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන සංවර්ධනය.[/B] [*][B]වරාය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]කොළඹ වරාය සංවර්ධනය කොළඹ වරායේ මේ වන විට අඩි 20 බහාලූම් මිලියන 7.5 ක් රඳවා තැබිය හැක. [LIST] [*]නව දකුණු වරාය මාර්ගයේ දිග කිලෝමීටර 4.8 ක් වන අතර කිලෝමීටර් 1.3 ක් දැනට කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්ත සමාගම (Colombo International Container Terminals LTD)විසින් සම්පූර්ණයෙන්ම අයිතිය දරණු ලබයි. [*]වසර 3 ක් තුළ ඉතිරි කිලෝමීටර් 3.5 ක භූමිභාගයේ පර්යන්ත තුනක් ඉදි කිරීමට නියමිතය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අඩි 20 බහාලූම් මිලියන 7 ක අතිරේක ධාරිතාවක් නිර්මාණය කළ හැකිය. [*]කිලෝ මීටර් 3.3 ක දිගකින් යුත් දියකඩනයන් සහ පර්යන්ත දෙකක් වසර 6 ක් තුළ යෝජිත උතුරු වරායේ ඉදි කෙරෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 6.6 ක අඩි 20 බහාලූම් ධාරිතාවක් නිර්මාණය කළ හැක. [*]මෙම සංවර්ධන ක්‍රියාවලියන්හි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ වරායේ සමස්ත අඩි 20 බහාලූම් ධාරිතාව මිලියන 21.1 ක් දක්වා වැඩි කළ හැකි. [/LIST] [*][TABLE] [TR] [TD]කොළඹ වරායේ වර්තමාන ධාරිතාව[/TD] [TD][/TD] [TD]TUE මිලියන 7.5[/TD] [/TR] [TR] [TD]දකුණු වරායේ ඉතිරිව ඇති අතිරේක ධාරිතාව[/TD] [TD][/TD] [TD]TUE මිලියන 7[/TD] [/TR] [TR] [TD]යෝජිත උතුරු වරායේ ධාරිතාව[/TD] [TD][/TD] [TD]TUE මිලියන 6.6[/TD] [/TR] [TR] [TD][B][B]කොළඹ වරායේ සමස්ත ධාරිතාව[/B][/B][/TD] [TD][/TD] [TD][B][B]TUE මිලියන 21.1[/B][/B][/TD] [/TR] [/TABLE] [*]හම්බන්තොට වරාය සංවර්ධනය [I]හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන නව ව්‍යාපෘති යෝජනාව බලාපොරොත්තුවෙන් සිටියි.[/I] [*]සිය මූලස්ථාන මෙරට තුළ ආරම්භ කරන අන්තර්ජාතික සමාගම් සඳහා 0%ක සමාගම් බදු සහ 0% ලාභාංශ බදු පැනවීම. [*]කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන නගර සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම. නාවික මාර්ග වන්නේ කොළඹ-ගාල්ල-හම්බන්තොට-ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරයයි. [*]ප්‍රමාණවත් මගී ඉඩ ප්‍රමාණයක් සහිත නවීන ගොඩනැගිල්ලක් ද ඇතුළත්ව ප්‍රමාණවත් නැංගුරම් අවකාශ සහිත මගී පර්යන්තයක් කොළඹ වරායෙහි සංවර්ධනය කෙරෙනු ඇත. මෙම සංවර්ධනය සඳහා වඩාත් සුදුසු ස්ථානය බණ්ඩාරනායක තොටුපළ වේ (බහාලූම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් දකුණු වරායට ගෙන ගිය පසු). [*]පහත සඳහන් කාරණා ඇතුළත් වන, ඒකාබද්ධ නාවික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට, අධීක්ෂණය කිරීමට සහ සමාලෝචනය කිරීමට ජාතික නාවික කවුන්සිලයක් (National Shipping Council)පිහිටුවීම [LIST] [*]නාවික ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ පවතින ආකර්ෂණය වැඩි දියුණු කිරීම. [*]ප්රාග්ධනය සහ මූල්‍යකරණ ප්‍රවේශ සඳහා පහසුකම් සැපයීම. [*]නවෝත්පාදනයන් සහ සහායක නාවික සේවාවන්හි තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම (සැපයුම් සේවා ක්‍රියාකාරකම්- ඉන්ධන නැවත පිරවීම, ආහාර, ජලය ආදිය සපයා දීම) [/LIST] [*]ශ්‍රී ලංකීය නෞකා තැනීමේ ඉංජිනේරු හැකියාවන්, වෙනත් රාජ්‍ය ආයතනවලට සහ සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම්කරුවන් වැනි ජාත්‍යන්තර ගැනුම්කරුවන් හට ලබා දීම සඳහා ප්‍රවර්ධනය කිරීම. [*]ශ්‍රී ලාංකික නාවිකයින්ගේ රැකියා ප්‍රවර්ධනය කිරීම [LIST] [*]ආධුනිකත්ව පුහුණුව, විශේෂීකරණය සහ නාවික ඉහළ නිපුණතා සඳහා අරමුදල් සැපයීම. [*]නාවිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව, රැකියා තත්ත්වයන් සහ රැකියා අවස්ථාවන් වැඩි දියුණු කිරීම. [/LIST] [*]සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණු සැලැස්මක් (Maritime Education and Training blueprint) සකස් කිරීම. [*]වරාය මාර්ග තදබදය සමනය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත හැකිය. [LIST] [*]ගේට්ටු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම- ගේට්ටු ස්වයංක්‍රිය කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය විශාල වශයෙන් අඩු කර ගත හැක. අවස්ථානුකූලව හසුරුවන ගේට්ටු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය තවදුරටත් අඩු කර ගත හැකිය. වැඩි ට්‍රක් රථ සංඛ්‍යාවක් පැමිණීම හෝ පිටවීම සිදු වන විට එයට අදාළව ගේට්ටු වැඩි ගණනක් පිවිසුම් හෝ පිටවීම් දොරටු ලෙස ක්‍රියාත්මක වීම සිදු වනු ඇත. [*]වරාය පිවිසුම් මාර්ගය පුළුල් කිරීම- විශාලත්වය වැඩිකර ගැනීම සඳහා වරාය පිවිසුම් මාර්ගය මංතීරු 4 සිට 6 දක්වා පුළුල් කළ යුතුය. අළුත්මාවත පාර හරස් මාර්ගයට පහළින් දිවෙන කොටස මංතීරු 6 කින් යුත් මාර්ගයක් දක්වා පුළුල් කෙරේ. [*]මංතීරු හයේ භාවිතය සඳහා මාර්ග සංඥා සේවය වැඩි දියුණු කළ යුතුය. උදාහරණයක් ලෙස මං තීරු දෙකක් ගේට්ටු සඳහා සහ අන්තර් පර්යන්ත ගමනාගමනය සඳහා එක් මංතීරුවක් වශයෙන්. [*]කොළඹ කොටුවෙන් අවසන් වන රෑම්ප් (ramps) අසළ ට්‍රක් රථ පෙළගැස්වීමට ප්‍රමාණවත් ඉඩ සහිත ගේට්ටු තිබිය යුතුය. [*]ඉඟුරුකඩේ හන්දිය අසල ඇති රෑම්ප් (ramps) සඳහා හරස් මාර්ග තදබදයක් නොතිබිය යුතුය. මෙය ගුවන් පාලම් (over-pass) යෙදීම මඟින් අවම කර ගත හැක. [/LIST] [*]වරායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පහත ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම [LIST] [*]ජය බහාලූම් පර්යන්තයේ (JCT) වරාය ප්‍රජා පද්ධතිවල බහාලූම් මෙහෙයෙුම් ක්‍රියාවලි [*]ගේට්ටු ක්‍රියාවලි [*]ගබඩා කළමනාකරණ ක්‍රියාවලි [*]ගබඩා බහාලූ (cargo) ඉවත් කිරීමේ ක්‍රියාවලි [*]නෞභාර (cargo) ආනයන හා අපනයන ක්‍රියාවලි [*]පිරිවැය සහ ආදායම් කළමනාකරණ පද්ධති සහ ක්‍රියාවලි [/LIST] [*]භාණ්ඩ ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා ආනයන තීරුබදු ගෙවීම් (duty payments) ඩිජිටල්කරණය කිරීම. [*]බහාලූම් පරීක්ෂා කිරීම සඳහා ස්කෑනිං පහසුකම් හඳුන්වා දීම. මෙහි අරමුණ වන්නේ අවදානම් තත්ත්ව යටතේ, භෞතිකව සිදුකරනු ලබන සෝදිසි කිරීම් අවම කර ගැනීමයි. [*]විජය කුමාර පාලමෙහි (නැගෙනහිර පර්යන්තය) (Prince Vijaya Quay) ගැඹුරු වැඩි කිරීම මඟින් ධාන්‍ය සහ සිමෙන්ති රැගෙන එන මීටර 13 ක් දක්වා ගැඹුරු යාත්‍රා වලට පැමිණීමට ඉඩ ලැබෙනු ඇත. [*]කොළඹ වරායේ සිට දකුණු පර්යන්තය දක්වා ව්‍යාප්ත වන දුම්රිය මාර්ගයක් හඳුන්වා දීම. එමඟින් පර්යන්ත අසල සෘජු දුම්රිය මෙහෙයුම් කිරීමට හැකි වනු ඇති අතර විශේෂයෙන් ම අලූතින් සංවර්ධන කරන ලද අභ්‍යන්තර ගොඩබිම් වරායන්ට පහසුකම් සැලසෙනු ඇත. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom