Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

17

බලශක්ති අමාත්‍යාංශය

බලශක්තියෙන් පොහොසත් රටක්

"තිරසාර බලශක්තිය, කාර්යක්ෂම පිරිවැය කළමනාකරණයකට මග පෙන්වමින් සම්පත්වල ඵලදායී භාවිතය සහතික කිරීම සහ අපතේ යාම අවම කිරීම සිදුකරයි."

ධම්මික පෙරේරා

ඉලක්ක

සෑම නිවසකටම 100% විදුලි බලය.

ජාතික බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම.

පාරිභෝගිකයන් සඳහා හොඳම බදු අනුපාතික ලබා දෙමින් බලශක්ති වෙළඳපොළේ කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම.

ලංකා විදුලි බල මණ්ඩලය

පුද්ගලික විදුලි බලාගාර (Private Power Plants - PPP) සංඛ්‍යාව :258

ස්ථාපිත ධාරිතාව

PPP: 4,046 MW

ශුද්ධ බලශක්ති උත්පාදනය

PPP: 15,374 GWh

විදුලි බලාගාර සංඛ්‍යාව

ස්ථාපිත ධාරිතාව
(MW)

උත්පාදනය
(GWh)

ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සමස්ත

25

2,903

11,803

ජල

17

1,399

5,149

තාප (ඉන්ධන)

7

604

1,886

තාප (ගල් අඟුරු)

1

900

4,764

වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සුළං)

0

0

1.3

Small Island

2.4

PPP: සමස්ත

233

1,143

3,571

වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (මිනි හයිඩ්‍රෝ)

195

394

1,232

තාප (ඉන්ධන)

3

533

1,740

වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සුළං)

15

128

325

වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සූර්ය, Dendro, බයෝමාස්)

20

88

185

පියැසි සූර්ය

88

සමස්ත

258

4,046

15,374

මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලයේ 2018 වාර්ෂික වාර්තාව

විදුලිය මිලදී ගැනීම සහ දැනට පවතින විදුලි බලාගාරවල මෙහෙයුම් පිරිවැය, ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන පිරිවැය වේ.

ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) විසින් හරිත බලශක්තිය මිලදී ගැනීමේදී නිෂ්පාදන පිරිවැයෙන් ස්වාධීන අවම මිලක් භාවිතා කළ යුතුය.

ක්‍රියාකාරී සැලැස්ම

විදුලිබල මණ්ඩලය

2018 වසරේ සමස්ත විදුලිබල පරිභෝජනය 15,374GWh.

දැනට ඇති රාජ්‍ය බලශක්ති බලාගාර වල බලශක්ති පිරිවැය ගණනය කිරීමේදී උපචිත ගිණුම්කරණ ක්‍රමය භාවිතා කළ යුතුය.

නව බලශක්ති බලාගාර සඳහා ආයෝජන කිරීමේදී විදුලි බල ඒකකයක් සඳහා වියදම ලෙස ඇස්තමේන්තුගත ශුද්ධ වර්තමාන අගය (NPV) පදනම් කරගෙන විදුලිබල උත්පාදන තාක්ෂණය තීරණය කළ යුතුයි.

නව බලශක්ති බලාගාර සඳහා ආයෝජනය කිරීමේදී ලාභදායී පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් සඳහා ආයෝජනය කළ යුතුය.

උදාහරණය: විදුලිබල ඒකකයක පිරිවැය රුපියල් 2 කින් ඉහළ ගියහොත් ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට දැරීමට සිදු වන පාඩුව රුපියල් බිලියන 30කි.
(Rs. 2 x 15Bn විදුලි ඒකක)

සෑම දිස්ත්‍රික්කයකම නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය කළ හැකි බලාගාර ඇති කළ යුතුය.

රාජ්‍ය සහ පෞද්ගලික හවුල් කාරීත්වයෙන් බලශක්ති බලාගාර ඇතිකළ යුතුය. රජය මගින් එවැනි බලාගාර සඳහා පරිභෝජනය කරන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මත පදනම්ව ගෙවීමක් කළ යුතුය.

LED බල්බ ආනයනයේදී ඪ්ඔ සහ ඡු්ඛ බදු වලින් කෙරෙනු ඇත. සාම්ප්‍රදායික බල්බ සහ ක්‍ත්‍ඛ බල්බ සඳහා 30%ක අමතර සෙස් බද්දක් හඳුන්වා දෙනු ඇත.

අවම බලශක්ති කාර්ය සාධන ප්‍රමිතින් ප්‍රවර්ධනය කිරීම.

කාර්යක්ෂම විදුලි බල්බ ප්‍රවර්ධනය.

උදා :LED බල්බ ගැණුම් මිලට ලබා දීම.
2018 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගෘහස්ත පාරිභෝගික පදනම මිලියන 5.5කි. සෑම වසරකම එක් ගෘහයක් අවම වශයෙන් වොට් 40ක බල්බයක් හෝ මාරු කරනු ලබයි. වොට් 30ක කාර්යක්ෂම බල්බයක් ප්‍රවර්ධනය කිරීමෙන් වොට් 10ක බලශක්ති ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක. මෙමඟින් වසරකට 100ඨඋය බලශක්තියක් ඉතිරි කළ හැක.

විශාල වානිජ ගොඩනැගිලි සඳහා රජය විසින් නොමිලේ බල ශක්ති විගණන පැවැත්විය හැකි අතර පළමු වසර තුළ ඉතිරි කරන බල ශක්ති ප්‍රමාණයෙන් 95% ආපසු එම පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත.

මාසික බල ශක්ති පරිභෝජනය 500ණඋය වඩා වැඩි නිවාස සඳහා කුඩා මනු සවි කිරීම. මෙම වැඩසටහනෙහි ප්රතිලාභ වන්නේ,

බල ශක්ති භාවිතය පිළිබඳ තථ්‍ය කාලීන (Real Time) තොරතුරු තිබීම.

විදුලි බල පරිභෝජනය වඩාත් හොඳින් පාලනය.

මිල සටහන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.

මනු කියවීමේ පිරිවැය මඟ හරවා ගැනීම.

මාසික විදුලි බිල්පත අඩු කර ගැනීම.

විදුලි බලය විසන්ධි වන කාල සීමාව අඩු කර ගැනීම.

සමුච්චිත තාක්ෂණ හා වානිජ අලාභ අධීක්ෂණය.

විදුලි බලය, ජලය හා ගෑස් යන බලශක්තීන් කාර්යක්ෂමව භාවිතා කළ හැකි පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා කෙටි වීඩියෝ පට සකස් කෙරෙනු ඇති අතර ඒවා සියළු සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරණය කෙරෙනු ඇත.

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව

වත්මන් බොර තෙල් පිරිපහදුව ඉදි කරන ලද්දේ 1967දී වන අතර (හයිඩ්‍රොක‍්‍රැකර් තාක්ෂණය නොමැති වසර 53ක් පැරණි) දෛනික නිෂ්පාදන ධාරිතාව බැරල 40,000කි.

වත්මන් පිරිපහදුවට අමතරව එම පරිශ්‍රයේම හයිඩ්‍රොක‍්‍රැකර් තාක්ෂණය සහිත දෛනික ධාරිතාව බැරල් 100,000කින් යුත් 51% රජයේ හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය සහිත නව බලාගාරයක් ඉදි කෙරෙනු ඇත.

[QUOTE="bravehearts, post: 25647849, member: 513648"] [B]17 බලශක්ති අමාත්‍යාංශය බලශක්තියෙන් පොහොසත් රටක්[/B] "තිරසාර බලශක්තිය, කාර්යක්ෂම පිරිවැය කළමනාකරණයකට මග පෙන්වමින් සම්පත්වල ඵලදායී භාවිතය සහතික කිරීම සහ අපතේ යාම අවම කිරීම සිදුකරයි." ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]සෑම නිවසකටම 100% විදුලි බලය.[/B] [*][B]ජාතික බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම.[/B] [*][B]පාරිභෝගිකයන් සඳහා හොඳම බදු අනුපාතික ලබා දෙමින් බලශක්ති වෙළඳපොළේ කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම.[/B] [/LIST] [B]ලංකා විදුලි බල මණ්ඩලය[/B] පුද්ගලික විදුලි බලාගාර (Private Power Plants - PPP) සංඛ්‍යාව :258 [B]ස්ථාපිත ධාරිතාව PPP: 4,046 MW ශුද්ධ බලශක්ති උත්පාදනය PPP: 15,374 GWh[/B] [TABLE] [TR] [TD][/TD] [TD]විදුලි බලාගාර සංඛ්‍යාව[/TD] [TD]ස්ථාපිත ධාරිතාව (MW)[/TD] [TD][B]උත්පාදනය (GWh)[/B][/TD] [/TR] [TR] [TD]ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සමස්ත[/TD] [TD]25[/TD] [TD]2,903[/TD] [TD]11,803[/TD] [/TR] [TR] [TD]ජල[/TD] [TD]17[/TD] [TD]1,399[/TD] [TD]5,149[/TD] [/TR] [TR] [TD]තාප (ඉන්ධන)[/TD] [TD]7[/TD] [TD]604[/TD] [TD]1,886[/TD] [/TR] [TR] [TD]තාප (ගල් අඟුරු)[/TD] [TD]1[/TD] [TD]900[/TD] [TD]4,764[/TD] [/TR] [TR] [TD]වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සුළං)[/TD] [TD]0[/TD] [TD]0[/TD] [TD]1.3[/TD] [/TR] [TR] [TD]Small Island[/TD] [TD][/TD] [TD][/TD] [TD]2.4[/TD] [/TR] [TR] [TD][B]PPP: සමස්ත[/B][/TD] [TD]233[/TD] [TD]1,143[/TD] [TD]3,571[/TD] [/TR] [TR] [TD]වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (මිනි හයිඩ්‍රෝ)[/TD] [TD]195[/TD] [TD]394[/TD] [TD]1,232[/TD] [/TR] [TR] [TD]තාප (ඉන්ධන)[/TD] [TD]3[/TD] [TD]533[/TD] [TD]1,740[/TD] [/TR] [TR] [TD]වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සුළං)[/TD] [TD]15[/TD] [TD]128[/TD] [TD]325[/TD] [/TR] [TR] [TD]වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සූර්ය, Dendro, බයෝමාස්)[/TD] [TD]20[/TD] [TD]88[/TD] [TD]185[/TD] [/TR] [TR] [TD]පියැසි සූර්ය[/TD] [TD][/TD] [TD][/TD] [TD]88[/TD] [/TR] [TR] [TD][B]සමස්ත[/B][/TD] [TD]258[/TD] [TD]4,046[/TD] [TD]15,374[/TD] [/TR] [/TABLE] මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලයේ 2018 වාර්ෂික වාර්තාව විදුලිය මිලදී ගැනීම සහ දැනට පවතින විදුලි බලාගාරවල මෙහෙයුම් පිරිවැය, ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන පිරිවැය වේ. ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) විසින් හරිත බලශක්තිය මිලදී ගැනීමේදී නිෂ්පාදන පිරිවැයෙන් ස්වාධීන අවම මිලක් භාවිතා කළ යුතුය. [B]ක්‍රියාකාරී සැලැස්ම [B]විදුලිබල මණ්ඩලය[/B][/B] [LIST] [*]2018 වසරේ සමස්ත විදුලිබල පරිභෝජනය 15,374GWh. [/LIST] [LIST=1] [*]දැනට ඇති රාජ්‍ය බලශක්ති බලාගාර වල බලශක්ති පිරිවැය ගණනය කිරීමේදී උපචිත ගිණුම්කරණ ක්‍රමය භාවිතා කළ යුතුය. [*]නව බලශක්ති බලාගාර සඳහා ආයෝජන කිරීමේදී විදුලි බල ඒකකයක් සඳහා වියදම ලෙස ඇස්තමේන්තුගත ශුද්ධ වර්තමාන අගය (NPV) පදනම් කරගෙන විදුලිබල උත්පාදන තාක්ෂණය තීරණය කළ යුතුයි. [*]නව බලශක්ති බලාගාර සඳහා ආයෝජනය කිරීමේදී ලාභදායී පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් සඳහා ආයෝජනය කළ යුතුය. උදාහරණය: විදුලිබල ඒකකයක පිරිවැය රුපියල් 2 කින් ඉහළ ගියහොත් ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට දැරීමට සිදු වන පාඩුව රුපියල් බිලියන 30කි. (Rs. 2 x 15Bn විදුලි ඒකක) [*]සෑම දිස්ත්‍රික්කයකම නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය කළ හැකි බලාගාර ඇති කළ යුතුය. [LIST=1] [*]රාජ්‍ය සහ පෞද්ගලික හවුල් කාරීත්වයෙන් බලශක්ති බලාගාර ඇතිකළ යුතුය. රජය මගින් එවැනි බලාගාර සඳහා පරිභෝජනය කරන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මත පදනම්ව ගෙවීමක් කළ යුතුය. [/LIST] [*]LED බල්බ ආනයනයේදී ඪ්ඔ සහ ඡු්ඛ බදු වලින් කෙරෙනු ඇත. සාම්ප්‍රදායික බල්බ සහ ක්‍ත්‍ඛ බල්බ සඳහා 30%ක අමතර සෙස් බද්දක් හඳුන්වා දෙනු ඇත. [*]අවම බලශක්ති කාර්ය සාධන ප්‍රමිතින් ප්‍රවර්ධනය කිරීම. [LIST=1] [*]කාර්යක්ෂම විදුලි බල්බ ප්‍රවර්ධනය. උදා :LED බල්බ ගැණුම් මිලට ලබා දීම. 2018 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගෘහස්ත පාරිභෝගික පදනම මිලියන 5.5කි. සෑම වසරකම එක් ගෘහයක් අවම වශයෙන් වොට් 40ක බල්බයක් හෝ මාරු කරනු ලබයි. වොට් 30ක කාර්යක්ෂම බල්බයක් ප්‍රවර්ධනය කිරීමෙන් වොට් 10ක බලශක්ති ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක. මෙමඟින් වසරකට 100ඨඋය බලශක්තියක් ඉතිරි කළ හැක. [/LIST] [*]විශාල වානිජ ගොඩනැගිලි සඳහා රජය විසින් නොමිලේ බල ශක්ති විගණන පැවැත්විය හැකි අතර පළමු වසර තුළ ඉතිරි කරන බල ශක්ති ප්‍රමාණයෙන් 95% ආපසු එම පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත. [*]මාසික බල ශක්ති පරිභෝජනය 500ණඋය වඩා වැඩි නිවාස සඳහා කුඩා මනු සවි කිරීම. මෙම වැඩසටහනෙහි ප්රතිලාභ වන්නේ, [LIST=1] [*]බල ශක්ති භාවිතය පිළිබඳ තථ්‍ය කාලීන (Real Time) තොරතුරු තිබීම. [*]විදුලි බල පරිභෝජනය වඩාත් හොඳින් පාලනය. [*]මිල සටහන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම. [*]මනු කියවීමේ පිරිවැය මඟ හරවා ගැනීම. [*]මාසික විදුලි බිල්පත අඩු කර ගැනීම. [*]විදුලි බලය විසන්ධි වන කාල සීමාව අඩු කර ගැනීම. [*]සමුච්චිත තාක්ෂණ හා වානිජ අලාභ අධීක්ෂණය. [/LIST] [*]විදුලි බලය, ජලය හා ගෑස් යන බලශක්තීන් කාර්යක්ෂමව භාවිතා කළ හැකි පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා කෙටි වීඩියෝ පට සකස් කෙරෙනු ඇති අතර ඒවා සියළු සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරණය කෙරෙනු ඇත. [/LIST] [B]ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව[/B] [LIST=1] [*]වත්මන් බොර තෙල් පිරිපහදුව ඉදි කරන ලද්දේ 1967දී වන අතර (හයිඩ්‍රොක‍්‍රැකර් තාක්ෂණය නොමැති වසර 53ක් පැරණි) දෛනික නිෂ්පාදන ධාරිතාව බැරල 40,000කි. [*]වත්මන් පිරිපහදුවට අමතරව එම පරිශ්‍රයේම හයිඩ්‍රොක‍්‍රැකර් තාක්ෂණය සහිත දෛනික ධාරිතාව බැරල් 100,000කින් යුත් 51% රජයේ හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය සහිත නව බලාගාරයක් ඉදි කෙරෙනු ඇත. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom