Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18

සංචාරක අමාත්‍යාංශය

ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක්

“ස්මරණීය අත්දැකීම්, ආරක්ෂාව සහ විනෝදය සමග සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා හොඳම සංචාරක ගමනාන්ත”

ධම්මික පෙරේරා

ඉලක්ක

සංචාරකයන් මිලියන 10 ක්.

සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 18 ක ආදායමක්.

ක්‍රියාකාරී සැලැස්ම

පහත කරුණු කෙරෙහි කේන්ද්‍රීය අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට "ජාතික සන්නාමකරණ උපායමාර්ගය" (Nation Branding Strategy) හඳුන්වා දීම.

ගුවන් තොටුපොළ, ආගමන සහ ආයෝජන

ජනතාව

සංස්කෘතිය

ආණ්ඩුකරණය

සංචාරක කර්මාන්තය

ආනයන

ගුවන් තොටුපොළ සංවර්ධනය සහ ගුවන් ගමන් සම්බන්ධීකරණය

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) අතිරේක aero-bridges 16 ක් සහ වැඩි apron අවකාශයක් සම`ගින් පුළුල් කිරීම.

ඉහළ නැංවී ඇති මගී සංචරණය (movement) වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පර්යන්ත වල ඉඩකඩ වැඩි කිරීම. (check-in කවුන්ටර, ආගමන කවුන්ටර, ඛදමබටැ පහසුකම්, වැඩි දියුණු කළ ආහාර ගැනීමේ සහ බඩු මිලදී ගැනීමේ අත්දැකීම්, විවේක කාලයන්හි නිරත විය හැකි ක්‍රියාකාරකම් සහ ගුවන්තොටුපළෙහි ඇති එර්බිසඑ හෝටල ආදිය)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ඇති VVIP lounge සහ එයට අදාළ ගුවන් යානයට ඇතුළු වන දොරටු බජට් ගුවන් සේවා ක්‍රියාත්මක කරන ස්ථාන බවට පරිවර්තනය කිරීම.

රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.

මීට අමතරව, පෞද්ගලික ජෙට් යානා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ පහසුකම රත්මලාන ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම.

පරිපූර්ණ ආගන්තුක සේවා සම`ගින් ජාත්‍යන්තර පෞද්ගලික ජෙට් යානා රත්මලාන ගුවන් තොටුපොළෙහි ගොඩබැස්ස වීම.

පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට වැඩි දියුණු කිරීම.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කිරීම.

කොග්ගල, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දේශීය ගුවන් ගමන් ක්‍රියාකාරිත්වය සඳහා ගුවන් තොටුපොළවල් ඉදිකිරීම සහ මහනුවර දිගන ප්‍රදේශයේ දේශීය ගුවන් ගමන් සඳහා නව ගුවන් තොටුපොළක් ඉදිකිරීම.

නෙළුම් කුළුණේ වෙළ`ද අංශයේ එක් කොටසක් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ස`දහා, ගමන් මළු drop-in සේවාවන් ද ඇතුළත් ව අධි වේගී check-in කලාපයක් බවට පත් කිරීම.

ඉන්ධන, ගොඩබෑම, ගුවන් යානා නතර කිරීම, ගුවන්තොටුපොළ බදු, ගුවන් පාලම් සහ ගමන් මලු හැසිරවීමේ ගාස්තු මැලේසියාව සමඟ සැසඳීම.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි බජට් ගුවන් යානා ස`දහා වර්තමානයේ පවතින සංසරණ කාලය (turn-around time) මිනිත්තු 60 සිට 25 දක්වා අඩු කිරීම. එම`ගින් දැනට පවතින ගුවන් පථ සංචලනය (runaway movement) කාර්යබහුල වේලාවන් වල දී පැයකට ගුවන් යානා පිටත්වීම් 11 සිට 17 දක්වා වැඩි කිරීම.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් ගමන සඳහා පැමිණි බව තමන් විසින්ම සලකුණු කරන self check-in කවුන්ටර (kiosk) ගණන 8 සිට 20 දක්වා වැඩි කිරීම.

සියලූම ගුවන්තොටුපළ ගාස්තු peak (කාර්යබහුල) සහ off-peak (කාර්යබහුල නොවන) ලෙස වර්ග කිරීම සහ කාර්යබහුල නොවන වේලාවන්හි දී අවම ගාස්තු පවත්වා ගැනීම.

ශ්‍රී ලංකාව තුළ ගමන් කරන සංචාරකයන් සඳහා ආසන 50 කින් යුත් ගුවන් යානා හඳුන්වා දීම.

අඩු වියදම් ගුවන් මගීන් හට නවාතැන් පහසුකම් සැපයීම සඳහා නවාතැන් කාමර 55,335 ක් ඇති බැවින් ශ්‍රී ලංකාවට බජට් ගුවන් සේවා (අඩු වියදම් ගුවන් යානා* මෙහෙයෙුම් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම.

අවසර ලබා දීම් (clearance) හි වේගය වැඩි කිරීමට සහ ඒ ස`දහා සහාය වනු පිණිස මෙන් ම සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ස්වයංක්‍රීය ආගමන දොරටු (e-Gates) හඳුන්වා දීම.

ශ්‍රී ලංකාවට රැගෙන එන සංචාරකයින්ගේ ගණන ඉහළ නැංවීම සඳහා යුරෝපයෙහි ප්‍රධානතම ගමනාන්ත 20 වෙත සෘජු ගුවන් ගමන් සේවා හඳුන්වා දීම සහ සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම.

උදා:

i. එක්සත් රාජධානිය

ii. ජර්මනිය

iii. ප්‍රංශය

iv. නෙදර්ලන්තය

v. ඉතාලිය

v. ස්විට්සර්ලන්තය

v. ස්කැන්ඩිනේවියානු රටවල

සියලූ ම දේශීය ගුවන් තොටුපොළවල ක්‍රියාත්මක වන දේශීය ගුවන් ගමන් සේවා කාල සටහන්, ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සම`ග සම්බන්ධ වීමට සමකාලික (synchronise) වන බව තහවුරු කිරීම.

කලින් අනුමත කර ගත් ජාතීන් ස`දහා පැය 24 ක් ඇතුළත වීසා අනුමත කරන සේවාවක් හඳුන්වා දීම.

විධිමත්ව හසුරුවන සහ මනාව සංවිධානය වී ඇති, පහත සඳහන් සේවා සපයන ටැක්සි සේවාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීම.

i. ටැක්සි වර්ග දෙකක් යොදා ගැනීම. උදාඃ කාර් සහ වෑන

ii. ටැක්සි රථ හිමිකරුවන් 900 දෙනෙකුට විශේෂ වාහන ලියාපදිංචි තහඩු සම`ග තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම

iii. නීති රීති වලට අවනත වන බව සහ ආරක්ෂාව තහවුරු කිරීම ස`දහා ටැක්සි සේවා විධිමත්ව කිරීම.

යටිතල පහසුකම් ලබාදීම

දේශීය හා විදේශීය කලා නිරූපණයන් සඳහා රසිකයන් 80,000-100,000 ක ධාරිතාවක් සහිත ජාතික බහුකාර්ය ක්‍රීඩාංගනයක් ඉදිකිරීම.

සෑම ප්‍රධානතම නගරයකම හෝ දිස්ත්‍රික්කයකම සංචාරක තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.

ආකර්ෂණීය ස්ථාන කරා දිවෙන සියලූ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අවන්හල් සහ පිරිසිදු වැසිකිළි පහසුකම් සහිත විවේක මධ්‍යස්ථාන ඉදිකිරීම.

සියලූම දුම්රිය ස්ථානවල නිසි පරිදි පොදු ආසන, වැසිකිළි සහ ආපනශාලා පිහිටුවීම.

සෑම ප්‍රධාන ආකර්ශනීය ස්ථානයක්ම නිසි වැසිකිළි පහසුකම්, නිසි ලෙස කසළ බැහැර කිරීම, නිසි කාර් සහ බස් නැවැත්වීම සඳහා පහසුකම්වලින් සහ වයි-ෆයි කලාප වලින් සමන්විත වේ.

සෑම ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයකම නිසි වැසිකිළි පහසුකම්, නිසි ලෙස කසළ බැහැර කිරීම්, නිසි ලෙස කාර් සහ බස් නැවැත්වීමේ පහසුකම් සහ වයි-ෆයි කලාප තිබීම.

වැලිගම සහ මිරිස්ස ධීවර වරායන්හි බෝට්ටු අයිතිකරුවන් හට විශේෂයෙන් ම තල්මසුන් නැරඹීමේ චාරිකා සඳහා අඩු ශබ්දයක් නිපදවන වේගවත් බෝට්ටු යොදා ගැනීමට ධෛර්යවත් කෙරෙනු ඇත. මෙය ඔවුන් දැනට නිරත වන ධීවර කටයුතු වලට අමතරව ලබා දෙන ව්‍යාපාරික අවස්ථාවක් වෙයි.

දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන් දැනුවත් කිරීම සඳහා වීදී ආහාර වෙළෙන්දන්ගේ තොරතුරු ඇතුළත් වන සහ ගූගල් සිතියම් ම`ගින් එම ස්ථාන සහ ගමන් මාර්ග උපදෙස් ලබා දෙන ජංගම යෙදවුමක් හඳුන්වා දෙනු ඇත.

කුලිය ලබා දෙන නවාතැන් අවකාශ සහ මහල් නිවාස නඩත්තුව සඳහා සම්මත මාර්ගෝපදේශයන් නිර්මාණය කිරීම සහ Airbnb වැනි අන්තර්ජාල (online) වේදිකාවල තමන් සතු නවාතැන් ස`දහා ලබා දෙන ස්ථාන ලැයිස්තුගත කිරීමට ජනතාව දිරිමත් කිරීම.

සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව, ශ්‍රී පාදස්ථානය සහ මහනුවර වැනි පෞරාණික ස්ථාන සංරක්ෂණය කිරීම සහ පහත දක්වා ඇති පරිදි ඒවයෙහි සංචාරක අත්දැකීම් වැඩි දියුණු කිරීම:

a. භූමි දර්ශනය ප්‍රතිසංස්කරණ කිරීම සහ නඩත්තු කිරීම, පොදු වැසිකිළි වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සහ පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම.

b. ඒකාබද්ධ කළ විවෘත අවන්හල් සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ම වෙන් වුණු වෙළ`ද පොළවල් සහිතව සංචාරක මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම.

පෞරාණික සහ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය

මහනුවර පූජා නගරය

සීගිරිය පූජා නගරය

අනුරාධපුර පූජා නගරය

පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව

යාපනය නල්ලූර් කෝවිල

ඇම්බැක්කේ දේවාලය

[QUOTE="bravehearts, post: 25647854, member: 513648"] [B]18 සංචාරක අමාත්‍යාංශය ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක්[/B] “ස්මරණීය අත්දැකීම්, ආරක්ෂාව සහ විනෝදය සමග සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා හොඳම සංචාරක ගමනාන්ත” ධම්මික පෙරේරා [B][B]ඉලක්ක[/B][/B] [LIST] [*][B]සංචාරකයන් මිලියන 10 ක්.[/B] [*][B]සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 18 ක ආදායමක්.[/B] [/LIST] [B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*][B][B]පහත කරුණු කෙරෙහි කේන්ද්‍රීය අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට "ජාතික සන්නාමකරණ උපායමාර්ගය" (Nation Branding Strategy) හඳුන්වා දීම.[/B][/B] [LIST] [*][B][B]ගුවන් තොටුපොළ, ආගමන සහ ආයෝජන[/B][/B] [*][B][B]ජනතාව[/B][/B] [*][B][B]සංස්කෘතිය[/B][/B] [*][B][B]ආණ්ඩුකරණය[/B][/B] [*][B][B]සංචාරක කර්මාන්තය[/B][/B] [*][B][B]ආනයන[/B][/B] [/LIST] [*][IMG]https://www.dhammikaperera.lk/images/exports_cht.jpg[/IMG] [*][B][B]ගුවන් තොටුපොළ සංවර්ධනය සහ ගුවන් ගමන් සම්බන්ධීකරණය[/B][/B] [LIST] [*][B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) අතිරේක aero-bridges 16 ක් සහ වැඩි apron අවකාශයක් සම`ගින් පුළුල් කිරීම.[/B] [*][B]ඉහළ නැංවී ඇති මගී සංචරණය (movement) වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පර්යන්ත වල ඉඩකඩ වැඩි කිරීම. (check-in කවුන්ටර, ආගමන කවුන්ටර, ඛදමබටැ පහසුකම්, වැඩි දියුණු කළ ආහාර ගැනීමේ සහ බඩු මිලදී ගැනීමේ අත්දැකීම්, විවේක කාලයන්හි නිරත විය හැකි ක්‍රියාකාරකම් සහ ගුවන්තොටුපළෙහි ඇති එර්බිසඑ හෝටල ආදිය)[/B] [*][B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ඇති VVIP lounge සහ එයට අදාළ ගුවන් යානයට ඇතුළු වන දොරටු බජට් ගුවන් සේවා ක්‍රියාත්මක කරන ස්ථාන බවට පරිවර්තනය කිරීම.[/B] [*][B]රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.[/B] [*][B]මීට අමතරව, පෞද්ගලික ජෙට් යානා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ පහසුකම රත්මලාන ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම. පරිපූර්ණ ආගන්තුක සේවා සම`ගින් ජාත්‍යන්තර පෞද්ගලික ජෙට් යානා රත්මලාන ගුවන් තොටුපොළෙහි ගොඩබැස්ස වීම.[/B] [*][B]පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට වැඩි දියුණු කිරීම.[/B] [*][B]මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කිරීම.[/B] [*][B]කොග්ගල, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දේශීය ගුවන් ගමන් ක්‍රියාකාරිත්වය සඳහා ගුවන් තොටුපොළවල් ඉදිකිරීම සහ මහනුවර දිගන ප්‍රදේශයේ දේශීය ගුවන් ගමන් සඳහා නව ගුවන් තොටුපොළක් ඉදිකිරීම.[/B] [*][B]නෙළුම් කුළුණේ වෙළ`ද අංශයේ එක් කොටසක් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ස`දහා, ගමන් මළු drop-in සේවාවන් ද ඇතුළත් ව අධි වේගී check-in කලාපයක් බවට පත් කිරීම.[/B] [*][B]ඉන්ධන, ගොඩබෑම, ගුවන් යානා නතර කිරීම, ගුවන්තොටුපොළ බදු, ගුවන් පාලම් සහ ගමන් මලු හැසිරවීමේ ගාස්තු මැලේසියාව සමඟ සැසඳීම.[/B] [*][B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි බජට් ගුවන් යානා ස`දහා වර්තමානයේ පවතින සංසරණ කාලය (turn-around time) මිනිත්තු 60 සිට 25 දක්වා අඩු කිරීම. එම`ගින් දැනට පවතින ගුවන් පථ සංචලනය (runaway movement) කාර්යබහුල වේලාවන් වල දී පැයකට ගුවන් යානා පිටත්වීම් 11 සිට 17 දක්වා වැඩි කිරීම.[/B] [*][B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් ගමන සඳහා පැමිණි බව තමන් විසින්ම සලකුණු කරන self check-in කවුන්ටර (kiosk) ගණන 8 සිට 20 දක්වා වැඩි කිරීම.[/B] [*][B]සියලූම ගුවන්තොටුපළ ගාස්තු peak (කාර්යබහුල) සහ off-peak (කාර්යබහුල නොවන) ලෙස වර්ග කිරීම සහ කාර්යබහුල නොවන වේලාවන්හි දී අවම ගාස්තු පවත්වා ගැනීම.[/B] [*][B]ශ්‍රී ලංකාව තුළ ගමන් කරන සංචාරකයන් සඳහා ආසන 50 කින් යුත් ගුවන් යානා හඳුන්වා දීම.[/B] [*][B]අඩු වියදම් ගුවන් මගීන් හට නවාතැන් පහසුකම් සැපයීම සඳහා නවාතැන් කාමර 55,335 ක් ඇති බැවින් ශ්‍රී ලංකාවට බජට් ගුවන් සේවා (අඩු වියදම් ගුවන් යානා* මෙහෙයෙුම් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම.[/B] [*][B]අවසර ලබා දීම් (clearance) හි වේගය වැඩි කිරීමට සහ ඒ ස`දහා සහාය වනු පිණිස මෙන් ම සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ස්වයංක්‍රීය ආගමන දොරටු (e-Gates) හඳුන්වා දීම.[/B] [*][B]ශ්‍රී ලංකාවට රැගෙන එන සංචාරකයින්ගේ ගණන ඉහළ නැංවීම සඳහා යුරෝපයෙහි ප්‍රධානතම ගමනාන්ත 20 වෙත සෘජු ගුවන් ගමන් සේවා හඳුන්වා දීම සහ සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම. උදා:[/B] [LIST] [*][B]i. එක්සත් රාජධානිය[/B] [*][B]ii. ජර්මනිය[/B] [*][B]iii. ප්‍රංශය[/B] [*][B]iv. නෙදර්ලන්තය[/B] [*][B]v. ඉතාලිය[/B] [*][B]v. ස්විට්සර්ලන්තය[/B] [*][B]v. ස්කැන්ඩිනේවියානු රටවල[/B] [/LIST] [*][B]සියලූ ම දේශීය ගුවන් තොටුපොළවල ක්‍රියාත්මක වන දේශීය ගුවන් ගමන් සේවා කාල සටහන්, ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සම`ග සම්බන්ධ වීමට සමකාලික (synchronise) වන බව තහවුරු කිරීම.[/B] [*][B]කලින් අනුමත කර ගත් ජාතීන් ස`දහා පැය 24 ක් ඇතුළත වීසා අනුමත කරන සේවාවක් හඳුන්වා දීම.[/B] [*][B]විධිමත්ව හසුරුවන සහ මනාව සංවිධානය වී ඇති, පහත සඳහන් සේවා සපයන ටැක්සි සේවාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීම.[/B] [LIST] [*][B]i. ටැක්සි වර්ග දෙකක් යොදා ගැනීම. උදාඃ කාර් සහ වෑන[/B] [*][B]ii. ටැක්සි රථ හිමිකරුවන් 900 දෙනෙකුට විශේෂ වාහන ලියාපදිංචි තහඩු සම`ග තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම[/B] [*][B]iii. නීති රීති වලට අවනත වන බව සහ ආරක්ෂාව තහවුරු කිරීම ස`දහා ටැක්සි සේවා විධිමත්ව කිරීම.[/B] [/LIST] [/LIST] [*][B]යටිතල පහසුකම් ලබාදීම[/B] [LIST] [*]දේශීය හා විදේශීය කලා නිරූපණයන් සඳහා රසිකයන් 80,000-100,000 ක ධාරිතාවක් සහිත ජාතික බහුකාර්ය ක්‍රීඩාංගනයක් ඉදිකිරීම. [*]සෑම ප්‍රධානතම නගරයකම හෝ දිස්ත්‍රික්කයකම සංචාරක තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම. [*]ආකර්ෂණීය ස්ථාන කරා දිවෙන සියලූ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අවන්හල් සහ පිරිසිදු වැසිකිළි පහසුකම් සහිත විවේක මධ්‍යස්ථාන ඉදිකිරීම. [*]සියලූම දුම්රිය ස්ථානවල නිසි පරිදි පොදු ආසන, වැසිකිළි සහ ආපනශාලා පිහිටුවීම. [*]සෑම ප්‍රධාන ආකර්ශනීය ස්ථානයක්ම නිසි වැසිකිළි පහසුකම්, නිසි ලෙස කසළ බැහැර කිරීම, නිසි කාර් සහ බස් නැවැත්වීම සඳහා පහසුකම්වලින් සහ වයි-ෆයි කලාප වලින් සමන්විත වේ. [*]සෑම ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයකම නිසි වැසිකිළි පහසුකම්, නිසි ලෙස කසළ බැහැර කිරීම්, නිසි ලෙස කාර් සහ බස් නැවැත්වීමේ පහසුකම් සහ වයි-ෆයි කලාප තිබීම. [*]වැලිගම සහ මිරිස්ස ධීවර වරායන්හි බෝට්ටු අයිතිකරුවන් හට විශේෂයෙන් ම තල්මසුන් නැරඹීමේ චාරිකා සඳහා අඩු ශබ්දයක් නිපදවන වේගවත් බෝට්ටු යොදා ගැනීමට ධෛර්යවත් කෙරෙනු ඇත. මෙය ඔවුන් දැනට නිරත වන ධීවර කටයුතු වලට අමතරව ලබා දෙන ව්‍යාපාරික අවස්ථාවක් වෙයි. [*]දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන් දැනුවත් කිරීම සඳහා වීදී ආහාර වෙළෙන්දන්ගේ තොරතුරු ඇතුළත් වන සහ ගූගල් සිතියම් ම`ගින් එම ස්ථාන සහ ගමන් මාර්ග උපදෙස් ලබා දෙන ජංගම යෙදවුමක් හඳුන්වා දෙනු ඇත. [*]කුලිය ලබා දෙන නවාතැන් අවකාශ සහ මහල් නිවාස නඩත්තුව සඳහා සම්මත මාර්ගෝපදේශයන් නිර්මාණය කිරීම සහ Airbnb වැනි අන්තර්ජාල (online) වේදිකාවල තමන් සතු නවාතැන් ස`දහා ලබා දෙන ස්ථාන ලැයිස්තුගත කිරීමට ජනතාව දිරිමත් කිරීම. [*]සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව, ශ්‍රී පාදස්ථානය සහ මහනුවර වැනි පෞරාණික ස්ථාන සංරක්ෂණය කිරීම සහ පහත දක්වා ඇති පරිදි ඒවයෙහි සංචාරක අත්දැකීම් වැඩි දියුණු කිරීම: [LIST] [*]a. භූමි දර්ශනය ප්‍රතිසංස්කරණ කිරීම සහ නඩත්තු කිරීම, පොදු වැසිකිළි වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සහ පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම. [*]b. ඒකාබද්ධ කළ විවෘත අවන්හල් සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ම වෙන් වුණු වෙළ`ද පොළවල් සහිතව සංචාරක මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම. [/LIST] [*][B]පෞරාණික සහ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය[/B] [LIST] [*][B]මහනුවර පූජා නගරය[/B] [*][B]සීගිරිය පූජා නගරය[/B] [*][B]අනුරාධපුර පූජා නගරය[/B] [*][B]පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව[/B] [*][B]යාපනය නල්ලූර් කෝවිල[/B] [*][B]ඇම්බැක්කේ දේවාලය[/B] [/LIST] [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom