Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට අමතර වෙනත් ස්ථාන අවශ්‍ය පරිදි දියුණු කළ හැක.

සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ මනා පැවැත්ම සහතික කිරීම ස`දහා ගංවතුර ඇති වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන කි‍්‍රයාමාර්ග ආරම්භ කළ යුතු වෙයි. ගං මෝය/මෝදර ආශ්රිත හා ගංගා කළමනාකරණය ඇතුළු සෘතුමය කැණීම් සහ පිරවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් වගකීම ගත යුතු වෙයි.

පුරාවිද්‍යා උරුම ආශ්‍රිතව පාපැදි මාර්ග ලෙස ගත හැකි මාර්ග සිතියම් ගත කිරීම සහ පාපැදි මාර්ග හඳුන්වා දීම.

කොළඹ ආශ්‍රිතව නව මින් මැදුරු සහ පක්ෂි උද්‍යාන ඉදි කිරීම.

පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් දෙහිවල සත්වෝද්‍යානය සංවර්ධනය කිරීම.

නව සත්ව කූඩු සැපයීම පුද්ගලික අංශය විසින් සිදු කෙරෙනු ඇත. අනුග්‍රහය දක්වන පුද්ගලික සමාගම් හට වසර 15 ක් දක්වා එම කූඩු වල තම ආයතන සන්නාමකරණ පවත්වා ගෙන යා හැක

සම්පූර්ණ සැලසුම් ප්රතිසංස්කරණයක් හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමක් සිදුකිරීම

”ශ්‍රී ලංකා සත්ව උද්‍යානය” ලෙස දෙහිවල සත්වෝද්‍යානය නැවත සන්නාමකරණය කිරීම.

ජනප්‍රිය නාගරික හෝටල් වලින් ආරම්භ වන සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන් සඳහාම වෙන් කළ සංචාරක බස් සේවාවක් ක්‍රියාත්මක කිරීම.

පාසල් ළමුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ ජාත්‍යන්තර සිසුන් සඳහා අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීම.

නොයෙක් ආකාරයේ භෝජනාගාර සහ සිහිවටන අලෙවි සැල් හඳුන්වා දීම.

ආදායම් ආදායම වැඩි කර ගැනීම සඳහා හෙක්ටයාර 573,376.078 දක්වා විහිදෙන වනජීවී උද්‍යාන 26 සංවර්ධනය කිරීම.

බදුල්ලේ දික්කඳපිටිය, වව්නියාව සහ පිළියන්දළ නව සත්වෝද්‍යාන 3ක් ඉදිකිරීම.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල නව අලි අනාථාගාර 2 ක් සහ මින්නේරියේ එක් අලි අනාථාගාරයක් ඉදිකිරීම.

රට පුරා උද්භිද උද්‍යාන, ඔසු උද්‍යාන සහ කුළුබඩු උද්‍යාන සංවර්ධනය කිරීම.

සංචාරකයින්ට වන රක්ෂිත විවෘත කිරීමෙන් නිවර්තන වැසි වනාන්තර අත්දැකීම් ලබාදීම.

මිරිස්ස, කල්පිටිය, ත්‍රීකුණාමලය සහ ගාල්ල යන ස්ථානවල, පහත පියවර ම`ගින් තල්මසුන් නැරඹීම වැඩි දියුණු කිරීමඃ

පදික වේදිකා, වීදි ලාම්පු, පානීය ජලය, පොදු වැසිකිළි, රැදී සිටින ස්ථාන (waiting area) සහ කාර් හෝ බස් රථ නැවැත්වීම ආදිය නිසි ලෙස නඩත්තු කිරීම ඇතුළුව ධීවර වරාය වැඩිදියුණු කිරීම.

සම්පූර්ණ කුඩා ආපනශාලාවක් ( full snack bar)සහ විවේකාගාර හතරක් සහිත මගීන් 200 දෙනෙකුට අසුන්ගත හැකි නිර්මාණශීලී බෝට්ටු භාවිතා කිරීම.

නැරඹුම් ස්ථාන කරා යාමට ගත වන ගමන් කාලය අඩු කර ගැනීම සඳහා නාවික සැතපුම් 20 ක වේගයක් සහිත වේග බෝට්ටු ක්‍රියාත්මක කිරීම. දැනට ඇති බෝට්ටුවකින් පැය 5-7 ක් අතර කාලයකින් ළ`ගා වන නැරඹුම් ස්ථානයකට, යෝජිත වේග බෝට්ටු භාවිතයෙන් පැය 1-2 කින් ළ`ගා විය හැකි වනු ඇත.

කොරල් පර ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය හරහා රට පුරා ඇති කොරල් පර වලට යළි ප්‍රාණය ලබා දීම.

පැරා මෝටරින් (para motoring), ස්කයි ඩයිවිං (sky diving), කයිට් සර්ෆිං (kite surfing) සහ දිය යට ස්කූටර් (underwater scooters) වැනි වෙරළ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම.

රට පුරා මුහුදු කැස්බෑ අභිජනනාගාර වැඩි දියුණු කිරීම.

සර්ෆිං උපදේශකයින් ස`දහා පුහුණු ලබා දීම සහ සහතික ලත් සර්ෆිං උපදේශකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීම.

ජීවිතාරක්ෂකයන් ස`දහා පුහුණු ලබා දීම සහ බලපත්‍රලාභී ජීවිතාරක්ෂකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම.

සුදුසු මෘදු කුසලතා (soft skills) සහ භාෂා පුහුණු ලබා දීමෙන් ඉැ්ජය ඉදහි සඳහා ඔවුන්ගේ ජීවනෝපායන්හි ප්රමිතීන් වැඩි දියුණු කිරීම.

. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල්වලට වෛද්‍ය සංචාරක සහතිකය ලබා ගැනීමට දිරිමත් කිරීම සහ සහාය වීම.

කොළඹ නගරය තුළ ළමුන් සහ පවුල් සඳහා ආකර්ෂණීය ස්ථාන සහිත නව නගර උද්‍යාන ඉදි කිරීම

"ඩිස්නිලන්තය" ට සමාන විනෝදාස්වාද උද්‍යාන සඳහා ආයෝජනය කිරීම.

වෙරළබඩ ප්‍රදේශවල වෙරළ සමාජශාලා (beach clubs) 100 ක් හඳුන්වා දීම මඟින් "හෝම් ස්ටේ” සංචාරක ව්‍යාපාරය (“Home Stay” tourism) ප්‍රවර්ධනය කිරීම.

. උඩරට සහ දකුණු දිග දුම්රිය මාර්ග වල දුම්රිය සේවා, සුඛෝපභෝගී දුම්රිය සේවා ලෙස වැඩි දියුණු කිරීම.

කින්නියාව, මදුනාගල සහ මහ ඔය උණු වතුර උල්පත් සංවර්ධනය කිරීම.

හෝටල් කාමර සහ ආපනශාලාවල තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදීම හා වැඩමුළු පැවැත්වීම.

සාම්ප්‍රදායික අත්කම් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහ එම නිර්මාණ ශිල්පීන් හට ආදායම් උත්පාදන මාර්ග සලසා දීමට එවන් නිෂ්පාදනයන් කරන ගම්මාන හඳුනා ගැනීම හා සංවර්ධනය කිරීම.

. සංචාරක පොලිස් නිලධාරීන්ට සංචාරකයින් ගෙන් ලැබෙන පැමිණිලි සහ ගැටළු කළමනාකරණය කර ගැනීම පිළිබඳව අන්තර්ජාල පුහුණු වීඩියෝ සම්පාදනය.

භාෂාව, සන්නිවේදන කුසලතා සහ විධිමත් ලෙස හදිසි තත්ව කළමනාකරණය පිළිබඳ පුහුණු වීඩියෝ සකස් කිරීම.

අත්දැකීම්

සිදුවීම් දින දසුනක් (calendar of events) හඳුන්වා දීම.

කලාව, කැටයම්, ඉතිහාසය සහ උරුමය, ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, විනෝදාස්වාදය සහ විවේකය, සොබාදහම සහ වනජීවීන්, ත්‍රාසජනක ක්‍රියා, ඉවුම් පිහුම් හා සුවතාවය මත පදනම්ව දිස්ත්‍රික්ක 10 ක් ප්‍රධාන සංචාරක ආකර්ෂණ ලෙස සංවර්ධනය කිරීම.

සම්ප්‍රදායික උත්සව සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම.

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද, වෙසක්, ඇසළ සහ දීපවාලි වැනි සාම්ප්‍රදායික උත්සව පදනම් කරගෙන සංචාරක සැලසුම් සැපයීම.

යාපනයේ සිට කතරගම දක්වා (ජූනි 8 සිට ජූලි 24 දක්වා දින 52) පාද යාත්‍රා වන්දනා චාරිකාව සන්නාමකරණය.

කතරගම වන්දනා ගමන සන්නාමකරණය කිරීම.

අනුරාධපුර පූජා නගර වන්දනාව සන්නාමකරණය කිරීම.

MICE සංචාරක කර්මාන්තය (රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන)

සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන පැවැත්වීම සඳහා සියලු නවීන පහසුකම් සහිතව ජා-ඇළ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර තුළ වර්ග මීටර් 30,000 ක භූමි ප්‍රමාණයකින් යුත් ප්‍රදර්ශන මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම.

නෙළුම් කුළුණේ වර්ග අඩි 85,000 ක් සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම.

කොළඹ වරාය නගරය තුළ වර්ග මීටර 10,000 ක විශාලත්වයකින් යුතුව සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම.

“ශ්‍රී ලංකාවේදී හමුවීමට හේතු 10 ක්” (“10 reasons to meet in Sri Lanka”) ඇතුළුව සියලු පහසුකම් ප්‍රදර්ශනය කරමින් ව්‍යාපාරික සංචාරකයින් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහා අන්තර්ක්‍රියාකාරී ප්‍රවර්ධන වීඩියෝ නිෂ්පාදනය කිරීම.

සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන සඳහා හම්බන්තොට සම්මන්ත්රණ මධ්‍යස්ථානය අලෙවිකරණයට ලක් කිරීම.

MICE සංචාරකයින් සඳහා ව්‍යාපාරික වීසා ලබාගැනීමේ ක්‍රමවේදය සරල කිරීම.

විශේෂිත මංතීරු වෙන් කිරීම ම`ගින් ගුවන්තොටුපළ වල ආගමන කවුන්ටර වල MICE සංචාරකයන් සඳහා වේගවත් වීසා සේවාවක් ලබා දීම.

පිළිගත් ගමනාන්තයකින් වලංගු වීසා බලපත්‍රයක් ඇති සියලුම MICE සංචාරකයන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍යතාවය අත්හැරීම. මෙම`ගින් MICE සංචාරකයින් හට තමන්ගේ උත්සවය පැවැත්වීම ස`දහා ගැළපෙන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට දිරිමත් කෙරෙනු ඇත.

MICE සංචාරකයන්ට වේගවත් බලපත්‍ර නිකුත් කරන ක්‍රමයක් හඳුන්වා දීම ම`ගින් MICE උත්සව හෝ අවස්ථා ස`දහා ලබා දෙන ව්‍යාපාර අවස්ථා බලපත්‍රය සරල කළ හැක.

උත්සව සැලසුම්කරුවන් වැනි පළපුරුදු වෘත්තිකයන්, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ සැපයුම්කරුවන්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, තෑගි සහ සිහිවටන, මුද්‍රණ යන්ත්‍ර, පරිවර්තකයන් සහ පරිවර්තකයන් සැපයීම මගින් MICE සඳහා සංවිධාන සහාය ලබා දීම.

[QUOTE="bravehearts, post: 25647855, member: 513648"] [LIST] [*][B]මීට අමතර වෙනත් ස්ථාන අවශ්‍ය පරිදි දියුණු කළ හැක.[/B] [*][B]සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ මනා පැවැත්ම සහතික කිරීම ස`දහා ගංවතුර ඇති වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන කි‍්‍රයාමාර්ග ආරම්භ කළ යුතු වෙයි. ගං මෝය/මෝදර ආශ්රිත හා ගංගා කළමනාකරණය ඇතුළු සෘතුමය කැණීම් සහ පිරවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් වගකීම ගත යුතු වෙයි.[/B] [*]පුරාවිද්‍යා උරුම ආශ්‍රිතව පාපැදි මාර්ග ලෙස ගත හැකි මාර්ග සිතියම් ගත කිරීම සහ පාපැදි මාර්ග හඳුන්වා දීම. [*]කොළඹ ආශ්‍රිතව නව මින් මැදුරු සහ පක්ෂි උද්‍යාන ඉදි කිරීම. [*]පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් දෙහිවල සත්වෝද්‍යානය සංවර්ධනය කිරීම. [LIST] [*]නව සත්ව කූඩු සැපයීම පුද්ගලික අංශය විසින් සිදු කෙරෙනු ඇත. අනුග්‍රහය දක්වන පුද්ගලික සමාගම් හට වසර 15 ක් දක්වා එම කූඩු වල තම ආයතන සන්නාමකරණ පවත්වා ගෙන යා හැක [*]සම්පූර්ණ සැලසුම් ප්රතිසංස්කරණයක් හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමක් සිදුකිරීම [*]”ශ්‍රී ලංකා සත්ව උද්‍යානය” ලෙස දෙහිවල සත්වෝද්‍යානය නැවත සන්නාමකරණය කිරීම. [*]ජනප්‍රිය නාගරික හෝටල් වලින් ආරම්භ වන සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන් සඳහාම වෙන් කළ සංචාරක බස් සේවාවක් ක්‍රියාත්මක කිරීම. [*]පාසල් ළමුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ ජාත්‍යන්තර සිසුන් සඳහා අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීම. [*]නොයෙක් ආකාරයේ භෝජනාගාර සහ සිහිවටන අලෙවි සැල් හඳුන්වා දීම. [/LIST] [*][B]ආදායම් ආදායම වැඩි කර ගැනීම සඳහා හෙක්ටයාර 573,376.078 දක්වා විහිදෙන වනජීවී උද්‍යාන 26 සංවර්ධනය කිරීම.[/B] [*][B]බදුල්ලේ දික්කඳපිටිය, වව්නියාව සහ පිළියන්දළ නව සත්වෝද්‍යාන 3ක් ඉදිකිරීම.[/B] [*][B]අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල නව අලි අනාථාගාර 2 ක් සහ මින්නේරියේ එක් අලි අනාථාගාරයක් ඉදිකිරීම.[/B] [*]රට පුරා උද්භිද උද්‍යාන, ඔසු උද්‍යාන සහ කුළුබඩු උද්‍යාන සංවර්ධනය කිරීම. [*]සංචාරකයින්ට වන රක්ෂිත විවෘත කිරීමෙන් නිවර්තන වැසි වනාන්තර අත්දැකීම් ලබාදීම. [*]මිරිස්ස, කල්පිටිය, ත්‍රීකුණාමලය සහ ගාල්ල යන ස්ථානවල, පහත පියවර ම`ගින් තල්මසුන් නැරඹීම වැඩි දියුණු කිරීමඃ [LIST] [*]පදික වේදිකා, වීදි ලාම්පු, පානීය ජලය, පොදු වැසිකිළි, රැදී සිටින ස්ථාන (waiting area) සහ කාර් හෝ බස් රථ නැවැත්වීම ආදිය නිසි ලෙස නඩත්තු කිරීම ඇතුළුව ධීවර වරාය වැඩිදියුණු කිරීම. [*]සම්පූර්ණ කුඩා ආපනශාලාවක් ( full snack bar)සහ විවේකාගාර හතරක් සහිත මගීන් 200 දෙනෙකුට අසුන්ගත හැකි නිර්මාණශීලී බෝට්ටු භාවිතා කිරීම. [*]නැරඹුම් ස්ථාන කරා යාමට ගත වන ගමන් කාලය අඩු කර ගැනීම සඳහා නාවික සැතපුම් 20 ක වේගයක් සහිත වේග බෝට්ටු ක්‍රියාත්මක කිරීම. දැනට ඇති බෝට්ටුවකින් පැය 5-7 ක් අතර කාලයකින් ළ`ගා වන නැරඹුම් ස්ථානයකට, යෝජිත වේග බෝට්ටු භාවිතයෙන් පැය 1-2 කින් ළ`ගා විය හැකි වනු ඇත. [/LIST] [*]කොරල් පර ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය හරහා රට පුරා ඇති කොරල් පර වලට යළි ප්‍රාණය ලබා දීම. [*]පැරා මෝටරින් (para motoring), ස්කයි ඩයිවිං (sky diving), කයිට් සර්ෆිං (kite surfing) සහ දිය යට ස්කූටර් (underwater scooters) වැනි වෙරළ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම. [*]රට පුරා මුහුදු කැස්බෑ අභිජනනාගාර වැඩි දියුණු කිරීම. [*]සර්ෆිං උපදේශකයින් ස`දහා පුහුණු ලබා දීම සහ සහතික ලත් සර්ෆිං උපදේශකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීම. [*]ජීවිතාරක්ෂකයන් ස`දහා පුහුණු ලබා දීම සහ බලපත්‍රලාභී ජීවිතාරක්ෂකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම. [*]සුදුසු මෘදු කුසලතා (soft skills) සහ භාෂා පුහුණු ලබා දීමෙන් ඉැ්ජය ඉදහි සඳහා ඔවුන්ගේ ජීවනෝපායන්හි ප්රමිතීන් වැඩි දියුණු කිරීම. [*]. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල්වලට වෛද්‍ය සංචාරක සහතිකය ලබා ගැනීමට දිරිමත් කිරීම සහ සහාය වීම. [*]කොළඹ නගරය තුළ ළමුන් සහ පවුල් සඳහා ආකර්ෂණීය ස්ථාන සහිත නව නගර උද්‍යාන ඉදි කිරීම [*]"ඩිස්නිලන්තය" ට සමාන විනෝදාස්වාද උද්‍යාන සඳහා ආයෝජනය කිරීම. [*]වෙරළබඩ ප්‍රදේශවල වෙරළ සමාජශාලා (beach clubs) 100 ක් හඳුන්වා දීම මඟින් "හෝම් ස්ටේ” සංචාරක ව්‍යාපාරය (“Home Stay” tourism) ප්‍රවර්ධනය කිරීම. [*]. උඩරට සහ දකුණු දිග දුම්රිය මාර්ග වල දුම්රිය සේවා, සුඛෝපභෝගී දුම්රිය සේවා ලෙස වැඩි දියුණු කිරීම. [*]කින්නියාව, මදුනාගල සහ මහ ඔය උණු වතුර උල්පත් සංවර්ධනය කිරීම. [*]හෝටල් කාමර සහ ආපනශාලාවල තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදීම හා වැඩමුළු පැවැත්වීම. [*]සාම්ප්‍රදායික අත්කම් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහ එම නිර්මාණ ශිල්පීන් හට ආදායම් උත්පාදන මාර්ග සලසා දීමට එවන් නිෂ්පාදනයන් කරන ගම්මාන හඳුනා ගැනීම හා සංවර්ධනය කිරීම. [*]. සංචාරක පොලිස් නිලධාරීන්ට සංචාරකයින් ගෙන් ලැබෙන පැමිණිලි සහ ගැටළු කළමනාකරණය කර ගැනීම පිළිබඳව අන්තර්ජාල පුහුණු වීඩියෝ සම්පාදනය. [*]භාෂාව, සන්නිවේදන කුසලතා සහ විධිමත් ලෙස හදිසි තත්ව කළමනාකරණය පිළිබඳ පුහුණු වීඩියෝ සකස් කිරීම. [*][B]අත්දැකීම්[/B] [LIST] [*]සිදුවීම් දින දසුනක් (calendar of events) හඳුන්වා දීම. [*]කලාව, කැටයම්, ඉතිහාසය සහ උරුමය, ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, විනෝදාස්වාදය සහ විවේකය, සොබාදහම සහ වනජීවීන්, ත්‍රාසජනක ක්‍රියා, ඉවුම් පිහුම් හා සුවතාවය මත පදනම්ව දිස්ත්‍රික්ක 10 ක් ප්‍රධාන සංචාරක ආකර්ෂණ ලෙස සංවර්ධනය කිරීම. [*]සම්ප්‍රදායික උත්සව සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම. [LIST] [*]සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද, වෙසක්, ඇසළ සහ දීපවාලි වැනි සාම්ප්‍රදායික උත්සව පදනම් කරගෙන සංචාරක සැලසුම් සැපයීම. [*]යාපනයේ සිට කතරගම දක්වා (ජූනි 8 සිට ජූලි 24 දක්වා දින 52) පාද යාත්‍රා වන්දනා චාරිකාව සන්නාමකරණය. [*]කතරගම වන්දනා ගමන සන්නාමකරණය කිරීම. [*]අනුරාධපුර පූජා නගර වන්දනාව සන්නාමකරණය කිරීම. [/LIST] [*]MICE සංචාරක කර්මාන්තය (රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන) [LIST] [*]සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන පැවැත්වීම සඳහා සියලු නවීන පහසුකම් සහිතව ජා-ඇළ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර තුළ වර්ග මීටර් 30,000 ක භූමි ප්‍රමාණයකින් යුත් ප්‍රදර්ශන මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම. [*]නෙළුම් කුළුණේ වර්ග අඩි 85,000 ක් සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම. [*]කොළඹ වරාය නගරය තුළ වර්ග මීටර 10,000 ක විශාලත්වයකින් යුතුව සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම. [*]“ශ්‍රී ලංකාවේදී හමුවීමට හේතු 10 ක්” (“10 reasons to meet in Sri Lanka”) ඇතුළුව සියලු පහසුකම් ප්‍රදර්ශනය කරමින් ව්‍යාපාරික සංචාරකයින් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහා අන්තර්ක්‍රියාකාරී ප්‍රවර්ධන වීඩියෝ නිෂ්පාදනය කිරීම. [*]සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන සඳහා හම්බන්තොට සම්මන්ත්රණ මධ්‍යස්ථානය අලෙවිකරණයට ලක් කිරීම. [*]MICE සංචාරකයින් සඳහා ව්‍යාපාරික වීසා ලබාගැනීමේ ක්‍රමවේදය සරල කිරීම. [LIST] [*] විශේෂිත මංතීරු වෙන් කිරීම ම`ගින් ගුවන්තොටුපළ වල ආගමන කවුන්ටර වල MICE සංචාරකයන් සඳහා වේගවත් වීසා සේවාවක් ලබා දීම. [*]පිළිගත් ගමනාන්තයකින් වලංගු වීසා බලපත්‍රයක් ඇති සියලුම MICE සංචාරකයන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍යතාවය අත්හැරීම. මෙම`ගින් MICE සංචාරකයින් හට තමන්ගේ උත්සවය පැවැත්වීම ස`දහා ගැළපෙන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට දිරිමත් කෙරෙනු ඇත. [*]MICE සංචාරකයන්ට වේගවත් බලපත්‍ර නිකුත් කරන ක්‍රමයක් හඳුන්වා දීම ම`ගින් MICE උත්සව හෝ අවස්ථා ස`දහා ලබා දෙන ව්‍යාපාර අවස්ථා බලපත්‍රය සරල කළ හැක. [/LIST] [*]උත්සව සැලසුම්කරුවන් වැනි පළපුරුදු වෘත්තිකයන්, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ සැපයුම්කරුවන්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, තෑගි සහ සිහිවටන, මුද්‍රණ යන්ත්‍ර, පරිවර්තකයන් සහ පරිවර්තකයන් සැපයීම මගින් MICE සඳහා සංවිධාන සහාය ලබා දීම. [/LIST] [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom