Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

22

ධීවර අමාත්‍යාංශය

මත්ස්‍ය වෙළදාමෙන් පොහොසත් රටක්

‘‘ඵලදායී, තිරසාර ධීවර හා ජලජීවී වගාව තුළින් ආහාර හා පෝෂණ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට, ආදායම වැඩි කිරීමට, ජීවනෝපායන් වැඩි දියුණු කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට දායක වේ.’‘

ධම්මික පෙරේරා

ඉලක්ක

ධීවරයන්ගේ ආදායම දෙගුණ කිරීම.

වත්මන් වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලොමීටරයට ටොන් 0.9 සිට ටොන් 1.8 දක්වා දෙගුණ කිරීම (ඉන්දියාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලෝමීටරයට ටොන් 2ක් වේ).

ජලජීවී වගා නිෂ්පාදනය සහ ධීවර නිෂ්පාදනවල ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම.

තිරසාරත්වය සහ විවිධත්වය සහතික කිරීම සඳහා ධීවර සම්පත් කළමනාකරණය කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම

තත් කාලීන (real time) දත්ත සඳහා භූගෝලීය තාක්ෂණය සමඟ ධීවර කලාප හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා සාගර තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම.
මුහුදු උෂ්ණත්වය, හරිතප්රද රටා, මුහුදු රළවල වේගය, දිශාව, බෝයාව යනාදිය පිළිබඳ චන්ද්‍රිකා රූප අධ්‍යයනය කිරීමෙන් මසුන් බහුලව සොයා ගත හැකි ප්‍රදේශ, ‘‘විභව ධීවර කලාප’’ (Potential Fishing Zone-PFZ) පිළිබඳව දැනුවත් කිරීම.
මෙම මධ්‍යස්ථානය තුළින් ස්වාභාවික විපත් සහිත ප්‍රදේශ (උස් රළ, සහ සුළඟ) පිළිබඳ පූර්ව පණිවුඩ ලබාදීම.

තත් කාලීන කාලගුණ අනාවැකි පද්ධතියක් ස්ථාපිත කිරීම.

අඛණ්ඩ / නව යෝජනා ක්‍රම සමඟ වෙරළ තීරයේ ඇති සියලූම ධීවර වරායන් / ජැටි / මාළු ගොඩබෑමේ මධ්‍යස්ථාන නවීකරණය කිරීම හා ධාරිතාව වැඩි කිරීම.

ධීවර ගම්මාන සහිත දිස්ත්‍රික්ක 14 සඳහා මත්ස්‍ය තොග වෙළඳපොළ හඳුන්වා දීම.

මසුන්ගේ නැවුම්බව ආරක්ෂා කර ගැනීම සඳහා රටේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතුවලදී යොදා ගත හැකි මුහුදු ආහාර සඳහා වූ ජංගම අසුරණ ලබා දීම.
දේශීය කර්මාන්තය තිරසාර වන තෙක් සිරස් අතට ගොඩගැසිය හැකි මුහුදු ආහාර ජංගම අසුරණ සඳහා CESS බද්ද සහ අනෙකුත් අදාල බදු ඉවත් කිරීම.
සාමාන්‍යයෙන් එවැනි අසුරණයක මාළු පැය 165 ක් පමණ ශීත කළ හැකි ය.

යාත්‍රාවල මාළු අධි ශීතකරණයට ලක්කිරීම සඳහා ජංගම සිසිල් ගබඩා බහාලූම් හඳුන්වා දීම.

සෑම ධීවර ගම්මානයකම මාළු මිල සහ තොග ලබා ගැනීමේ හැකියාව (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (application) හඳුන්වා දීම.

ධීවර උපකරණ ආනයන බද්දෙන් බැහැර කිරීම.

ධීවරයින් සහ ධීවර බෝට්ටු සඳහා රක්ෂණ ක්‍රමයක් ලබා දීම.

ධීවරයින් සඳහා සුභසාධන පහසුකම් වැඩි කිරීමට මුල පිරීම.

මෙ මඟින්, මියගිය ධීවරයින්ගේ සහ අතුරුදහන් වූ ධීවරයන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීම.

නොමිලේ ග්‍රාමීය මූල්‍ය උපදේශන සේවා සැපයීම.

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් වෙළඳපොළ වල යටිතල පහසුකම්, සෙසු පහසුකම් සහ ගොවිපළේ සිට වෙළඳපළ දක්වා ඇති මාර්ග සංවර්ධනය කිරීම සඳහා රටපුරා වැඩපිළිවෙළක් හඳුන්වා දී, මේ හරහා මත්ස්‍ය නිෂ්පාදන අංශ සමඟ අතිරේක ග්‍රාමීය වෙළඳපොළවල් ස්ථාපිත කිරීම හෝ වැඩිදියුණු කිරීම.

උපකාරක ආයතන - රාජ්‍ය නොවන සංවිධානවල කාර්යභාරය නිර්වචනය කිරීම සහ අවශ්‍ය වෙනස්කම් සඳහා පහසුකම් සැපයීම සඳහා මෙම සංවිධාන තුළ කැපවූ වෘත්තිකයන් සමඟ කටයුතු කිරීම.

මත්ස්‍යයින් ප්‍රමාණය සොයා ගැනීම සහ ධීවරයින් සොයා ගැනීමේ හැකියාව (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (traceability) සඳහා යෙදවුමක් (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (application) හඳුන්වා දීම.

බෙල්ලන් වගාව ප්‍රජා ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීම.

ශ්‍රී ලංකාවේ විවෘත සාගර ජලජීවී වගාව වැඩි දියුණු කිරීමට වැඩසටහනක් දියත් කිරීම. උදාහරණයක් ලෙස වර්තමානයේ ත්‍රිකුණාමලයේ මෝදා මාළු වගාව සිදුකරනුයේ කූඩු තුළ ය.

ජලජීවී වගාව සඳහා ගොවීන්ට / ව්‍යවසායකයින්ට දිරි දීමනා ලබා දීම සහ ජලයෙන් යට වූ ප්‍රදේශ / කිවුල් ජල ක්ෂේත්‍ර සඳහා දිගු කාලීන කල්බදු දිරි දීමනා ලබා දීම.

අතිරේක මත්ස්‍ය ගොවිපලවල් සංවර්ධනය කිරීම සහ නැවුම් හා කිවුල් ජලය මත ඉදිකර ඇති මාළු ගොවිපලවල් වැඩි දියුණු කිරීම.

නව මත්ස්‍ය ගොවීන් සඳහා තාක්ෂණික සහාය සහ ණය වැඩසටහන් ස්ථාපිත කිරීම.

පවත්නා වෘත්තීය විද්‍යාලවලට ජලජීවී වගා තාක්ෂණික, වෘත්තීය හා ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලා හඳුන්වා දීම මීට අතිරේකව:

ධීවර අංශයට සම්බන්ධ අයට පහත සඳහන් ක්ෂේත්රවල වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීම.

මත්ස්‍ය ගොවි පුහුණුව - මිරිදිය ජලජීවී වගාව

කුඩා එන්ජින් යන්ත්‍ර සඳහා මූලධර්ම පුහුණුව - තාක්ෂණික සේවාවන්

ප්‍රජා පාදක බෙල්ලන් වගා කරන ගොවීන් සහ වෙළෙන්දියන් සඳහා මූල්‍ය සාක්ෂරතාවය (මුදල් කළමනාකරණය)

පසු අස්වනු ධීවර කටයුතු පිළිබඳ පුහුණුව

ගැඹුරු ජලය තුළ මාළු එකතු කිරීමේ උපකරණය (fish aggregation device) පිළිබඳ පුහුණුව

මුහුදු පැළෑටි ගොවින් සඳහා පුහුණුව

රජය විසින් ධීවරයින් සඳහා මූලික පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමට මුල පිරීම. පුහුණු වීඩියෝ ඇසුරෙන් අන්තර්ජාලය හරහා ඉගෙනීමේ වේදිකාවක් (e-learning platform) සකස් කිරීම.

ගොඩබිම් ධීවර කර්මාන්තය

මසුන්ට වැළෙඳන රෝග හඳුනාගෙන ඒවාට අදාළ හේතුන් හා ප්‍රතිකර්ම සොයා ගැනීමට ජංගම යෙදවුමක් හඳුන්වාදී, රෝගය වැළඳී ඇති මසුන්ගේ ඡායා රූප අදාළ බලධාරීන් වෙත අප්ලෝඩ් කිරීමෙන් විසඳුම් ලබා ගැනීම.

සියලූම දිස්ත්‍රික්කවල නව මිරිදිය මත්ස්‍ය අභිජනනාගාර පිහිටුවීම සහ දැනට පවතින සියලූම මිරිදිය ජලජීවී අභිජනනාගාර වැඩිදියුණු කිරීම.

දැනට සිදුකෙරෙන ව්‍යාපෘති වන්නේ,

සෙවනපිටිය, පොලොන්නරුවේ ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවීම.

මුරුතවෙල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය.

හම්බන්තොට, ගල්මුල්ල, කකුළුවන් සඳහා (Crab City) අදියර I.

හම්බන්තොට, රාකාව, කකුළුවන් සඳහා (Crab City) අදියර II.

මඩකලපුව, මන්කර්නි හි කකුළුවන් සඳහා (Crab City) අදියර III.

සෙවනපිටියේ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය.

බංගදේනියාවේ සමුද්‍ර විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය.

දඹුලලේ ජාන වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානය

මුතුරාජවෙල ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය.

ත්‍රිකුණාමලය මිරිදිය ඉස්සන් බෝ කිරීමේ මධ්‍යස්ථානය.

උඩවලවේ ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය.

මන්නාරම මුහුදු කැකිරි (Sea Cucumber) අභිජනන මධ්‍යස්ථානය.

දැනට පවතින ජලජීවී මධ්‍යස්ථාන (ඉඟිනියාගල, දඹුල්ල, කලාවැව සහ උඩවළවේ- තිලාපියා) නවීකරණය සහ පහසුකම් පුළුල් කිරීම.

"සමාජ ධීවර කර්මාන්තය” (Social fishery) යන පුළුල් නාමය යටතේ ගොවි හිතකාමී ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම. මෙමගින් ගොවීන් සැලකිය යුතු අතිරේක ආයෝජනයකින් තොරව වෙනත් සම්ප්‍රදායික මත්ස්‍ය වර්ග සමඟ කුඩා මත්ස්‍ය විශේෂ ද වගා කළ හැකි වනු ඇත.

මිරිදිය විසිතුරු මත්ස්‍ය අභිජනනය සහ ගෙවත්තේ අභිජනනාගාර සකස් කිරීම ග්‍රාමීය ප්‍රජාව අතර ගෘහ කර්මාන්තයක් ලෙස ජනප්‍රිය කිරීම.

විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථාන පුළුල් කිරීම.

දැනට රම්බරඩගල්ලේ ක්‍රියාත්මක වන ආකාරයට සමාන ආකාරයට පුහුණු වීඩියෝ, මත්ස්‍ය අභිජනන වීඩියෝ සහ කළමනාකරණය පිළිබඳ වීඩියෝ හඳුන්වා දීම.

ධීවර ගම්මාන 1,337 තුළ ප්රශස්ත දිළිඳු කම අවම කිරීමේ වැඩසටහන යටතේ ළමා අධ්‍යාපනය, වැසිකිළි, ජලය සහ විදුලිය වැනි සමාජයීය හා භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

[QUOTE="bravehearts, post: 25647869, member: 513648"] [B]22 ධීවර අමාත්‍යාංශය මත්ස්‍ය වෙළදාමෙන් පොහොසත් රටක්[/B] ‘‘ඵලදායී, තිරසාර ධීවර හා ජලජීවී වගාව තුළින් ආහාර හා පෝෂණ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට, ආදායම වැඩි කිරීමට, ජීවනෝපායන් වැඩි දියුණු කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට දායක වේ.’‘ ධම්මික පෙරේරා [B]ඉලක්ක[/B] [LIST] [*][B]ධීවරයන්ගේ ආදායම දෙගුණ කිරීම.[/B] [*][B]වත්මන් වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලොමීටරයට ටොන් 0.9 සිට ටොන් 1.8 දක්වා දෙගුණ කිරීම (ඉන්දියාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලෝමීටරයට ටොන් 2ක් වේ).[/B] [*][B]ජලජීවී වගා නිෂ්පාදනය සහ ධීවර නිෂ්පාදනවල ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම.[/B] [*][B]තිරසාරත්වය සහ විවිධත්වය සහතික කිරීම සඳහා ධීවර සම්පත් කළමනාකරණය කිරීම.[/B] [*][B]ක්‍රියාකාරී සැලැස්ම[/B] [LIST=1] [*]තත් කාලීන (real time) දත්ත සඳහා භූගෝලීය තාක්ෂණය සමඟ ධීවර කලාප හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා සාගර තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම. මුහුදු උෂ්ණත්වය, හරිතප්රද රටා, මුහුදු රළවල වේගය, දිශාව, බෝයාව යනාදිය පිළිබඳ චන්ද්‍රිකා රූප අධ්‍යයනය කිරීමෙන් මසුන් බහුලව සොයා ගත හැකි ප්‍රදේශ, ‘‘විභව ධීවර කලාප’’ (Potential Fishing Zone-PFZ) පිළිබඳව දැනුවත් කිරීම. මෙම මධ්‍යස්ථානය තුළින් ස්වාභාවික විපත් සහිත ප්‍රදේශ (උස් රළ, සහ සුළඟ) පිළිබඳ පූර්ව පණිවුඩ ලබාදීම. [*]තත් කාලීන කාලගුණ අනාවැකි පද්ධතියක් ස්ථාපිත කිරීම. [*]අඛණ්ඩ / නව යෝජනා ක්‍රම සමඟ වෙරළ තීරයේ ඇති සියලූම ධීවර වරායන් / ජැටි / මාළු ගොඩබෑමේ මධ්‍යස්ථාන නවීකරණය කිරීම හා ධාරිතාව වැඩි කිරීම. [*]ධීවර ගම්මාන සහිත දිස්ත්‍රික්ක 14 සඳහා මත්ස්‍ය තොග වෙළඳපොළ හඳුන්වා දීම. [*]මසුන්ගේ නැවුම්බව ආරක්ෂා කර ගැනීම සඳහා රටේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතුවලදී යොදා ගත හැකි මුහුදු ආහාර සඳහා වූ ජංගම අසුරණ ලබා දීම. දේශීය කර්මාන්තය තිරසාර වන තෙක් සිරස් අතට ගොඩගැසිය හැකි මුහුදු ආහාර ජංගම අසුරණ සඳහා CESS බද්ද සහ අනෙකුත් අදාල බදු ඉවත් කිරීම. සාමාන්‍යයෙන් එවැනි අසුරණයක මාළු පැය 165 ක් පමණ ශීත කළ හැකි ය. [*]යාත්‍රාවල මාළු අධි ශීතකරණයට ලක්කිරීම සඳහා ජංගම සිසිල් ගබඩා බහාලූම් හඳුන්වා දීම. [*]සෑම ධීවර ගම්මානයකම මාළු මිල සහ තොග ලබා ගැනීමේ හැකියාව (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (application) හඳුන්වා දීම. [*]ධීවර උපකරණ ආනයන බද්දෙන් බැහැර කිරීම. [*]ධීවරයින් සහ ධීවර බෝට්ටු සඳහා රක්ෂණ ක්‍රමයක් ලබා දීම. [*]ධීවරයින් සඳහා සුභසාධන පහසුකම් වැඩි කිරීමට මුල පිරීම. [LIST] [*]මෙ මඟින්, මියගිය ධීවරයින්ගේ සහ අතුරුදහන් වූ ධීවරයන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීම. [/LIST] [*]නොමිලේ ග්‍රාමීය මූල්‍ය උපදේශන සේවා සැපයීම. [*]රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් වෙළඳපොළ වල යටිතල පහසුකම්, සෙසු පහසුකම් සහ ගොවිපළේ සිට වෙළඳපළ දක්වා ඇති මාර්ග සංවර්ධනය කිරීම සඳහා රටපුරා වැඩපිළිවෙළක් හඳුන්වා දී, මේ හරහා මත්ස්‍ය නිෂ්පාදන අංශ සමඟ අතිරේක ග්‍රාමීය වෙළඳපොළවල් ස්ථාපිත කිරීම හෝ වැඩිදියුණු කිරීම. [*]උපකාරක ආයතන - රාජ්‍ය නොවන සංවිධානවල කාර්යභාරය නිර්වචනය කිරීම සහ අවශ්‍ය වෙනස්කම් සඳහා පහසුකම් සැපයීම සඳහා මෙම සංවිධාන තුළ කැපවූ වෘත්තිකයන් සමඟ කටයුතු කිරීම. [*]මත්ස්‍යයින් ප්‍රමාණය සොයා ගැනීම සහ ධීවරයින් සොයා ගැනීමේ හැකියාව (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (traceability) සඳහා යෙදවුමක් (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (application) හඳුන්වා දීම. [*]බෙල්ලන් වගාව ප්‍රජා ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීම. [*]ශ්‍රී ලංකාවේ විවෘත සාගර ජලජීවී වගාව වැඩි දියුණු කිරීමට වැඩසටහනක් දියත් කිරීම. උදාහරණයක් ලෙස වර්තමානයේ ත්‍රිකුණාමලයේ මෝදා මාළු වගාව සිදුකරනුයේ කූඩු තුළ ය. [*]ජලජීවී වගාව සඳහා ගොවීන්ට / ව්‍යවසායකයින්ට දිරි දීමනා ලබා දීම සහ ජලයෙන් යට වූ ප්‍රදේශ / කිවුල් ජල ක්ෂේත්‍ර සඳහා දිගු කාලීන කල්බදු දිරි දීමනා ලබා දීම. [*]අතිරේක මත්ස්‍ය ගොවිපලවල් සංවර්ධනය කිරීම සහ නැවුම් හා කිවුල් ජලය මත ඉදිකර ඇති මාළු ගොවිපලවල් වැඩි දියුණු කිරීම. [LIST] [*]නව මත්ස්‍ය ගොවීන් සඳහා තාක්ෂණික සහාය සහ ණය වැඩසටහන් ස්ථාපිත කිරීම. [/LIST] [*]පවත්නා වෘත්තීය විද්‍යාලවලට ජලජීවී වගා තාක්ෂණික, වෘත්තීය හා ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලා හඳුන්වා දීම මීට අතිරේකව: [LIST] [*]ධීවර අංශයට සම්බන්ධ අයට පහත සඳහන් ක්ෂේත්රවල වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීම. [LIST] [*]මත්ස්‍ය ගොවි පුහුණුව - මිරිදිය ජලජීවී වගාව [*]කුඩා එන්ජින් යන්ත්‍ර සඳහා මූලධර්ම පුහුණුව - තාක්ෂණික සේවාවන් [*]ප්‍රජා පාදක බෙල්ලන් වගා කරන ගොවීන් සහ වෙළෙන්දියන් සඳහා මූල්‍ය සාක්ෂරතාවය (මුදල් කළමනාකරණය) [*]පසු අස්වනු ධීවර කටයුතු පිළිබඳ පුහුණුව [*]ගැඹුරු ජලය තුළ මාළු එකතු කිරීමේ උපකරණය (fish aggregation device) පිළිබඳ පුහුණුව [*]මුහුදු පැළෑටි ගොවින් සඳහා පුහුණුව [/LIST] [/LIST] [*]රජය විසින් ධීවරයින් සඳහා මූලික පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමට මුල පිරීම. පුහුණු වීඩියෝ ඇසුරෙන් අන්තර්ජාලය හරහා ඉගෙනීමේ වේදිකාවක් (e-learning platform) සකස් කිරීම. [/LIST] [*][B]ගොඩබිම් ධීවර කර්මාන්තය[/B] [LIST=1] [*]මසුන්ට වැළෙඳන රෝග හඳුනාගෙන ඒවාට අදාළ හේතුන් හා ප්‍රතිකර්ම සොයා ගැනීමට ජංගම යෙදවුමක් හඳුන්වාදී, රෝගය වැළඳී ඇති මසුන්ගේ ඡායා රූප අදාළ බලධාරීන් වෙත අප්ලෝඩ් කිරීමෙන් විසඳුම් ලබා ගැනීම. [*]සියලූම දිස්ත්‍රික්කවල නව මිරිදිය මත්ස්‍ය අභිජනනාගාර පිහිටුවීම සහ දැනට පවතින සියලූම මිරිදිය ජලජීවී අභිජනනාගාර වැඩිදියුණු කිරීම. [B]දැනට සිදුකෙරෙන ව්‍යාපෘති වන්නේ,[/B] [LIST] [*]සෙවනපිටිය, පොලොන්නරුවේ ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවීම. [*]මුරුතවෙල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය. [*]හම්බන්තොට, ගල්මුල්ල, කකුළුවන් සඳහා (Crab City) අදියර I. [*]හම්බන්තොට, රාකාව, කකුළුවන් සඳහා (Crab City) අදියර II. [*]මඩකලපුව, මන්කර්නි හි කකුළුවන් සඳහා (Crab City) අදියර III. [*]සෙවනපිටියේ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය. [*]බංගදේනියාවේ සමුද්‍ර විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය. [*]දඹුලලේ ජාන වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානය [*]මුතුරාජවෙල ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය. [*]ත්‍රිකුණාමලය මිරිදිය ඉස්සන් බෝ කිරීමේ මධ්‍යස්ථානය. [*]උඩවලවේ ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය. [*]මන්නාරම මුහුදු කැකිරි (Sea Cucumber) අභිජනන මධ්‍යස්ථානය. [*]දැනට පවතින ජලජීවී මධ්‍යස්ථාන (ඉඟිනියාගල, දඹුල්ල, කලාවැව සහ උඩවළවේ- තිලාපියා) නවීකරණය සහ පහසුකම් පුළුල් කිරීම. [/LIST] [*]"සමාජ ධීවර කර්මාන්තය” (Social fishery) යන පුළුල් නාමය යටතේ ගොවි හිතකාමී ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම. මෙමගින් ගොවීන් සැලකිය යුතු අතිරේක ආයෝජනයකින් තොරව වෙනත් සම්ප්‍රදායික මත්ස්‍ය වර්ග සමඟ කුඩා මත්ස්‍ය විශේෂ ද වගා කළ හැකි වනු ඇත. [*]මිරිදිය විසිතුරු මත්ස්‍ය අභිජනනය සහ ගෙවත්තේ අභිජනනාගාර සකස් කිරීම ග්‍රාමීය ප්‍රජාව අතර ගෘහ කර්මාන්තයක් ලෙස ජනප්‍රිය කිරීම. [*]විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථාන පුළුල් කිරීම. [LIST] [*]දැනට රම්බරඩගල්ලේ ක්‍රියාත්මක වන ආකාරයට සමාන ආකාරයට පුහුණු වීඩියෝ, මත්ස්‍ය අභිජනන වීඩියෝ සහ කළමනාකරණය පිළිබඳ වීඩියෝ හඳුන්වා දීම. [/LIST] [*]ධීවර ගම්මාන 1,337 තුළ ප්රශස්ත දිළිඳු කම අවම කිරීමේ වැඩසටහන යටතේ ළමා අධ්‍යාපනය, වැසිකිළි, ජලය සහ විදුලිය වැනි සමාජයීය හා භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom