Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2048 වෙනකන් බලන් ඉන්න වෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර ඇවිත් මාස 20 ! සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කරපු වැඩ වලින් , මට මෑතක අහුවුන වැඩ කිහිපයක් , මෙහෙම මතක් කරන්න හිතුවා...

සීයා 2048 වෙනකන් බලන් ඉන්න වෙනව කියල කියද්දිත් , එහි ! කියල ඒක විශ්වාස කරන් බලන් හිටපු අයියලා හෙමිහීට මේක කියවගන්න..

මේ සෞඛ්‍ය පද්ධතියට විතරයි !

1 පහුගිය සතියේ , මිලියන 1950 ක වියදමින් , CT ස්කෑන් යන්ත්‍ර 11 ක්.

2මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට

3මිලියන 92 ක වියදමින් පේරාදෙනිය රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය , ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය නව්‍යකරණය කිරීම

4රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට.

5මිලියන 64.5 ක වියදමින් රත්නපුර රෝහලට ළමා දැඩිසත්කාර ඒකකයක්.

6දිවයින පුරා ආරෝග්‍යා සුවස්තා මධ්‍යස්තාන 1000 ක් සෑදීමේ වැඩ සටහන ඇරබීම , සහ කිහිපයක වැඩ දැනටමත් අරබා තිබීම..

7හෙද පුරප්පාඩු දැඩිව පැවති සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෙදියන් 13600 ක් බදවාගැනීමෙ වැඩ සටහන ආරම්භ කර්මින් මේ වනවිට , හෙදියන් මේ වසර අවසන් වන විට ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන අවසන් කිරීම.

8ජාතික රෝහලේ මිලියන 99 ක් වැය කොට , ස්නායු රොග විද්‍යා ආයතනය නවීකරණය කර ජනතා අයිතියට භාර දීම

9පියවුරු පිළිකා හදුනාගැනීම සදහා යොදාගන්නා මිලියන 765ක් වටිනා මැනෝග්රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට.

10කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවා සදහා මිලියන 114 ක වියදමින් COLPOSCOPY යන්ත්‍ර 18 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීම

11මෙතෙක් කලක් මෙරට රෝහල් පද්දතියටම තිබුනෙ යන්ත්‍ර 10ක පමන ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවූ බැවින් , මිලියන 3103 ක වියදමින් හෘද කැතීටකරණ යන්ත්‍ර තවත් 16 ක් මෙරට රෝහල් පද්ධතියට එක්කිරීම ,

12ආයුර්වේද , යුනානි , සිද්ධ උපාධිධාරීවරු 402 ක් බදවා ගැනීම

13සුව සැරිය මූලස්ථානය කුලී පදනමට ගත් ස්ථානවල ක්‍රියාත්මක වෙමින් තිබුන අතර , එයට ස්ථිර රජයට අයත් ප්‍රයොජනයට නොගත් බංගලාවක් ලබාදීම

14සුවසැරිය කාර්යමණ්ඩලයට කොළඹ වෛද්‍යපීඨය හරහා ඩිප්ලෝමා පාඨමාලවක් ලබාදීමට පියවර ගැනීම

15මහියංගනය මූලික රෝහල තෘතීක මට්ටමෙ රෝහලක් බවට පත් කිරීමට සැලසුම් දියත් කිරීම

16බදුල්ල මූලික රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකක කඩිනමින් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් පිරිනැමීම.

17මිලියන 600 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු ඇරබීම

18නව රජයේ ඔසු සල් 05 ක් 2025 වන විට ඇරබීම සහ 2026 දී තවත් ඔසුසල් ඇතිකිරීමට සැලසුම් කිරීම

192025 දී මෙතෙක් නිෂ්පාදන නොකල ඖෂධ වර්ග 05 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෙළඳ පොළට නිකුත් කිරීම

20මිලියන 1688ක ඉතිහාසයෙ ඉහලම ආදායම 2025 දී ලබාගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්තාව මෙහෙයවීමට හැකිවීම

21ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයෙ ඉහලම නිෂ්පාදන ප්‍රමානය 2025 දී වාර්ථා කරමින් කරල් සහ පෙති මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීම.

222026 වර්ෂයට අදාලව සෞඛ්‍ය කේෂ්ත්‍රය සදහා අය වැයෙන් බිලියන 654 ක් වෙන් කිරීම.

23පඩු ලබමින් , වසාදමනවා කියූ ත්‍රීපෝෂ සමාගම ඉතිහාසයෙ ඉහලම ලාබ ලබමින් මෙරට දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතාවය සපයන මට්ටමට ගෙන ඒම.

24මෙරට ප්‍රථම උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රීලංකා මිත්‍ර රෝහලේ ඇතිකරමින් , දරුවන් නොමැති එහෙත් දරුවන් අපේක්ෂා කරන මව් වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඇරබීමට කටයුතු කිරීම.

25අපේක්ෂා රෝහලත් , මහනුවර ජාතික රෝහල ත් මූලික කරගෙන මෙරට මුල් වරට ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කිරීම.

26ලියුකේමියා , තැලිසීමියා , රුධිර පිලිකා සදහා වූ ප්‍රතිකාර සදහා යොදාගන්නා , මිලියන 50 ක් වටිනා නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 02 ක් රෝහල් පද්ධතියට.

27හෘද සැත්කම් , සහ අක්ෂි කාච දැමීමේ සැත්කම් සදහා රට පුරා පොරොත්තු ලේඛණ වල බලා සිටින රෝගීන් වෙනුවෙන් රෝහල් හරහා විශේස සායන සහ සැත්කම් සායන හරහා අදාල සැත්කම් කඩිනමින් කොට පොරොත්තු ලේඛණ වල පිරිස අවමකිරීමෙ වැඩ සටහන් සහ ඊට අදාඅ උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමට් ක්‍රියාකිරීම.

28වකුගඩු වල ගල් ඉවත්කිරීම සදහා ජාතික මට්ටමේ යොමුකිරීමෙ මධ්‍යස්ථානයක් රාගම රෝහල තුල ඇතිකිරීමට කටයුතු ඇරබීම

29අනුරාධ පුර රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත්කිරීමට බිලියන 20 ක් වෙන් කිරීම.

30රුධිර පරීක්ෂණ 200 ක් පමන කල හැකි , මිලියන 10 ක වටිනාකමින් යුත් , අතිනවීන , උධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට.

31මෙරට රෝහල් වල නවතා ඇති මහා පරිමාන ව්‍යාපෘති 25 ක් නැවත ඇරබීමට

2025 දී බිලියන් 16 ක් වෙන්කිරීම

2026 දී බිලියන 19 ක් වෙන්කර අදාල කටයුතු සිදුකිරීම.

2027 දී බිලියන 38 ක් වෙන් කිරීමට සැලසුම් කර තිබීම.

32හම්බන්තොට මහා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක් ලබාදීම ජනතා අයිතියට පත්කිරීම සහ මේ වනවිට එහි ඇති යන්ත්‍ර 03 , ඉදිරියෙදී 15 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කිරීම.

33මෙරට හෘද සැත්කම් පොරොත්තු ලෙඛණයෙ රෝගීන් අවම කිරීම වෙනුවෙන් මිලියන 1200 ක වියදමින් කැත් අසායනාගාර 04ක් රෝහල් පද්ධතියට එක්කිරීම ඇරබීම

34මිලියන 250 ක වියදමින් ඉදිකර වීදියගොඩ ආයුර්වේද රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ල ජන්තා අයිතියට පත්කිරීම සහ එහි අදල ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම.

35. වකුගඩු රෝගය රටින් තුරන් කිරීමට ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමග උතුරු මැද පළාත මූලික කරගත් වකුගඩු රෝග බහුල ප්‍රදේශ වල නව පානීය පිරිසිදු ජලය ලබාදීමේ විශාල ව්‍යාපෘති ගනනාවක්ම මේ වන ක්‍රියාත්මක කරමින් තිබීම.

ඔය මට අහුවුන , ටිකක් හොයද්දි හොයාගන්න පුලුවන් වුන වැඩ 35 ක් විතර , තව තියෙනවා ඇති ඕන තරම් , මෙතන බෝහොමයක් මේ ජනවාරියේ සිට වුන දේවල්.. මේවගෙ සමහරක් ඉවරයි , සමහර ඒවා වෙමින් තියෙනවා , තව සමහරක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙ , තව සමහරකට කැබිනට් අනුමැතිය ලැබිලා....

ඔන ඔහෝමයි අනුර සහෝදරයා මේ මාස 20 ට නලින්ද සහෝදරයල එක්ක එකතුවෙලා රටේ සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කරන්නෙ...

රටේ ආදායම් මට්ටම් එන්න එන්න හයිය වෙනකොට , ඒ ආදායම් නැවත අපෙ රටෙ සෞඛ්‍ය පහසුකම් දියුණු කරන්න යෙදවෙනකොට , ලෝකෙ දියුණුම රටක සෞඛ්‍ය සේවයක් තියෙන රටක් බවට අපි පත්වේවි...

මගෙ රට ගැන මට සතුටුයි ! පුරවැසියන් ලෙස සතුටු වෙමු ! බලන්න අමාරු අය කකුලෙන් අදින්නෙ නැතුව , අමාරුවෙන් හරි බලන් ඉන්නවනම් ඒක ඊට වඩා මරු !

ජය !

උපුටාගැනීම - නුවන් නිළමුණි

[QUOTE="ComanMan, post: 31486720, member: 577116"] [SIZE=6][B]අනුර ඇවිත් මාස 20 ! සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කරපු වැඩ වලින් , මට මෑතක අහුවුන වැඩ කිහිපයක් , මෙහෙම මතක් කරන්න හිතුවා... [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] සීයා 2048 වෙනකන් බලන් ඉන්න වෙනව කියල කියද්දිත් , එහි ! කියල ඒක විශ්වාස කරන් බලන් හිටපු අයියලා හෙමිහීට මේක කියවගන්න.. මේ සෞඛ්‍ය පද්ධතියට විතරයි ! [IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f1f1_1f1f0.png[/IMG] 1[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] පහුගිය සතියේ , මිලියන 1950 ක වියදමින් , CT ස්කෑන් යන්ත්‍ර 11 ක්. 2[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට 3[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මිලියන 92 ක වියදමින් පේරාදෙනිය රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය , ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය නව්‍යකරණය කිරීම 4[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට. 5[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මිලියන 64.5 ක වියදමින් රත්නපුර රෝහලට ළමා දැඩිසත්කාර ඒකකයක්. 6[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]දිවයින පුරා ආරෝග්‍යා සුවස්තා මධ්‍යස්තාන 1000 ක් සෑදීමේ වැඩ සටහන ඇරබීම , සහ කිහිපයක වැඩ දැනටමත් අරබා තිබීම.. 7[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]හෙද පුරප්පාඩු දැඩිව පැවති සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෙදියන් 13600 ක් බදවාගැනීමෙ වැඩ සටහන ආරම්භ කර්මින් මේ වනවිට , හෙදියන් මේ වසර අවසන් වන විට ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන අවසන් කිරීම. 8[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]ජාතික රෝහලේ මිලියන 99 ක් වැය කොට , ස්නායු රොග විද්‍යා ආයතනය නවීකරණය කර ජනතා අයිතියට භාර දීම 9[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]පියවුරු පිළිකා හදුනාගැනීම සදහා යොදාගන්නා මිලියන 765ක් වටිනා මැනෝග්රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට. 10[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවා සදහා මිලියන 114 ක වියදමින් COLPOSCOPY යන්ත්‍ර 18 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීම 11[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මෙතෙක් කලක් මෙරට රෝහල් පද්දතියටම තිබුනෙ යන්ත්‍ර 10ක පමන ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවූ බැවින් , මිලියන 3103 ක වියදමින් හෘද කැතීටකරණ යන්ත්‍ර තවත් 16 ක් මෙරට රෝහල් පද්ධතියට එක්කිරීම , 12[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]ආයුර්වේද , යුනානි , සිද්ධ උපාධිධාරීවරු 402 ක් බදවා ගැනීම 13[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]සුව සැරිය මූලස්ථානය කුලී පදනමට ගත් ස්ථානවල ක්‍රියාත්මක වෙමින් තිබුන අතර , එයට ස්ථිර රජයට අයත් ප්‍රයොජනයට නොගත් බංගලාවක් ලබාදීම 14[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]සුවසැරිය කාර්යමණ්ඩලයට කොළඹ වෛද්‍යපීඨය හරහා ඩිප්ලෝමා පාඨමාලවක් ලබාදීමට පියවර ගැනීම 15[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මහියංගනය මූලික රෝහල තෘතීක මට්ටමෙ රෝහලක් බවට පත් කිරීමට සැලසුම් දියත් කිරීම 16[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]බදුල්ල මූලික රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකක කඩිනමින් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් පිරිනැමීම. 17[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මිලියන 600 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු ඇරබීම 18[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]නව රජයේ ඔසු සල් 05 ක් 2025 වන විට ඇරබීම සහ 2026 දී තවත් ඔසුසල් ඇතිකිරීමට සැලසුම් කිරීම 19[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]2025 දී මෙතෙක් නිෂ්පාදන නොකල ඖෂධ වර්ග 05 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෙළඳ පොළට නිකුත් කිරීම 20[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මිලියන 1688ක ඉතිහාසයෙ ඉහලම ආදායම 2025 දී ලබාගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්තාව මෙහෙයවීමට හැකිවීම 21[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයෙ ඉහලම නිෂ්පාදන ප්‍රමානය 2025 දී වාර්ථා කරමින් කරල් සහ පෙති මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීම. 22[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]2026 වර්ෂයට අදාලව සෞඛ්‍ය කේෂ්ත්‍රය සදහා අය වැයෙන් බිලියන 654 ක් වෙන් කිරීම. 23[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]පඩු ලබමින් , වසාදමනවා කියූ ත්‍රීපෝෂ සමාගම ඉතිහාසයෙ ඉහලම ලාබ ලබමින් මෙරට දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතාවය සපයන මට්ටමට ගෙන ඒම. 24[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මෙරට ප්‍රථම උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රීලංකා මිත්‍ර රෝහලේ ඇතිකරමින් , දරුවන් නොමැති එහෙත් දරුවන් අපේක්ෂා කරන මව් වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඇරබීමට කටයුතු කිරීම. 25[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]අපේක්ෂා රෝහලත් , මහනුවර ජාතික රෝහල ත් මූලික කරගෙන මෙරට මුල් වරට ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කිරීම. 26[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]ලියුකේමියා , තැලිසීමියා , රුධිර පිලිකා සදහා වූ ප්‍රතිකාර සදහා යොදාගන්නා , මිලියන 50 ක් වටිනා නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 02 ක් රෝහල් පද්ධතියට. 27[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]හෘද සැත්කම් , සහ අක්ෂි කාච දැමීමේ සැත්කම් සදහා රට පුරා පොරොත්තු ලේඛණ වල බලා සිටින රෝගීන් වෙනුවෙන් රෝහල් හරහා විශේස සායන සහ සැත්කම් සායන හරහා අදාල සැත්කම් කඩිනමින් කොට පොරොත්තු ලේඛණ වල පිරිස අවමකිරීමෙ වැඩ සටහන් සහ ඊට අදාඅ උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමට් ක්‍රියාකිරීම. 28[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]වකුගඩු වල ගල් ඉවත්කිරීම සදහා ජාතික මට්ටමේ යොමුකිරීමෙ මධ්‍යස්ථානයක් රාගම රෝහල තුල ඇතිකිරීමට කටයුතු ඇරබීම 29[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]අනුරාධ පුර රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත්කිරීමට බිලියන 20 ක් වෙන් කිරීම. 30[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]රුධිර පරීක්ෂණ 200 ක් පමන කල හැකි , මිලියන 10 ක වටිනාකමින් යුත් , අතිනවීන , උධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට. 31[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මෙරට රෝහල් වල නවතා ඇති මහා පරිමාන ව්‍යාපෘති 25 ක් නැවත ඇරබීමට 2025 දී බිලියන් 16 ක් වෙන්කිරීම 2026 දී බිලියන 19 ක් වෙන්කර අදාල කටයුතු සිදුකිරීම. 2027 දී බිලියන 38 ක් වෙන් කිරීමට සැලසුම් කර තිබීම. 32[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]හම්බන්තොට මහා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක් ලබාදීම ජනතා අයිතියට පත්කිරීම සහ මේ වනවිට එහි ඇති යන්ත්‍ර 03 , ඉදිරියෙදී 15 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කිරීම. 33[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මෙරට හෘද සැත්කම් පොරොත්තු ලෙඛණයෙ රෝගීන් අවම කිරීම වෙනුවෙන් මිලියන 1200 ක වියදමින් කැත් අසායනාගාර 04ක් රෝහල් පද්ධතියට එක්කිරීම ඇරබීම 34[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මිලියන 250 ක වියදමින් ඉදිකර වීදියගොඩ ආයුර්වේද රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ල ජන්තා අයිතියට පත්කිරීම සහ එහි අදල ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම. 35.[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] වකුගඩු රෝගය රටින් තුරන් කිරීමට ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමග උතුරු මැද පළාත මූලික කරගත් වකුගඩු රෝග බහුල ප්‍රදේශ වල නව පානීය පිරිසිදු ජලය ලබාදීමේ විශාල ව්‍යාපෘති ගනනාවක්ම මේ වන ක්‍රියාත්මක කරමින් තිබීම. ඔය මට අහුවුන , ටිකක් හොයද්දි හොයාගන්න පුලුවන් වුන වැඩ 35 ක් විතර , තව තියෙනවා ඇති ඕන තරම් , මෙතන බෝහොමයක් මේ ජනවාරියේ සිට වුන දේවල්.. මේවගෙ සමහරක් ඉවරයි , සමහර ඒවා වෙමින් තියෙනවා , තව සමහරක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙ , තව සමහරකට කැබිනට් අනුමැතිය ලැබිලා.... ඔන ඔහෝමයි අනුර සහෝදරයා මේ මාස 20 ට නලින්ද සහෝදරයල එක්ක එකතුවෙලා රටේ සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කරන්නෙ... රටේ ආදායම් මට්ටම් එන්න එන්න හයිය වෙනකොට , ඒ ආදායම් නැවත අපෙ රටෙ සෞඛ්‍ය පහසුකම් දියුණු කරන්න යෙදවෙනකොට , ලෝකෙ දියුණුම රටක සෞඛ්‍ය සේවයක් තියෙන රටක් බවට අපි පත්වේවි... මගෙ රට ගැන මට සතුටුයි ! පුරවැසියන් ලෙස සතුටු වෙමු ! බලන්න අමාරු අය කකුලෙන් අදින්නෙ නැතුව , අමාරුවෙන් හරි බලන් ඉන්නවනම් ඒක ඊට වඩා මරු ! ජය ! [IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f1f1_1f1f0.png[/IMG] උපුටාගැනීම - නුවන් නිළමුණි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom