Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය

මේ සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය බොහොම පැහැදිලිව දකින්න අවස්ථාවක් 27 වැනි සිකුරාදා ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට උදා වෙලා තියෙනවා. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය පැය 1 මිනිත්තු 42 තත්පර 57ක කාලයක් පුරා පවතිනවා. හැබැයි පෘථිවියේ සමස්ත සෙවනැල්ල හරහා ගමන් කිරීමට නම් චන්ද්‍රයාට පැය 4ක කාලයක් ගත වෙනවා. මේ සමග සසඳා බලන විට මේ සියවසේ ඇතිවන කෙටිම චන්ද්‍රග්‍රහණය වන 2015 අප්‍රේල් 4 වැනිදා ඇතිවූ චන්ද්‍රග්‍රහණය පැවතුණේ මිනිත්තු 4 තත්පර 48ක් පමණයි.

ශ්‍රී ලංකාවට මේ චන්ද්‍රග්‍රහණය දිස් වන ආකාරය සම්බන්ධව ආතර් සී. ක්ලාක් ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව චන්ද්‍රග්‍රහණය ඇරඹෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10යි විනාඩි 44 තත්පර 49 ට පමණයි. චන්ද්‍රයා පෘථිවියේ සෙවනැල්ල තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු වන්නේ අළුයම 1ට පමණ. එය පෘථිවි සෙවනැල්ලෙන් පිටව යන්නේ අළුයම 2.43ට. සම්පූර්ණ සිදුවීම අවසන් වන්නේ උදෑසන 4.58 පමණ වෙද්දීය.චන්ද්‍රග්‍රහණයේ උච්ඡතම අවස්ථාව අළුයම 1.52ට පමණ දර්ශනය වන බවටයි ගණන් බලා ඇත්තේ. චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් පහසුවෙන් දර්ශනය වෙනවා.

මෙම චන්ද්‍රග්‍රහනය ප්‍රමාණයෙන් 1.609ක් පමණ වේ යැයි අනුමාන කෙරේ. මෙම ප්‍රමාණය යනු සඳේ හා සෙවනැල්ලෙන් වසාගන්නා ප්‍රමාණය අතර අනුපාතයයි. උදාහරණ වශයෙන් සඳ මත සෙවනැල්ලෙන් වැසෙන ප්‍රමාණය භාගයක් නම් අප චන්ද්‍රග්‍රහණයේ ප්‍රමාණය 0.5 ක් යැයි කියනු ලැබේ.

මේ චන්ද්‍රග්‍රහණය මේ තරම් දිගු කාලයක් පැවතීමට හේතු වී තියෙන්නේ මේ අවස්ථාවේ චන්ද්‍රයා සිටින්නේ එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියට ඉතා ඈත පිහිටුමක වීමයි. ඒ නිසා පෘථිවියේ සෙවනැල්ල ඒ ප්‍රදේශයට විශාල පදාසයක් පුරා වැටෙනවා. ඒ නිසා ඒ සෙවනැල්ල පසු කිරීමට චන්ද්‍රයාට දීර්ඝ කාලයක් ගත වෙනවා.නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකගත හැක්කේ 2025 වසරේදී බවආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

[YOUTUBE]0QKZ4Ju-mbU[/YOUTUBE]

මීට අමතරව මේ දින වල සිදුවෙමින් පවතින අඟහරුගේ දීප්තිමත් රතු පැහැය ඇතිවීමත් අපට දකින්න පුළුවන්. එමෙන්ම අඟහරුගේ ප්‍රතිවිරුද්ධ පැත්ත දර්ශනය වීම නිසා ඇතිවන මෙම සිදුවීමේ උපරිමය ජූලි මස 27 වනදා සිදුවනු ඇත. නමුත් චන්ද්‍රයාගේ දීප්තිය නිසා එය දැකිය නොහැකි වුවද චන්ද්‍රග්‍රහණය අවස්ථාවේදී එයද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.

මීට අමතරව ජූලි මස දර්ශනයවන ඩෙල්ටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ෂාවද පියවි ඇසින් දැකගැනීමේ වාසනාව අගෝස්තු ආරම්භය වනතුරු තිබේ. නමුත් හොඳින් අඳුරු දිනයක උල්කා 30-50 අතර ප්‍රමාණයක් දිස්වන බැවින් හඳුනාගැනීමේ අපහසුතාවයක් පැවතිය හැකිය.

[YOUTUBE]R4S3B-O-zNI[/YOUTUBE]

මුලාශයන් Science සිංහලෙන්,sulakkhana.blogspot(Dot)com සහ newsfirst(Dotlk

[QUOTE="බෙන් 10, post: 23455894, member: 512836"] [b]21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය[/b] [B][COLOR="DarkGreen"][SIZE="4"]මේ සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය බොහොම පැහැදිලිව දකින්න අවස්ථාවක් 27 වැනි සිකුරාදා ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට උදා වෙලා තියෙනවා. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය පැය 1 මිනිත්තු 42 තත්පර 57ක කාලයක් පුරා පවතිනවා. හැබැයි පෘථිවියේ සමස්ත සෙවනැල්ල හරහා ගමන් කිරීමට නම් චන්ද්‍රයාට පැය 4ක කාලයක් ගත වෙනවා. මේ සමග සසඳා බලන විට මේ සියවසේ ඇතිවන කෙටිම චන්ද්‍රග්‍රහණය වන 2015 අප්‍රේල් 4 වැනිදා ඇතිවූ චන්ද්‍රග්‍රහණය පැවතුණේ මිනිත්තු 4 තත්පර 48ක් පමණයි. [CENTER][IMG]https://2.bp.blogspot.com/-j45wIdcu-M4/W1lcP2deJ9I/AAAAAAAAQ1A/j0hWrpw5zfggmSZIs7OXfvh8oBN-uKiawCLcBGAs/s320/Animation_July_27_2018_lunar_eclipse_appearance.gif[/IMG][/CENTER] ශ්‍රී ලංකාවට මේ චන්ද්‍රග්‍රහණය දිස් වන ආකාරය සම්බන්ධව ආතර් සී. ක්ලාක් ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව චන්ද්‍රග්‍රහණය ඇරඹෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10යි විනාඩි 44 තත්පර 49 ට පමණයි. චන්ද්‍රයා පෘථිවියේ සෙවනැල්ල තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු වන්නේ අළුයම 1ට පමණ. එය පෘථිවි සෙවනැල්ලෙන් පිටව යන්නේ අළුයම 2.43ට. සම්පූර්ණ සිදුවීම අවසන් වන්නේ උදෑසන 4.58 පමණ වෙද්දීය.චන්ද්‍රග්‍රහණයේ උච්ඡතම අවස්ථාව අළුයම 1.52ට පමණ දර්ශනය වන බවටයි ගණන් බලා ඇත්තේ. චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් පහසුවෙන් දර්ශනය වෙනවා. මෙම චන්ද්‍රග්‍රහනය ප්‍රමාණයෙන් 1.609ක් පමණ වේ යැයි අනුමාන කෙරේ. මෙම ප්‍රමාණය යනු සඳේ හා සෙවනැල්ලෙන් වසාගන්නා ප්‍රමාණය අතර අනුපාතයයි. උදාහරණ වශයෙන් සඳ මත සෙවනැල්ලෙන් වැසෙන ප්‍රමාණය භාගයක් නම් අප චන්ද්‍රග්‍රහණයේ ප්‍රමාණය 0.5 ක් යැයි කියනු ලැබේ. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/83EA/production/_102707733_lunar_eclipse_640-nc.png[/IMG] මේ චන්ද්‍රග්‍රහණය මේ තරම් දිගු කාලයක් පැවතීමට හේතු වී තියෙන්නේ මේ අවස්ථාවේ චන්ද්‍රයා සිටින්නේ එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියට ඉතා ඈත පිහිටුමක වීමයි. ඒ නිසා පෘථිවියේ සෙවනැල්ල ඒ ප්‍රදේශයට විශාල පදාසයක් පුරා වැටෙනවා. ඒ නිසා ඒ සෙවනැල්ල පසු කිරීමට චන්ද්‍රයාට දීර්ඝ කාලයක් ගත වෙනවා.නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකගත හැක්කේ 2025 වසරේදී බවආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සඳහන් කළේ ය. [YOUTUBE]0QKZ4Ju-mbU[/YOUTUBE] මීට අමතරව මේ දින වල සිදුවෙමින් පවතින අඟහරුගේ දීප්තිමත් රතු පැහැය ඇතිවීමත් අපට දකින්න පුළුවන්. එමෙන්ම අඟහරුගේ ප්‍රතිවිරුද්ධ පැත්ත දර්ශනය වීම නිසා ඇතිවන මෙම සිදුවීමේ උපරිමය ජූලි මස 27 වනදා සිදුවනු ඇත. නමුත් චන්ද්‍රයාගේ දීප්තිය නිසා එය දැකිය නොහැකි වුවද චන්ද්‍රග්‍රහණය අවස්ථාවේදී එයද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. මීට අමතරව ජූලි මස දර්ශනයවන ඩෙල්ටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ෂාවද පියවි ඇසින් දැකගැනීමේ වාසනාව අගෝස්තු ආරම්භය වනතුරු තිබේ. නමුත් හොඳින් අඳුරු දිනයක උල්කා 30-50 අතර ප්‍රමාණයක් දිස්වන බැවින් හඳුනාගැනීමේ අපහසුතාවයක් පැවතිය හැකිය.[/SIZE][/COLOR][/B] [YOUTUBE]R4S3B-O-zNI[/YOUTUBE] [B][COLOR="DarkRed"]මුලාශයන් Science සිංහලෙන්,sulakkhana.blogspot(Dot)com සහ newsfirst(Dotlk[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom