Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි Ś
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මේ නූලට මම දක්වන අවසන් ප්‍රතිචාරය.

මම සිංගප්පූරුවට ඉස්සෙල්ලම ගියේ 2002 දි. එදා මෙදා තුර අවුරුදු 15ක් තිස්සෙ ඒ දූපතත් එක්ක සෘජු සම්බන්ධකම් අදටත් පවත්වාගෙන යනවා.

උඹල ඔය දකින්නේ සිංගප්පූරුව කියන නැව පිට ගොඩක් ඈත ඉඳලා. ඔය නැව ඇතුලෙ තියෙන හිලෙන් නැව වතුරෙන් පිරීගෙන එන එක පිටට පේන්නෙ නෑ. ඒක දකින්න ඇතුලටම යන්න ඕනා. එතකොට තමයි පේන්නෙ වතුර එන හිල මක්කරලවත් නවත්තන්න බෑ කියලා. මේක වැටහුණ ගොඩක් සිංගප්පූරුවෙ අය එක්කො හොංකොං, නැත්තම් චීනෙට එක්කො තායිවානෙට ගිහින් ජීවත් වෙන්න හදන ප්‍රවණතාවය එන්න එන්න වැඩි වේගෙන එනවා. ගොඩක් අයට ඔය ඈත තියාවට නැව බැබලි බැබලි දිස්නෙ ගගහා පේනවා තමයි. ඒකනෙ පැනගෙන නගින්න යන්නේ. හැබැයි ඇතුලට ගිහින් වතුර කාන්දු වෙන හැටි දැක්කම තමයි තරු පේන්නේ.

මේ ඔක්කොටම හේතුව හාවඩ් සහ කේම්බ්‍රිජ් චින්තනය මිසක් වෙනින් මොකුත් නෙවෙයි.

ඒ නිසා කවමදාකවත් තමන්ගෙ වැඩකට උනත් සිංගප්පූරුවෙන් උදාහරණ ගත්තොත් තමන්ටත් වෙන්නෙ නැවට වෙන දේම තමයි.

උදාහරණ හොයනව නම් ස්විට්සර්ලන්තෙයි ජපානේයි එකට එකතු කරල දේශපාලනික නොවන ආර්ථික මූලෝපායන් පිළිගන්න.

අධ්‍යාපනයෙන් මිනිහෙකුට ලබන්න පුළුවන් අග්‍රම කාරණා 3යි මේ ලෝකෙ තියෙන්නේ. ඊට එහා දෙවල් කිසිවක් නෑ. 1. සැනසීම 2. සතුට 3. සාමය

සිංගප්පූරුවෙ ඉන්න හාවඩ් කේම්බ්‍රිජ් සහතික තියෙන අයට ඔය තුනෙන් එකක් වත් නෑ.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20236307, member: 381028"] [B][SIZE=4]මේක මේ නූලට මම දක්වන අවසන් ප්‍රතිචාරය. [/SIZE][/B][SIZE=4]මම සිංගප්පූරුවට ඉස්සෙල්ලම ගියේ 2002 දි.[/SIZE][SIZE=4] එදා මෙදා තුර [/SIZE][SIZE=4]අවුරුදු 15ක් තිස්සෙ ඒ දූපතත් එක්ක සෘජු සම්බන්ධකම් අදටත් පවත්වාගෙන යනවා.[/SIZE][B][SIZE=4] උඹල ඔය දකින්නේ සිංගප්පූරුව කියන නැව පිට ගොඩක් ඈත ඉඳලා. ඔය නැව ඇතුලෙ තියෙන හිලෙන් නැව වතුරෙන් පිරීගෙන එන එක පිටට පේන්නෙ නෑ. ඒක දකින්න ඇතුලටම යන්න ඕනා. එතකොට තමයි පේන්නෙ වතුර එන හිල මක්කරලවත් නවත්තන්න බෑ කියලා. [/SIZE][/B][SIZE=4]මේක වැටහුණ ගොඩක් සිංගප්පූරුවෙ අය එක්කො හොංකොං, නැත්තම් චීනෙට එක්කො තායිවානෙට ගිහින් ජීවත් වෙන්න හදන ප්‍රවණතාවය එන්න එන්න වැඩි වේගෙන එනවා.[/SIZE][B][SIZE=4] [/SIZE][/B][SIZE=4][B]ගොඩක් අයට ඔය ඈත තියාවට නැව බැබලි බැබලි දිස්නෙ ගගහා පේනවා තමයි. ඒකනෙ පැනගෙන නගින්න යන්නේ. හැබැයි ඇතුලට ගිහින් වතුර කාන්දු වෙන හැටි දැක්කම තමයි තරු පේන්නේ. මේ ඔක්කොටම හේතුව හාවඩ් සහ කේම්බ්‍රිජ් චින්තනය මිසක් වෙනින් මොකුත් නෙවෙයි. [/B] ඒ නිසා කවමදාකවත් තමන්ගෙ වැඩකට උනත් සිංගප්පූරුවෙන් උදාහරණ ගත්තොත් තමන්ටත් වෙන්නෙ නැවට වෙන දේම තමයි.[B] උදාහරණ හොයනව නම් ස්විට්සර්ලන්තෙයි ජපානේයි එකට එකතු කරල දේශපාලනික නොවන ආර්ථික මූලෝපායන් පිළිගන්න. අධ්‍යාපනයෙන් මිනිහෙකුට ලබන්න පුළුවන් අග්‍රම කාරණා 3යි මේ ලෝකෙ තියෙන්නේ. ඊට එහා දෙවල් කිසිවක් නෑ. 1. සැනසීම 2. සතුට 3. සාමය සිංගප්පූරුවෙ ඉන්න හාවඩ් කේම්බ්‍රිජ් සහතික තියෙන අයට ඔය තුනෙන් එකක් වත් නෑ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom