Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය

පස්කු ප්‍රහාරය්, ඇමරිකාව, ගොථාභය

ඇත්තටම ඉතිහසයේ ලංකාවේ වුන Greatest Security Breach එක තමයි යහපාලනය විසින් අප්‍රයෙල් 21 වෙනි දා සිදු වුනේ. මදක් ප්‍රමාද වුනත් ISIS සංවිදානය විසින් එහි වගකිම භාර ගත්තා. ඒ සමගම ඇමරිකානු සැක කටයුතු සිදුවිම් පෙලක් මට මතක විදිහට හිල්ටන් හොටලයෙදි සිදු වුනා.

හරින් විසින් මධයට හෙලිකරා මහින්ද රාජපක්ශ විසින් සහාරාන්ලාට පඩි ගෙව්ව කතාවක්. එ කුමන කාලයෙද? එසේ ඔවුනට පඩි ගෙව්වේ ඇයි කියලා තමත් නිල නිවෙදනයක් ඔවුන් නිකුත් කර නැහැ.

මම දකින විදිහට මෙකෙ පිටිපස්සෙ අනිවාර්යෙන් ඇමරිකානු සම්බන්දයක් තියෙනවා, දැන් දැන් හිතෙනව ගොථාභයත් මෙකෙ පිටිපස්සෙ ඉන්නවාද කියලත්. මන්ද රාජපක්ශ වරුන්ගේ දුශණ චොදනා නිසා ඔවුනට ඔනැ වුනා ප්‍රබල Election Slogan එකක්. "ජතික ආරක්ශාව" දයන් ජයතිලකගේ මුහුනුපොතේ යම් පොට්ස් එකක් පලවෙලාත් තිබුනා ගොථාභය එය සිදු කල බවට

අපි දන්නවා ඇමරිකාව තමයි Rainbow Revolution එකට උදව් කරේ 2015 දි දැන් ඇයි හදිස්සියේම Anti-US පක්ශයක් වන රාජපක්ශලාව බ්ලයට ගෙන්න උදව් කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුලුවන්.

හැබැයි මේ වැනි දෙයක් ගැන අගමැති සහ ජනාධිපතිවරය නොදැන හිටියා කියා මම සිතන්නේ නැහැ.

මෙහෙ වෙන්නත් පුලුවන් ගොඨාභය හරහා ඇමරිකාවට ඔනෑ වැඩ ටික කරගන්න හදනවා වෙන්නත් පුලුවන් මොකද ඇමරිකාව දන්නවා යහපාලනය අල වුන බව මේ මොහොත ඉතා වැදගත් ඇමරිකාවට.

කොහොම වුනත් ඇයි තමන්ට ආවාසිවන රටට හානි වන ප්‍රහාරයක් වැලැක්වුයෙ නැත්තේ? දැන් කෙනෙකුට හිතෙන්න පුලුවන් ඔය වගේ දෙයක් වෙන්න බැහැ කියලා, එහෙම එවාට කියන්නේ False Flag Operations කියලා පොඩ්ඩක් හොයලා බලන්න අන්තර් ජාලයේ

කොහොම වුනත් දේශපාලනය කියන්නේ මිනිස්සුන්ව මරාගෙන වුනත් තම බලය රැකගන්නා මහ පජර ගෙම් එකක්. මේ පිලිබදව වත්මන් රජය වහා පරික්ශනයක් පැවැත් විය යුත්යි. ප්‍රහාරය සිදු කර මාස 6ක් වෙනකල්ම ඇයි මේ තොරතුරු එළියට නො අවේ ඇයි මේ මැතිවරනයක් කට ලග තියාගෙන නඩු නොදමා මෙවැනි චොදනා කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්.

[QUOTE="Mayaratne, post: 24870817, member: 518275"] [b]21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය[/b] [SIZE="4"][SIZE="5"][B]පස්කු ප්‍රහාරය්, ඇමරිකාව, ගොථාභය[/B][/SIZE] ඇත්තටම ඉතිහසයේ ලංකාවේ වුන Greatest Security Breach එක තමයි යහපාලනය විසින් අප්‍රයෙල් 21 වෙනි දා සිදු වුනේ. මදක් ප්‍රමාද වුනත් ISIS සංවිදානය විසින් එහි වගකිම භාර ගත්තා. ඒ සමගම ඇමරිකානු සැක කටයුතු සිදුවිම් පෙලක් මට මතක විදිහට හිල්ටන් හොටලයෙදි සිදු වුනා. හරින් විසින් මධයට හෙලිකරා මහින්ද රාජපක්ශ විසින් සහාරාන්ලාට පඩි ගෙව්ව කතාවක්. එ කුමන කාලයෙද? එසේ ඔවුනට පඩි ගෙව්වේ ඇයි කියලා තමත් නිල නිවෙදනයක් ඔවුන් නිකුත් කර නැහැ. මම දකින විදිහට මෙකෙ පිටිපස්සෙ අනිවාර්යෙන් ඇමරිකානු සම්බන්දයක් තියෙනවා, දැන් දැන් හිතෙනව ගොථාභයත් මෙකෙ පිටිපස්සෙ ඉන්නවාද කියලත්. මන්ද රාජපක්ශ වරුන්ගේ දුශණ චොදනා නිසා ඔවුනට ඔනැ වුනා ප්‍රබල Election Slogan එකක්. "ජතික ආරක්ශාව" දයන් ජයතිලකගේ මුහුනුපොතේ යම් පොට්ස් එකක් පලවෙලාත් තිබුනා ගොථාභය එය සිදු කල බවට අපි දන්නවා ඇමරිකාව තමයි Rainbow Revolution එකට උදව් කරේ 2015 දි දැන් ඇයි හදිස්සියේම Anti-US පක්ශයක් වන රාජපක්ශලාව බ්ලයට ගෙන්න උදව් කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුලුවන්. හැබැයි මේ වැනි දෙයක් ගැන අගමැති සහ ජනාධිපතිවරය නොදැන හිටියා කියා මම සිතන්නේ නැහැ. මෙහෙ වෙන්නත් පුලුවන් ගොඨාභය හරහා ඇමරිකාවට ඔනෑ වැඩ ටික කරගන්න හදනවා වෙන්නත් පුලුවන් මොකද ඇමරිකාව දන්නවා යහපාලනය අල වුන බව මේ මොහොත ඉතා වැදගත් ඇමරිකාවට. කොහොම වුනත් ඇයි තමන්ට ආවාසිවන රටට හානි වන ප්‍රහාරයක් වැලැක්වුයෙ නැත්තේ? දැන් කෙනෙකුට හිතෙන්න පුලුවන් ඔය වගේ දෙයක් වෙන්න බැහැ කියලා, එහෙම එවාට කියන්නේ False Flag Operations කියලා පොඩ්ඩක් හොයලා බලන්න අන්තර් ජාලයේ කොහොම වුනත් දේශපාලනය කියන්නේ මිනිස්සුන්ව මරාගෙන වුනත් තම බලය රැකගන්නා මහ පජර ගෙම් එකක්. මේ පිලිබදව වත්මන් රජය වහා පරික්ශනයක් පැවැත් විය යුත්යි. ප්‍රහාරය සිදු කර මාස 6ක් වෙනකල්ම ඇයි මේ තොරතුරු එළියට නො අවේ ඇයි මේ මැතිවරනයක් කට ලග තියාගෙන නඩු නොදමා මෙවැනි චොදනා කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom