Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
22 ඉඳන් එයාර්පෝට් එක වහනවාලු ගුපියනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නං ඕනෑම රටකට වසර 10 කට යන්න පුළුවන්

9/12/2024 10:00:00 AM

ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා ඇමතිවරු සූදානමින් සිටින බවට පැතිර ඇති කතාව ගැන

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට 11 වැනි දින පැමිණි අමාත්‍ය ටිරාන් අලස් ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය හමුවේ

මෙසේකීය. “ජනාධිපතිවරණයෙන් පසු විදේශගත වීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමැතිවරු 80 දෙනෙක්

මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළත් මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය එක එක කතා කියනවා. යම් ඇමැතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම එහෙම වීසා අරගෙන නෑ. මට එහෙම අවශ්‍යතාවක් නෑ.

ලොව ඕනෑම රටක වසර 10ක කාලයක් ජීවත් වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් මා සතුව පවතිනවා.

කාටවත් එහෙම රටින් පනින්න අවශ්‍යතාවක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඒ ගැන සැකයක් නෑ. අපි ආණ්ඩුවේ ඇමැතිවරු නම් ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ රට දැන් යම් තරමින් හෝ ගොඩනැඟිලා තිබෙනවා. රට සම්පූර්ණයෙන් ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. මේක අත්හදාබැලීම් කරන්න කාලයක් නෙවෙයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි.

[QUOTE="gnilukshi, post: 30126166, member: 132616"] [HEADING=2] මට නං ඕනෑම රටකට වසර 10 කට යන්න පුළුවන්[/HEADING] 9/12/2024 10:00:00 AM [IMG alt="tiran-allas-speaks"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3kh5E37WOFqMIA7KCC_vwHHUN1yxpsA8URgmP_Q5XFaV9HgYqdvjyd61eqOgfmJIou-qGeOu9CEx2jsXkah8Zukn4m_BDfV8hyphenhyphenLFIIG0rQKDMs8R_tIlMxV1covIDtq2e34PVwXC7PwmQ-iuqN6ad_pwXLrBC6Z70iQv9t0tmIzApulexnd3qxEGJRZA/s16000-rw/collage.jpg[/IMG] ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා ඇමතිවරු සූදානමින් සිටින බවට පැතිර ඇති කතාව ගැන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට 11 වැනි දින පැමිණි අමාත්‍ය ටිරාන් අලස් ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය හමුවේ මෙසේකීය. “ජනාධිපතිවරණයෙන් පසු විදේශගත වීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමැතිවරු 80 දෙනෙක් [CENTER][/CENTER] මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළත් මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය එක එක කතා කියනවා. යම් ඇමැතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම එහෙම වීසා අරගෙන නෑ. මට එහෙම අවශ්‍යතාවක් නෑ. ලොව ඕනෑම රටක වසර 10ක කාලයක් ජීවත් වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් මා සතුව පවතිනවා. කාටවත් එහෙම රටින් පනින්න අවශ්‍යතාවක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඒ ගැන සැකයක් නෑ. අපි ආණ්ඩුවේ ඇමැතිවරු නම් ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ රට දැන් යම් තරමින් හෝ ගොඩනැඟිලා තිබෙනවා. රට සම්පූර්ණයෙන් ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. මේක අත්හදාබැලීම් කරන්න කාලයක් නෙවෙයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom