Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
22 year old swiss girl raped by three-wheel driver
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු කියන්නේ වානරයන්ගෙන් පැවතෙන ජාතියක්. වානර සමාජය, සත්ව සමාජය ගත්තම ඒකේ ඝාතන, දූෂණ, හොරකම් වගේ දේවල් ඕන තරම් වෙනවා. මේ ක්‍රියා සිදුවීමට පාදක වෙන ගති ලක්ෂණ මිනිස්සුන්ගෙත් තියෙනවා, මේවාට කියන්නේ මෘග සඤ්ඤාව කියලයි. මේවා ඕනම කෙනෙක් තුළ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙන්නේ නිතිය, ආගම, විනය වගේ කරුණු නිසයි.

විනය, නීතිය එන්නෙත් ආගමික පසුබිමක් තුළිනුයි. නමුත් මේවායේ බලපෑම අඩුවෙන කොට, අර මෘග සඤ්ඤාව ඕනම කෙනෙක් තුළින් මතුවෙනවා, එතකොට ඕනම දෙයක් වෙන්න පුලුවන්. මේක නිසයි ඔච්චර දියුණු රටවල සුද්දොත් ලංකාවට ආපු ගමන් පොඩි උන්ට අරින්න යන්නේ. උන්ගේ රටවල උන් නීතියට බයේ ඉන්නේ, ලංකාවට ආපු ගමන් උන්ට ඒ බය නෑ , උන් දන්නවා උන්ට මෙහේ නීතියෙන් බේරිලා යන්න පුලුවන් කීයක් හරි දුන්න ගමන් කියලා. නමුත් හැම සුද්දම එහෙම කරන්නෙත් නෑ. ඒකට එක හේතුවක් තමයි විනය, අනෙක් හේතුව ආගමික පසුබිම, අනෙක් හේතුව සමහර උන් නීතියට බයයි. ඇමරිකාවේ තියෙනවා Tourism sex කියලා නීතියක්, ඒකට අනුව තමන්ගේ රටේ එකෙක් වෙන රටකට ගිහින් කවුරු හරිව දූෂණය කරොත් ඒකත් වරදක්.

මෘග සඤ්ඤාව කිව්වම හැමෝම දූෂණය කරනවා කියන එක නෙවෙයි අදහස් වෙන්නේ. හැම කෙනෙක් ළගම විවිධ මෘග සඤ්ඤා තියෙනවා. මේ මෘග සඤ්ඤාව තමයි, වෛරය, තණ්හාව, රාගය, ක්‍රෝධය, ඊරිෂියාව, පළිගැනීම, පරුෂ ගති, මුලා වීම වැනි හැගීම් etc.. . ඕනම කෙනෙක් ලග මෙයින් එකක් හරි තියෙනවා, සමහර උන් ළග මෙයින් කිහිපයක් තියෙනවා, ඒ වගේම අඩු වැඩි වශයෙනුත් තියෙනවා. අවස්ථාව අනුව මේවා උඩට මතුවෙන්න පුලුවන්. ස්ත්‍රී දූෂණ ඇතිවෙන්නේ රාගය හෝ රාගය සහා පළිගැනීම බලවත් උනාමයි. හොරකම් ඇතිවෙන්නේ තණ්හාව බලවත් උනාමයි. මිනිමැරුම් ඇතිවෙන්නේ පලිගැනීම, ඊර්ෂීයාව, ක්‍රෝධය, තණ්හාව මෙයින් එකක් හෝ කිහිපයක් බලවත් උනාමයි. එතකොට හැම අපරාධයක්ම වෙන්නේ මෘග සඤ්ඤාව බලවත් වෙන කොටයි. ඒ වගේම මුලා උනාමත් අපරාධ වෙන්න පුලුවන්. උබට අහළ පහළ එකෙක් කියනවා උබේ ගෑනි වටේ යනවා කියලා, උබ උන්ව විශ්වාස කරලා කේන්ති අරගෙන ගෑණුව මැරුවොත් එතන අපරාධයක් වෙනවා. මෘග සඤ්ඤාව තියෙන උන් අසත් පුරුෂ සේවනය කරන්න කැමතියි, ඒකයි අසත් පුරුෂ සේවනය වැඩිවෙනවත් කියන්නේ.

උබ යනවා පාරේ, මහ රෑ, කවුරුත් නෑ අහළ පහළ, එහෙම යනකොට දකිනවා පාරේ පර්ස් එකක් වැටිලා තියෙනවා, ඒකේ තියෙන සල්ලි පුරවල එතකොට ගොඩක් උන් කරන්නේ මොකක්ද? සල්ලි ටික අරගෙන යන එකයි. සමහරු එහෙම අරගෙන යන්නේ නෑ, එහෙම අරගෙන යන්නේ නැති එක හේතුවක් තමයි, ආගමේ බලපෑම. පව්නේ, එහෙම කරන්න හොද නෑ, මම මේක අයිතිකාරයාට බාරදෙන්න ඔනේ. අනෙක් හේතුව විනය, විනය කියන්නේ යම් කිසි නීති පද්ධතියකට, හෝ හැසිරිම් රටාවකටයි යම් කිසි කෙනෙක්ව පුරුදු කිරිමයි. නමුත් මේ විනය එන්නෙත් ආගමික පසුබිමක් තුළිනුයි. ඒක තියෙන කොටත් අපරාධ අඩුවෙනවා. පහුගිය කාලේ ගොසිප් සයිට් එහෙක තිබ්බා, පැරෂුට් කියලා පොලිස් කාරයෙක් ගැන. ඒ මිනිහා නීතියට අකුරට වැඩ කරන මිනිහෙක්. ඒ වගේ මිනිස්සු ළග තියෙන්නේ විනයක්. සමහර උන් නීතියට බයේ අපරාධ කරන්නේ නැත්තේ, ඒකයි නිතිය පාලනය කරන දේශපාලකයන්ගේ හෙංචයියෝ අපරාධ වැඩියෙන් කරන්නේ.

මෘග සඤ්ඤාව අනෙක් රටවල, වෙනත් ආගම් අදහන මිනිස්සු තුළ නැත්තෙත් උන්ගේ ආගම පසුබිම නිසයි. ගොඩක් ප්‍රචලිත ආගම් හැම එහෙකම කියලා දෙන්නේ මිනිස්සුන්ට යහපත් විදියට, ගුණ ගරුක විදියට ජීවත් වෙන්නයි. මේ ආගමික පසුබිම, විනයක් හදනවා, ඒ විනය නීතියක් හදනවා. ඊට පස්සේ මිනිස්සු ජිවත් වෙන්නේ ඒ පසුබිම තුළයි. බටහිර රටවල් ක්‍රිස්තියානිද, මැදපෙරදිග රටවල් ස්ලාම්ද, ඉන්දියාව හින්දුද, පෙරදිග රටවල් බෞද්ධ, ෂින්ටෝ, කොන්ෆුයිසිස් වගේ ආගම් වල බලපෑමට හසුවෙලා තියෙන නිසයි අපරාධ අඩු. දැන් මිනිස්සු ආගම් අදහනවා අඩු වෙන්න පුලුවන්, නමුත් හැමෝම තාම ජිවත් වෙන්න යම් ආගමික පසුබිමකයි.

[QUOTE="Chamath2015, post: 22037694, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]මිනිස්සු කියන්නේ වානරයන්ගෙන් පැවතෙන ජාතියක්. වානර සමාජය, සත්ව සමාජය ගත්තම ඒකේ ඝාතන, දූෂණ, හොරකම් වගේ දේවල් ඕන තරම් වෙනවා. මේ ක්‍රියා සිදුවීමට පාදක වෙන ගති ලක්ෂණ මිනිස්සුන්ගෙත් තියෙනවා, මේවාට කියන්නේ මෘග සඤ්ඤාව කියලයි. මේවා ඕනම කෙනෙක් තුළ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙන්නේ නිතිය, ආගම, විනය වගේ කරුණු නිසයි. විනය, නීතිය එන්නෙත් ආගමික පසුබිමක් තුළිනුයි. නමුත් මේවායේ බලපෑම අඩුවෙන කොට, අර මෘග සඤ්ඤාව ඕනම කෙනෙක් තුළින් මතුවෙනවා, එතකොට ඕනම දෙයක් වෙන්න පුලුවන්. මේක නිසයි ඔච්චර දියුණු රටවල සුද්දොත් ලංකාවට ආපු ගමන් පොඩි උන්ට අරින්න යන්නේ. උන්ගේ රටවල උන් නීතියට බයේ ඉන්නේ, ලංකාවට ආපු ගමන් උන්ට ඒ බය නෑ , උන් දන්නවා උන්ට මෙහේ නීතියෙන් බේරිලා යන්න පුලුවන් කීයක් හරි දුන්න ගමන් කියලා. නමුත් හැම සුද්දම එහෙම කරන්නෙත් නෑ. ඒකට එක හේතුවක් තමයි විනය, අනෙක් හේතුව ආගමික පසුබිම, අනෙක් හේතුව සමහර උන් නීතියට බයයි. ඇමරිකාවේ තියෙනවා Tourism sex කියලා නීතියක්, ඒකට අනුව තමන්ගේ රටේ එකෙක් වෙන රටකට ගිහින් කවුරු හරිව දූෂණය කරොත් ඒකත් වරදක්. මෘග සඤ්ඤාව කිව්වම හැමෝම දූෂණය කරනවා කියන එක නෙවෙයි අදහස් වෙන්නේ. හැම කෙනෙක් ළගම විවිධ මෘග සඤ්ඤා තියෙනවා. මේ මෘග සඤ්ඤාව තමයි, වෛරය, තණ්හාව, රාගය, ක්‍රෝධය, ඊරිෂියාව, පළිගැනීම, පරුෂ ගති, මුලා වීම වැනි හැගීම් etc.. . ඕනම කෙනෙක් ලග මෙයින් එකක් හරි තියෙනවා, සමහර උන් ළග මෙයින් කිහිපයක් තියෙනවා, ඒ වගේම අඩු වැඩි වශයෙනුත් තියෙනවා. අවස්ථාව අනුව මේවා උඩට මතුවෙන්න පුලුවන්. ස්ත්‍රී දූෂණ ඇතිවෙන්නේ රාගය හෝ රාගය සහා පළිගැනීම බලවත් උනාමයි. හොරකම් ඇතිවෙන්නේ තණ්හාව බලවත් උනාමයි. මිනිමැරුම් ඇතිවෙන්නේ පලිගැනීම, ඊර්ෂීයාව, ක්‍රෝධය, තණ්හාව මෙයින් එකක් හෝ කිහිපයක් බලවත් උනාමයි. එතකොට හැම අපරාධයක්ම වෙන්නේ මෘග සඤ්ඤාව බලවත් වෙන කොටයි. ඒ වගේම මුලා උනාමත් අපරාධ වෙන්න පුලුවන්. උබට අහළ පහළ එකෙක් කියනවා උබේ ගෑනි වටේ යනවා කියලා, උබ උන්ව විශ්වාස කරලා කේන්ති අරගෙන ගෑණුව මැරුවොත් එතන අපරාධයක් වෙනවා. මෘග සඤ්ඤාව තියෙන උන් අසත් පුරුෂ සේවනය කරන්න කැමතියි, ඒකයි අසත් පුරුෂ සේවනය වැඩිවෙනවත් කියන්නේ. උබ යනවා පාරේ, මහ රෑ, කවුරුත් නෑ අහළ පහළ, එහෙම යනකොට දකිනවා පාරේ පර්ස් එකක් වැටිලා තියෙනවා, ඒකේ තියෙන සල්ලි පුරවල එතකොට ගොඩක් උන් කරන්නේ මොකක්ද? සල්ලි ටික අරගෙන යන එකයි. සමහරු එහෙම අරගෙන යන්නේ නෑ, එහෙම අරගෙන යන්නේ නැති එක හේතුවක් තමයි, ආගමේ බලපෑම. පව්නේ, එහෙම කරන්න හොද නෑ, මම මේක අයිතිකාරයාට බාරදෙන්න ඔනේ. අනෙක් හේතුව විනය, විනය කියන්නේ යම් කිසි නීති පද්ධතියකට, හෝ හැසිරිම් රටාවකටයි යම් කිසි කෙනෙක්ව පුරුදු කිරිමයි. නමුත් මේ විනය එන්නෙත් ආගමික පසුබිමක් තුළිනුයි. ඒක තියෙන කොටත් අපරාධ අඩුවෙනවා. පහුගිය කාලේ ගොසිප් සයිට් එහෙක තිබ්බා, පැරෂුට් කියලා පොලිස් කාරයෙක් ගැන. ඒ මිනිහා නීතියට අකුරට වැඩ කරන මිනිහෙක්. ඒ වගේ මිනිස්සු ළග තියෙන්නේ විනයක්. සමහර උන් නීතියට බයේ අපරාධ කරන්නේ නැත්තේ, ඒකයි නිතිය පාලනය කරන දේශපාලකයන්ගේ හෙංචයියෝ අපරාධ වැඩියෙන් කරන්නේ. මෘග සඤ්ඤාව අනෙක් රටවල, වෙනත් ආගම් අදහන මිනිස්සු තුළ නැත්තෙත් උන්ගේ ආගම පසුබිම නිසයි. ගොඩක් ප්‍රචලිත ආගම් හැම එහෙකම කියලා දෙන්නේ මිනිස්සුන්ට යහපත් විදියට, ගුණ ගරුක විදියට ජීවත් වෙන්නයි. මේ ආගමික පසුබිම, විනයක් හදනවා, ඒ විනය නීතියක් හදනවා. ඊට පස්සේ මිනිස්සු ජිවත් වෙන්නේ ඒ පසුබිම තුළයි. බටහිර රටවල් ක්‍රිස්තියානිද, මැදපෙරදිග රටවල් ස්ලාම්ද, ඉන්දියාව හින්දුද, පෙරදිග රටවල් බෞද්ධ, ෂින්ටෝ, කොන්ෆුයිසිස් වගේ ආගම් වල බලපෑමට හසුවෙලා තියෙන නිසයි අපරාධ අඩු. දැන් මිනිස්සු ආගම් අදහනවා අඩු වෙන්න පුලුවන්, නමුත් හැමෝම තාම ජිවත් වෙන්න යම් ආගමික පසුබිමකයි. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom