Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
225 in action
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වාධීන කන්ඩායම බිලී බාගැන්මේ කොටසක් ලෙස ශාන්ත බණ්ඩාරට ඇමතිකමක් - පියංකරත් යළි හැරේ

4/11/2022 10:14:00 PM

රජයෙන් ඉවත්ව ස්වාධීනවූ ශ්‍රීලනිප කණ්ඩායමේ සහය ලබාගන්නට පසුගියදා පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර හිටපු ජනපති මෛත්‍රී පවසා තිබුනේ කිසිදු ඇමතිධූරයක් තම කණ්ඩායම භාර නොගන්නා බවයි. මේ අතරවාරයේ ඊයේ (10) දිනයේද ජනපති ඔවුන් නැවත තමන්ගේ සහයට හරවාගන්නට උත්සාහයක නියැළුණත් සාර්ථක නොවීය.

දැන් වාර්තාවන්නේ ස්වාධීන වූ පිරිස් යළි රජයට සම්බන්ධ කරගැනීමට යටින් යන මෙහෙයුමක් ආරම්භවී ඇති බවයි.

මෙහිදී මුදල් හෝ තනතුරු වරදාන ලබාදීම සිදුවන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය.

නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කර තිබේ.

මෙම නියෝජ්‍ය ඇමති ධූරය හිමිව තිබුනේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුවයි. රාජපක්ෂ වරුන් තවදුරටත් ඇමතිකං නොකරන ප්‍රතිපත්තිය මත ඔහු එම තනතුරින් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට ශාන්ත බන්ඩාර තනතුර ලබාගෙන ඇත.

මෙම අවස්ථාවේ රටේ උද්ගතව ඇති අර්බුදය හමුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය එතරම් වැදගත් කමක් ඇති නව පත්වීමක් නොවන අතර විදුලි බල හා බලශක්ති වැනි අත්‍යවශ්‍ය අමාත්‍යංශවල කැබිනට් ඇමති ධූර පවා හිස්ව තිබියදී ජනපතිගේ අවධානය දේශපාලන ක්‍රීඩාව කෙරෙහි පමණක් යොමුව ඇති සෙයක් පෙන්නුම් කරයි.

මේ අතර ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිනොගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයේ තව දුරටත් කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද පවසා තිබේ.

ඉදිරියේදී තවත් කිහිපදෙනෙකුද රජය දෙසට හැරී ස්වාධීනතාවයෙන් මුදවාගැනීමේ ඇපයක් ලෙස ඇමති ධූරවලට එක්වනු ඇතැයි පැවසේ.

[QUOTE="sk_ralahami, post: 27580272, member: 566715"] [HEADING=2]ස්වාධීන කන්ඩායම බිලී බාගැන්මේ කොටසක් ලෙස ශාන්ත බණ්ඩාරට ඇමතිකමක් - පියංකරත් යළි හැරේ[/HEADING] 4/11/2022 10:14:00 PM [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjegJdGiCycxPL9y-KmWzJE0MDmMnPXnN7D4PkUlAjskn5WhQu5-oqhaJyZfhHTXbWOK5SkyFGDrkYEIq8jwEew7b8n4V9HPHkDUE2VSt9O_boy0INy4R-EQATW586-geDSC93whrQqPI7XA8zqcYp2Fob0hx7QOcsozWG2DdE2XzAT3pVSgxBluFToWQ/s16000/collage.jpg[/IMG] රජයෙන් ඉවත්ව ස්වාධීනවූ ශ්‍රීලනිප කණ්ඩායමේ සහය ලබාගන්නට පසුගියදා පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර හිටපු ජනපති මෛත්‍රී පවසා තිබුනේ කිසිදු ඇමතිධූරයක් තම කණ්ඩායම භාර නොගන්නා බවයි. මේ අතරවාරයේ ඊයේ (10) දිනයේද ජනපති ඔවුන් නැවත තමන්ගේ සහයට හරවාගන්නට උත්සාහයක නියැළුණත් සාර්ථක නොවීය. දැන් වාර්තාවන්නේ ස්වාධීන වූ පිරිස් යළි රජයට සම්බන්ධ කරගැනීමට යටින් යන මෙහෙයුමක් ආරම්භවී ඇති බවයි. මෙහිදී මුදල් හෝ තනතුරු වරදාන ලබාදීම සිදුවන බවද ආරංචි මාර්ග සදහන් කරයි. [CENTER][/CENTER] කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය. නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කර තිබේ. මෙම නියෝජ්‍ය ඇමති ධූරය හිමිව තිබුනේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුවයි. රාජපක්ෂ වරුන් තවදුරටත් ඇමතිකං නොකරන ප්‍රතිපත්තිය මත ඔහු එම තනතුරින් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට ශාන්ත බන්ඩාර තනතුර ලබාගෙන ඇත. [CENTER][/CENTER] මෙම අවස්ථාවේ රටේ උද්ගතව ඇති අර්බුදය හමුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය එතරම් වැදගත් කමක් ඇති නව පත්වීමක් නොවන අතර විදුලි බල හා බලශක්ති වැනි අත්‍යවශ්‍ය අමාත්‍යංශවල කැබිනට් ඇමති ධූර පවා හිස්ව තිබියදී ජනපතිගේ අවධානය දේශපාලන ක්‍රීඩාව කෙරෙහි පමණක් යොමුව ඇති සෙයක් පෙන්නුම් කරයි. මේ අතර ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිනොගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයේ තව දුරටත් කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද පවසා තිබේ. ඉදිරියේදී තවත් කිහිපදෙනෙකුද රජය දෙසට හැරී ස්වාධීනතාවයෙන් මුදවාගැනීමේ ඇපයක් ලෙස ඇමති ධූරවලට එක්වනු ඇතැයි පැවසේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom