Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
23 YEAR OLD, BLIND CEO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටාගැනීමකි ....

ශ්‍රීකාන්ත් බෝලා උපන් මොහොතේ සියලූ දෙනා උපදෙස් දුන්නේ හුස්ම සිරකොට ඔහු මරා දමන ලෙසටයි. ඒ උපතින්ම වූ ඔහුගේ අන්ධ බව හා දෙමාපියන්ගේ දුගී බව සැලකිල්ලට ගනිමිනි. නමුත් ශ්‍රීකාන්ත්ගේ මව්පියෝ තමනට හැකි පමණින් ඔහු රැකබලා ගනිමින් අධ්‍යාපනය කෙරේ යොමු කළහ.

විසිපස් වන වියැති ඔහු අද හයිද්‍රාබාද් හි බෝලාන්ත් ඉන්ඩස්ට්‍රීස් නම් තම ව්‍යාපාරයේ ප්‍රධාන විධායක වේ. ඔහුගේ ව්‍යාපාරය ස්වාභාවික ශාක පත්‍ර හා ප්‍රතිචක්‍රීය කඩදාසි යොදාගෙන ජනතාව සඳහා පරිසර හිතකාමී ඇසුරුම් නිපදවයි. එමගින් නූගත් හා ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා සැපයීමට ද ඔහු සමත් ව ඇත.

නමුත් ශ්‍රීකාන්ත් මෙතෙක් ආ ගමන අතිශයින්ම කටුකය. පාසල් කාලයේ සිටම ඔහු සෙසු අයගෙන් ප්‍රතික්ෂේප විය. එනිසා වයස අවුරුදු හතේ දී දෙමාපියන්ගෙන් වෙන්ව නිවසින් කිලෝ මීටර 250ක් ඈත නගරයක් වූ හයිද්‍රාබාද් හි විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ පාසලකට ඇතුළත් කෙරිණි. කථිකත්වය, නිර්මාණශීලී ලේඛනය, චෙස් හා අන්ධ පුද්ගලයින් සඳහා වූ ක්‍රිකට් පිළිබඳ දැක්වූ දස්කම් වෙනුවෙන් සම්මාන ලැබූ හේ පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වීය. එසේ වුවද සියයට අනූවක් ලකුණු ලබාගත් ඔහුට විද්‍යා විෂය ධාරාව හැදෑරීමට ඉඩ නොදෙන ලදී. එවකට ඉන්දියාවේ අන්ධ සිසුනට 10 වසරෙන් පසු උගෙනීමට ඉඩ දී තිබුණේ කලා විෂයයන් පමණි. මෙහිදී පාසල හා ප්‍රාන්ත ආණ්ඩුවට එරෙහිව නඩු මගට බට ශ්‍රීකාන්ත් මාස හයකට පසු එයින් ජය ලැබුවා පමණක් නොව අවසාන විභාගයෙන් සියයට අනූ අටක ප්‍රතිඵල ලබා සමත් විය.

ඉංජිනේරුවකු වීමේ අපේක්ෂාව ඇතිව ඉන්ඩියන් ඉන්ස්ටිට්යුට්ස් ඔෆ් ටෙක්නොලොජි ආයතනයට ඇතුළු වීමට ඔහු උත්සාහ කළත් ඔහුගේ අන්ධ භාවය නිසා නැවතත් එය ප්‍රතික්ෂේප විය. එහෙයින් ඔහු විදේශ සරසවි සඳහා ඉල්ලූම් කළේය. හොඳම විදෙස් සරසවි හතරකින් ඔහුගේ ඉල්ලීම පිළිගන්නා ලද අතර ශ්‍රීකාන්ත් මැසසුචුසෙට් ඉන්ස්ටිට්යුට් ඔෆ් ටෙක්නොලොජි (Massachusetts Institute of Technology - MIT Cambridge) වෙත ඇතුළත් වූයේය. 2012දී උපාධිය ලැබූ ඔහු එම විද්‍යාලයෙන් පිටවූ ප්‍රථම අන්ධ උපාධිධරයායි.

නැවත සිය රට පැමිණ ඔහු බෝලාන්ත් ඉන්ඩස්ට්‍රීස් සමාගම ආරම්භ කෙළේය. අද එහි සේවකයින් 450කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන අතර එයින් සියයට හැත්තෑවක් වන සේවකයෝ ඉතා දුගී හෝ ආබාධ සහිත පුද්ගලයින් ය.

2017දී ෆෝබ්ස් සඟරාව මගින් නම් කළ වයස 30ට අඩු ආසියානුවන් 30 දෙනා අතර ශ්‍රීකාන්ත්ගේ නම ද වෙයි. රට පුරා සිසුන් සඳහා පරිගණක පුහුණුව ලබා දීමේ මධ්‍යස්ථාන පිහිටුවමින් තරුණයින්ට ඉගෙනීමට හා රැකියා සොයා ගැනීමට මග පෙන්වන ශ්‍රීකාන්ත්ගේ අනාගත බලාපොරොත්තුව ඉන්දියාවේ ජනාධිපති වීමයි.

ඔහු ‘ලීඩ් ඉන්ඩියා 2020’ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෙකි. තරුණයින් සඳහා නායකත්ව පුහුණුව, ගුණ යහපත්කම් සහ රැකියා සඳහා හැකියාවන් වර්ධනය කිරීම එහි අරමුණයි. මිලියන 40ක් වූ ඉන්දියානු තරුණයින් මෙහෙයවා 2020 දී ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම එහි ඉලක්කයයි. 2010 දී මෙම සංවිධානය විසින් ශ්‍රීකාන්ත් හට ඔහුගේ විශිෂ්ටතා උදෙසා ඉන්දීය ජනපති අතින් සම්මාන පිරිනැමුවේය.

‘‘මාව අන්ධයෙක් කළේ මිනිස්සුන්ගේ දැක්ම !’’ ශ්‍රීකාන්ත් කියයි. සාර්ථකත්වය සඳහා ඔබට අවශ්‍ය ඇස් දෙකක් නොව, දැක්මක් බව ශ්‍රීකාන්ත්ගේ කතාව කියයි.

* මුහුණු පොතෙන් උපුටා ගැනීමකි. මෙවැනි ලිපියක් අකුරු කල නොහදුනන ඔබට ස්තූතියි !

[QUOTE="MayuraAlwiz, post: 24058757, member: 569056"] [B][SIZE="3"]උපුටාගැනීමකි .... [IMG]https://im.indiatimes.in/content/2018/Aug/srikanth_bolla_1533380127_725x725.jpg[/IMG] ශ්‍රීකාන්ත් බෝලා උපන් මොහොතේ සියලූ දෙනා උපදෙස් දුන්නේ හුස්ම සිරකොට ඔහු මරා දමන ලෙසටයි. ඒ උපතින්ම වූ ඔහුගේ අන්ධ බව හා දෙමාපියන්ගේ දුගී බව සැලකිල්ලට ගනිමිනි. නමුත් ශ්‍රීකාන්ත්ගේ මව්පියෝ තමනට හැකි පමණින් ඔහු රැකබලා ගනිමින් අධ්‍යාපනය කෙරේ යොමු කළහ. විසිපස් වන වියැති ඔහු අද හයිද්‍රාබාද් හි බෝලාන්ත් ඉන්ඩස්ට්‍රීස් නම් තම ව්‍යාපාරයේ ප්‍රධාන විධායක වේ. ඔහුගේ ව්‍යාපාරය ස්වාභාවික ශාක පත්‍ර හා ප්‍රතිචක්‍රීය කඩදාසි යොදාගෙන ජනතාව සඳහා පරිසර හිතකාමී ඇසුරුම් නිපදවයි. එමගින් නූගත් හා ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා සැපයීමට ද ඔහු සමත් ව ඇත. නමුත් ශ්‍රීකාන්ත් මෙතෙක් ආ ගමන අතිශයින්ම කටුකය. පාසල් කාලයේ සිටම ඔහු සෙසු අයගෙන් ප්‍රතික්ෂේප විය. එනිසා වයස අවුරුදු හතේ දී දෙමාපියන්ගෙන් වෙන්ව නිවසින් කිලෝ මීටර 250ක් ඈත නගරයක් වූ හයිද්‍රාබාද් හි විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ පාසලකට ඇතුළත් කෙරිණි. කථිකත්වය, නිර්මාණශීලී ලේඛනය, චෙස් හා අන්ධ පුද්ගලයින් සඳහා වූ ක්‍රිකට් පිළිබඳ දැක්වූ දස්කම් වෙනුවෙන් සම්මාන ලැබූ හේ පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වීය. එසේ වුවද සියයට අනූවක් ලකුණු ලබාගත් ඔහුට විද්‍යා විෂය ධාරාව හැදෑරීමට ඉඩ නොදෙන ලදී. එවකට ඉන්දියාවේ අන්ධ සිසුනට 10 වසරෙන් පසු උගෙනීමට ඉඩ දී තිබුණේ කලා විෂයයන් පමණි. මෙහිදී පාසල හා ප්‍රාන්ත ආණ්ඩුවට එරෙහිව නඩු මගට බට ශ්‍රීකාන්ත් මාස හයකට පසු එයින් ජය ලැබුවා පමණක් නොව අවසාන විභාගයෙන් සියයට අනූ අටක ප්‍රතිඵල ලබා සමත් විය. ඉංජිනේරුවකු වීමේ අපේක්ෂාව ඇතිව ඉන්ඩියන් ඉන්ස්ටිට්යුට්ස් ඔෆ් ටෙක්නොලොජි ආයතනයට ඇතුළු වීමට ඔහු උත්සාහ කළත් ඔහුගේ අන්ධ භාවය නිසා නැවතත් එය ප්‍රතික්ෂේප විය. එහෙයින් ඔහු විදේශ සරසවි සඳහා ඉල්ලූම් කළේය. හොඳම විදෙස් සරසවි හතරකින් ඔහුගේ ඉල්ලීම පිළිගන්නා ලද අතර ශ්‍රීකාන්ත් මැසසුචුසෙට් ඉන්ස්ටිට්යුට් ඔෆ් ටෙක්නොලොජි (Massachusetts Institute of Technology - MIT Cambridge) වෙත ඇතුළත් වූයේය. 2012දී උපාධිය ලැබූ ඔහු එම විද්‍යාලයෙන් පිටවූ ප්‍රථම අන්ධ උපාධිධරයායි. නැවත සිය රට පැමිණ ඔහු බෝලාන්ත් ඉන්ඩස්ට්‍රීස් සමාගම ආරම්භ කෙළේය. අද එහි සේවකයින් 450කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන අතර එයින් සියයට හැත්තෑවක් වන සේවකයෝ ඉතා දුගී හෝ ආබාධ සහිත පුද්ගලයින් ය. 2017දී ෆෝබ්ස් සඟරාව මගින් නම් කළ වයස 30ට අඩු ආසියානුවන් 30 දෙනා අතර ශ්‍රීකාන්ත්ගේ නම ද වෙයි. රට පුරා සිසුන් සඳහා පරිගණක පුහුණුව ලබා දීමේ මධ්‍යස්ථාන පිහිටුවමින් තරුණයින්ට ඉගෙනීමට හා රැකියා සොයා ගැනීමට මග පෙන්වන ශ්‍රීකාන්ත්ගේ අනාගත බලාපොරොත්තුව ඉන්දියාවේ ජනාධිපති වීමයි. ඔහු ‘ලීඩ් ඉන්ඩියා 2020’ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෙකි. තරුණයින් සඳහා නායකත්ව පුහුණුව, ගුණ යහපත්කම් සහ රැකියා සඳහා හැකියාවන් වර්ධනය කිරීම එහි අරමුණයි. මිලියන 40ක් වූ ඉන්දියානු තරුණයින් මෙහෙයවා 2020 දී ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම එහි ඉලක්කයයි. 2010 දී මෙම සංවිධානය විසින් ශ්‍රීකාන්ත් හට ඔහුගේ විශිෂ්ටතා උදෙසා ඉන්දීය ජනපති අතින් සම්මාන පිරිනැමුවේය. ‘‘මාව අන්ධයෙක් කළේ මිනිස්සුන්ගේ දැක්ම !’’ ශ්‍රීකාන්ත් කියයි. සාර්ථකත්වය සඳහා ඔබට අවශ්‍ය ඇස් දෙකක් නොව, දැක්මක් බව ශ්‍රීකාන්ත්ගේ කතාව කියයි. * මුහුණු පොතෙන් උපුටා ගැනීමකි. මෙවැනි ලිපියක් අකුරු කල නොහදුනන ඔබට ස්තූතියි ![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom