Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
25,000 දඩ මුදල් ක්රියාත්මක නොමැත-ස්ථානීය දඩ ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

25,000 දඩ මුදල් ක්රියාත්මක නොමැත-ස්ථානීය දඩ &#3484

රථවාහන ස්ථානීය දඩ ගෙවන්න දින 28 ක සහන කාලයක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ පත්රිකා සඳහා ලබාදී තිබෙන දින 14 ක සහන කාලය දින 28 දක්වා දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ සුමිත් නිශ්ශංක මහතා ඊයේ (16 දා) "දිවයින"ට පැවසීය.

ස්ථානීය දඩ පත්රිකාව නිකුත් කර දින 14 ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් 15 වැනි දින සිට දඩ පත්රිකාවේ දඩ මුදල දෙගුණ වන බවද ඒ මහතා කීවේය. උදාහරණයක් ලෙස වැට් සමග රුපියල් 500 ක දඩ මුදලක් නියමිත දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල් දෙගුණයක් වී (රු.1000) එයට සියයට 10 ක වැට් සමඟ 1100 ක් තැපැල් කන්තෝරුවලට ගෙවීමට සිදුවන බවද හෙතෙම පැහැදිලි කළේය.

මෙම දින 28 තුළද නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බව ඒ මහතා පැවසීය.

ස්ථානීය දඩ පත්රිකා නිකුත් කළ නොහැකි රක්ෂණ ආදායම් බලපත්ර සහතික නොමැතිවීම රිය අනතුරු වැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමුකිරීම පුරුදු පරිදි සිදුකරන බවද සුමිත් නිශ්ශංක මහතා සඳහන් කළේය.

බීමතින් රිය පැදවීම, ආදායම් බලපත්ර රක්ෂණ සහතික නොමැතිවීම ඇතුළු වැරදි 6 ක් සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩ මුදල් වැඩි කිරීම මේ වනතෙක් ක්රියාත්මක නොමැති බවත් ඒ සඳහා තවත් ටික කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

[QUOTE="Target Hoona, post: 22500283, member: 558749"] [b]25,000 දඩ මුදල් ක්රියාත්මක නොමැත-ස්ථානීය දඩ ග[/b] [SIZE="4"][COLOR="DarkSlateGray"][B][SIZE="5"][COLOR="Red"]රථවාහන ස්ථානීය දඩ ගෙවන්න දින 28 ක සහන කාලයක්[/COLOR][/SIZE][/B] රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ පත්රිකා සඳහා ලබාදී තිබෙන දින 14 ක සහන කාලය දින 28 දක්වා දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ සුමිත් නිශ්ශංක මහතා ඊයේ (16 දා) "දිවයින"ට පැවසීය. ස්ථානීය දඩ පත්රිකාව නිකුත් කර දින 14 ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් 15 වැනි දින සිට දඩ පත්රිකාවේ දඩ මුදල දෙගුණ වන බවද ඒ මහතා කීවේය. උදාහරණයක් ලෙස වැට් සමග රුපියල් 500 ක දඩ මුදලක් නියමිත දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල් දෙගුණයක් වී (රු.1000) එයට සියයට 10 ක වැට් සමඟ 1100 ක් තැපැල් කන්තෝරුවලට ගෙවීමට සිදුවන බවද හෙතෙම පැහැදිලි කළේය. මෙම දින 28 තුළද නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බව ඒ මහතා පැවසීය. ස්ථානීය දඩ පත්රිකා නිකුත් කළ නොහැකි රක්ෂණ ආදායම් බලපත්ර සහතික නොමැතිවීම රිය අනතුරු වැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමුකිරීම පුරුදු පරිදි සිදුකරන බවද සුමිත් නිශ්ශංක මහතා සඳහන් කළේය. [B]බීමතින් රිය පැදවීම, ආදායම් බලපත්ර රක්ෂණ සහතික නොමැතිවීම ඇතුළු වැරදි 6 ක් සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩ මුදල් වැඩි කිරීම මේ වනතෙක් ක්රියාත්මක නොමැති බවත් ඒ සඳහා තවත් ටික කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය[/B].[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom