Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
25,000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.

මේ පෝස්ට් 25000 ඇතුලේ

කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා.

මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..

හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක.

ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.

මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා.

ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.

හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.

මම කෝච්චි පෙරේරා!

[QUOTE="Mr PERERA, post: 19621702, member: 176031"] [CENTER][COLOR=Blue]2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.[/COLOR] [COLOR=Red]මේ පෝස්ට් 25000 ඇතුලේ කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා. මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..[/COLOR] :):):) [COLOR=Green]හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක. [/COLOR] [COLOR=Sienna]ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.[/COLOR] [COLOR=Indigo]මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා. [/COLOR] [COLOR=Teal]ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.[/COLOR] [COLOR=Olive]හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.[/COLOR] [IMG]http://static.neatorama.com/images/2010-04/25000-post.jpg[/IMG] [/CENTER] මම කෝච්චි පෙරේරා! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom