Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූගල් බෝයි, උඹ දැකපු ලංකාවට වඩා උඹ නොදැකපු ලංකාවක් තියනවා. උඹගෙ අදහස කියන්න උඹට අයිතියක් තිබ්බට, ඒ අදහස ඇත්ත නෙමෙයි. ඒ උඹට හිතෙන හැටි විතරයි.

උඹ ඔය දියුණුව කියලා කියන්නෙ මොකද්ද කියලා උඹවත් දන්නැතුව ඇති. ඔය ලබන දියුණුවෙ ඇති පලේ මොකද්ද? මිනිස්සුන්ව අබිධ්යාවටම යොමුකරන එකයි සිද්ධවෙන්නෙ. ලංකාව දියුණුවෙන්න ඕනෙ කියලා අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දම්මෙ මේ රටට පිටින් ඇවිත් ආක්‍රමණය කරපු එවුන්. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. බුද්ධ පූජිත බූමියක්. රටේ හිටිය මිනිස්සුන්ගෙ ලේ, නහර ඇට මස් වලට ඒ බෞද්ධකම ගිලා බැහල තිබ්බෙ. එකයි කොයිවෙලාවකවත් මේරටට අපු එවුන්ට බෞද්ධකම ලංකාවෙන් අයින් කරන්න බැරි උනේ. මේ රටේ හිටපු මිනිස්සු දැනගෙන හිටියා ඔය බෞතිකවලබන දියුණුවෙ වටිනාකම බින්දුවයි කියලා. ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියා ලෝකෝත්තර දියුණුවෙන් තොර වෙනත් දියුණුවක් වෙන කොහේවත් නැහැ කියලා. ලංකාවෙ මිනිස්සු හතරපෝයට සිල් අරගෙන ධාර්මිකව ජීවත්වෙලා ලෝකෝත්තර දියුණුවක් හොයන්නයි උත්සාහ කලේ. මේකෙ හිටපු මිනිස්සුන්ට අහස්යානාවල යන්න උවමණාවක් තිබුනෙ නැහැ. මේකෙ හිටපු මිනිස්සුන්ට පැයට කිලෝමීටර් දෙතුන්සීයෙ වේගෙන් යන්න ඕන වෙලා තිබුනෙ නැහැ. අඩුමගානෙ මේකෙ හිටපු මිනිස්සු පරිසරයට හානි වෙන විධියට පාරක්වත් කැපුවෙනැහැ. ගංගා ඇලදොල තමයි ප්‍රවාහන මාධ්‍ය විධියට යොදාගත්තෙ. ඒ මිනිස්සු ඒ තරමටම පරිසරයට බැදිලා ජීවත් උනේ. ඒවගේමයි සතා සිව්පාවට දක්වපු ආදරය කරුණාව. කුඹුරුහාන හරකට දරුවෙකුට වගේ සැලකුවෙ. වහු දරුවො කියලා කතාකලේ. “ ඉහල බැද්ද සරුකලා සත්තයි උඹ මට “ මේ තියෙන්නෙ ලන්කාවෙ තිබිච්ච සගීතය. ගොයම් කපන කොට කුඹුරු හානකොට පැල් රකිනකොට අපිට අපේම වෙච්ච සංගීතයක් තිබුණා. ලෝකෙ කොහේවත් නැහැ ඕවා. අපේ රටට සංගීතය ඉංදියාවෙන් ආව කියන්නෙ පට්ටපල් බොරු. ඔය ඊයෙ පෙරේදා ලොම් හලාගත්තු සිංහයො ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙන ගත්තට එදා අපිට ආවේනික සංගීතයක් තිබුණා.

ලංකාවෙ හොද ශිෂ්ඨාචාරයකුත් තිබුණා. වෙන රටවල වගේ ගංගා නිම්ණ ශිෂ්ඨාචාර නෙමෙයි මෙහෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ වැවයි දාගැබයි කියන දියුණු ශිෂ්ඨාචාරයක්. වෙන රටවල මිනිස්සු වතුර හොයාගෙන ගංගාවල් ලගට ගිහින් ගන්ගාවල් අසල පදින්චිඋනේ. නමුත් ලංකාවෙ එහෙම උනේ නැහැ. මිනිස්සු පදිචිවෙලා ඉන්න වතුර අවශ්‍ය තැන්වල වැව්බැදලා වැව හාරන පස්වලින් දාගැබක් හදලා වැවයි දාගැබයි කියන සංකල්පය ලෝකෙට හදුන්වලා දුන්නා. ලෝකෙටම එකයි. ආයෙ කොහේවත් නැහැ ඕවා. වැව් වල බිසෝකොටුව හදන තැන හොයාගත්තෙ කොහොමද කියලා අදටත් සුද්දො හොල්මන්. එදා කපපු ඇලවල් වල ආනතිය හැතප්මකටම අගලයි.

උඹ ඔය මහ ලොකුවට කතා කරන සුද්දොයි පරන්ගියි අනිත් එවුනුයි අවිල්ල ඕවා ඔක්කොම විනාස කරලා දැම්මා. නිකන් ඉන්නවෙලාවට ඔය පරණ සුද්දො ලියපු පොත් කියවලා බලපන්. ගම් පිටින් පරම්පරා පිටින් මරලා ගිනිතියලා දැම්මා උන්. ලංකාවෙ කුල ක්‍රමය තිබ්බ නිසා දැණුම විනාස කරන්ඩ උන්ට හරි ලේසි උණා. එක පරම්පරාවක්ම නැති කරලා දැම්මට පස්සෙ ඒ දැණුම එතනින් ඉවරයි. මොකද පරම්පරාවෙන් පිට ඒ දැණුම දුන්නෙ නැති නිසා. ලංකාවෙ ගල් වඩුවො හොයාගන්න නැත්තෙ ඔයනිසා තමයි. නිකමට අනුරාධපුරේ පොලොන්නරුව පැත්තෙ ගිහින් බලපන්කො ලංකාවෙ තිබ්බ කලුගල් තක්ෂණය. මේ වගේ කතා ගොඩක් කියන්න පුලුවන්. ඒත් උඹලාවගේ ලොන් හැලිච්ච නරින්ට ඕවා කියලා වැඩක් නැහැ උඹලා හිතන් ඉන්නෙ ලැම්බෝගිණි අරව මේවා හරි ලොකුයි කියලා. ද බුදුහාමුදුරුවො ජීවමානව වැඩහිටියානම් උඹට හොදට ඕකෙ වටිණාකම කියලා දෙයි.

දවසක් බුදුහාමුදුරුවො ගංගාවකින් එතෙරට යන්න තොටියා පහුර අරන් එහා ඉව්රෙ ඉදලා එනකන් තවත් ස්වාමීන්වහන්සේලා කීපදෙනෙක් එක්ක මෙහා ඉව්රෙ හිටියලු. ඔහොම ඉන්න අතරෙ එදා හිටපු යෝගිවරුඑතනට ඇවිත් ගිසි ගිසි ගාලා වතුරෙ ඇවිදගෙන ගගෙන් එතෙර වෙනවලු. ඕක දැකපු අර පෘතග්ජන ස්වාමීන් වහන්ශේලා බුදුහාමුදුරුවන්ට කතාකරලා කියනවලු ස්වාමීන්වහන්ස මේක අපිට හරි නින්දාවක් ඔබතුමත් වතුරෙන් ඇවිදගෙන එතෙර වෙන්න කියලා. එතකොට බුදුහාමුදුරුවො ද්ශණාකරනවා “ ඉවසන්න පහුර ලගටම ඇවිත් තියෙන්නෙ” කියලා. ඔහොම තුන්වතාවක් විතර ඔය විදියට බුදුහාමුදුරුවන්ට අර හාමුදුරුවරු කියනවා වතුරෙන් ඇවිදගෙන යන්න කියලා. ඒ හැම වෙලාවකදිම බුදුහාමුදුරුවො අර උත්තරේම දෙනවා. ඔය අතරෙ පහුර එනවා මෙගොඩට. ඉතින් බුදුහාමුදුරුවො තොටියට කතාකරලා අහනවා ගගෙන් එගොඩ වෙන්ඩ කීයක් අය කරනවද කියලා. එතකොට තොටියා කියනවා සිලින් තුනයි (මතක නහැ මොකද්ද මිණුම කියලා.) කියලා. ඊට පස්සෙ බුදුහාමුදුරුවො අර ස්වාමීන් වහන්සේලාට ක්තා කරලා කියනවාලු අර වතුරෙ ඇවිදගෙන ගගෙන් එගොඩවෙන එකේ වටිණාකම සිලින් තුනයි (මිණුම මතක නැහැ)කියලා. මහා ලොකුවට කතාකරන උඹේ ලැම්බෝගිණියට වෙන්නෙත් ඔයටිකම තමයි. සිලින් තුනයි.

[QUOTE="youtube, post: 22132659, member: 392961"] [FONT=Iskoola Pota][SIZE=4]ගූගල් බෝයි, උඹ දැකපු ලංකාවට වඩා උඹ නොදැකපු ලංකාවක් තියනවා. උඹගෙ අදහස කියන්න උඹට අයිතියක් තිබ්බට, ඒ අදහස ඇත්ත නෙමෙයි. ඒ උඹට හිතෙන හැටි විතරයි. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]උඹ ඔය දියුණුව කියලා කියන්නෙ මොකද්ද කියලා උඹවත් දන්නැතුව ඇති. ඔය ලබන දියුණුවෙ ඇති පලේ මොකද්ද? මිනිස්සුන්ව අබිධ්යාවටම යොමුකරන එකයි සිද්ධවෙන්නෙ. ලංකාව දියුණුවෙන්න ඕනෙ කියලා අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දම්මෙ මේ රටට පිටින් ඇවිත් ආක්‍රමණය කරපු එවුන්. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. බුද්ධ පූජිත බූමියක්. රටේ හිටිය මිනිස්සුන්ගෙ ලේ, නහර ඇට මස් වලට ඒ බෞද්ධකම ගිලා බැහල තිබ්බෙ. එකයි කොයිවෙලාවකවත් මේරටට අපු එවුන්ට බෞද්ධකම ලංකාවෙන් අයින් කරන්න බැරි උනේ. මේ රටේ හිටපු මිනිස්සු දැනගෙන හිටියා ඔය බෞතිකවලබන දියුණුවෙ වටිනාකම බින්දුවයි කියලා. ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියා ලෝකෝත්තර දියුණුවෙන් තොර වෙනත් දියුණුවක් වෙන කොහේවත් නැහැ කියලා. ලංකාවෙ මිනිස්සු හතරපෝයට සිල් අරගෙන ධාර්මිකව ජීවත්වෙලා ලෝකෝත්තර දියුණුවක් හොයන්නයි උත්සාහ කලේ. මේකෙ හිටපු මිනිස්සුන්ට අහස්යානාවල යන්න උවමණාවක් තිබුනෙ නැහැ. මේකෙ හිටපු මිනිස්සුන්ට පැයට කිලෝමීටර් දෙතුන්සීයෙ වේගෙන් යන්න ඕන වෙලා තිබුනෙ නැහැ. අඩුමගානෙ මේකෙ හිටපු මිනිස්සු පරිසරයට හානි වෙන විධියට පාරක්වත් කැපුවෙනැහැ. ගංගා ඇලදොල තමයි ප්‍රවාහන මාධ්‍ය විධියට යොදාගත්තෙ. ඒ මිනිස්සු ඒ තරමටම පරිසරයට බැදිලා ජීවත් උනේ. ඒවගේමයි සතා සිව්පාවට දක්වපු ආදරය කරුණාව. කුඹුරුහාන හරකට දරුවෙකුට වගේ සැලකුවෙ. වහු දරුවො කියලා කතාකලේ. “ ඉහල බැද්ද සරුකලා සත්තයි උඹ මට “ මේ තියෙන්නෙ ලන්කාවෙ තිබිච්ච සගීතය. ගොයම් කපන කොට කුඹුරු හානකොට පැල් රකිනකොට අපිට අපේම වෙච්ච සංගීතයක් තිබුණා. ලෝකෙ කොහේවත් නැහැ ඕවා. අපේ රටට සංගීතය ඉංදියාවෙන් ආව කියන්නෙ පට්ටපල් බොරු. ඔය ඊයෙ පෙරේදා ලොම් හලාගත්තු සිංහයො ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙන ගත්තට එදා අපිට ආවේනික සංගීතයක් තිබුණා.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]ලංකාවෙ හොද ශිෂ්ඨාචාරයකුත් තිබුණා. වෙන රටවල වගේ ගංගා නිම්ණ ශිෂ්ඨාචාර නෙමෙයි මෙහෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ වැවයි දාගැබයි කියන දියුණු ශිෂ්ඨාචාරයක්. වෙන රටවල මිනිස්සු වතුර හොයාගෙන ගංගාවල් ලගට ගිහින් ගන්ගාවල් අසල පදින්චිඋනේ. නමුත් ලංකාවෙ එහෙම උනේ නැහැ. මිනිස්සු පදිචිවෙලා ඉන්න වතුර අවශ්‍ය තැන්වල වැව්බැදලා වැව හාරන පස්වලින් දාගැබක් හදලා වැවයි දාගැබයි කියන සංකල්පය ලෝකෙට හදුන්වලා දුන්නා. ලෝකෙටම එකයි. ආයෙ කොහේවත් නැහැ ඕවා. වැව් වල බිසෝකොටුව හදන තැන හොයාගත්තෙ කොහොමද කියලා අදටත් සුද්දො හොල්මන්. එදා කපපු ඇලවල් වල ආනතිය හැතප්මකටම අගලයි. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]උඹ ඔය මහ ලොකුවට කතා කරන සුද්දොයි පරන්ගියි අනිත් එවුනුයි අවිල්ල ඕවා ඔක්කොම විනාස කරලා දැම්මා. නිකන් ඉන්නවෙලාවට ඔය පරණ සුද්දො ලියපු පොත් කියවලා බලපන්. ගම් පිටින් පරම්පරා පිටින් මරලා ගිනිතියලා දැම්මා උන්. ලංකාවෙ කුල ක්‍රමය තිබ්බ නිසා දැණුම විනාස කරන්ඩ උන්ට හරි ලේසි උණා. එක පරම්පරාවක්ම නැති කරලා දැම්මට පස්සෙ ඒ දැණුම එතනින් ඉවරයි. මොකද පරම්පරාවෙන් පිට ඒ දැණුම දුන්නෙ නැති නිසා. ලංකාවෙ ගල් වඩුවො හොයාගන්න නැත්තෙ ඔයනිසා තමයි. නිකමට අනුරාධපුරේ පොලොන්නරුව පැත්තෙ ගිහින් බලපන්කො ලංකාවෙ තිබ්බ කලුගල් තක්ෂණය. මේ වගේ කතා ගොඩක් කියන්න පුලුවන්. ඒත් උඹලාවගේ ලොන් හැලිච්ච නරින්ට ඕවා කියලා වැඩක් නැහැ උඹලා හිතන් ඉන්නෙ ලැම්බෝගිණි අරව මේවා හරි ලොකුයි කියලා. ද බුදුහාමුදුරුවො ජීවමානව වැඩහිටියානම් උඹට හොදට ඕකෙ වටිණාකම කියලා දෙයි. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]දවසක් බුදුහාමුදුරුවො ගංගාවකින් එතෙරට යන්න තොටියා පහුර අරන් එහා ඉව්රෙ ඉදලා එනකන් තවත් ස්වාමීන්වහන්සේලා කීපදෙනෙක් එක්ක මෙහා ඉව්රෙ හිටියලු. ඔහොම ඉන්න අතරෙ එදා හිටපු යෝගිවරුඑතනට ඇවිත් ගිසි ගිසි ගාලා වතුරෙ ඇවිදගෙන ගගෙන් එතෙර වෙනවලු. ඕක දැකපු අර පෘතග්ජන ස්වාමීන් වහන්ශේලා බුදුහාමුදුරුවන්ට කතාකරලා කියනවලු ස්වාමීන්වහන්ස මේක අපිට හරි නින්දාවක් ඔබතුමත් වතුරෙන් ඇවිදගෙන එතෙර වෙන්න කියලා. එතකොට බුදුහාමුදුරුවො ද්ශණාකරනවා “ ඉවසන්න පහුර ලගටම ඇවිත් තියෙන්නෙ” කියලා. ඔහොම තුන්වතාවක් විතර ඔය විදියට බුදුහාමුදුරුවන්ට අර හාමුදුරුවරු කියනවා වතුරෙන් ඇවිදගෙන යන්න කියලා. ඒ හැම වෙලාවකදිම බුදුහාමුදුරුවො අර උත්තරේම දෙනවා. ඔය අතරෙ පහුර එනවා මෙගොඩට. ඉතින් බුදුහාමුදුරුවො තොටියට කතාකරලා අහනවා ගගෙන් එගොඩ වෙන්ඩ කීයක් අය කරනවද කියලා. එතකොට තොටියා කියනවා සිලින් තුනයි (මතක නහැ මොකද්ද මිණුම කියලා.) කියලා. ඊට පස්සෙ බුදුහාමුදුරුවො අර ස්වාමීන් වහන්සේලාට ක්තා කරලා කියනවාලු අර වතුරෙ ඇවිදගෙන ගගෙන් එගොඩවෙන එකේ වටිණාකම සිලින් තුනයි (මිණුම මතක නැහැ)කියලා. මහා ලොකුවට කතාකරන උඹේ ලැම්බෝගිණියට වෙන්නෙත් ඔයටිකම තමයි. සිලින් තුනයි.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom