Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

To Google_Boy

මැදින් පැන්නට සමාවෙන්න,

සුද්දා ලංකාවෙන් යනකොට ලංකාව ආසියාවේ ජපානෙට පසුව ලොකුම ආර්ථිකය

කොහෙන් ද මෙහෙම බොරු හොයා ගත්තේ?

සුද්ද ලංකාවෙන් යනකොට, ලංකාවේ තිබුණු සුද්දෝ පරිපාලනය කරපු ව්‍යාපාර වල වටිනාකම නිසා අපේ රුපියල සැහෙන ඉහලින් තිබුන වෙන්න පුළුවන්, නමුත් ලංකාවේ හිටපු සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වලට අමතරව අතිරික්ත ධනයක් තිබුනා කියලා නම් හිතන්න හරිම අමාරුයි.

1948 දීත් ඉන්දියාවේ සමස්ත ආර්ථිකය අපිට වඩා ගොඩක් ලොකු වෙන්න ඕන.

සුද්ද යනකොට ලංකාවේ ජනගහනය මිලියන 10ක් වෙන්න ඇති වැඩිම වුනොතින්, මිලියන 10කින් කොහොමද ආසියාවේ දෙවැනි ලොකුම ආර්ථිකය හැදෙන්නේ.

ඒක පුද්ගල ආදායම වගේ සංඛ්‍යාත්මක අගයකින් නම් අපි උඩින් හිටිය වෙන්න පුළුවන්, නමුත් මේ සංඛ්‍යා පරිස්සමින් පාවිචිචි කරන්න ඕන.

Google Boy,

ඔබගේ "දියුණුව", මොකක්ද කියල මට උපකල්පනය කරන්න විතරයි පුළුවන්.

මට හිතෙන්නේ, ඔබ හිතන් ඉන්නේ, දියුණුව කියන්නේ, අත්‍යාවශ්‍ය නොවන දේ පරිභෝජන හැකියාව වැඩි වීම.

පරිභෝජනය වැඩි කරගන්න නම්, අත්‍යාවශ්‍ය දේවල් වලට අමතරව අතිරික්ත නිෂ්පාදන කරන්න ඕන.

එහෙම අතිරික්ත නිෂ්පාදන කරන්න පුළුවන් උන පලියටත් බෑ, ඒවා විකුණලා වෙන මොනවා හරි ලේසියෙන් අරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ සාධක ගොඩක්ම රඳා පවතින්නේ රටක භූගෝලීය පිහිටීම මත.

හොදම උදාහරණ පහුගිය ලෝක බලවතුන් දෙගොල්ල, එංගලන්තය සහ ඇමරිකාව.

ඔවුන්ගේ කාලයේ කාර්මික, කෘෂි නිෂ්පාදන රට තුල සිට රටෙන් එලියට ගෙන ඒමට ඔවුනට රට තුලට විහිදෙන ගංගා පද්ධතියක් මුහුදට සම්බන්ධ වෙන විදියට තිබෙනවා.

ඊට අමතරව, සෞම්‍ය / ශීත දේශගුණ තිබෙන ප්‍රදේශ වල හැදෙන ධාන්‍ය ගත්තොත් වසරේ කලකදී පමණක් අස්වැන්න ලැබුනට, අස්වැන්න ප්රමාන්ත්වකව වැඩි.

ඒ සමගම එංගලන්තයේ ඇති වුන වසංගත තත්වයක් නිසා ඔවුන්ගේ ජනගහනය හරි අඩකින් පමණ අඩු වෙලා, ඔවුන්ගේ ශක්තිමත්, ධනවත් පිරිස පමණක් ඉතිරි වෙන විදියේ ස්වභාවික පෙරන සිද්ධියක් ඇති වුනා.

ඉතින් ඔවුන්ට අතිරික්ත නිෂ්පාදන ලෙහෙසියෙන් එලියට ගෙනියන්න පුළුවන් වුණා.

රුසියාව ඔච්චර ලොකු වෙලත් ඇයි අච්චර පොඩි එන්ගලන්තේ තරම් "දියුණු" වෙන්න බැරි වුනේ? ඔවුන්ගේ භූගෝලීය පිහිටීම.

රුසියාවේ සාරවත් ප්‍රදේශ තිබුනත් ඔවුනට ප්‍රවාහන දුෂ්කරතා තිබෙනවා, රට තුලත්, රටෙන් එළියටත්.

ඔවුන්ට තිබන වරායවල් අයිස් වෙනවා අවුරුද්දෙන් මාස නාමයක්.

ඊට පල්ලෙහින් ඉන්න ප්‍රංශය අදටත් දුවන්නේ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන වලින්, ප්‍රංශේට කෙලින්ම මුහුදට ඔවුන්ගේ නැව් දියත් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව.

නමුත් මේ රටේ මිනිසුන්ට කවදාවත් අතිරික්ත නිෂ්පාදන කරලා ඒවගෙන් ලැබෙන ධනයෙන් අත්‍යවශ්‍ය නොවන දේවල් පරිභෝජනය කිරීමේ හැකියාව අඩුයි.

අද අපේ රටේ ඇපල් ෆෝන්ස් පාවිච්චි කරන්න දුක් විදින්නේ, ඒ අපිට කරන්න බැරි දේවල්, කරගන්න විදින දුකක්.

අපේ රටේ ඉතිහාසය අපේ රටේ භූගෝලීය පිහිටීමට සාපේක්ෂව බලන්න ඕන, ඉතිහාසය පමණක් නෙමේ අනාගතයත් තීරණය වෙන්නේත් අපේ පිහිටීම උඩ.

අපි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට පහලින් ඉන්නේ, ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ අංග කලින් කලට ලංකාවට ආවා කියල හිතුවකි, ඒ අතරම ලංකාවේ යම් යම් දේවල් එකතු කරන්න ඇති, හදන්න ඇති, හදා ගන්න බැරි වෙන්නත් ඇති.

ඉන්දියාවෙන් සියල්ලම ආව නම් අපිත් ඉන්දියාවේ කුල ක්‍රමය ඒ විදියටම අනුගමනය කරන්න ඕන.

එක එහෙම නෑ අපේ රටේ, අපේ සමාජයේ කුල ක්‍රමය අදට තිබෙන්නේත් රාජ්‍යත්වය තහවුරු කරගැනීමේ ක්රමවේදයක, අවශේෂ විදියට.

ඉන්දියාවේ කුල ක්‍රමේ සෑහෙන වෙනස්, කුලෙන් කුලේට වෙනස් කතන්දරයක් තිබෙනවා ඔවුන්ගේ ආරම්භය ගැන, ඔවුනට අනන්‍ය දෙවියෙක්, ගහක්, සතෙක්, වගේ කතන්දර ගොඩක් තිබෙනවා. අපිට එහෙම නැහැ, ඉතින් අපේ රටේ මිනිස්සු සියල්ලෝම ඉන්දියාවෙන් ගොඩ බැහැපු අය නම් කොහෙත්ම වෙන්න බැහැ.

අපේ රටේ මිනිස්සු මොනවද කලේ?

අපේ රටේ තමයි දැනට වාර්තා වෙන විදියට දියුණු ක්‍රමවේදයක් පාවිච්චි කරලා වානේ හැදුවේ, අපේ රටේ බලන්ගොඩ පමණක් නෙමේ දකුණු ඉන්දියාවේත් කරලා තිබනවා. නමුත් "දැනට" අපේ ක්‍රමය සැහෙන සාක්ෂි සමග ඔප්පු කරලා තිබෙනවා.

හොයල බලන්න, Dr Gillian Juleff, Exeter University ලියපු පත්‍රිකා තිබෙනවා.

සුද්දෙක් කිව්වේ නැත්තන් ගණන් ගන්නෙම නෑනේ.

අපේ රටේ තමයි දැනට වාර්තා වෙන විදියට වයලීනයට සමාන යමක් ඉසේල්ලම හැදුවේ, රාවණාහත්ත, මේකත් ඉන්දියාවේ අදත් ජනප්‍රියයි.

සමහර විට මේක ඉන්දියාවේ හැදුව වෙන්නත් පුළුවන්, නමුත් අපේ කස්ටියත් ඕක ගහල තියෙනවා.

මේකට සාධක හොයාගෙන තිබනවා මට දැන් හොයාගන්න බෑ මුලාශ්‍රය, නෙදර්ලන්ත කාරයෙක් ලියපු පර්යේෂණ කෘතියක් තිබුන, හම්බුනෝත් දමන්නම්.

හැබැයි ඒ කාලෙත් මීට වඩා සුපිරි බඩු වෙන කොහේ කොහේ හරි තිබුන වෙන්නත් පුළුවන්.

ඇයි අපේ රටේ මිනිස්සු මේවා හැදුවේ, වෙන මොකක්වත් නිසා නෙමේ අපේ මිනිස්සුන්ට වෙලාව තිබුන එදත් අදත් මේවා කරන්න.

නමුත් මහාපරිමාණ වශයෙන් කරලා සංස්කෘතිය අපනයන කරන්න තරම් ලොකු ජනගහනයක් අපිට හිටියේ නෑ, අදත් නැහැ, හෙටත් නැහැ.

Google Boy, ඔබ අකමැති වෙන්න පුළුවන් මෙහෙම රටක ජීවත් වෙන්න, නමුත් මේ රටේ මිනිස්සුන්ගේ ඉරණම තීරණය වෙලා තියෙන්නේ අපේ පිහිටීම, අපේ මානව සම්පතේ ස්වභාවය අනුව.

මේක තේරුම් අරගෙන හරියට රටේ මින්ස්සු හැමෝම ගැලපෙන දෙයක් කරොත්, සන්තොසෙන් ජිවත් වෙන්න නම් බැරි නැහැ.

හැබැයි සන්තෝස වෙන්න ඇපල් ෆෝන්ස් ඕන කියල හිතනවා නම් හරි අමාරුයි මෙහෙම රටක ජිවත් වෙන්න.

මේක ලිව්වේ, ඒවා ගැන ආඩම්බර වෙන්නවත්, ආඩම්බර නොවෙන්නවත් නෙමේ, නමුත් අපේ රටේ මිනිස්සු මෙලෝ වැඩක් කරේ නෑ කියල හිතාගෙන ඉන්න එක එච්චර හොද දෙයක් නෙමෙයි.

ඉතිහාසය, වියුක්තව විශ්ලේෂණය කරද්දී පරිස්සම් වෙන්න ඕන.

අපේ රටේ පමණක් නෙමේ ලෝකේ පුරා හැම තැනකම හැදුනු සමාජක්රම අන්ත අසාධාරණයි, අදත් අසාධාරණයි, හෙටත් එහෙම වෙයි.

භූගෝල පිහිටීම, දේශගුණය, මානව වර්ධනය, සමාජ ආකල්ප, වගේ දේවල් සමග සංයුක්තව හෙමිට හිතල බලන්න, අපේ රටේ මිනිස්සු මොකුත් කළෙම නැද්ද කියල.

තම වර්ගයා ඔච්චර පිළිකුල් කරන්න එපා, මොකද කොච්චර පිළිකුල් කරත් ඔබ වෙන වර්ගෙක කෙනෙක් වෙන්නෙ නෑ, අපරාදේ අසන්තොසෙන් ජිවත් වෙයි.

අද ඇයි අපේ රටේ මොකුත් හදන්නේ නැත්තේ, කිසිම වටිනාකමක් නැත්තේ, මොකුත් කරන්නේ නැත්තේ, කියන එක වෙනම මාතෘකාවක්.

[QUOTE="326, post: 22133040, member: 563929"] [b]To Google_Boy[/b] මැදින් පැන්නට සමාවෙන්න, සුද්දා ලංකාවෙන් යනකොට ලංකාව ආසියාවේ ජපානෙට පසුව ලොකුම ආර්ථිකය කොහෙන් ද මෙහෙම බොරු හොයා ගත්තේ? සුද්ද ලංකාවෙන් යනකොට, ලංකාවේ තිබුණු සුද්දෝ පරිපාලනය කරපු ව්‍යාපාර වල වටිනාකම නිසා අපේ රුපියල සැහෙන ඉහලින් තිබුන වෙන්න පුළුවන්, නමුත් ලංකාවේ හිටපු සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වලට අමතරව අතිරික්ත ධනයක් තිබුනා කියලා නම් හිතන්න හරිම අමාරුයි. 1948 දීත් ඉන්දියාවේ සමස්ත ආර්ථිකය අපිට වඩා ගොඩක් ලොකු වෙන්න ඕන. සුද්ද යනකොට ලංකාවේ ජනගහනය මිලියන 10ක් වෙන්න ඇති වැඩිම වුනොතින්, මිලියන 10කින් කොහොමද ආසියාවේ දෙවැනි ලොකුම ආර්ථිකය හැදෙන්නේ. ඒක පුද්ගල ආදායම වගේ සංඛ්‍යාත්මක අගයකින් නම් අපි උඩින් හිටිය වෙන්න පුළුවන්, නමුත් මේ සංඛ්‍යා පරිස්සමින් පාවිචිචි කරන්න ඕන. Google Boy, ඔබගේ "දියුණුව", මොකක්ද කියල මට උපකල්පනය කරන්න විතරයි පුළුවන්. මට හිතෙන්නේ, ඔබ හිතන් ඉන්නේ, දියුණුව කියන්නේ, අත්‍යාවශ්‍ය නොවන දේ පරිභෝජන හැකියාව වැඩි වීම. පරිභෝජනය වැඩි කරගන්න නම්, අත්‍යාවශ්‍ය දේවල් වලට අමතරව අතිරික්ත නිෂ්පාදන කරන්න ඕන. එහෙම අතිරික්ත නිෂ්පාදන කරන්න පුළුවන් උන පලියටත් බෑ, ඒවා විකුණලා වෙන මොනවා හරි ලේසියෙන් අරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ සාධක ගොඩක්ම රඳා පවතින්නේ රටක භූගෝලීය පිහිටීම මත. හොදම උදාහරණ පහුගිය ලෝක බලවතුන් දෙගොල්ල, එංගලන්තය සහ ඇමරිකාව. ඔවුන්ගේ කාලයේ කාර්මික, කෘෂි නිෂ්පාදන රට තුල සිට රටෙන් එලියට ගෙන ඒමට ඔවුනට රට තුලට විහිදෙන ගංගා පද්ධතියක් මුහුදට සම්බන්ධ වෙන විදියට තිබෙනවා. ඊට අමතරව, සෞම්‍ය / ශීත දේශගුණ තිබෙන ප්‍රදේශ වල හැදෙන ධාන්‍ය ගත්තොත් වසරේ කලකදී පමණක් අස්වැන්න ලැබුනට, අස්වැන්න ප්රමාන්ත්වකව වැඩි. ඒ සමගම එංගලන්තයේ ඇති වුන වසංගත තත්වයක් නිසා ඔවුන්ගේ ජනගහනය හරි අඩකින් පමණ අඩු වෙලා, ඔවුන්ගේ ශක්තිමත්, ධනවත් පිරිස පමණක් ඉතිරි වෙන විදියේ ස්වභාවික පෙරන සිද්ධියක් ඇති වුනා. ඉතින් ඔවුන්ට අතිරික්ත නිෂ්පාදන ලෙහෙසියෙන් එලියට ගෙනියන්න පුළුවන් වුණා. රුසියාව ඔච්චර ලොකු වෙලත් ඇයි අච්චර පොඩි එන්ගලන්තේ තරම් "දියුණු" වෙන්න බැරි වුනේ? ඔවුන්ගේ භූගෝලීය පිහිටීම. රුසියාවේ සාරවත් ප්‍රදේශ තිබුනත් ඔවුනට ප්‍රවාහන දුෂ්කරතා තිබෙනවා, රට තුලත්, රටෙන් එළියටත්. ඔවුන්ට තිබන වරායවල් අයිස් වෙනවා අවුරුද්දෙන් මාස නාමයක්. ඊට පල්ලෙහින් ඉන්න ප්‍රංශය අදටත් දුවන්නේ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන වලින්, ප්‍රංශේට කෙලින්ම මුහුදට ඔවුන්ගේ නැව් දියත් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. නමුත් මේ රටේ මිනිසුන්ට කවදාවත් අතිරික්ත නිෂ්පාදන කරලා ඒවගෙන් ලැබෙන ධනයෙන් අත්‍යවශ්‍ය නොවන දේවල් පරිභෝජනය කිරීමේ හැකියාව අඩුයි. අද අපේ රටේ ඇපල් ෆෝන්ස් පාවිච්චි කරන්න දුක් විදින්නේ, ඒ අපිට කරන්න බැරි දේවල්, කරගන්න විදින දුකක්. අපේ රටේ ඉතිහාසය අපේ රටේ භූගෝලීය පිහිටීමට සාපේක්ෂව බලන්න ඕන, ඉතිහාසය පමණක් නෙමේ අනාගතයත් තීරණය වෙන්නේත් අපේ පිහිටීම උඩ. අපි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට පහලින් ඉන්නේ, ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ අංග කලින් කලට ලංකාවට ආවා කියල හිතුවකි, ඒ අතරම ලංකාවේ යම් යම් දේවල් එකතු කරන්න ඇති, හදන්න ඇති, හදා ගන්න බැරි වෙන්නත් ඇති. ඉන්දියාවෙන් සියල්ලම ආව නම් අපිත් ඉන්දියාවේ කුල ක්‍රමය ඒ විදියටම අනුගමනය කරන්න ඕන. එක එහෙම නෑ අපේ රටේ, අපේ සමාජයේ කුල ක්‍රමය අදට තිබෙන්නේත් රාජ්‍යත්වය තහවුරු කරගැනීමේ ක්රමවේදයක, අවශේෂ විදියට. ඉන්දියාවේ කුල ක්‍රමේ සෑහෙන වෙනස්, කුලෙන් කුලේට වෙනස් කතන්දරයක් තිබෙනවා ඔවුන්ගේ ආරම්භය ගැන, ඔවුනට අනන්‍ය දෙවියෙක්, ගහක්, සතෙක්, වගේ කතන්දර ගොඩක් තිබෙනවා. අපිට එහෙම නැහැ, ඉතින් අපේ රටේ මිනිස්සු සියල්ලෝම ඉන්දියාවෙන් ගොඩ බැහැපු අය නම් කොහෙත්ම වෙන්න බැහැ. අපේ රටේ මිනිස්සු මොනවද කලේ? අපේ රටේ තමයි දැනට වාර්තා වෙන විදියට දියුණු ක්‍රමවේදයක් පාවිච්චි කරලා වානේ හැදුවේ, අපේ රටේ බලන්ගොඩ පමණක් නෙමේ දකුණු ඉන්දියාවේත් කරලා තිබනවා. නමුත් "දැනට" අපේ ක්‍රමය සැහෙන සාක්ෂි සමග ඔප්පු කරලා තිබෙනවා. හොයල බලන්න, Dr Gillian Juleff, Exeter University ලියපු පත්‍රිකා තිබෙනවා. සුද්දෙක් කිව්වේ නැත්තන් ගණන් ගන්නෙම නෑනේ. අපේ රටේ තමයි දැනට වාර්තා වෙන විදියට වයලීනයට සමාන යමක් ඉසේල්ලම හැදුවේ, රාවණාහත්ත, මේකත් ඉන්දියාවේ අදත් ජනප්‍රියයි. සමහර විට මේක ඉන්දියාවේ හැදුව වෙන්නත් පුළුවන්, නමුත් අපේ කස්ටියත් ඕක ගහල තියෙනවා. මේකට සාධක හොයාගෙන තිබනවා මට දැන් හොයාගන්න බෑ මුලාශ්‍රය, නෙදර්ලන්ත කාරයෙක් ලියපු පර්යේෂණ කෘතියක් තිබුන, හම්බුනෝත් දමන්නම්. හැබැයි ඒ කාලෙත් මීට වඩා සුපිරි බඩු වෙන කොහේ කොහේ හරි තිබුන වෙන්නත් පුළුවන්. ඇයි අපේ රටේ මිනිස්සු මේවා හැදුවේ, වෙන මොකක්වත් නිසා නෙමේ අපේ මිනිස්සුන්ට වෙලාව තිබුන එදත් අදත් මේවා කරන්න. නමුත් මහාපරිමාණ වශයෙන් කරලා සංස්කෘතිය අපනයන කරන්න තරම් ලොකු ජනගහනයක් අපිට හිටියේ නෑ, අදත් නැහැ, හෙටත් නැහැ. Google Boy, ඔබ අකමැති වෙන්න පුළුවන් මෙහෙම රටක ජීවත් වෙන්න, නමුත් මේ රටේ මිනිස්සුන්ගේ ඉරණම තීරණය වෙලා තියෙන්නේ අපේ පිහිටීම, අපේ මානව සම්පතේ ස්වභාවය අනුව. මේක තේරුම් අරගෙන හරියට රටේ මින්ස්සු හැමෝම ගැලපෙන දෙයක් කරොත්, සන්තොසෙන් ජිවත් වෙන්න නම් බැරි නැහැ. හැබැයි සන්තෝස වෙන්න ඇපල් ෆෝන්ස් ඕන කියල හිතනවා නම් හරි අමාරුයි මෙහෙම රටක ජිවත් වෙන්න. මේක ලිව්වේ, ඒවා ගැන ආඩම්බර වෙන්නවත්, ආඩම්බර නොවෙන්නවත් නෙමේ, නමුත් අපේ රටේ මිනිස්සු මෙලෝ වැඩක් කරේ නෑ කියල හිතාගෙන ඉන්න එක එච්චර හොද දෙයක් නෙමෙයි. ඉතිහාසය, වියුක්තව විශ්ලේෂණය කරද්දී පරිස්සම් වෙන්න ඕන. අපේ රටේ පමණක් නෙමේ ලෝකේ පුරා හැම තැනකම හැදුනු සමාජක්රම අන්ත අසාධාරණයි, අදත් අසාධාරණයි, හෙටත් එහෙම වෙයි. භූගෝල පිහිටීම, දේශගුණය, මානව වර්ධනය, සමාජ ආකල්ප, වගේ දේවල් සමග සංයුක්තව හෙමිට හිතල බලන්න, අපේ රටේ මිනිස්සු මොකුත් කළෙම නැද්ද කියල. තම වර්ගයා ඔච්චර පිළිකුල් කරන්න එපා, මොකද කොච්චර පිළිකුල් කරත් ඔබ වෙන වර්ගෙක කෙනෙක් වෙන්නෙ නෑ, අපරාදේ අසන්තොසෙන් ජිවත් වෙයි. අද ඇයි අපේ රටේ මොකුත් හදන්නේ නැත්තේ, කිසිම වටිනාකමක් නැත්තේ, මොකුත් කරන්නේ නැත්තේ, කියන එක වෙනම මාතෘකාවක්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom