Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනරත් පරණවිතරනට කලින් මේරටේ ඉතිහාසය විනාශ කලේ බෙල් කියන සුද්ද.. ඇත්තටම අපිව කොටු කෙරෙව්ව මහාවංශයට.. ඒ කියන්නෙ.. පුරාවිද්‍යාත්මක තැනක් හම්බ උනාම ඒක මහංශෙට අනුව නම් කලා මේ අහවල් තැන කියල.. ඒක වෙන්නත් හේතු තිබ්බ ලංකාවෙ දැනට හම්බ වෙලා තියන පරනම සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 04 වන සියවසේ විතර තියෙන්නෙ .. ඒත් මහ වංශෙ තියනව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට විස්තර

ඉතිං බෙල්ල පරනවිතාරනල ඒක නම් කාලේ ඔය මහ වංශෙ අනූව... මෙහෙම හිතපන් උබේ පරම්පරාවෙන් එන ගෙයක් තියනව ඒක සෑහෙන්න පරනයි... උබේ සියාකෙනෙක් ඒක ප්රතිසංස්කරනය කරල තියන්ව .. කරල පොතක ලියනව ඒක හැදෙව්වෙ ඒ සියා කියල.. පස්සෙ කාලකෙදි උබලට ඔය පොත හම්බ වෙනව උබල පිලිගන්නෙ එතකොට ඒ ගේ ඔය කියන සීය හැදුව කියල..ඇත්තටම ඒ ගේ හදපු මනුස්සය ගැන දන්නෙත් නෑ.. දැන් වෙලාතියෙන්නෙ එහෙමදෙයක් ලංකාවෙ ඉතිහාසයටත්

හොදම උදාහරනය ගනින් ඉසුරුමුනිය...ඉසුරුමුනියෙ විහාරයකට නොගැලපෙන තැන් කොච්චර තියනවද? මිනිසා සහ අශව හිස ගනින්..

හොදට බලපන් ඔය ඉරියව්ව? පන්සලක විහාරගෙයක් ඉස්සරහ තියන මූර්තියකට දාන්න පුලුවන් ඉරියව්වක්ද?

මේක තියෙන්නෙ රන්මසු උයනෙ... මේ මොකක්ද දන්නවද? මේක තාරකා දොරටුවක් ඒ කියන්නෙ ස්ටාර්ගේට් එකක් අද්යාත්මක බලයෙන් පිටසක්වල හා සම්බන්ද උන තැනක් කියලයි පිලිගන්නෙ . මොකද මේක ඉස්සරහ ආසන පහකුත් තියනව ගලේම කොටල..

ඉසුරු මුනිය පෙව්යුවල ගත්තත් ඒක ඉසුරුමුනිය පෙම් යුවලමද කියල කියන්න තරනම් ප්‍රශන නොගැලපීම් සෑහෙන්න තියනව....

මූලාශ්රමය නොගැලපීම තමා මහවංශයෙ දැක්වෙන්නෙ දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණියෙ ඉදිකිරීම් කටයුතු සිදුකලා කියල.. ඒත් සාලිය අශෝකමාල පුවත වෙන්නෙ ඊට පස්සෙ දුටුගැමුණු රජ සමයෙ... එතකොට නොගැලපීමක් එනව හදල තියන පන්සලක් පූජාබූමියක් තුලට බොහොම ශෘගාරාත්මකව ඉන්න තරුණ පෙම් යුවලකගෙ රූපයක් ඔබ්බවන්නෙ ඇයි කියල..

පූන නූල රැස් විහිදෙන අසිපත වගේ දේවලුත් විවාදාත්මකයි..

[QUOTE="chamal89, post: 22148215, member: 116719"] [SIZE="5"][SIZE="4"]සෙනරත් පරණවිතරනට කලින් මේරටේ ඉතිහාසය විනාශ කලේ බෙල් කියන සුද්ද.. ඇත්තටම අපිව කොටු කෙරෙව්ව මහාවංශයට.. ඒ කියන්නෙ.. පුරාවිද්‍යාත්මක තැනක් හම්බ උනාම ඒක මහංශෙට අනුව නම් කලා මේ අහවල් තැන කියල.. ඒක වෙන්නත් හේතු තිබ්බ ලංකාවෙ දැනට හම්බ වෙලා තියන පරනම සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 04 වන සියවසේ විතර තියෙන්නෙ .. ඒත් මහ වංශෙ තියනව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට විස්තර ඉතිං බෙල්ල පරනවිතාරනල ඒක නම් කාලේ ඔය මහ වංශෙ අනූව... මෙහෙම හිතපන් උබේ පරම්පරාවෙන් එන ගෙයක් තියනව ඒක සෑහෙන්න පරනයි... උබේ සියාකෙනෙක් ඒක ප්රතිසංස්කරනය කරල තියන්ව .. කරල පොතක ලියනව ඒක හැදෙව්වෙ ඒ සියා කියල.. පස්සෙ කාලකෙදි උබලට ඔය පොත හම්බ වෙනව උබල පිලිගන්නෙ එතකොට ඒ ගේ ඔය කියන සීය හැදුව කියල..ඇත්තටම ඒ ගේ හදපු මනුස්සය ගැන දන්නෙත් නෑ.. දැන් වෙලාතියෙන්නෙ එහෙමදෙයක් ලංකාවෙ ඉතිහාසයටත් හොදම උදාහරනය ගනින් ඉසුරුමුනිය...ඉසුරුමුනියෙ විහාරයකට නොගැලපෙන තැන් කොච්චර තියනවද? මිනිසා සහ අශව හිස ගනින්.. [IMG]https://c2.staticflickr.com/4/3818/9191254704_01677a75f4_b.jpg[/IMG] හොදට බලපන් ඔය ඉරියව්ව? පන්සලක විහාරගෙයක් ඉස්සරහ තියන මූර්තියකට දාන්න පුලුවන් ඉරියව්වක්ද? මේක තියෙන්නෙ රන්මසු උයනෙ... මේ මොකක්ද දන්නවද? මේක තාරකා දොරටුවක් ඒ කියන්නෙ ස්ටාර්ගේට් එකක් අද්යාත්මක බලයෙන් පිටසක්වල හා සම්බන්ද උන තැනක් කියලයි පිලිගන්නෙ . මොකද මේක ඉස්සරහ ආසන පහකුත් තියනව ගලේම කොටල.. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT_-P-yMv0cukMbht5OhiaSep442x0vHPI4dv3rytUi_H4xxqcQPg[/IMG] ඉසුරු මුනිය පෙව්යුවල ගත්තත් ඒක ඉසුරුමුනිය පෙම් යුවලමද කියල කියන්න තරනම් ප්‍රශන නොගැලපීම් සෑහෙන්න තියනව.... මූලාශ්රමය නොගැලපීම තමා මහවංශයෙ දැක්වෙන්නෙ දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණියෙ ඉදිකිරීම් කටයුතු සිදුකලා කියල.. ඒත් සාලිය අශෝකමාල පුවත වෙන්නෙ ඊට පස්සෙ දුටුගැමුණු රජ සමයෙ... එතකොට නොගැලපීමක් එනව හදල තියන පන්සලක් පූජාබූමියක් තුලට බොහොම ශෘගාරාත්මකව ඉන්න තරුණ පෙම් යුවලකගෙ රූපයක් ඔබ්බවන්නෙ ඇයි කියල.. පූන නූල රැස් විහිදෙන අසිපත වගේ දේවලුත් විවාදාත්මකයි..[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom