Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://sinhalarawaya.wordpress.com/2013/06/02/අසිරිමත්-දඹදෙණිය/

වෙලාවක් තියෙනව නන් කියවල බලන්න ඔය ටික ඇතුලෙ තියෙනව සාහිත්‍ය පොත් , වෙද පොත් ගණනාවක නම්. එතකොට දඹදෙණි යුගයට අයිති ස්ථාන ගනාවක් වෙලාවක් තියෙනව නන් ගිහින් බලන්න ඔය කියන සාක්ෂි ඇස් දෙකටම බලාගන්න පුළුවන්.

උබ වරද්දගනෙ ඉන්නෙ ඔය සේනාවක් නැති නිසා නේද?

ලංකාවෙ කොයිකාලෙකවත් මේ මෑතක් වෙනකන් ස්තිර හමුදාවක් ඉදල නෑ. ගොවිතැන් කරන පිරිසම තමා යුද්ධයකදි යුද්දයට යන්නෙත්. හැම ගෙදරකම හැම වෙලාවකම අග්ගල මල්ලක් කැවුම් මල්ලක් රෙඩි පිට තිබ්බ.

එහෙම ස්ථිර හමුදාවක අවශ්‍යතාවක් තිබ්බෙ නැත්තෙ අපි ආක්‍රමණ කරෙ නැති නිසා.

ඔය මාළිගාකන්ද ගල උඩට නැගල බලපන්කො කුඹුරු තියෙන හැටි. ලංකාවෙ මෑතකදි අලුතෙන් කුඹුරු හදල නෑ ගොඩකරල මිසක්.

අනික බන් මාළිගාව තියෙන අවටම වගාබිම් තියෙන්නත් ඕනිද?

කැණීමක් කරන්න යන වියදම කවුද දෙන්නෙ දැනට ලංකාවෙ කරන කැණීම් පෞද්ගලිකව කරන්න පුළුවන් වෙච්ච දවසට ඔය කියන විදියට කැණීම් කරයි. ඔය අවට සම්පූර්ණයෙන් මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැන් තියෙන්නෙ එහෙම තැනක කැණීම් කරන්න තියෙන හැකියාව බොහොම අඩුයි.

මට නන් තේරෙන විදියට උබ දඹදෙණිය ගැන අල්ලගෙන තියෙන්නෙ එතන පුරාවිද්‍ය ස්මාරක අඩු නිසා. උබ කියන විදියට රජතුමා දඹදෙණියෙ ඉදිය කියල දළදාවහන්සෙ එතනම තියාගත්තෙ නෑ. දෙවන විජයබාහුරජතුමා දඹදෙණියෙ ඉන්නකොට දළදාවහන්සේ වැඩමවල තිබ්බෙ කෑගල්ලෙ බෙලිගල

මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම නිසාමයි බුද්ධාගම ආව කියන එක නන් මම 100%ක් පිළිගන්නෙ නෑ හැබැයි ආගම රජතුමාට ලැබුනෙ එතනින් ගොඩක් දුරට. රාජ්සෝමදේව මහත්තය කරල තියෙන සොයාගැනීම් එක්ක ඒක ඔප්පු වෙනව. මම කලින් උත්තරයකත් ඕක ගැන කිව්ව.

ධර්මාශෝකට එහෙම රාජ්‍ය අල්ලගන්න දේශපාලන උපායකට යන්න ඕනි කමක් නෑ අපි දැනට දන්න ඉතිහාසයට අනුව.

[QUOTE="හෙළයෙක්, post: 22149383, member: 503645"] [SIZE=1] [url]https://sinhalarawaya.wordpress.com/2013/06/02/%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B6%B9%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA/[/url] [B][SIZE=3]වෙලාවක් තියෙනව නන් කියවල බලන්න ඔය ටික ඇතුලෙ තියෙනව සාහිත්‍ය පොත් , වෙද පොත් ගණනාවක නම්. එතකොට දඹදෙණි යුගයට අයිති ස්ථාන ගනාවක් වෙලාවක් තියෙනව නන් ගිහින් බලන්න ඔය කියන සාක්ෂි ඇස් දෙකටම බලාගන්න පුළුවන්. උබ වරද්දගනෙ ඉන්නෙ ඔය සේනාවක් නැති නිසා නේද? ලංකාවෙ කොයිකාලෙකවත් මේ මෑතක් වෙනකන් ස්තිර හමුදාවක් ඉදල නෑ. ගොවිතැන් කරන පිරිසම තමා යුද්ධයකදි යුද්දයට යන්නෙත්. හැම ගෙදරකම හැම වෙලාවකම අග්ගල මල්ලක් කැවුම් මල්ලක් රෙඩි පිට තිබ්බ. එහෙම ස්ථිර හමුදාවක අවශ්‍යතාවක් තිබ්බෙ නැත්තෙ අපි ආක්‍රමණ කරෙ නැති නිසා. ඔය මාළිගාකන්ද ගල උඩට නැගල බලපන්කො කුඹුරු තියෙන හැටි. ලංකාවෙ මෑතකදි අලුතෙන් කුඹුරු හදල නෑ ගොඩකරල මිසක්. අනික බන් මාළිගාව තියෙන අවටම වගාබිම් තියෙන්නත් ඕනිද? කැණීමක් කරන්න යන වියදම කවුද දෙන්නෙ දැනට ලංකාවෙ කරන කැණීම් පෞද්ගලිකව කරන්න පුළුවන් වෙච්ච දවසට ඔය කියන විදියට කැණීම් කරයි. ඔය අවට සම්පූර්ණයෙන් මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැන් තියෙන්නෙ එහෙම තැනක කැණීම් කරන්න තියෙන හැකියාව බොහොම අඩුයි. මට නන් තේරෙන විදියට උබ දඹදෙණිය ගැන අල්ලගෙන තියෙන්නෙ එතන පුරාවිද්‍ය ස්මාරක අඩු නිසා. උබ කියන විදියට රජතුමා දඹදෙණියෙ ඉදිය කියල දළදාවහන්සෙ එතනම තියාගත්තෙ නෑ. දෙවන විජයබාහුරජතුමා දඹදෙණියෙ ඉන්නකොට දළදාවහන්සේ වැඩමවල තිබ්බෙ කෑගල්ලෙ බෙලිගල මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම නිසාමයි බුද්ධාගම ආව කියන එක නන් මම 100%ක් පිළිගන්නෙ නෑ හැබැයි ආගම රජතුමාට ලැබුනෙ එතනින් ගොඩක් දුරට. රාජ්සෝමදේව මහත්තය කරල තියෙන සොයාගැනීම් එක්ක ඒක ඔප්පු වෙනව. මම කලින් උත්තරයකත් ඕක ගැන කිව්ව. ධර්මාශෝකට එහෙම රාජ්‍ය අල්ලගන්න දේශපාලන උපායකට යන්න ඕනි කමක් නෑ අපි දැනට දන්න ඉතිහාසයට අනුව. [/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom