Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
25000 ගැහුවේ මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් edit කරලා. මහින්දව විතරක් පේන විදියට photo එක දාන්න ඕනි නිසා edit කරලා. මටනම් ඒකෙ කිසිම ප්රශ්නයක් පේන්නෙ නෑ. මම හිතුවෙ මහින්ද රැජිනව හම්බ වෙන්නෙවත් නැතුව මෙහෙම photo එකක් දාලා කියලා. ඔබාමාගෙ එක හත් පොළේ ගා ගත්තා වගෙ මේකත් උඹලා අනාගෙනනේ බන්.

ඔව් ඉතින් ඔහොම fake photos හොය හොය හරි ඉඳපල්ලා. වෙන මොනා කරන්නද දැන් විපක්ෂෙ උන්. රටකට ගිය කලක්.

දැන් එතකොට උඹ කියන්නෙ උඹලා මෙලෝ රහකට නැති ඕනි කුණු ගොඩක් මේකට ඇවිත් කිව්වම අපිට එහෙයි කියලා පිලිගන්න කියලද? මමත් ඔයා කඩේ යන අයටම කඩේ යන්නද?

ඔව් ඉතින් රැජිණගෙ photo එක හැර ඔබාමාගෙ එක ගැන කතා කරන්න බෑනෙ විලි ලැජ්ජාවක් තියෙනවනම්. රැජිණ ගෙ photo එක ගැනත් කියන්න තියෙන්නෙ විපක්ෂයේ ඡන්ද දායකයො කොච්චර බංකොලොත් වෙලාද කියලා මේකෙන් තවත් ඔප්පු වෙනවා.

මොකද්ද බං හීන මානෙ. මහින්ද ම ඕක Photoshop වලින් edit කරානම් ඔන්න හීනමානෙ තමයි.

එහෙම බලද්දි යකෝ ඡන්දෙ ඉල්ලන්න පෝස්ටරයක් ගහන එකත් හීනමානෙනෙ. ඇයි ඉතින් ඒකෙත් photo එක edit කරනවනෙ මූණෙ ලප කැළැල් මකලා, කළු තැන් සුදු කරලා. නිකන් ponting type තර්කනෙ ඔයගොල්ලො ගාව තියෙන්නෙ.

හීනමානෙ තියෙන්නෙ වෙන කාටවත් නෙමෙයි. තමුන්ගෙ ජනාධිපතිව කොහොමහරි පහත් කරලා කතා කරන උන්ට තමයි හීනමානෙ තියෙන්නෙ. මොකද උඹලට රටේ ජනාධිපතිට වඩා රැජිණව ලොකු ඇති. ඒත් අපිටනම් නෑ. ජනාධිපති මහින්ද උනත් එකයි, ෆොන්සේකා උනත් එකයි.

[QUOTE="RLR, post: 11691274, member: 122599"] [SIZE=3][COLOR=Purple]ඔව් edit කරලා. මහින්දව විතරක් පේන විදියට photo එක දාන්න ඕනි නිසා edit කරලා. මටනම් ඒකෙ කිසිම ප්රශ්නයක් පේන්නෙ නෑ. මම හිතුවෙ මහින්ද රැජිනව හම්බ වෙන්නෙවත් නැතුව මෙහෙම photo එකක් දාලා කියලා. ඔබාමාගෙ එක හත් පොළේ ගා ගත්තා වගෙ මේකත් උඹලා අනාගෙනනේ බන්. ඔව් ඉතින් ඔහොම fake photos හොය හොය හරි ඉඳපල්ලා. වෙන මොනා කරන්නද දැන් විපක්ෂෙ උන්. රටකට ගිය කලක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]දැන් එතකොට උඹ කියන්නෙ උඹලා මෙලෝ රහකට නැති ඕනි කුණු ගොඩක් මේකට ඇවිත් කිව්වම අපිට එහෙයි කියලා පිලිගන්න කියලද? මමත් ඔයා කඩේ යන අයටම කඩේ යන්නද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ඔව් ඉතින් රැජිණගෙ photo එක හැර ඔබාමාගෙ එක ගැන කතා කරන්න බෑනෙ විලි ලැජ්ජාවක් තියෙනවනම්. රැජිණ ගෙ photo එක ගැනත් කියන්න තියෙන්නෙ විපක්ෂයේ ඡන්ද දායකයො කොච්චර බංකොලොත් වෙලාද කියලා මේකෙන් තවත් ඔප්පු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මොකද්ද බං හීන මානෙ. මහින්ද ම ඕක Photoshop වලින් edit කරානම් ඔන්න හීනමානෙ තමයි. :rofl: එහෙම බලද්දි යකෝ ඡන්දෙ ඉල්ලන්න පෝස්ටරයක් ගහන එකත් හීනමානෙනෙ. ඇයි ඉතින් ඒකෙත් photo එක edit කරනවනෙ මූණෙ ලප කැළැල් මකලා, කළු තැන් සුදු කරලා. නිකන් ponting type තර්කනෙ ඔයගොල්ලො ගාව තියෙන්නෙ. හීනමානෙ තියෙන්නෙ වෙන කාටවත් නෙමෙයි. තමුන්ගෙ ජනාධිපතිව කොහොමහරි පහත් කරලා කතා කරන උන්ට තමයි හීනමානෙ තියෙන්නෙ. මොකද උඹලට රටේ ජනාධිපතිට වඩා රැජිණව ලොකු ඇති. ඒත් අපිටනම් නෑ. ජනාධිපති මහින්ද උනත් එකයි, ෆොන්සේකා උනත් එකයි. [/COLOR][/SIZE] [COLOR=White].[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom