Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

රජයේ අවසන් තීරණය

25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

පසුගියදා ආන්දෝලනයක් ඇති කළ වැඩ වර්ජන වලටද මුල්වූ රථවාහන වැරදි හතක් වෙනුවෙන් රජය පැනවූ රුපියල් 25,000 ක යෝජිත දඩ මුදල ගැන

අද සවස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ අවසන් තීරණය දැනුම දුන්නේ

දඩ මත කිසිදු වෙනසක් වන්නේ නැති බවට අවධාරණය කරමිනි.

ඇතැම් විට පමණක් වැරදි දෙකක දඩ මුදලේ අගය පමණක් යම් වෙනස්කමකට ලක්විය හැකි බව පෙන්වාදුන් ඔහු පැවති බස් වැඩවර්ජනය දේශපාලන උවමනාවකට සිද්ධ වූවක් ලෙසද පෙන්වා දුන්නා.

"අපි රියදුරන්ට ජනතාව ඝාතනය කිරීමට

අවසර ලබාදෙන්නෙ නැහැ .මෙම තීරණය ඉදිරියේ ක්‍රියාත්මක වන දිනයේ සිට මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවට අපට අනුමාන කළ හැකියි.වම් පැත්තෙන් ඉස්සර කිරීම හා වේග සීමා සම්බන්ධ නීති ගෙන ඒමට පෙර ඊට අවශ්‍ය වටපිටාව සකසනවා. ඉන්පසුව එම නීති ක්‍රියාත්මක කරනවා.“ ඔහු පැවසුවා.

මේ ගැන බස් හිමියන් සමග අවසන් සාකච්ඡාවේදී ජනපති වෙනසක් කරන බවට පොරොන්දුවූයේද යන්න විමසීමේදී ඔහු කියා සිටියේ,

‘ජනාධිපති සෙනසුරාදා (3) දා පාර්ලිමේන්තු සංකීර්ණයේ බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡාවකට එක්වුණ බව ඇත්ත. එහිදී රථවාහන වැරදි හතට රුපියල් 25,000 යෝජිත දඩ ඉවත්කරන්න එකඟවී නැහැ. නමුත් ඉදිරියේදී වමෙන් ඉස්සර කිරීම හා වේගයෙන් ධාවනය සම්බන්ධ දඩ මුදලේ සාධාරණ වෙනසක් ගැන සාකච්ඡා කර තීරණ ගන්න ඉඩ තියනවා. නමුත් අනෙකුත් වැරදි පහ සඳහා කිසිම සහනයක් ලබාදෙන එකක් නැහැ. පෞද්ගලික බස් වැඩ වර්ජනය අතරතුර දී ලංගම බස් 128 කට හානි කර පුද්ගලයින්ටත් තුවාල සිදු කළා. 128 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා.

බස් වැඩ වර්ජනය එක්තරා දේශපාලන න්‍යාය පත්රයකට අනුව ක්‍රියාත්මක වුණ එකක්. ඒ බස් හිමියන් වැඩි දෙනෙක් පසුගිය මැතිවරණයේ දේශපාලකයින්ගේ පොස්ටර් ප්‍රචාරණයට පවා සම්බන්ධ බවට ආරංචි ලැබුනා.‘

Mama hithuwe me 25000 ayin kala kiyala

wahane gedara nawaththala bus eke yanna kale hari wage

[QUOTE="TharushiKU, post: 21001171, member: 560651"] [b]25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි[/b] [COLOR=blue]රජයේ අවසන් තීරණය[/COLOR] [COLOR=#cc0000][B]25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි[/B][/COLOR] [B][SIZE=3]පසුගියදා ආන්දෝලනයක් ඇති කළ වැඩ වර්ජන වලටද මුල්වූ රථවාහන වැරදි හතක් වෙනුවෙන් රජය පැනවූ රුපියල් 25,000 ක යෝජිත දඩ මුදල ගැන අද සවස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ අවසන් තීරණය දැනුම දුන්නේ දඩ මත කිසිදු වෙනසක් වන්නේ නැති බවට අවධාරණය කරමිනි. ඇතැම් විට පමණක් වැරදි දෙකක දඩ මුදලේ අගය පමණක් යම් වෙනස්කමකට ලක්විය හැකි බව පෙන්වාදුන් ඔහු පැවති බස් වැඩවර්ජනය දේශපාලන උවමනාවකට සිද්ධ වූවක් ලෙසද පෙන්වා දුන්නා. "අපි රියදුරන්ට ජනතාව ඝාතනය කිරීමට [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3][/SIZE][/B] [B][SIZE=3] අවසර ලබාදෙන්නෙ නැහැ .මෙම තීරණය ඉදිරියේ ක්‍රියාත්මක වන දිනයේ සිට මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවට අපට අනුමාන කළ හැකියි.වම් පැත්තෙන් ඉස්සර කිරීම හා වේග සීමා සම්බන්ධ නීති ගෙන ඒමට පෙර ඊට අවශ්‍ය වටපිටාව සකසනවා. ඉන්පසුව එම නීති ක්‍රියාත්මක කරනවා.“ ඔහු පැවසුවා. මේ ගැන බස් හිමියන් සමග අවසන් සාකච්ඡාවේදී ජනපති වෙනසක් කරන බවට පොරොන්දුවූයේද යන්න විමසීමේදී ඔහු කියා සිටියේ, ‘ජනාධිපති සෙනසුරාදා (3) දා පාර්ලිමේන්තු සංකීර්ණයේ බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡාවකට එක්වුණ බව ඇත්ත. එහිදී රථවාහන වැරදි හතට රුපියල් 25,000 යෝජිත දඩ ඉවත්කරන්න එකඟවී නැහැ. නමුත් [COLOR=Red]ඉදිරියේදී වමෙන් ඉස්සර කිරීම හා වේගයෙන් ධාවනය සම්බන්ධ දඩ මුදලේ සාධාරණ වෙනසක් ගැන සාකච්ඡා කර තීරණ ගන්න ඉඩ තියනවා. නමුත් අනෙකුත් වැරදි පහ සඳහා කිසිම සහනයක් ලබාදෙන එකක් නැහැ.[/COLOR] පෞද්ගලික බස් වැඩ වර්ජනය අතරතුර දී ලංගම බස් 128 කට හානි කර පුද්ගලයින්ටත් තුවාල සිදු කළා. 128 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. බස් වැඩ වර්ජනය එක්තරා දේශපාලන න්‍යාය පත්රයකට අනුව ක්‍රියාත්මක වුණ එකක්. ඒ බස් හිමියන් වැඩි දෙනෙක් පසුගිය මැතිවරණයේ දේශපාලකයින්ගේ පොස්ටර් ප්‍රචාරණයට පවා සම්බන්ධ බවට ආරංචි ලැබුනා.‘ :shocked: Mama hithuwe me 25000 ayin kala kiyala :shocked: wahane gedara nawaththala bus eke yanna kale hari wage [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom