280 තිබුණ ඩොලර් එක එකපාර 295 වෙලා 🤨🤨😐🤨

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    මොකක්ද එ‍් පාර වුණේ හුත්තො? 🤔 එකපාර හිතපු නැති ගාණක් කැපුණ පාර බැලුවාම හොඳටම නැගලනෙ.

    ඉස්සර Online payment වලටත් කැපුණෙ 296 ක් වගේනෙ. අද 305 කට කිට්ටුව කැපුණා. තව වටයකින් හිකෙන්න වගේ යන්නෙ. 🥺

    P. S. මේ charges හුත්තක් නෙවෙයි බං. එ‍්වා වෙනස් වෙලා නෑනෙ. ඊයෙ 296 ගාණක් (9.99USD - 2957) කැපුණ එකට අද මේ ගාණ කැපිලා තියෙන්නෙ.

    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    https://www.sampath.lk/rates-and-charges?activeTab=exchange-rates

    නෑ. 296 ට තමයි Selling Rate එක තිබ්බෙ. මම හැමදාම බලනව ඕක Pricing හදන්න. Buying එක තමයි 280 වගේ තිබුනෙ. ඒක තාම 280 ගණන්.

    ---

    post එකේ පස්සෙ Update කරපු ටිකට ඔයාගෙ.
    ගොඩක් බැංකු 305 වගේ කපනව comissions. සමහර විට 300-305 අතර ගානක් වෙනව. ඕක ගොඩක් දුරට වෙන්නෙ Web Card හෝ Debit Card වල. Credit කාඩ් වල දසමෙට කැපෙනව.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    https://www.sampath.lk/rates-and-charges?activeTab=exchange-rates

    නෑ. 296 ට තමයි Selling Rate එක තිබ්බෙ. මම හැමදාම බලනව ඕක Pricing හදන්න. Buying එක තමයි 280 වගේ තිබුනෙ. ඒක තාම 280 ගණන්.
    තෝ පකක් කතා කරනවා. Google / Wise වලත් නැගලා හුත්තො බලපන්.

    https://www.google.com/search?q=usd+to+lkr

    https://wise.com/gb/currency-converter/usd-to-lkr-rate
     
    • Sad
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    තෝ ** කතා කරනවා. Google / Wise වලත් නැගලා හුත්තො බලපන්.

    https://www.google.com/search?q=usd+to+lkr&oe=utf-8 https://wise.com/gb/currency-converter/usd-to-lkr-rate

    1734607097284.png

    මේ මගේ අද කැපුන ගාන. 147 ට කැපිල තියෙන්නෙ 291 ගානෙ.... සම්පත් බැංකුවෙන්.

    Credit Card.
    Not Debit

    Wise එකේ වැඩි වෙලා කියන්නෙ තව දවස් 3ක් ඇතුලත ලංකාවෙ වැඩි වෙනව.. සමහර විට හෙට
     
    • Angry
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    View attachment 243805

    මේ මගේ අද කැපුන ගාන. 147 ට කැපිල තියෙන්නෙ 291 ගානෙ.... සම්පත් බැංකුවෙන්.

    Credit Card.
    Not Debit

    Wise එකේ වැඩි වෙලා කියන්නෙ තව දවස් 3ක් ඇතුලත ලංකාවෙ වැඩි වෙනව.. සමහර විට හෙට
    ඔය පාන්දර 5 ටනෙ බං. මගෙත් ඊයෙ කැපුණෙ 296 ගාණක්. එ‍් අ‍ාතල් එකට මේ දැන් ගත්ත වෙලාවෙ තමයි ඩිම් වෙලා ගියේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔහොම කෙලින්ම කැපුනු ගාන කන්වර්ට් කරන්න බැහැ
    3%-5% ගානක් කපනවා නේ සමහර බැංකු වල වෙනම ට්‍රාන්සැක්ශන් එකක් විදියට කැපෙන්න සමහර ඒවයෙ සේරම එකට කැපෙන්නෙ

    උඹට USD Income එකක් තියනවා නං සමහර බැංකු වලින් කෙලින්ම PFCE එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන් කාඩ් එකක් ගන්න පුලුවන්, මම කරන්නෙ එහෙම
    වැඩිපුර කීයක්වත් කැපෙන්නෙ නැහැ

    ඩෙබිට් කාඩ් වලින් ගෙවනවා නං අඩුම රේට් එක හැමදාම තියෙන්නෙ FriMi කාඩ් වලට

    රේට් එක 296යි බැංකුවෙ ඇඩිශනල් % එක එකතු උනාම 305 කිට්ටුව කැපෙන්න ඕන

    ps : පුලුවන් නං බැංකුවට කතා කරලා අහපන් බෑංක් + Got චාජස් % එක කීයද කියලා එතකොට හරි රේට් එක හදාගන්න පුලුවන්
     
    • Love
    Reactions: wissnshaftler

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    https://www.sampath.lk/rates-and-charges?activeTab=exchange-rates

    නෑ. 296 ට තමයි Selling Rate එක තිබ්බෙ. මම හැමදාම බලනව ඕක Pricing හදන්න. Buying එක තමයි 280 වගේ තිබුනෙ. ඒක තාම 280 ගණන්.

    ---

    post එකේ පස්සෙ Update කරපු ටිකට ඔයාගෙ.
    ගොඩක් බැංකු 305 වගේ කපනව comissions. සමහර විට 300-305 අතර ගානක් වෙනව. ඕක ගොඩක් දුරට වෙන්නෙ Web Card හෝ Debit Card වල. Credit කාඩ් වල දසමෙට කැපෙනව.
    යකෝ මම ඊයෙත් ගත්තා උඹ රෙද්දක් කියනවා. දැන් දාල බලහන් උඹෙ සම්පත් එකෙන් කැපෙන ගාණ. මේ දැන් වැඩි වෙලා තියෙන්නෙ මම හිතන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    ඔහොම කෙලින්ම කැපුනු ගාන කන්වර්ට් කරන්න බැහැ
    3%-5% ගානක් කපනවා නේ සමහර බැංකු වල වෙනම ට්‍රාන්සැක්ශන් එකක් විදියට කැපෙන්න සමහර ඒවයෙ සේරම එකට කැපෙන්නෙ

    උඹට USD Income එකක් තියනවා නං සමහර බැංකු වලින් කෙලින්ම PFCE එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන් කාඩ් එකක් ගන්න පුලුවන්, මම කරන්නෙ එහෙම
    වැඩිපුර කීයක්වත් කැපෙන්නෙ නැහැ

    ඩෙබිට් කාඩ් වලින් ගෙවනවා නං අඩුම රේට් එක හැමදාම තියෙන්නෙ FriMi කාඩ් වලට
    යකෝ එ‍් සේරම එකම විදියට තමයි කැපෙන්නෙ. Charges වෙනස් වෙලා නෑනෙ. මට ඊයෙ 9.99 USD ට කැපුණෙ 2957 යි ගාණක්. අද 49.99 ට 15236 ක් කැපුණා. 15000 ට අඩු ගාණක්නෙ කියල හිතාගෙන ඉද්දි sms එක අ‍ාවමයි ඩිම් වෙලා ගියේ. Google බලහන් අද දවසට නැගල තියෙන්නෙ 5 ක් වගේ.

    https://www.google.com/finance/quote/USD-LKR

    USD selling rate + bank charges (TT charges etc) wenna athi
    මේ පකාලට සිංහල බෑනෙ ඉතින්
    ------ Post added on Dec 19, 2024 at 4:59 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    යකෝ මම ඊයෙත් ගත්තා උඹ රෙද්දක් කියනවා. දැන් දාල බලහන් උඹෙ සම්පත් එකෙන් කැපෙන ගාණ. මේ දැන් වැඩි වෙලා තියෙන්නෙ මම හිතන්නෙ.

    1734607973978.png

    මේ දැන් මම ඔයා කිව්ව හින්ද 10$ ක් දාල බැලුව. 291.8 ගානෙ වගේ කැපුනෙ..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,738
    13,298
    113
    https://www.sampath.lk/rates-and-charges?activeTab=exchange-rates

    නෑ. 296 ට තමයි Selling Rate එක තිබ්බෙ. මම හැමදාම බලනව ඕක Pricing හදන්න. Buying එක තමයි 280 වගේ තිබුනෙ. ඒක තාම 280 ගණන්.

    ---

    post එකේ පස්සෙ Update කරපු ටිකට ඔයාගෙ.
    ගොඩක් බැංකු 305 වගේ කපනව comissions. සමහර විට 300-305 අතර ගානක් වෙනව. ඕක ගොඩක් දුරට වෙන්නෙ Web Card හෝ Debit Card වල. Credit කාඩ් වල දසමෙට කැපෙනව.
    Credit card dasameta kepen ne.. aliexpress eken weradila dawasak com bank eken gewala. rs 400k wedipura kepila tibba. ita passe mn cancel kara.. order eka.. refund eka awa.. ekenuth thawa 200k kepila..
     
    • Wow
    Reactions: sajith.xp.pk

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    card payments waldi kepenne VISA/Mastercard's Dynamic Currency Conversion (DCC) rates walin . eka CBSL, Google Rate walata wada wenas Middle rate ekkak.

    charge wena rate eka =DCC+ Bank Fee (Exchange Rate Surcharge(2-6 % in SL banks))

    1734620513243.png

    oya rates nithara wenas wenawa. (samahara wita CBSL ekath ekka connection ekak athi, eka ahriata danne ne)

    https://www.mastercard.us/en-us/personal/get-support/convert-currency.html

    1734620807603.png

    https://usa.visa.com/support/consum...Curr=SGD&submitButton=Calculate+exchange+rate

    txn karanna kalin mewayen rates balala + bank eka fixed % eka dannnawa nam gana match wenawa. samahara welawata SL rate wenas unath oya rates wenas wenna kal yana welawal thiyenawa. ethakota audwen or wediyen kepena welawal thiyenawa. samaharu , me rates 2ma balala adu reate eka thiyena cards walin payment karanawa loku USD ganan gewaddi
     
    Last edited: