Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
29 and still a fucking desperate, hopeless guy 😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔයා කරුණාකරලා වෙන තැනකට පදිංචියට යන්න. පරණ memories නැවත මතක් වෙන තැන්වල, පරණ තුවාල පෑරෙන තැන් වල ඉන්න එපා. ඒක toxic environment එකක් වෙනවා මනුස්සයෙකුට. මම උඹ නං මම පදිංචි වෙනවා beach එකකට ටිකක් කිට්ටු තැනක. මම හවසට යනවා beach එක පැත්තේ නිදහසේ ඇවිදින්න..

2. 30 වෙනකොට බැඳල ඉන්න ඕන, ළමයි ඉන්න ඕන අරක ඕන මේක ඕන කියන ඒවා ලංකාවේ සංස්කෘතික රාමුවක්. එහෙම එකක් ගොඩක් ලෝකේ අනිත් මිනිසුන්ට නෑ. අසියානුවන්ට තමයි වැඩිපුර එහෙම ඒවා තියෙන්නේ. ඔයාට ඕන දේ ඒක නං, තමන්ට ඕන නං විතරක් කරන්න. අනුන්ට ඕනෙවට කරන්න එපා. 40 න බඳින උන් කොච්චර ඉන්නවද ලෝකේ.

3. තමන් ප්රිය කරන දේවල්වල වැඩිපුර යෙදෙන්න. එකෙන් toxic memories එන එක අඩු වෙනවා. යාලුවෝ කීප දෙනෙක් සෙට් කරගෙන එහෙමෙහෙ ඇවිදින්න. gym එකකට යන්න. Swimming යන්න.. මොකක් හරි ඒ වගේ එකකට යන්න. බෝට්ටු පදින්න ගියත් කමක් නෑ.

4. බුදු දහම හරියට ඉගන ගන්න. වැරදි බණ අහලා විකාර කර ගන්නේ නැතුව.

[QUOTE="shenic88, post: 26805515, member: 574687"] 1. ඔයා කරුණාකරලා වෙන තැනකට පදිංචියට යන්න. පරණ memories නැවත මතක් වෙන තැන්වල, පරණ තුවාල පෑරෙන තැන් වල ඉන්න එපා. ඒක toxic environment එකක් වෙනවා මනුස්සයෙකුට. මම උඹ නං මම පදිංචි වෙනවා beach එකකට ටිකක් කිට්ටු තැනක. මම හවසට යනවා beach එක පැත්තේ නිදහසේ ඇවිදින්න.. 2. 30 වෙනකොට බැඳල ඉන්න ඕන, ළමයි ඉන්න ඕන අරක ඕන මේක ඕන කියන ඒවා ලංකාවේ සංස්කෘතික රාමුවක්. එහෙම එකක් ගොඩක් ලෝකේ අනිත් මිනිසුන්ට නෑ. අසියානුවන්ට තමයි වැඩිපුර එහෙම ඒවා තියෙන්නේ. ඔයාට ඕන දේ ඒක නං, තමන්ට ඕන නං විතරක් කරන්න. අනුන්ට ඕනෙවට කරන්න එපා. 40 න බඳින උන් කොච්චර ඉන්නවද ලෝකේ. 3. තමන් ප්රිය කරන දේවල්වල වැඩිපුර යෙදෙන්න. එකෙන් toxic memories එන එක අඩු වෙනවා. යාලුවෝ කීප දෙනෙක් සෙට් කරගෙන එහෙමෙහෙ ඇවිදින්න. gym එකකට යන්න. Swimming යන්න.. මොකක් හරි ඒ වගේ එකකට යන්න. බෝට්ටු පදින්න ගියත් කමක් නෑ. 😁 4. බුදු දහම හරියට ඉගන ගන්න. වැරදි බණ අහලා විකාර කර ගන්නේ නැතුව. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom