Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
2nd hand Iphone HELP!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රෙඩිට් කාඩ් ගන්න කොටම හිතන එක තමා, මාසෙකට පොඩි ගාණක් පාවිච්චි කරලා පොඩි ගාණක් දාලා ශෙප් එකෙ තියාගෙන ඉන්නවා හදිසියක් උනොත් විතරක් ගන්නවා කියලා. හැබැයි ඉතින් ඔක ගත්ත දවසේ ඉඳන් හදිසි විතරමයි එන්නෙ.. ගෙවල් ලඟ තිබ්බ පොඩි කඩේට ගියත් ගෙව්වෙ කාඩ් එකෙන්.. ඔහොම කොහොම හරි කරලා මුල් දවසේ ටිකක් ගෙව්ව නිසා ලිමිට් එකත් වැඩි කරලා දුන්නා අහන්නෙ නැතුවම..

මේ කථාව පටන් ගන්නෙ මෙතනින්.. ඔන්න ඔහොම ගිහින් කාඩ් එකට ලක්ෂයකුත් වෙලා දන්නෙම නැතුව..මාස කිහිපයක ගිණි පොලියත් එකතු වෙලා.. ඇත්තටම කාඩ් එක දෙන එකා කිව්වේ කාඩ් එක පාවිච්චි කරපු දවසේ ඉඳන් දවස් 50ක් විතර යනකන් පොලි හැදෙන්නෙත් නැහැ කියලා.. මම හිතන්නේ z ස්කොර් එක හදපු එකාම තමා මෙකේ පොලි හැදෙන හැටි හදලා තියෙන්නෙත්.

ඔහොම යනකොට ගෙදරට ලියුම් එවගෙම කොල් එහෙම එන්නත් පටන් ගත්තා..අන්තිමට බැන්කුවෙන් එකෙක් ගෙදරටත් හොයා ගෙන ඇවිත්.. ඇත්ත තමයි අපි ණය උනේ දන්නෙ නැතිව නෙමෙයි.. එත් දැන් එක මාර මානසික වදයක් වෙලා.. රු. 5000ක් ගෙව්වත් රු.2000ක් ම වගේ යන්නේ පොලියට.. ඉතින් කවදාවත්ම ගෙවලා ඉවර කරන්න පුලුවන් කොටි වලිගයක් නෙමෙයි මේක.

එ අස්සෙන් CRIB එකටත් නම ඇතුලත් වෙලා.. ණයක් ගන්න බැන්කුවකට ගියොත් හිනාවෙනවා කින්ඩියටත් එක්ක.. මේකට මොකද කරන්නේ කියලා හිතලම කොණ්ඩෙත් ගිහින්, ඇත්තටම මේ තත්වෙට වැටෙන මිනිහෙක්ගෙන්ම අහන්න ඔනේ එහෙම උනාම හිතෙන දෙවල්..මට මගේ මිත්‍රයෙක් දවසක් කිව්වා එ වගේ ප්‍රශ්ණ වලට Solution යම්කිසි බැන්කුවකින් දෙනවා.. එක කරන එයාගේ මිත්‍රයෙක් ඉන්නවා අපි මිනිහට කතා කරලා බලමු කියලා..

ඔන්න ඉතින් මේ මිත්‍රයාගේ නම රුචිර, නම භාවිතා කලාට තරහ වෙන එකක් නැහැ කියලා හිතනවා. ඔන්න මිනිහා කියනවා මිනිහගේ විසඳුම, සර් මුලින්ම අපේ බැන්කුවෙන් ගමු කාඩ් එකක්.. මට ඉතින් ඉහමොළ රත් උනා මිනිහා එක කිව්වම.. යකෝ මම මේ බිම ඇනගෙන මෙතනට ආවා කාඩ් එකක් නිසා, මිනිහා කියනවා තව එකක් ගන්නලු..

නෑ නෑ බය වෙන්න එපා, මිනිහම හිනාවක් දාලා කියනවා.. මම මෙහෙම කරලා දෙන්නම් සර්ට..

සර්ගේ කාඩ් එකේ ණය තියෙනවා ලක්ෂයකට වැඩි ගාණක්, ඉතින් එකට පොලි එකතු වෙනවා අවුරුද්දකට 24% ගානේ.. සර් ඔකට 5000 ගානේ ගෙවාගෙන ගියත් අවුරුදු ගාණක් යනවා ඔක ඉවර වෙන්න මොකද ලොකු පොලියක් එකතු වෙන නිසා..

සර් එ බැන්කුවට කතා කරලා එක පාර ගෙවන්න තියෙන මුලු ගාන අහගන්න.. එක් ලක්ෂ විසිදාහක් කියමු අපි එ ගාන..එ ගාන මම අපේ බැන්කුවට කතා කරලා එක පාර ගෙවන්න හදන්නම්.. ඊට පස්සෙ අපේ බැන්කුවෙන් කාඩ් එකක් අරන් මාසෙකට ගාණක් ගෙවන්න හදලා දෙන්නම්..

එ කියන්නෙ සර් පහසු ගෙවිමේ ක්‍රමයට සර්ගේ එක් ලක්ෂ විසිදහ අපේ කාඩ් එකෙන් ගෙවනවා වගේ.. මාසෙකට ගාන වැටෙයි රු.4000 ක් විතර.. එ ගාන සර්ට අපේ කාඩ් එකට දාන්න පුලුවන් නේ.

මම ඇහුවා අවුරුදු කියකටද කියලා

සර්ට කැමති නම් අවුරුදු තුනකින් ගෙවන්න පුලුවන්, මම නම් කියන්නේ හැබැයි 2කට යන්න කියලා.. අනිත් එක අපේ කාඩ් එකෙ පොලිය අවුරුද්දකට 17%යි.. අනිත් එක සර් ඊට පස්සෙ ණය කාරයෙක් නෙමේ.. පහසු ගෙවිමේ ක්‍රමයට ගෙවන් යන්නයි තියෙන්නේ..

මගේ නිකක් කන් දෙකට මී පැණි වැටුනා වගේ.. ඇත්තට හොඳ ක්‍රමයක්.. මොකටද නිකන් පොලි ගෙවන්නෙ අපි හම්බ කරන ඔක්කොම.. සති එකහාමාරකින් විතර ඔක්කොම ලිපි ලේඛන දීලා වැඩ ටික කරලා දුන්නා.. ඔන්න මම CRIB එකෙ නම නැති ණය නැති මිනිහෙක් කරලා දුන්න රුචිර මිත්‍රයාට පින්. මම කිව්වා මම මේ කථාව ෆෙස්බුක් එකේ දානවා මොකද නිකන් පොලි ගෙව ගෙව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා..

වැඩි විස්තර එහෙම දැනගන්න ඔනේ නම් රුචිරට කොල් එකක් දීලා බලන්න.. අනිත් අයටත් දැනගන්න මේක ශෙයා කරන්න..

රුචිර - 0771516468

හැබැයි ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ.. ගෙවලා ඉවර උනාම ඔකත් කැන්සල් කරලා දාලා ආයේ මර උගුල් වලට අහුවෙන්නෙ නැතිව ඉන්න එකයි..

[QUOTE="Chu Malli, post: 18519037, member: 513710"] ක්‍රෙඩිට් කාඩ් ගන්න කොටම හිතන එක තමා, මාසෙකට පොඩි ගාණක් පාවිච්චි කරලා පොඩි ගාණක් දාලා ශෙප් එකෙ තියාගෙන ඉන්නවා හදිසියක් උනොත් විතරක් ගන්නවා කියලා. හැබැයි ඉතින් ඔක ගත්ත දවසේ ඉඳන් හදිසි විතරමයි එන්නෙ.. ගෙවල් ලඟ තිබ්බ පොඩි කඩේට ගියත් ගෙව්වෙ කාඩ් එකෙන්.. ඔහොම කොහොම හරි කරලා මුල් දවසේ ටිකක් ගෙව්ව නිසා ලිමිට් එකත් වැඩි කරලා දුන්නා අහන්නෙ නැතුවම.. මේ කථාව පටන් ගන්නෙ මෙතනින්.. ඔන්න ඔහොම ගිහින් කාඩ් එකට ලක්ෂයකුත් වෙලා දන්නෙම නැතුව..මාස කිහිපයක ගිණි පොලියත් එකතු වෙලා.. ඇත්තටම කාඩ් එක දෙන එකා කිව්වේ කාඩ් එක පාවිච්චි කරපු දවසේ ඉඳන් දවස් 50ක් විතර යනකන් පොලි හැදෙන්නෙත් නැහැ කියලා.. මම හිතන්නේ z ස්කොර් එක හදපු එකාම තමා මෙකේ පොලි හැදෙන හැටි හදලා තියෙන්නෙත්. ඔහොම යනකොට ගෙදරට ලියුම් එවගෙම කොල් එහෙම එන්නත් පටන් ගත්තා..අන්තිමට බැන්කුවෙන් එකෙක් ගෙදරටත් හොයා ගෙන ඇවිත්.. ඇත්ත තමයි අපි ණය උනේ දන්නෙ නැතිව නෙමෙයි.. එත් දැන් එක මාර මානසික වදයක් වෙලා.. රු. 5000ක් ගෙව්වත් රු.2000ක් ම වගේ යන්නේ පොලියට.. ඉතින් කවදාවත්ම ගෙවලා ඉවර කරන්න පුලුවන් කොටි වලිගයක් නෙමෙයි මේක. එ අස්සෙන් CRIB එකටත් නම ඇතුලත් වෙලා.. ණයක් ගන්න බැන්කුවකට ගියොත් හිනාවෙනවා කින්ඩියටත් එක්ක.. මේකට මොකද කරන්නේ කියලා හිතලම කොණ්ඩෙත් ගිහින්, ඇත්තටම මේ තත්වෙට වැටෙන මිනිහෙක්ගෙන්ම අහන්න ඔනේ එහෙම උනාම හිතෙන දෙවල්..මට මගේ මිත්‍රයෙක් දවසක් කිව්වා එ වගේ ප්‍රශ්ණ වලට Solution යම්කිසි බැන්කුවකින් දෙනවා.. එක කරන එයාගේ මිත්‍රයෙක් ඉන්නවා අපි මිනිහට කතා කරලා බලමු කියලා.. ඔන්න ඉතින් මේ මිත්‍රයාගේ නම රුචිර, නම භාවිතා කලාට තරහ වෙන එකක් නැහැ කියලා හිතනවා. ඔන්න මිනිහා කියනවා මිනිහගේ විසඳුම, සර් මුලින්ම අපේ බැන්කුවෙන් ගමු කාඩ් එකක්.. මට ඉතින් ඉහමොළ රත් උනා මිනිහා එක කිව්වම.. යකෝ මම මේ බිම ඇනගෙන මෙතනට ආවා කාඩ් එකක් නිසා, මිනිහා කියනවා තව එකක් ගන්නලු.. නෑ නෑ බය වෙන්න එපා, මිනිහම හිනාවක් දාලා කියනවා.. මම මෙහෙම කරලා දෙන්නම් සර්ට.. සර්ගේ කාඩ් එකේ ණය තියෙනවා ලක්ෂයකට වැඩි ගාණක්, ඉතින් එකට පොලි එකතු වෙනවා අවුරුද්දකට 24% ගානේ.. සර් ඔකට 5000 ගානේ ගෙවාගෙන ගියත් අවුරුදු ගාණක් යනවා ඔක ඉවර වෙන්න මොකද ලොකු පොලියක් එකතු වෙන නිසා.. සර් එ බැන්කුවට කතා කරලා එක පාර ගෙවන්න තියෙන මුලු ගාන අහගන්න.. එක් ලක්ෂ විසිදාහක් කියමු අපි එ ගාන..එ ගාන මම අපේ බැන්කුවට කතා කරලා එක පාර ගෙවන්න හදන්නම්.. ඊට පස්සෙ අපේ බැන්කුවෙන් කාඩ් එකක් අරන් මාසෙකට ගාණක් ගෙවන්න හදලා දෙන්නම්.. එ කියන්නෙ සර් පහසු ගෙවිමේ ක්‍රමයට සර්ගේ එක් ලක්ෂ විසිදහ අපේ කාඩ් එකෙන් ගෙවනවා වගේ.. මාසෙකට ගාන වැටෙයි රු.4000 ක් විතර.. එ ගාන සර්ට අපේ කාඩ් එකට දාන්න පුලුවන් නේ. මම ඇහුවා අවුරුදු කියකටද කියලා සර්ට කැමති නම් අවුරුදු තුනකින් ගෙවන්න පුලුවන්, මම නම් කියන්නේ හැබැයි 2කට යන්න කියලා.. අනිත් එක අපේ කාඩ් එකෙ පොලිය අවුරුද්දකට 17%යි.. අනිත් එක සර් ඊට පස්සෙ ණය කාරයෙක් නෙමේ.. පහසු ගෙවිමේ ක්‍රමයට ගෙවන් යන්නයි තියෙන්නේ.. මගේ නිකක් කන් දෙකට මී පැණි වැටුනා වගේ.. ඇත්තට හොඳ ක්‍රමයක්.. මොකටද නිකන් පොලි ගෙවන්නෙ අපි හම්බ කරන ඔක්කොම.. සති එකහාමාරකින් විතර ඔක්කොම ලිපි ලේඛන දීලා වැඩ ටික කරලා දුන්නා.. ඔන්න මම CRIB එකෙ නම නැති ණය නැති මිනිහෙක් කරලා දුන්න රුචිර මිත්‍රයාට පින්. මම කිව්වා මම මේ කථාව ෆෙස්බුක් එකේ දානවා මොකද නිකන් පොලි ගෙව ගෙව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා.. වැඩි විස්තර එහෙම දැනගන්න ඔනේ නම් රුචිරට කොල් එකක් දීලා බලන්න.. අනිත් අයටත් දැනගන්න මේක ශෙයා කරන්න.. රුචිර - 0771516468 හැබැයි ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ.. ගෙවලා ඉවර උනාම ඔකත් කැන්සල් කරලා දාලා ආයේ මර උගුල් වලට අහුවෙන්නෙ නැතිව ඉන්න එකයි.. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/10253817_440219999486674_3654811396939330948_n.jpg?oh=473ab323946114b14e670850e37f1072&oe=55ECD2BB[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom