Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 - ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3 - ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද?

ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද? (Part 3)

නිල් තල්මසෙකුගේ දිව වැඩුනු අලියෙකුටත් වඩා බරින් වැඩිය.

111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321

දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි. එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ.

මෝරුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100ක් පමණ වේ.

ලොවට දුරකථනය හඳුන්වාදෙමින් ගෞරවයට පාත්‍ර වූ ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් කිසිම දිනක සිය ආදරණීය මවට හෝ ප්‍රිය බිරිඳට ඉන් අමතා නැත. අවාසනාවක මහත, ඔවුන් දෙදෙනාගේම කන් බීහිරිය.

250කට අධික පිරිසක් මේ වනවිට පීසා හි ඇලවෙන කුළුණෙන් බිම ඇද වැටී ඇත.

පැය 24ක් ඇතුළත අඩි 3කින් වර්ධනය වන්නට සාමාන්‍ය උණ බම්බුවකට හැකියාව ඇත.

උපතේ පටන්ම අපගේ ඇස් වල ප්‍රමානය එකමය.එහෙත් නාසය හා කන් නොනවත්වා වැඩේ.

හාමතේ සිටීමෙන් මිනිසෙකුගේ මරණය ඉක්මනින් සිදුවිය හැකි බව අපි හොදින් දනිමු.එහෙත් නිදිවැරීමෙන් සිදුවන මරණය එයටත් වඩා ඉක්මන් බව ඔබ දන්නේද? නොකඩවා දින 10ක් නිදි වැරීමෙන් පුද්ගලයෙක්ගේ මරණය සිදුවිය හැක. එහෙත් එකි මරණය සිදුවන්නේ හාමතේම සිටීම නිසා නම්, ඊට සති කිහිපයක කාලයක් ගතවනු ඇත.

ජර්මානූ දත්ත වාර්තාවලට අනුව, සඳුදා දිනවල හෘදයාබාධයන්ට ලක්වන්නන්ගේ අගය අනෙක් දිනවලට වඩා සිය ගුණයකින් වැඩිය.

උපුටා ගැනීමකි

පෙර පළකල ලිපි කිහිපයක්

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 1)

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 2)

ඔබට විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහස් ප්‍රකාෂ කරන්න...."කලාත්මක ඇස....!"

[QUOTE="Its_My_Fake, post: 10043481, member: 354117"] [b]3 - ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද?[/b] [COLOR="Red"][SIZE="6"][CENTER]ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද? (Part 3)[/CENTER][/SIZE][/COLOR] [SIZE="4"] ---------------------------------------------------------- නිල් තල්මසෙකුගේ දිව වැඩුනු අලියෙකුටත් වඩා බරින් වැඩිය. ---------------------------------------------------------- 111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321 ---------------------------------------------------------- දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි. එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ. ---------------------------------------------------------- මෝරුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100ක් පමණ වේ. ---------------------------------------------------------- ලොවට දුරකථනය හඳුන්වාදෙමින් ගෞරවයට පාත්‍ර වූ ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් කිසිම දිනක සිය ආදරණීය මවට හෝ ප්‍රිය බිරිඳට ඉන් අමතා නැත. අවාසනාවක මහත, ඔවුන් දෙදෙනාගේම කන් බීහිරිය. ---------------------------------------------------------- 250කට අධික පිරිසක් මේ වනවිට පීසා හි ඇලවෙන කුළුණෙන් බිම ඇද වැටී ඇත. ---------------------------------------------------------- පැය 24ක් ඇතුළත අඩි 3කින් වර්ධනය වන්නට සාමාන්‍ය උණ බම්බුවකට හැකියාව ඇත. ---------------------------------------------------------- උපතේ පටන්ම අපගේ ඇස් වල ප්‍රමානය එකමය.එහෙත් නාසය හා කන් නොනවත්වා වැඩේ. ---------------------------------------------------------- හාමතේ සිටීමෙන් මිනිසෙකුගේ මරණය ඉක්මනින් සිදුවිය හැකි බව අපි හොදින් දනිමු.එහෙත් නිදිවැරීමෙන් සිදුවන මරණය එයටත් වඩා ඉක්මන් බව ඔබ දන්නේද? නොකඩවා දින 10ක් නිදි වැරීමෙන් පුද්ගලයෙක්ගේ මරණය සිදුවිය හැක. එහෙත් එකි මරණය සිදුවන්නේ හාමතේම සිටීම නිසා නම්, ඊට සති කිහිපයක කාලයක් ගතවනු ඇත. ---------------------------------------------------------- ජර්මානූ දත්ත වාර්තාවලට අනුව, සඳුදා දිනවල හෘදයාබාධයන්ට ලක්වන්නන්ගේ අගය අනෙක් දිනවලට වඩා සිය ගුණයකින් වැඩිය. ---------------------------------------------------------- [/SIZE] උපුටා ගැනීමකි [COLOR="Red"][SIZE="4"][U]පෙර පළකල ලිපි කිහිපයක්[/U][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1121811"]ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 1)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1122030"]ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 2)[/URL] [COLOR="red"][SIZE="4"]ඔබට විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහස් ප්‍රකාෂ කරන්න....[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1122345"]"කලාත්මක ඇස....!"[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom