Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති සබඳතාවය වර්ධනය කර ගැනීමත්, ඒවාට දේවත්වයෙන් සලකා ආචාර කිරීමත්, සොබාදහමේ සෘතු වෙනස්වීම් උත්සවාකාරයෙන් සංවත්සර සැමරීමත් ය. මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා උපකාරී වන භාවනා සහ ව්*යායාම ක්*රමද මීට ඇතුලත් වේ. අධිමානසික හැකියාවන් දියුණු කිරීම සහ ගුප්ත ශාස්ත්*ර අධ්*යයනයට හිමි වන්නේ දෙවන තැනයි.

මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ සම්ප්*රදාය (Tradition) යන වචනයයි.

විකා වල සංකේතය වන්නේ මෙම Pentacle, එනම් වෘත්තයක් තුල ඇති පස් කොන් තරුව යි. මෙය ඉතා ඈත ඉතිහාසයක් ඇති සංකේතයකි. ප්*රධාන වශයෙන්ම මෙයින් සංකේතවත් වන්නේ පංච මහා භූතයින් ය. එනම් අප අවට ඇති පරිසරය, ලෝකය තැනී ඇති ප්*රධාන මූල ධාතූන් ය. තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි. මෙහි පිටතට යොමූ වූ උල් ත්*රිකෝන පහෙන් භාහිර බලවේග වලින් ආරක්ෂා වීමත්, මැද ඇති පංචාස්*රයෙන් ගර්භාශයත්, වට කර ඇති වෘත්තයෙන් සමතුලිතතාවයත් සංකේතවත් වේ.

විකා වලට මූලික වී ඇති ඇදහිලි සහ විශ්වාස, සශ්*රීකත්වය උදෙසා වූ පුරාණ අභිචාර විධි තුලින් බිහි වූ ඒවා යැයි සැලකිය හැක. ලෝකය පුරා තිබුනු පුරාණ ශ්*රේෂ්ඨ සං ස්කෘතීන් වූ ග්*රීක, ඊජිප්තු, නෝර්ස්, කෙල්ටික් මෙන්ම සිංහල සම්ප්*රදායන් වල මේ සම්බන්ධ ඇදහිලි සහ අභිචාර විධි වල බොහෝ සමානකම් දැකිය හැකිය. මේවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව දියුනු වුවද, ඒවායේ අදහන දෙවි වරුන් ගේ නම් වෙනස් වුවද, ඒවායේ පසුබිම් වන සංකල්ප වල මවිතකරවනසුලු ගැලපීමක් ඇත.

ස්වභාව ධර්මයේ පවතින ජීව ශක්ති ස්වභාවයේ ස්ත්*රී හා පුරුශ පැතිකඩ දෙකක් ඇත. මේ ස්වභාවයන් දෙක විකා වල දේවත්වයෙන් සලකයි. මෙය දේවතාවා සහ දේවතාවිය ලෙස අදහන අතර ප්*රධාන වශයෙන් ස්ත්*රී හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. දේවතාවිය සහ දේවතාවා දෙපසක සිට සොබාදහම (හෝ ස්වභාවය) සමතුලිත කරන ලෙස සැලකේ. එමෙන්ම වර්ශයේ වඩා සීත සෘතු වලට (පුරුශ)දෙවියා අධිපති බවත් උණුසුම් වූ සෘතු වලට දේවතාවිය අධිපති ලෙසත් ඇදහීමක් ඇත.

[QUOTE="vishva8kumara, post: 2622381, member: 80128"] [b]3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම[/b] [URL="http://bp0.blogger.com/_7knLhiVNnxM/R_exWYuW9oI/AAAAAAAAAJc/axzwxhFh90k/s1600-h/Paganavebury.jpg"][IMG]http://bp0.blogger.com/_7knLhiVNnxM/R_exWYuW9oI/AAAAAAAAAJc/axzwxhFh90k/s200/Paganavebury.jpg[/IMG][/URL] විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති සබඳතාවය වර්ධනය කර ගැනීමත්, ඒවාට දේවත්වයෙන් සලකා ආචාර කිරීමත්, සොබාදහමේ සෘතු වෙනස්වීම් උත්සවාකාරයෙන් සංවත්සර සැමරීමත් ය. මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා උපකාරී වන භාවනා සහ ව්*යායාම ක්*රමද මීට ඇතුලත් වේ. අධිමානසික හැකියාවන් දියුණු කිරීම සහ ගුප්ත ශාස්ත්*ර අධ්*යයනයට හිමි වන්නේ දෙවන තැනයි. මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ සම්ප්*රදාය (Tradition) යන වචනයයි. [IMG]http://bp0.blogger.com/_7knLhiVNnxM/SBoDhAwQMaI/AAAAAAAAAL0/jWMWe1WC2FA/s200/Pentacle.png[/IMG] විකා වල සංකේතය වන්නේ මෙම Pentacle, එනම් වෘත්තයක් තුල ඇති පස් කොන් තරුව යි. මෙය ඉතා ඈත ඉතිහාසයක් ඇති සංකේතයකි. ප්*රධාන වශයෙන්ම මෙයින් සංකේතවත් වන්නේ පංච මහා භූතයින් ය. එනම් අප අවට ඇති පරිසරය, ලෝකය තැනී ඇති ප්*රධාන මූල ධාතූන් ය. තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි. මෙහි පිටතට යොමූ වූ උල් ත්*රිකෝන පහෙන් භාහිර බලවේග වලින් ආරක්ෂා වීමත්, මැද ඇති පංචාස්*රයෙන් ගර්භාශයත්, වට කර ඇති වෘත්තයෙන් සමතුලිතතාවයත් සංකේතවත් වේ. විකා වලට මූලික වී ඇති ඇදහිලි සහ විශ්වාස, සශ්*රීකත්වය උදෙසා වූ පුරාණ අභිචාර විධි තුලින් බිහි වූ ඒවා යැයි සැලකිය හැක. ලෝකය පුරා තිබුනු පුරාණ ශ්*රේෂ්ඨ සං ස්කෘතීන් වූ ග්*රීක, ඊජිප්තු, නෝර්ස්, කෙල්ටික් මෙන්ම සිංහල සම්ප්*රදායන් වල මේ සම්බන්ධ ඇදහිලි සහ අභිචාර විධි වල බොහෝ සමානකම් දැකිය හැකිය. මේවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව දියුනු වුවද, ඒවායේ අදහන දෙවි වරුන් ගේ නම් වෙනස් වුවද, ඒවායේ පසුබිම් වන සංකල්ප වල මවිතකරවනසුලු ගැලපීමක් ඇත. [URL="http://bp1.blogger.com/_7knLhiVNnxM/SBsRUAwQMfI/AAAAAAAAAMc/uKz3LmqY7pw/s1600-h/Wiccan_hierogamic_ritual.png"][IMG]http://bp1.blogger.com/_7knLhiVNnxM/SBsRUAwQMfI/AAAAAAAAAMc/uKz3LmqY7pw/s200/Wiccan_hierogamic_ritual.png[/IMG][/URL] ස්වභාව ධර්මයේ පවතින ජීව ශක්ති ස්වභාවයේ ස්ත්*රී හා පුරුශ පැතිකඩ දෙකක් ඇත. මේ ස්වභාවයන් දෙක විකා වල දේවත්වයෙන් සලකයි. මෙය දේවතාවා සහ දේවතාවිය ලෙස අදහන අතර ප්*රධාන වශයෙන් ස්ත්*රී හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. දේවතාවිය සහ දේවතාවා දෙපසක සිට සොබාදහම (හෝ ස්වභාවය) සමතුලිත කරන ලෙස සැලකේ. එමෙන්ම වර්ශයේ වඩා සීත සෘතු වලට (පුරුශ)දෙවියා අධිපති බවත් උණුසුම් වූ සෘතු වලට දේවතාවිය අධිපති ලෙසත් ඇදහීමක් ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom