Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
<3 <3 පට්ට කතාවක් කියවපල්ලා <3 <3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<3 <3 පට්ට කතාවක් කියවපල්ලා <3 <3

ලෝකෙට ඔයා එක අයෙක් පමණක් වෙන්න පුළුවන්... එත් ඔයා දන්නවද යම් කෙනෙක්ට ඔයා මුලු ලෝකෙම වෙන්න පුලුවන්.... ඔයා දන්නවද එහෙම කෙනා හැම වෙලේම ඔයත් එක්ක ඉන්න,ඔයාව සතුටු කරන්න බලනවා,ඔයාව දැකලා සතුටු වෙනවා,ඔයා ගැන හීන දකිනවා,ඔයා හිතනවටත් වඩා ඔයා ගැන හොයලා බලනවා... ඔයා ගැන හැම මොහොතකම හිතන එයාගෙ මුලු ලෝකෙම ඔයා වෙන එක අහන්නත් දෙයක් ද?? ඒත් ඔයා දන්නවද ඔයාව දැකීමත් එයාට කොයිතරම් සතුටක් උනත් එයාගෙ මුලු ලෝකෙම වන ඔයාට ; එයාව තවත් එකම එක්කෙනෙක් විතරක් කියලා දැන ගත්තම ඇතිවෙන හැගීම මොන වගේද කියලා???

ඒ වෙලාවට හිත කොයි තරම් කඩා වැටෙනවද කියලා ඔයා දන්නවද??? ඒක ඔයාට තෙරෙන්නෙ නැ මෝඩ කෙල්ලෙ... ඒක ඔයාට තෙරුම් ගන්නත් බැ.. ඒක තෙරෙනවනම් ගෙවෙන අද දවස පවා කොච්චර හොද වෙයි ද?? නේද??

මගෙ ලොවම ඔබේ කර ඔබ සමග ජීවිතේ...

ඔබෙ අත ගෙන යන්න මම හීන ගොනු කලේ....

ඒ සිහින ටිකෙන් ටික බොද වෙලා යන වෙලේ...

පිපුනු පෙම් මල් පොකුරු වැලපෙනවා මගෙ හදේ....

කොහොම කොහොම හරි මම ගෙවෙන හැම දිනකම ඔයාව හමු වෙනවා....ඔයා දන්නවද ඒ හැම හමුවීමකම ඔයාගෙ ඔය අහින්සක ඇස් දෙක දිහා බැලුවම මට මොනාද වෙන්නෙ කියලා?? අනේ ඇත්තටම මට තෙරෙන්නෙ නැ ඔයාගෙ ඔය ඇස් දැක්කම මම කොහෙද මෙ ඉන්නෙ කියලවත්...කොච්චර නම් හිතෙනවද ඒ ඇස් දිහා බලාගෙන ඉන්න කොච්චර නම් ආසද මම එකට. ඒත් මම කොහොමද එහෙම කරන්නෙ. ඔයා දන්නවද? මට හිතෙන්නෙ ඔය ඇස් මගෙ කියලා විතරමයි... සමහර විට ඒක හීනයක් විතරක්ම වෙන්න ඇති නේද?? ඒත් ඔයා දන්නවද ඒක හීනයක් උනත් ඔයා මේ ඉන්න හීනෙට මම හුගාක් ආසයි...ඒකයි ඔයා ගැන මම මෙ හිතන හීනෙ මොන තරම් දිග උනත් මම තාම හීන දකින්නෙ...ඒක තාම හැබෑ නොවුන දුකට හිතින් දුක් වෙනවා තමයි එත් මොනා කරන්නද මම දැන් ඒ හීනෙ විතරයි ජීවත් වෙන්නෙ... ඉතින් එකෙන් මිදෙන්න මට බෑ....

දිනෙන් දින දකින විට නිල් දෑස පේනවා....

රතු කැටය ඔබ වෙතට මගෙ ලොවම ඇදෙනවා....

මගේ යැයි හැගෙන විට සිහින දුර ඇදෙනවා....

තවම මගෙ නොවන බැවු සිතා සිත හඬනවා....

මම දන්නවා, මට තෙරුම් ගන්නත් පුලුවන් ඔයාට හිතාගන්නවත් බැ කියලා මම ඔයා ගැන දැකපු සිහින කොයි තරම් ද කියලා...ඔයා මගේ නොවුනත් ඒ හැම දෙයක්ම මහමෙරක් තරම් ලොකුයි කියලා ඔයා දන්නවද සුදු කෙල්ලෙ...මම දන්නවා වැරද්ද මගේ තමයි.ඔයා කියලා නෙමේනෙ මමනෙ හීන දැක්කෙ.. මම කියලත් මොනා කරන්නද සුදු කෙල්ලෙ... හැම වෙලෙම ඔයාව මතක් වෙද්දි මම කියලත් මොනා කරන්නද?? ඇත්ත ඔයා රතු කැටයක්.. කාට කොහොම උනත් ඔයා මට නම් රතු කැටයක්.. මම දන්නවා ඒකෙ වටිනාකම කොච්චරද කියලා.. ඒ තරම් වටින දෙයක් ආදරේ කරපු පලියට ලබාගන්න බැ..ඒකට වාසනාව තියෙන්න ඔනේ. සමහර විට සුදු කෙල්ලෙ ඒ වාසනාව මට නැතිව ඇති නේද?? ඒකයි මට තවම මගෙ සිහිනෙ සිහිනයක්ම වෙලා තියෙන්නෙ...

ඔබ කිසිත් දන්නැතී - සිතාගන්නත් බැරී

ඔබෙ නමට මගෙ සිතේ සිහින වැල් ගෙතු හැටී....

තවම මම දන්නැතී - මගෙ ලොවට හිමි නැති

රතු කැටය ඔබෙ සිහිනෙ සිහිනයක් වූ හැටී.....

මට තෙරෙන්නෙ නැ තවම හරියට හෙතුව මොකක්ද කියලා... ඇත්තටම සුදු කෙල්ලෙ ඇයි ඔයා ආදරේට මේ තරම් බය?? අඩුම තරමෙ ඔයා ඒ ගැන කතා කරන්නත් බයයි නෙ?? ඔයා නම් හරිම බොලදයි, මෝඩයි,නපුරුයි. ඒ මොනා උනාත් මම ඒ නපුරු කමට බොලද කමට මෝඩ කමට හුගක් ආසයි කියල ඔයා දන්නවද ඒකයි මම ඔයාට මේ තරම් හදවතින්ම ලෙන්ගතු... අනේමන්දා මට එක වෙලාවකට හිතෙනවා මගේ වරදක්ද කියලත්.. ඒක එහෙමද සුදු කෙල්ලෙ?? සමහර විට ඒක එහෙම වෙන්න ඇති නේද?? අහ්?? ඒකනෙ ඔයා තාම මට අයිති නැත්තේ... නේද?? නැත්නම් ඔයා දැනටමත් මගේ නේ...එහෙනම් මේ ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා වෙන්නෙ මම... එත් මම ඒ තරම් වාසනවන්ත නැතිව ඇති නේද?? ඔයාට කියන්න පුලුවන්ද මගෙ සුදු කෙල්ලෙ ඔයාට මේ තරම් හදවතින්ම ලෙන්ගතු මාව ඔයාට,ඔයාගෙ ලොඅකෙට යහලුවෙක් විතරක්ම උනේ කොහොමද කියලා.... ඇයි ඔයාට එතනින් එහාට හිතන්න බැරි උනේ කියලා... මම ඒ තරම් අවාසනවන්තද කියලා......

හෙතුවක් දන්නැති - වරද මගෙ වෙන් ඇති

මගෙ නමට නුබෙ සිතේ කිසි ඉඩක් නැතු ඇති.....

හද ඔබේ හිමි නැති - කිව කරුන දැන් ඇති

ඔබෙ ලොවට මම තවත් යහළුවෙක් වූ හැටී.....

ඇත්තටම මොනා කරන්නද කියලා තෙරෙන්නෙ නැ. ඔයා ඉල්ලන ඉල්ලීම් මම කොහොම නම් කරන්නද හිත ඊටත් වඩා ඔයාව ඉල්ලනකොට... මම කොහොම නම් නොහිතා ඉන්නද හීනෙන් පවා ඔය හුරතල් මුහුණ මට පේනකොට... කොහොම නම් ඔයාව අත හරින්නද මගේ මුලු ලෝකෙම ඔයා වෙනකොට...ඔයාට තේරෙන්නෙ නැ මගෙ හිතේ ඔයාට තියන තැන කොයි තරම්ද කියලා...ඔයාට ඒක හිතා ගන්න පුලුවන්ද?? බැ බොලදියෙ බැ ඔයාට තියා මටවත් ඒක හිතාගන්න බැ... ඒ තරම් මට, මගේ පුන්චි ලෝකෙට ඔයාව වටිනවා.... මෙච්චර මට වටින ඔයා නැතිව මම කොහොම නම් ඉන්නද??මට හිතාගන්නවත් බැ එක..... ඔයා දන්නවද ඉල්ලපු ගමන් ලැබෙන ආදරයට වඩා හුගාක්ම වටින්නෙ කෙනෙක් වෙනුවෙන් ගොඩාක් බලන් ඉදලා ලැබෙන ආදරය... ඒ එහෙම ආදරයක් ඇති වෙන්නෙ ජීවිතේටම එකම එක පාරක් ඇත්තටම නිසා... එහෙම ලැබෙන ආදර කතාව උනත් අනිත් කිසිම එකකට සම කරන්න බැරි තරමට ලස්සනයි,වටිනවා. මම දන්නෙ නැ මගෙ සුදු කෙල්ලෙ ඔයා මට සිහිනයක් විතරක්මද කියලා... මට ඔයාගෙ ලෝකෙන් මිදෙන්න නම් බැ ඒක නම් මට හීනයක්..... ඔයාට මේ තරම් හදවතින්ම ලෙන්ගතු මෙ මෝඩ කොල්ලගෙ පුන්චි ලෝකෙට ඔයා කවදා හරි සිනහව අරගෙන එනවා නේද??.අහ්... කවදාම හරි එනවා නේද??

කෙලෙස ඔබ කියත් බැ - නොහිතා මට ඉන්න බැ

රතු කැටය ඔබ මෙමට සිහිනයක් පමණිදෝ.....

කෙලස මා සිතත් බැ - ඔබෙ ලොවෙන් මිදෙනු බැ

මගෙ ලොවට ඔබ කෙදින සිනහා ගෙන ඒවිදෝ.....

ඉස්සුවේ මෙතනින්.   (Y)

http://magelokaya-dil.blogspot.com/2013/09/blog-post.html

ඇඩෙනවා නේ බන් කියවද්දි :'( මටත් ඇඩෙන නිසා දැම්මෙ. :'( :'( :'(

ඒ නිසා කතාවේ සියලු credits ඌටම දියන්..  (Y) (Y) (Y)

ජය වේවා අපි ගියා

[QUOTE="hacker91, post: 15645603, member: 383853"] [b]<3 <3 පට්ට කතාවක් කියවපල්ලා <3 <3[/b] [SIZE="5"]ලෝකෙට ඔයා එක අයෙක් පමණක් වෙන්න පුළුවන්... එත් ඔයා දන්නවද යම් කෙනෙක්ට ඔයා මුලු ලෝකෙම වෙන්න පුලුවන්.... ඔයා දන්නවද එහෙම කෙනා හැම වෙලේම ඔයත් එක්ක ඉන්න,ඔයාව සතුටු කරන්න බලනවා,ඔයාව දැකලා සතුටු වෙනවා,ඔයා ගැන හීන දකිනවා,ඔයා හිතනවටත් වඩා ඔයා ගැන හොයලා බලනවා... ඔයා ගැන හැම මොහොතකම හිතන එයාගෙ මුලු ලෝකෙම ඔයා වෙන එක අහන්නත් දෙයක් ද?? ඒත් ඔයා දන්නවද ඔයාව දැකීමත් එයාට කොයිතරම් සතුටක් උනත් එයාගෙ මුලු ලෝකෙම වන ඔයාට ; එයාව තවත් එකම එක්කෙනෙක් විතරක් කියලා දැන ගත්තම ඇතිවෙන හැගීම මොන වගේද කියලා??? ඒ වෙලාවට හිත කොයි තරම් කඩා වැටෙනවද කියලා ඔයා දන්නවද??? ඒක ඔයාට තෙරෙන්නෙ නැ මෝඩ කෙල්ලෙ... ඒක ඔයාට තෙරුම් ගන්නත් බැ.. ඒක තෙරෙනවනම් ගෙවෙන අද දවස පවා කොච්චර හොද වෙයි ද?? නේද?? මගෙ ලොවම ඔබේ කර ඔබ සමග ජීවිතේ... ඔබෙ අත ගෙන යන්න මම හීන ගොනු කලේ.... ඒ සිහින ටිකෙන් ටික බොද වෙලා යන වෙලේ... පිපුනු පෙම් මල් පොකුරු වැලපෙනවා මගෙ හදේ.... කොහොම කොහොම හරි මම ගෙවෙන හැම දිනකම ඔයාව හමු වෙනවා....ඔයා දන්නවද ඒ හැම හමුවීමකම ඔයාගෙ ඔය අහින්සක ඇස් දෙක දිහා බැලුවම මට මොනාද වෙන්නෙ කියලා?? අනේ ඇත්තටම මට තෙරෙන්නෙ නැ ඔයාගෙ ඔය ඇස් දැක්කම මම කොහෙද මෙ ඉන්නෙ කියලවත්...කොච්චර නම් හිතෙනවද ඒ ඇස් දිහා බලාගෙන ඉන්න කොච්චර නම් ආසද මම එකට. ඒත් මම කොහොමද එහෙම කරන්නෙ. ඔයා දන්නවද? මට හිතෙන්නෙ ඔය ඇස් මගෙ කියලා විතරමයි... සමහර විට ඒක හීනයක් විතරක්ම වෙන්න ඇති නේද?? ඒත් ඔයා දන්නවද ඒක හීනයක් උනත් ඔයා මේ ඉන්න හීනෙට මම හුගාක් ආසයි...ඒකයි ඔයා ගැන මම මෙ හිතන හීනෙ මොන තරම් දිග උනත් මම තාම හීන දකින්නෙ...ඒක තාම හැබෑ නොවුන දුකට හිතින් දුක් වෙනවා තමයි එත් මොනා කරන්නද මම දැන් ඒ හීනෙ විතරයි ජීවත් වෙන්නෙ... ඉතින් එකෙන් මිදෙන්න මට බෑ.... දිනෙන් දින දකින විට නිල් දෑස පේනවා.... රතු කැටය ඔබ වෙතට මගෙ ලොවම ඇදෙනවා.... මගේ යැයි හැගෙන විට සිහින දුර ඇදෙනවා.... තවම මගෙ නොවන බැවු සිතා සිත හඬනවා.... මම දන්නවා, මට තෙරුම් ගන්නත් පුලුවන් ඔයාට හිතාගන්නවත් බැ කියලා මම ඔයා ගැන දැකපු සිහින කොයි තරම් ද කියලා...ඔයා මගේ නොවුනත් ඒ හැම දෙයක්ම මහමෙරක් තරම් ලොකුයි කියලා ඔයා දන්නවද සුදු කෙල්ලෙ...මම දන්නවා වැරද්ද මගේ තමයි.ඔයා කියලා නෙමේනෙ මමනෙ හීන දැක්කෙ.. මම කියලත් මොනා කරන්නද සුදු කෙල්ලෙ... හැම වෙලෙම ඔයාව මතක් වෙද්දි මම කියලත් මොනා කරන්නද?? ඇත්ත ඔයා රතු කැටයක්.. කාට කොහොම උනත් ඔයා මට නම් රතු කැටයක්.. මම දන්නවා ඒකෙ වටිනාකම කොච්චරද කියලා.. ඒ තරම් වටින දෙයක් ආදරේ කරපු පලියට ලබාගන්න බැ..ඒකට වාසනාව තියෙන්න ඔනේ. සමහර විට සුදු කෙල්ලෙ ඒ වාසනාව මට නැතිව ඇති නේද?? ඒකයි මට තවම මගෙ සිහිනෙ සිහිනයක්ම වෙලා තියෙන්නෙ... ඔබ කිසිත් දන්නැතී - සිතාගන්නත් බැරී ඔබෙ නමට මගෙ සිතේ සිහින වැල් ගෙතු හැටී.... තවම මම දන්නැතී - මගෙ ලොවට හිමි නැති රතු කැටය ඔබෙ සිහිනෙ සිහිනයක් වූ හැටී..... මට තෙරෙන්නෙ නැ තවම හරියට හෙතුව මොකක්ද කියලා... ඇත්තටම සුදු කෙල්ලෙ ඇයි ඔයා ආදරේට මේ තරම් බය?? අඩුම තරමෙ ඔයා ඒ ගැන කතා කරන්නත් බයයි නෙ?? ඔයා නම් හරිම බොලදයි, මෝඩයි,නපුරුයි. ඒ මොනා උනාත් මම ඒ නපුරු කමට බොලද කමට මෝඩ කමට හුගක් ආසයි කියල ඔයා දන්නවද ඒකයි මම ඔයාට මේ තරම් හදවතින්ම ලෙන්ගතු... අනේමන්දා මට එක වෙලාවකට හිතෙනවා මගේ වරදක්ද කියලත්.. ඒක එහෙමද සුදු කෙල්ලෙ?? සමහර විට ඒක එහෙම වෙන්න ඇති නේද?? අහ්?? ඒකනෙ ඔයා තාම මට අයිති නැත්තේ... නේද?? නැත්නම් ඔයා දැනටමත් මගේ නේ...එහෙනම් මේ ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා වෙන්නෙ මම... එත් මම ඒ තරම් වාසනවන්ත නැතිව ඇති නේද?? ඔයාට කියන්න පුලුවන්ද මගෙ සුදු කෙල්ලෙ ඔයාට මේ තරම් හදවතින්ම ලෙන්ගතු මාව ඔයාට,ඔයාගෙ ලොඅකෙට යහලුවෙක් විතරක්ම උනේ කොහොමද කියලා.... ඇයි ඔයාට එතනින් එහාට හිතන්න බැරි උනේ කියලා... මම ඒ තරම් අවාසනවන්තද කියලා...... හෙතුවක් දන්නැති - වරද මගෙ වෙන් ඇති මගෙ නමට නුබෙ සිතේ කිසි ඉඩක් නැතු ඇති..... හද ඔබේ හිමි නැති - කිව කරුන දැන් ඇති ඔබෙ ලොවට මම තවත් යහළුවෙක් වූ හැටී..... ඇත්තටම මොනා කරන්නද කියලා තෙරෙන්නෙ නැ. ඔයා ඉල්ලන ඉල්ලීම් මම කොහොම නම් කරන්නද හිත ඊටත් වඩා ඔයාව ඉල්ලනකොට... මම කොහොම නම් නොහිතා ඉන්නද හීනෙන් පවා ඔය හුරතල් මුහුණ මට පේනකොට... කොහොම නම් ඔයාව අත හරින්නද මගේ මුලු ලෝකෙම ඔයා වෙනකොට...ඔයාට තේරෙන්නෙ නැ මගෙ හිතේ ඔයාට තියන තැන කොයි තරම්ද කියලා...ඔයාට ඒක හිතා ගන්න පුලුවන්ද?? බැ බොලදියෙ බැ ඔයාට තියා මටවත් ඒක හිතාගන්න බැ... ඒ තරම් මට, මගේ පුන්චි ලෝකෙට ඔයාව වටිනවා.... මෙච්චර මට වටින ඔයා නැතිව මම කොහොම නම් ඉන්නද??මට හිතාගන්නවත් බැ එක..... ඔයා දන්නවද ඉල්ලපු ගමන් ලැබෙන ආදරයට වඩා හුගාක්ම වටින්නෙ කෙනෙක් වෙනුවෙන් ගොඩාක් බලන් ඉදලා ලැබෙන ආදරය... ඒ එහෙම ආදරයක් ඇති වෙන්නෙ ජීවිතේටම එකම එක පාරක් ඇත්තටම නිසා... එහෙම ලැබෙන ආදර කතාව උනත් අනිත් කිසිම එකකට සම කරන්න බැරි තරමට ලස්සනයි,වටිනවා. මම දන්නෙ නැ මගෙ සුදු කෙල්ලෙ ඔයා මට සිහිනයක් විතරක්මද කියලා... මට ඔයාගෙ ලෝකෙන් මිදෙන්න නම් බැ ඒක නම් මට හීනයක්..... ඔයාට මේ තරම් හදවතින්ම ලෙන්ගතු මෙ මෝඩ කොල්ලගෙ පුන්චි ලෝකෙට ඔයා කවදා හරි සිනහව අරගෙන එනවා නේද??.අහ්... කවදාම හරි එනවා නේද?? කෙලෙස ඔබ කියත් බැ - නොහිතා මට ඉන්න බැ රතු කැටය ඔබ මෙමට සිහිනයක් පමණිදෝ..... කෙලස මා සිතත් බැ - ඔබෙ ලොවෙන් මිදෙනු බැ මගෙ ලොවට ඔබ කෙදින සිනහා ගෙන ඒවිදෝ..... ඉස්සුවේ මෙතනින්. :D :D (Y) [url]http://magelokaya-dil.blogspot.com/2013/09/blog-post.html[/url] ඇඩෙනවා නේ බන් කියවද්දි :'( මටත් ඇඩෙන නිසා දැම්මෙ. :'( :'( :'( ඒ නිසා කතාවේ සියලු credits ඌටම දියන්.. :D (Y) (Y) (Y) ජය වේවා අපි ගියා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom